Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සාමාන්‍යයෙන් දකින්න හුරු පුරුදු වෙලා තියන විදියෙන් ගොඩක් වෙනස් විදියකට, අලුතෙන් දකින්න පුරුදු වෙමු. බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ මුළු ලෝකෙම මිනිස්සු එක පැත්තකට යනවනම්, තථාගතයාණන් වහන්සේ සරණ ගිය සුළු දෙනෙක් යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි කියලයි! මොකද, අපේ හාමුදුරුවොත් කියන විදියට, සාමාන්‍යයෙන් අපි ආරක්ෂාව සොයන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ලෝකයක් තුල. ලෙඩට බෙහෙත් ගන්නවා, කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා, පෝෂ්‍යදායි අහර, vitamins ගන්නවා... ඒත් ඒකෙ පැවැත්ම උපරිම වශයෙන් අවුරුදු 50-60 යි දැන්නම් (තව ඉස්සරහට තව තව අඩුවෙයි). ඊළඟට කොහොමත් ඒක කඩන් වැටෙනවා. අපිට පෙනෙන විදියට මේ ජීවිත කාලය ලොකුඑකක් වගේ උනාට, අපි සංසාරේ ගතකරපු කාලයට අනුව, සාපේක්ෂව, මේක nano second එකකිනුත් කෝටියකින් එකකටත් වඩා කුඩායි! බුදුරජාණන්වහන්සේ දේශනාකළේ, "අප්පමිදන් භික්කවේ මනුස්සානං ආයු" (මනුස්සයාගේ ආයුෂ බොහෝම ටිකයි) කියලයි. ඉතින් මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැතුව ගොඩයන පාරට එන්න කියන එකයි මේ පුන පුනා කියන්නේ. මෙතැනදී බයවෙලා දුක්වෙලා වැඩක් නැහැ! ඇත්තට මුහුණදීල, මෙයින් මතුවට ආයේ අසරණ නොවෙන්න වැඩ කරගන්න බලන්න ඕනේ! අපි මේවා 'පස්සේ කරගන්න බැරිය' කියල ඉඳල miss උනොත්, ආයේ අපි හිතන්න පුළුවන් තත්වෙක, යමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්දැද්දී, ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවයි කියන එකේ සම්භාවිතාවය නොගිනිය හැකි තරම් කුඩයි! ඒකයි මේ නොදැනුවත්ව හරි අපි ලබල තියන වාසනාවේ වටිනාකම!! ඉතින් ඔය ඇත්ත තත්වයයි, මොකද්ද ඇත්තටම මේ අපේ ජීවිත වල වෙන්නේ කියන එකයි, ඒ සත්‍ය ආකාරයෙන්ම දකින්න පුරුදුවෙන්න. ඒකට කියන්නේ යථාභූත ඥාණය පහළවෙනවා, ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න හැකියාව ඇතිවෙනවා කියලයි. අපි මේ යන්නන්වාලේ දියුණුවෙනවා කියල ගිහින් ගිහින් මැරිලා, ඊළඟට බල්ලෙක් පූසෙක් වත් උනොත් ඇති වැඩක් තියනවද? ඊළඟට පටන් ගන්න තියෙන්නේ ආයෙම address නැති ගමනක්! මොකද මේ උඩ අතට යන්න ලැබිච්ච chanse එක, basement එක! මගහැරගත්ත කියන්නේ ඊළඟට ආයේ මෙහෙම ජීවිතයකට කවද set වෙයිද දන්නෙත් නැහැ! එහෙම එනකොට ලෝකේ සද්ධර්මය ඉතුරුවෙලා තියෙයිද, අපිට අහන්න ලැබෙයිද දන්නෙත් නැහැ!!

බුදුවරු, මේ සත්වයාගේ සකස්වීම ගැන හොයාගෙන හොයාගෙන පතුලටම කිඳා බැහැල බලල අල්ලගන්නවානේ මේකේ අංශුමාත්‍රයක වත් නිත්‍ය මොකවත් තිබිල නෙවෙයි මෙහෙම දෙයක් වෙන්නේ, මේ සියල්ල ගොඩනැගිල තිබෙන්නේ විඥාණය ප්‍රත්‍යයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප ප්‍රත්‍යයෙන් විඥාණය පැවැත්මත් යන ස්වභාවික සංසිද්ධියක් මතයි කියල. ඊළඟට උන්වහන්සේලා සොයල දැනගන්නවනේ මේ තනිකරම හේතු-ඵල ධර්මතාවයක් නිසා වෙන එකක්ය, සේරටම මුල් උනේ අවිද්‍යාවයි කියන එක! ඒ කියන්නේ නොදැනුවත් කම. දැන් අපිට තියන ප්‍රශ්ණෙත් ඕකම නේද? (අපිට තව ප්‍රශ්න දෙක තුනක් වැඩිපුරත් එක්කම තියනවා!!! ඇයි මේ පවුල් අවුල් වෙනවයි, රට ජාතිය පිරිහෙනවයි, දියුණුව ඇනහිටිනවයි අනම් මනම් කියල තව මනස්ගාත ගොඩකුත් ඔළුගෙඩි අස්සට ඔබල නේ...) ඒත් මෙතැනදී ලතවෙවී ඉන්න ගියොත් නම් මේ පාරත් වැඩේ ඇනෙනවාම තමයි! මොකද මේ දැන් හුඟදෙනෙක් කියනවිදියට මල් පහන් පූජා කරකර, බණ අහඅහ, දානේ දිදී ගිහින් අපට නිවන් අවබෝධකරන්න පුළුවන්කම තිබුනනම්, මේ වෙනකොට ලක්ෂවාරයක් නිවන් දැකල තියෙන්න එපාය! ඇයි අපි මනුස්සයෝ හැටියට අනන්තවත් ඉපදිලා, මහනවෙලත් ඉඳලතියන උදවිය නේ... ඒහන්ද, ඒක හරියන වැඩක් නෙවෙයි!! බුදුහාමුදුරුවෝ කිව්වේ, හිස ගිනිගත්තු කෙනෙක් උනත් කමක් නැහැ, ඒ ගින්න නිවන්න කල්පනා නොකර, සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සහ කරන්නය කියලයි!! අන්න ඒකයි ඇත්තම කතාන්දරය! ඉතින් ඒ විදියට මුලින්ම වඩාත්ම බරපතල ප්‍රශ්ණේ විසඳගන්න බලමු! මේ සංසාර ගමනට හේතුවන කරුණු නැතිකර ගත්තයින් පස්සේ ඒ භයානකම ප්‍රශ්ණේ සදහටම ඉවරයි! ඊට පස්සේ ආයේ ඒ මත්තේ නැහෙන්න දෙයක් නැහැ! දන්න හන්දයි කියන්නේ. ඊළඟට ලඟින්ම ඉන්න දරුවෝ, දෙමව්පියෝ, ඥාතියෝ, යාලුවෝ හැමෝමත් එහෙම ගොඩ යන්න උනන්දු කරවන්න. ඒක තමයි අපිට වෙන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරය! මෙතන වැදගත්ම දේ තමයි 'ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි' කියල තියන පරණ කතාව!! ඒක මෙතනටත් හරියටම හරි!!! අපි මෙච්චර කාලෙකට ආවේ අවුල ලිහාගන්න පුහුණු කර කර ආව ගමනක් නෙවෙයි! ඒකයි අපට සේරම වැරදුනේ. දැන් කරන්න ඕනේ පාර වෙනස් කරන එක! මේ පින් කර කර යන කතාවක් නෙවෙයි! මේ තනිකරම චතුරාර්ය සත්‍ය අවබෝධකරන් මේ දිගින් දිගට සකස්වීම නවත්වගන්න තියන වැඩපිළිවෙල, නිවන් මාර්ගය පුහුණු වීම! මේකෙදි පින් රැස්වෙන්නේ ඉබේටම!! අපි අමුතුවෙන් පින් ගැන හිතන්නවත් ඕනේ නැහැ!!! දැන් මේ අවස්ථාවේ ඔයවිදියට පුරුදු කරන්න ගත්තම මෙතැනදී වැඩේ ඉවරයක් දකින්න බැරිඋනත්, ඉස්සරහට යැවෙන්නේ සසරින් එතෙරවීමේ පුහුණුවත් එක්ක!! එතකොට වැඩේ ලේසි වෙනවා! ආයේ මොනම ආකාරයක වත් අවුලක් තියාගන්න එපා ඕව ගැන!! සේරටම වඩා ඉක්මනින්ම මේ බරපතලම ප්‍රශ්ණේ විසඳගෙන ඉවරකලොත් පරම්පරාව, රට, ජාතිය ඕනේ දෙයක් ගැන වෙනදාටත් වඩා හොඳින්, අනික් ඕනෙම සාමාන්‍ය කෙනෙකුට වඩා හොඳින් දකින්න, කටයුතු කරන්න පුළුවන්! වෙන වෙන කතන්දර අහන්න යන්න එපා! 100% sure නැත්නම් මේවා කියන්නේ නැහැනේ... නිවන් දැක්ක කියල කියලම පටන් ගත්තේ confidence එක හන්දමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 8565897, member: 31903"] [SIZE="4"]අපි සාමාන්‍යයෙන් දකින්න හුරු පුරුදු වෙලා තියන විදියෙන් ගොඩක් වෙනස් විදියකට, අලුතෙන් දකින්න පුරුදු වෙමු. බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ මුළු ලෝකෙම මිනිස්සු එක පැත්තකට යනවනම්, තථාගතයාණන් වහන්සේ සරණ ගිය සුළු දෙනෙක් යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි කියලයි! මොකද, අපේ හාමුදුරුවොත් කියන විදියට, සාමාන්‍යයෙන් අපි ආරක්ෂාව සොයන්නේ මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ලෝකයක් තුල. ලෙඩට බෙහෙත් ගන්නවා, කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා, පෝෂ්‍යදායි අහර, vitamins ගන්නවා... ඒත් ඒකෙ පැවැත්ම උපරිම වශයෙන් අවුරුදු 50-60 යි දැන්නම් (තව ඉස්සරහට තව තව අඩුවෙයි). ඊළඟට කොහොමත් ඒක කඩන් වැටෙනවා. අපිට පෙනෙන විදියට මේ ජීවිත කාලය ලොකුඑකක් වගේ උනාට, අපි සංසාරේ ගතකරපු කාලයට අනුව, සාපේක්ෂව, මේක nano second එකකිනුත් කෝටියකින් එකකටත් වඩා කුඩායි! බුදුරජාණන්වහන්සේ දේශනාකළේ, "අප්පමිදන් භික්කවේ මනුස්සානං ආයු" (මනුස්සයාගේ ආයුෂ බොහෝම ටිකයි) කියලයි. ඉතින් මේ අවස්ථාව ගිලිහෙන්න දෙන්නේ නැතුව ගොඩයන පාරට එන්න කියන එකයි මේ පුන පුනා කියන්නේ. මෙතැනදී බයවෙලා දුක්වෙලා වැඩක් නැහැ! ඇත්තට මුහුණදීල, මෙයින් මතුවට ආයේ අසරණ නොවෙන්න වැඩ කරගන්න බලන්න ඕනේ! අපි මේවා 'පස්සේ කරගන්න බැරිය' කියල ඉඳල miss උනොත්, ආයේ අපි හිතන්න පුළුවන් තත්වෙක, යමක් කරන්න පුළුවන් තත්වෙක ඉන්දැද්දී, ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවයි කියන එකේ සම්භාවිතාවය නොගිනිය හැකි තරම් කුඩයි! ඒකයි මේ නොදැනුවත්ව හරි අපි ලබල තියන වාසනාවේ වටිනාකම!! ඉතින් ඔය ඇත්ත තත්වයයි, මොකද්ද ඇත්තටම මේ අපේ ජීවිත වල වෙන්නේ කියන එකයි, ඒ සත්‍ය ආකාරයෙන්ම දකින්න පුරුදුවෙන්න. ඒකට කියන්නේ යථාභූත ඥාණය පහළවෙනවා, ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න හැකියාව ඇතිවෙනවා කියලයි. අපි මේ යන්නන්වාලේ දියුණුවෙනවා කියල ගිහින් ගිහින් මැරිලා, ඊළඟට බල්ලෙක් පූසෙක් වත් උනොත් ඇති වැඩක් තියනවද? ඊළඟට පටන් ගන්න තියෙන්නේ ආයෙම address නැති ගමනක්! මොකද මේ උඩ අතට යන්න ලැබිච්ච chanse එක, basement එක! මගහැරගත්ත කියන්නේ ඊළඟට ආයේ මෙහෙම ජීවිතයකට කවද set වෙයිද දන්නෙත් නැහැ! එහෙම එනකොට ලෝකේ සද්ධර්මය ඉතුරුවෙලා තියෙයිද, අපිට අහන්න ලැබෙයිද දන්නෙත් නැහැ!! බුදුවරු, මේ සත්වයාගේ සකස්වීම ගැන හොයාගෙන හොයාගෙන පතුලටම කිඳා බැහැල බලල අල්ලගන්නවානේ මේකේ අංශුමාත්‍රයක වත් නිත්‍ය මොකවත් තිබිල නෙවෙයි මෙහෙම දෙයක් වෙන්නේ, මේ සියල්ල ගොඩනැගිල තිබෙන්නේ විඥාණය ප්‍රත්‍යයෙන් නාමරූප වල පැවැත්මත්, නාමරූප ප්‍රත්‍යයෙන් විඥාණය පැවැත්මත් යන ස්වභාවික සංසිද්ධියක් මතයි කියල. ඊළඟට උන්වහන්සේලා සොයල දැනගන්නවනේ මේ තනිකරම හේතු-ඵල ධර්මතාවයක් නිසා වෙන එකක්ය, සේරටම මුල් උනේ අවිද්‍යාවයි කියන එක! ඒ කියන්නේ නොදැනුවත් කම. දැන් අපිට තියන ප්‍රශ්ණෙත් ඕකම නේද? (අපිට තව ප්‍රශ්න දෙක තුනක් වැඩිපුරත් එක්කම තියනවා!!! ඇයි මේ පවුල් අවුල් වෙනවයි, රට ජාතිය පිරිහෙනවයි, දියුණුව ඇනහිටිනවයි අනම් මනම් කියල තව මනස්ගාත ගොඩකුත් ඔළුගෙඩි අස්සට ඔබල නේ...) ඒත් මෙතැනදී ලතවෙවී ඉන්න ගියොත් නම් මේ පාරත් වැඩේ ඇනෙනවාම තමයි! මොකද මේ දැන් හුඟදෙනෙක් කියනවිදියට මල් පහන් පූජා කරකර, බණ අහඅහ, දානේ දිදී ගිහින් අපට නිවන් අවබෝධකරන්න පුළුවන්කම තිබුනනම්, මේ වෙනකොට ලක්ෂවාරයක් නිවන් දැකල තියෙන්න එපාය! ඇයි අපි මනුස්සයෝ හැටියට අනන්තවත් ඉපදිලා, මහනවෙලත් ඉඳලතියන උදවිය නේ... ඒහන්ද, ඒක හරියන වැඩක් නෙවෙයි!! බුදුහාමුදුරුවෝ කිව්වේ, හිස ගිනිගත්තු කෙනෙක් උනත් කමක් නැහැ, ඒ ගින්න නිවන්න කල්පනා නොකර, සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න උත්සහ කරන්නය කියලයි!! අන්න ඒකයි ඇත්තම කතාන්දරය! ඉතින් ඒ විදියට මුලින්ම වඩාත්ම බරපතල ප්‍රශ්ණේ විසඳගන්න බලමු! මේ සංසාර ගමනට හේතුවන කරුණු නැතිකර ගත්තයින් පස්සේ ඒ භයානකම ප්‍රශ්ණේ සදහටම ඉවරයි! ඊට පස්සේ ආයේ ඒ මත්තේ නැහෙන්න දෙයක් නැහැ! දන්න හන්දයි කියන්නේ. ඊළඟට ලඟින්ම ඉන්න දරුවෝ, දෙමව්පියෝ, ඥාතියෝ, යාලුවෝ හැමෝමත් එහෙම ගොඩ යන්න උනන්දු කරවන්න. ඒක තමයි අපිට වෙන කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරය! මෙතන වැදගත්ම දේ තමයි 'ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි' කියල තියන පරණ කතාව!! ඒක මෙතනටත් හරියටම හරි!!! අපි මෙච්චර කාලෙකට ආවේ අවුල ලිහාගන්න පුහුණු කර කර ආව ගමනක් නෙවෙයි! ඒකයි අපට සේරම වැරදුනේ. දැන් කරන්න ඕනේ පාර වෙනස් කරන එක! මේ පින් කර කර යන කතාවක් නෙවෙයි! මේ තනිකරම චතුරාර්ය සත්‍ය අවබෝධකරන් මේ දිගින් දිගට සකස්වීම නවත්වගන්න තියන වැඩපිළිවෙල, නිවන් මාර්ගය පුහුණු වීම! මේකෙදි පින් රැස්වෙන්නේ ඉබේටම!! අපි අමුතුවෙන් පින් ගැන හිතන්නවත් ඕනේ නැහැ!!! දැන් මේ අවස්ථාවේ ඔයවිදියට පුරුදු කරන්න ගත්තම මෙතැනදී වැඩේ ඉවරයක් දකින්න බැරිඋනත්, ඉස්සරහට යැවෙන්නේ සසරින් එතෙරවීමේ පුහුණුවත් එක්ක!! එතකොට වැඩේ ලේසි වෙනවා! ආයේ මොනම ආකාරයක වත් අවුලක් තියාගන්න එපා ඕව ගැන!! සේරටම වඩා ඉක්මනින්ම මේ බරපතලම ප්‍රශ්ණේ විසඳගෙන ඉවරකලොත් පරම්පරාව, රට, ජාතිය ඕනේ දෙයක් ගැන වෙනදාටත් වඩා හොඳින්, අනික් ඕනෙම සාමාන්‍ය කෙනෙකුට වඩා හොඳින් දකින්න, කටයුතු කරන්න පුළුවන්! වෙන වෙන කතන්දර අහන්න යන්න එපා! 100% sure නැත්නම් මේවා කියන්නේ නැහැනේ... නිවන් දැක්ක කියල කියලම පටන් ගත්තේ confidence එක හන්දමයි!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom