Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන තියන වැදගත්ම දෙය, හරය මේකයි! තමන්ට අවබෝධය ලබා ගැනීමට නම්, අවබෝධකරගනීමට තිබෙන කරුණු සියල්ල පරිපූර්ණ වශයෙන් තමන්ගේ සිතට ධාරණය කරගැනීමෙන් පසු (record කරගත්තා) ඇසීමේ ක්‍රියාවලිය ඉවරයි!! ඊළඟට තියෙන්නේ පැත්තකට වෙලා, අයිනක් අල්ලාගෙන, ඒ ධර්ම කරුණු ගලප ගලපා, පරිපූර්ණ අවබෝධය ඇතිකරගනීමට වෙහෙසීමයි!! විදර්ශණා භාවනාවෙහි යෙදෙනවා කියන්නේ මෙයයි!!! ඒක හරියටම කිව්වොත් ද්විමාන ඡායාරූපයක් අරමුණුකරගෙන, සිතින් ඒ ගැන මෙනෙහි කරමින් සැබෑ ලෝකයේ තිබෙන ලෙසටම ත්‍රිමාණව, සවිස්තරව, ස්වභාවික ලෙසටම සිතින් දකිනවා වගෙයි!! එහෙම ධර්මාවබෝධය පරිපූර්ණ වීම හරියටම කිව්වොත් මුළුමනින්ම ඉර පෑව්වා වගෙයි! ආලෝකය උපරිමයි!! ආයේ වෙන මොකවත් 'එලි' වලින් වැඩක් ඇත්තෙම නැහැ!! අඳුරක් කොහෙවත් නැහැ! බැලු බැලූ අත සතර දිග්බාගයටම පැහැදිලිව පෙනෙනවා!!! යමෙක් තව කෙනෙකුට ධර්මය කියදීමටත් මෙසේ තමන් පරිපූර්ණ වශයෙන් අවබෝධය ලබා තිබිය යුතුයි! එසේ නොමැතිව, තමනුත් සැක සංකා ඇතුව, කළුවරේ ඉඳගෙන, light දාගෙන, torch ගහගෙන, එක එක්කෙනා කියන කතන්දර අහන්න ගියාම, කියන එකයි, අහන එවුනුයි සේරම දන්නෙම නැතුව යැවෙන්නේ මාරයාගේ ග්‍රහණයට විතරයි!! මොකද මේ මුළු සක්වලම පවතින්නේ එයාගේ පාලනයට නතුව! මම දැක්ක විදියට අපේ කාලයේ මුලින්ම හිරු පායාගෙන ආවේ, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට! ඒත් එලිය පතුරුවන්න කලින් උන්වහන්සේව අපවත් කලා! ඊළඟට අපේ හාමුදුරුවෝ අනුපිළිවෙලින්, උන්වහන්සේ සූර්යාලෝකයෙන් අලෝකමත්වෙලා, අනුගාමික පිරිවරටත් එම ආලෝකයෙන් ආලෝකමත් වීමට ඉඩ හදා දීලා, ආයේ කාලයකට ලෝකයම එලිය කලා... දැන් කළුවරේ ඉන්නේ ඔය හුඹස් වලට, තම තමන් හදාගත්තු ගුහා වලට රිංගගෙන ඉන්න පිරිස තමයි!

තව දෙයක් තියනවා. සාමාන්‍ය මනුස්සයෝ වැඩි ප්‍රමාණයක් පංච කාමයන්ටම බැඳී ගියපු, කල්පනා කිරීමේ හැකියාව ඉතාමත් දුර්වල, අවබෝධකරගනීමේ හැකියාවෙනුත් බොහොම පහල අඩියක සිටිනා උදවියයි. එවැනි අයට හිත දියුණු වීමක් සිදුවෙන පසුබිමක්වත් සාමාන්‍ය සමාජ සම්මත ජීවන රටාව තුල ලැබෙන්නේ නැහැ! මෙන්න මෙතැනදී ධර්මශ්රවණයට යොමුවීම ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වෙනවා! පුරුද්දට මෙන් එසේ වරකට පැයක් හමාරක් බැගින් හෝ කයින්, වචනයෙන් වත් සංවර වී සිටින්නට පුහුණුවෙද්දී සිතත් සුළුවශයෙන් හෝ තැන්පත් වීමක් සිදු වෙනවා. ඊළඟට එකම ධර්ම කරුණු නැවත නැවත, නොයෙක් නොයෙක් ආකාරයෙන් අසන්නට ලැබීමේදී මතක සිටිනවාත් වැඩියි. හැබැයි අවුරුදු ගණනාවක් මේ විදියට කරගෙන කරගෙන ගියත් කෙනෙකුට ලැබෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය පසුබිම සකස්වීම තමයි! ඔහු විසින් ඉටුකර ගතයුතු ණුවනින් විමසීම නොකරනා තාක් කල් අවබෝධය ඉබේ සිදුවෙන්නෙත් නැහැ! කිසිම පලක් ප්‍රයෝජනයක් නොවී කාලයකදී ධර්ම කරුණු මතකයෙන් ගිලිහී යන්නටත් ලොකු ඉඩක් තියනවා! නමුත් අපි හිත තැන්පත් කරගෙන, ඒක අපට උවමනා විදියට හසුරුවා ගන්න වෙනම පුහුණු කරලා, ඊළඟට අවශ්‍ය ධර්ම කරුණු සියල්ල වෙනම හොඳට හිතට ධාරණය කරගෙන, ඉඩ ලැබෙන ලැබෙන විදියට ණුවනින් විමසීමේ, තමාට ගලපාගැනීමේ ක්‍රියාවලියේ යෙදුනොත් කොහොම වෙයිද? අන්න ඒක තමයි සත්‍යවශයෙන්ම ජීවිතාවබෝධය සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල!!

සුත්‍ර දේශනා දහස් ගණනින් ඇසීම, ස්වාමින්වහන්සේලා විශාල පිරිසකගෙන් ධර්මය ඇසීම නෙවෙයි කරන්න ඕනේ. අවශ්‍ය කරුණු සම්පූර්ණයෙන්ම හිතට දාගෙන, අයිනක් අල්ලාගෙන, නැත්නම් එදිනෙදා වැඩකටයුතු අතරේදීම ඉඩ තියන තියන විදියට, තමන්ගේ පාඩුවේ කලපණා කරන්න ගන්න! විදර්ශණා භාවනාවේ යෙදෙන්න පටන්ගන්න!! මුලින්ම අවබෝධ කරගැනීමට ඇති කරුණු සියල්ලම පැහැදිලිකොට සිතේ ධාරණය කරගන්න. ඊළඟට එම කරුණු එකින් එක තමන්ට ගලපා ගනිමින්, තමන් සම්බන්ධයෙනුත් ඒවා ක්‍රියාත්මක වන අයුරු ණුවනින් මෙනෙහි කරන්න. ඔය කරුණ තමයි අපි වේලපහින්ම success වෙන්නයි, මෙච්චර කාලෙකට තාමත් ඔයාලට miss වෙන්නයි හේතුව! ඉතින් ඔය විදියට කෙනෙක් ධර්ම දැණුම ලබාගෙන පිරිසිඳ අවබෝධ කරගත්තා කියන්නේ ඒ තමයි තමන් බුද්ධ සාසනය සම්පූර්ණ කරගැනීම!!! සසර දුකින් එතෙරවීම, අරහත් වීම, නිවන් අවබෝධ කරගැනීම කියන මේ සේරගෙන්ම කියන්නෙත් ඒකමයි! කෙලෙස් සහිත සිත, සත්වයා, සංසාර ගමන, මේ සියල්ලම අවබෝධයක් නැතිකම නිසා හැදිලා, සකස්වෙලා තියෙන කතන්දර. කෙනෙකුගේ අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසට ඒ සේරම නැතුව යනවා. ලස්සන උදාහරණයක් තියනවා. මේක හරියට අඳුරේ තියන දොරවල් 6 ක් තියන ලොකු ගොඩනැගිල්ලක් වගෙයි. පිටින් බැලුවම හිතෙන්නෙම ඇතුලේ ගොඩක් දේවල් ඇති, බඩුමුට්ටු ඇති, කාමර ඇති, වැඩ ගොඩක් යනවා ඇති, එහෙම කියලයි. ඒත් ඇතුලට ඔලුව දාල, එලිය කරලා බැලුවම පේනවා නිකම්ම නිකම් හිස් ශාලාවක්, අවකාශයක් විතරයි! ඇතුලේ මොකුත්, මොකෙක්වත් නැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 8545537, member: 31903"] [SIZE="4"]මෙතන තියන වැදගත්ම දෙය, හරය මේකයි! තමන්ට අවබෝධය ලබා ගැනීමට නම්, අවබෝධකරගනීමට තිබෙන කරුණු සියල්ල පරිපූර්ණ වශයෙන් තමන්ගේ සිතට ධාරණය කරගැනීමෙන් පසු (record කරගත්තා) ඇසීමේ ක්‍රියාවලිය ඉවරයි!! ඊළඟට තියෙන්නේ පැත්තකට වෙලා, අයිනක් අල්ලාගෙන, ඒ ධර්ම කරුණු ගලප ගලපා, පරිපූර්ණ අවබෝධය ඇතිකරගනීමට වෙහෙසීමයි!! [B]විදර්ශණා භාවනාවෙහි යෙදෙනවා කියන්නේ [/B]මෙයයි!!! ඒක [B]හරියටම කිව්වොත් ද්විමාන ඡායාරූපයක් අරමුණුකරගෙන, සිතින් ඒ ගැන මෙනෙහි කරමින් සැබෑ ලෝකයේ තිබෙන ලෙසටම ත්‍රිමාණව, සවිස්තරව, ස්වභාවික ලෙසටම සිතින් දකිනවා වගෙයි[/B]!! එහෙම [COLOR="Red"]ධර්මාවබෝධය පරිපූර්ණ වීම හරියටම කිව්වොත් මුළුමනින්ම ඉර පෑව්වා වගෙයි! ආලෝකය උපරිමයි!! [B]ආයේ වෙන මොකවත් 'එලි' වලින් වැඩක් ඇත්තෙම නැහැ!![/B] අඳුරක් කොහෙවත් නැහැ! බැලු බැලූ අත සතර දිග්බාගයටම පැහැදිලිව පෙනෙනවා!!![/COLOR] යමෙක් තව කෙනෙකුට ධර්මය කියදීමටත් මෙසේ තමන් පරිපූර්ණ වශයෙන් අවබෝධය ලබා තිබිය යුතුයි! එසේ නොමැතිව, තමනුත් සැක සංකා ඇතුව, කළුවරේ ඉඳගෙන, light දාගෙන, torch ගහගෙන, එක එක්කෙනා කියන කතන්දර අහන්න ගියාම, කියන එකයි, අහන එවුනුයි සේරම දන්නෙම නැතුව යැවෙන්නේ මාරයාගේ ග්‍රහණයට විතරයි!! මොකද මේ මුළු සක්වලම පවතින්නේ එයාගේ පාලනයට නතුව! මම දැක්ක විදියට අපේ කාලයේ මුලින්ම හිරු පායාගෙන ආවේ, ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට! ඒත් එලිය පතුරුවන්න කලින් උන්වහන්සේව අපවත් කලා! ඊළඟට අපේ හාමුදුරුවෝ අනුපිළිවෙලින්, උන්වහන්සේ සූර්යාලෝකයෙන් අලෝකමත්වෙලා, අනුගාමික පිරිවරටත් එම ආලෝකයෙන් ආලෝකමත් වීමට ඉඩ හදා දීලා, ආයේ කාලයකට ලෝකයම එලිය කලා... දැන් කළුවරේ ඉන්නේ ඔය හුඹස් වලට, තම තමන් හදාගත්තු ගුහා වලට රිංගගෙන ඉන්න පිරිස තමයි! තව දෙයක් තියනවා. සාමාන්‍ය මනුස්සයෝ වැඩි ප්‍රමාණයක් පංච කාමයන්ටම බැඳී ගියපු, කල්පනා කිරීමේ හැකියාව ඉතාමත් දුර්වල, අවබෝධකරගනීමේ හැකියාවෙනුත් බොහොම පහල අඩියක සිටිනා උදවියයි. එවැනි අයට හිත දියුණු වීමක් සිදුවෙන පසුබිමක්වත් සාමාන්‍ය සමාජ සම්මත ජීවන රටාව තුල ලැබෙන්නේ නැහැ! මෙන්න මෙතැනදී ධර්මශ්රවණයට යොමුවීම ඉතාමත් වැදගත් දෙයක් බවට පත්වෙනවා! පුරුද්දට මෙන් එසේ වරකට පැයක් හමාරක් බැගින් හෝ කයින්, වචනයෙන් වත් සංවර වී සිටින්නට පුහුණුවෙද්දී සිතත් සුළුවශයෙන් හෝ තැන්පත් වීමක් සිදු වෙනවා. ඊළඟට එකම ධර්ම කරුණු නැවත නැවත, නොයෙක් නොයෙක් ආකාරයෙන් අසන්නට ලැබීමේදී මතක සිටිනවාත් වැඩියි. හැබැයි අවුරුදු ගණනාවක් මේ විදියට කරගෙන කරගෙන ගියත් කෙනෙකුට ලැබෙන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය පසුබිම සකස්වීම තමයි! ඔහු විසින් ඉටුකර ගතයුතු ණුවනින් විමසීම නොකරනා තාක් කල් අවබෝධය ඉබේ සිදුවෙන්නෙත් නැහැ! කිසිම පලක් ප්‍රයෝජනයක් නොවී කාලයකදී ධර්ම කරුණු මතකයෙන් ගිලිහී යන්නටත් ලොකු ඉඩක් තියනවා! නමුත් අපි හිත තැන්පත් කරගෙන, ඒක අපට උවමනා විදියට හසුරුවා ගන්න වෙනම පුහුණු කරලා, ඊළඟට අවශ්‍ය ධර්ම කරුණු සියල්ල වෙනම හොඳට හිතට ධාරණය කරගෙන, ඉඩ ලැබෙන ලැබෙන විදියට ණුවනින් විමසීමේ, තමාට ගලපාගැනීමේ ක්‍රියාවලියේ යෙදුනොත් කොහොම වෙයිද? අන්න ඒක තමයි සත්‍යවශයෙන්ම ජීවිතාවබෝධය සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල!! සුත්‍ර දේශනා දහස් ගණනින් ඇසීම, ස්වාමින්වහන්සේලා විශාල පිරිසකගෙන් ධර්මය ඇසීම නෙවෙයි කරන්න ඕනේ. අවශ්‍ය කරුණු සම්පූර්ණයෙන්ම හිතට දාගෙන, අයිනක් අල්ලාගෙන, නැත්නම් එදිනෙදා වැඩකටයුතු අතරේදීම ඉඩ තියන තියන විදියට, තමන්ගේ පාඩුවේ කලපණා කරන්න ගන්න! විදර්ශණා භාවනාවේ යෙදෙන්න පටන්ගන්න!! මුලින්ම අවබෝධ කරගැනීමට ඇති කරුණු සියල්ලම පැහැදිලිකොට සිතේ ධාරණය කරගන්න. ඊළඟට එම කරුණු එකින් එක තමන්ට ගලපා ගනිමින්, තමන් සම්බන්ධයෙනුත් ඒවා ක්‍රියාත්මක වන අයුරු ණුවනින් මෙනෙහි කරන්න. ඔය කරුණ තමයි අපි වේලපහින්ම success වෙන්නයි, මෙච්චර කාලෙකට තාමත් ඔයාලට miss වෙන්නයි හේතුව! ඉතින් ඔය විදියට කෙනෙක් ධර්ම දැණුම ලබාගෙන පිරිසිඳ අවබෝධ කරගත්තා කියන්නේ ඒ තමයි තමන් බුද්ධ සාසනය සම්පූර්ණ කරගැනීම!!! සසර දුකින් එතෙරවීම, අරහත් වීම, නිවන් අවබෝධ කරගැනීම කියන මේ සේරගෙන්ම කියන්නෙත් ඒකමයි! කෙලෙස් සහිත සිත, සත්වයා, සංසාර ගමන, මේ සියල්ලම අවබෝධයක් නැතිකම නිසා හැදිලා, සකස්වෙලා තියෙන කතන්දර. කෙනෙකුගේ අවබෝධය සම්පූර්ණ වෙච්ච දවසට ඒ සේරම නැතුව යනවා. ලස්සන උදාහරණයක් තියනවා. මේක හරියට අඳුරේ තියන දොරවල් 6 ක් තියන ලොකු ගොඩනැගිල්ලක් වගෙයි. පිටින් බැලුවම හිතෙන්නෙම ඇතුලේ ගොඩක් දේවල් ඇති, බඩුමුට්ටු ඇති, කාමර ඇති, වැඩ ගොඩක් යනවා ඇති, එහෙම කියලයි. ඒත් ඇතුලට ඔලුව දාල, එලිය කරලා බැලුවම පේනවා නිකම්ම නිකම් හිස් ශාලාවක්, අවකාශයක් විතරයි! ඇතුලේ මොකුත්, මොකෙක්වත් නැහැ!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom