Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 8556606" data-attributes="member: 31903"><p><span style="font-size: 10px">තාම මේ ගමනේ ප්‍රතිඵල ලබල අවසානයක් දැක්ක කවුරුවත්ම ඔයාල අතරේ නැද්ද? වෙන අයට කියන්න නෙවෙයි, තමන්ටම බය සැක නැතුව, ආ... මේකයිනේ මේ කතන්දරේ කියල 100% පැහැදිලි උන උදවිය? ඇයි දන්නවද? මේක ඇත්තටම රබර් වගේ ඇදගෙන ඇදගෙන යන්න අවශ්‍ය කතාවක් නෙවෙයි! අවබෝධකරගන්න තියෙන කරුණු සේරම මෙතැනදී කතාවෙලා ඉවරයි! අවබෝධකරගන්න ඕනේ විදියත් සඳහන් කලා... ඊට අවශ්‍යකරන මානසිකත්වය ගොඩනගාගන්නත් කියා දුන්න... මට මෙහෙම sup එකක් තිබුන නම්, මම නම් මාර ඉක්මනට අල්ලගනී!! මට උනේ ඉස්සෙල්ල කරන්න ඕනේ මොකද්ද කියල හොයාගෙන ඉන්න. ඒක කරගත්තේ බණ අහල අහලමයි. ඉතින් කල් ගතවුනා. හැබැයි පස්සේ මම විස්තර කිව්වම යාලුවෝ කීපදෙනෙක්ම පට පට ගාල අල්ලගත්ත. ඉතින්... ඔය එළිවෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවන්ත කමයි, මේ වැඩේට ඇත්තටම තිබුණු උනන්දුව, උවමනාවයි තමයි! මෙතැනදී කතාවෙච්ච කරුණු ටික අහපු 'බාහිය දාරුචීරී' කියපු පුද්ගලයා විනාඩි ගණනකදී අරහත්ඵලය සාක්ෂාත් කරලා පිරිණිවන් පෑවත් එක්ක!! එයත් සාමාන්‍ය මනුස්සයෙක්, හැබැයි එයා තමයිලු ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉතාමත් ඉක්මනින් ධර්මාවබෝධය ලැබූ රහතුන් වහන්සේ බවට පත්වුනේ. ඒත් එයා අභිධර්ම කෙහෙල්මල් මොකවත් තියා පන්සිල් වත් දැනගන ඉඳල නැහැ! එයාට තිබිල තියෙන්නේ බුදුරජාණන්වහන්සේ ගැන අහල, දැනගෙන ඇතිවෙච්ච නොසෙල්වෙන, අවංක පැහැදීමක් විතරයි!! ඊළඟ එක්කෙනා පුක්කුසාති භික්ෂුව, එයා අනාගාමි උනා! එයත් බුදුරජාණන්වහන්සේගේ ගුණ අසාදැනගෙන පැහැදීමෙන් උන්න කෙනෙක් විතරයි, අභිධර්ම කෙහෙල්මල් මොකවත් අහලවත් තිබිල නැහැ! දැන් මේවයේ ඉන්න හුඟක් උදවිය අභිධර්මයයි, අරයගෙ ධර්මයයි, මෙයාගේ ධර්මයයි කියල කෙහෙල්මල් ගොඩක් අහල අනාගෙන!! ඊළඟට ශ්‍රද්ධාව කියල අංශුමාත්රයක් වත් නැහැ!! ධර්මය, ධර්මකරුණු ගැන සැකයි! අලුතෙන් හොයන්න, විග්රහ කරන්න යනවා. ඔන්න ඕව තමයි තම තමන්ට වැරදිච්ච තැන්!! කඩ ගොඩාක් වැඩි උනාමත් සමහරුන්ට අවශ්‍ය බඩු තෝරලා ගන්න බැරි වෙනවා නේ... හැමතිස්සෙම හිතන්නේ ආ... අරකඩේ හොඳ ඒවා ඇති කිය කිය නේ... ඒ කඩේට ගිහිල්ලත් එහෙම හිතල තව එකකට යනවා... වැඩේ කෙරෙන්නේ නැහැ! වටේ යනවා විතරයි. තව ගොඩදෙනෙක් ඉන්නේ නිකම් 'window shopping' කරන අය! එයාල ඇත්තටම 'බඩු ගන්න' උවමනාවක් තියන අය නෙවෙයි! මෙතැනදී නම් අර, 'උන්ගේ තාත්ත ඌව ජාතක කලේ මේ thread එක චොර කරන්න වෙන්න ඇති'ය කියල හිතපු ඔටුවෙකුත්, මේක දිගේම එල්ලී එල්ලී ඇවිත් අවංක උවමනාවකින් මේකට සම්බන්ධ වුන උදවියට තුවාලයක් උනා. ඒවගේ දේවල් වලට නම් ඉතින් කරන්න දෙයක් නැහැ, ඒ 'අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ' කියන එක! ඉපදුනොත් විඳින්නම වෙනවා! කොහොම හරි අවුලක් නැහැ... අපේ හාමුදුරුවොත් කියනවා වගේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා මේ ජීවිත අවබෝධය ලබාගැනීමට අවංක උවමනාවක් තියන! ඒත් එයාලට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියල... අන්න ඒ අය ගැන දුකයි. අපි වටෙත් ඉන්නේ එහෙම උදවිය තමයි වැඩිපුර. මට ඕනේ අන්න එහෙම අවංක උවමනාවක් තියන අහිංසක උන් ටිකට හරි මේකෙන් කොහොමහරි success වෙන්න උදව් කරන්න. මේ අපි අපිට වැරදිච්ච දෙයක්. අපිම කල්පනා කරලා හරිගස්වාගන්න තියෙන්නේ... වැඩිය දුර යන්න ඕනෙත් නැහැ!</span></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 8556606, member: 31903"] [size=2]තාම මේ ගමනේ ප්‍රතිඵල ලබල අවසානයක් දැක්ක කවුරුවත්ම ඔයාල අතරේ නැද්ද? වෙන අයට කියන්න නෙවෙයි, තමන්ටම බය සැක නැතුව, ආ... මේකයිනේ මේ කතන්දරේ කියල 100% පැහැදිලි උන උදවිය? ඇයි දන්නවද? මේක ඇත්තටම රබර් වගේ ඇදගෙන ඇදගෙන යන්න අවශ්‍ය කතාවක් නෙවෙයි! අවබෝධකරගන්න තියෙන කරුණු සේරම මෙතැනදී කතාවෙලා ඉවරයි! අවබෝධකරගන්න ඕනේ විදියත් සඳහන් කලා... ඊට අවශ්‍යකරන මානසිකත්වය ගොඩනගාගන්නත් කියා දුන්න... මට මෙහෙම sup එකක් තිබුන නම්, මම නම් මාර ඉක්මනට අල්ලගනී!! මට උනේ ඉස්සෙල්ල කරන්න ඕනේ මොකද්ද කියල හොයාගෙන ඉන්න. ඒක කරගත්තේ බණ අහල අහලමයි. ඉතින් කල් ගතවුනා. හැබැයි පස්සේ මම විස්තර කිව්වම යාලුවෝ කීපදෙනෙක්ම පට පට ගාල අල්ලගත්ත. ඉතින්... ඔය එළිවෙන්නේ තම තමන්ගේ ප්‍රඥාවන්ත කමයි, මේ වැඩේට ඇත්තටම තිබුණු උනන්දුව, උවමනාවයි තමයි! මෙතැනදී කතාවෙච්ච කරුණු ටික අහපු 'බාහිය දාරුචීරී' කියපු පුද්ගලයා විනාඩි ගණනකදී අරහත්ඵලය සාක්ෂාත් කරලා පිරිණිවන් පෑවත් එක්ක!! එයත් සාමාන්‍ය මනුස්සයෙක්, හැබැයි එයා තමයිලු ගෞතම බුදුරජාණන්වහන්සේගේ බුද්ධ සාසනයේ ඉතාමත් ඉක්මනින් ධර්මාවබෝධය ලැබූ රහතුන් වහන්සේ බවට පත්වුනේ. ඒත් එයා අභිධර්ම කෙහෙල්මල් මොකවත් තියා පන්සිල් වත් දැනගන ඉඳල නැහැ! එයාට තිබිල තියෙන්නේ බුදුරජාණන්වහන්සේ ගැන අහල, දැනගෙන ඇතිවෙච්ච නොසෙල්වෙන, අවංක පැහැදීමක් විතරයි!! ඊළඟ එක්කෙනා පුක්කුසාති භික්ෂුව, එයා අනාගාමි උනා! එයත් බුදුරජාණන්වහන්සේගේ ගුණ අසාදැනගෙන පැහැදීමෙන් උන්න කෙනෙක් විතරයි, අභිධර්ම කෙහෙල්මල් මොකවත් අහලවත් තිබිල නැහැ! දැන් මේවයේ ඉන්න හුඟක් උදවිය අභිධර්මයයි, අරයගෙ ධර්මයයි, මෙයාගේ ධර්මයයි කියල කෙහෙල්මල් ගොඩක් අහල අනාගෙන!! ඊළඟට ශ්‍රද්ධාව කියල අංශුමාත්රයක් වත් නැහැ!! ධර්මය, ධර්මකරුණු ගැන සැකයි! අලුතෙන් හොයන්න, විග්රහ කරන්න යනවා. ඔන්න ඕව තමයි තම තමන්ට වැරදිච්ච තැන්!! කඩ ගොඩාක් වැඩි උනාමත් සමහරුන්ට අවශ්‍ය බඩු තෝරලා ගන්න බැරි වෙනවා නේ... හැමතිස්සෙම හිතන්නේ ආ... අරකඩේ හොඳ ඒවා ඇති කිය කිය නේ... ඒ කඩේට ගිහිල්ලත් එහෙම හිතල තව එකකට යනවා... වැඩේ කෙරෙන්නේ නැහැ! වටේ යනවා විතරයි. තව ගොඩදෙනෙක් ඉන්නේ නිකම් 'window shopping' කරන අය! එයාල ඇත්තටම 'බඩු ගන්න' උවමනාවක් තියන අය නෙවෙයි! මෙතැනදී නම් අර, 'උන්ගේ තාත්ත ඌව ජාතක කලේ මේ thread එක චොර කරන්න වෙන්න ඇති'ය කියල හිතපු ඔටුවෙකුත්, මේක දිගේම එල්ලී එල්ලී ඇවිත් අවංක උවමනාවකින් මේකට සම්බන්ධ වුන උදවියට තුවාලයක් උනා. ඒවගේ දේවල් වලට නම් ඉතින් කරන්න දෙයක් නැහැ, ඒ 'අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ' කියන එක! ඉපදුනොත් විඳින්නම වෙනවා! කොහොම හරි අවුලක් නැහැ... අපේ හාමුදුරුවොත් කියනවා වගේ බොහොම සීමිත පිරිසක් ඉන්නවා මේ ජීවිත අවබෝධය ලබාගැනීමට අවංක උවමනාවක් තියන! ඒත් එයාලට තේරෙන්නේ නැහැ මොනවද කරන්න ඕනේ කියල... අන්න ඒ අය ගැන දුකයි. අපි වටෙත් ඉන්නේ එහෙම උදවිය තමයි වැඩිපුර. මට ඕනේ අන්න එහෙම අවංක උවමනාවක් තියන අහිංසක උන් ටිකට හරි මේකෙන් කොහොමහරි success වෙන්න උදව් කරන්න. මේ අපි අපිට වැරදිච්ච දෙයක්. අපිම කල්පනා කරලා හරිගස්වාගන්න තියෙන්නේ... වැඩිය දුර යන්න ඕනෙත් නැහැ![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom