Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාලට නම්, බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ මේවද? මෙහෙම දේවල් කියල තියනවද? කියල sure නැතුව වත්ද දන්නේ නැහැ! සමහර වෙලාවට මෙහෙම මෙහෙම කියල තියනවා කියල අහල තිබුනට, 'ඇත්තටමද දන්නේ නැහැ එහෙම කිව්වේ?' කියලත් සැකඇති! හේතුව හුඟදෙනෙක් බුදුරජාණන්වහන්සේව හරියට අඳුනගෙන වත් නැහැ! නමට බුදු... බුදු... බුදු... බුදු... කිය කියා කිව්වට, දේව රූපයි, බුද්ධ රූපයි ඔක්කොම එකට එක මට්ටමේ තියාගෙන මල් පහන් තියන එක තමයි හුඟක් උදවිය කරන්නේ. බුදුරජාණන්වහන්සේ කියනකොට සාදු සාදු සා...දු කිව්වට, මල් තිය තිය වැන්දට, බුදුහාමුදුරුවෝ කරන්නය කියල කියපුව කරන්නේ නැතුව වෙන වෙන විකාර කරකර හිටියට වැඩක් වෙන එකක් නැහැ! සමහරුන්ට ලෝකවිදූ බුදුරජාණන්වහන්සේට වඩා අනික් හාමුදුරුවරු sure! scientists ල sure! එහෙම නේද? ඒ කියන්නේ ශ්‍රද්ධාව නැහැ! ඒත් ඉතින් ශ්‍රද්ධාව නැති උනොත් ඔයාලට ලොකූ පාඩුවක්... මෙන්න මේවිදියට කල්පණා කරලා, බුදුරජාණන්වහන්සේ ගැන, උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇතිකරගන්න බලන්න.

බුදුහාමුදුරුවෝ කිව්වා ඔය එක එක්කෙනාගේ ඇස්, කන් වැඩකරන හැටි! ඔයාගේ ඇහැට රූපයක් වැටුනාම ඔයාගේ ඇහේ විඥාණය උපදිනවා... විඥාණය උපදිනවා කිව්වේ දැනගැනීම ඇතිවෙනවා කියන එකනේ. ඊළඟට එම හටගත් විඥාණයත්, ඇසත්, දුටුව රූපයත් යන කරුණු 3 ම එකතුවී, එකට ක්‍රියාත්මක වීම ඇසේ ස්පර්ශයයි කියල... ඊළඟට උන්වහන්සේ තෝරා දුන්නා, මේ ස්පර්ශයෙනුයි විඳීම ඇතිවන්නේ කියල! සාමාන්‍යයෙන් වෙන්නේ එම විඳින දේ අඳුනගන්නවා, එම හඳුනාගන්න දේට අනුව චේතනා පහල කරනවා, එම චේතනාවන් අනුව කර්ම රැස්වෙලා එවේලේත්, මතුවටත් විපාක විඳින්න වෙනවා! බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වා ඔය විඳීම ඇති උනාම ඒක අඳුනගන්න නෙවෙයි, ඒක පෙන බුබුලක් වගේ දකින්නය කියල! මොකද්ද ඒ හරුපේ තේරුම? පෙන බුබුලක් කිව්වේ, ඇති උනා... නැති උනා... මහා කාලෙකට පැල් බැඳගෙන තියන එකක් නෙවෙයි නේ... දැන් ඉතින් රස කෑමක් දැක්කය, තරහ කාරයෙක් දැක්කය, මොක උනත්, ඒ දැක්ක ගමන් කුලප්පු වෙන්නේ, කුලප්පුවෙලා දඟලන්නේ නැතුව, චුට්ටක් ඉවසල බලන්නකෝ... ඇයි පෙන බුබුල ටිකකින් නැතුව යනවනේ! අපි එහෙම විඳපු දේ නැතුව යනකම් චුට්ටක් වෙන දෙයක් කරලා බලමු. ඔය bus එකක වගේ යද්දී කාට හරි seat එක දෙන්න වෙනවට සමහරු ඔය බර කල්පණාවක ඉන්නවා වගේ, නැත්නම් මොකක් හරි වැදගත් දෙයක් දිහා බලන් ඉන්නවා වගේ පෙන්වල පස්සේ හිමීට හිමීට හොරෙන් බලන්නේ... අන්න ඒවගේ ලොකු වේදනාවක්, බයක්, කේන්තියන දෙයක් වගේ එද්දී, ඒක පොඩ්ඩක් dismis කරලා (ගනන් නොගෙන අතහැරලා දාල) වෙන මොකක් හරි දෙයක් ගැන හිතල, ටිකකින් නිකන් හොරෙන් වගේ බලන්න අර කලින් ආව අරමුණට මොකද වෙලා තියෙන්නේ කියල! හුඟක් වෙලාවට ඒකට address වත් නැහැ කියල තේරෙයි!! මොකද මේ සේරම අපට වෙන දේවල්ය කියල, අපි full elert එකේ නේ ඉන්නේ, එන ඕනේ මගුලක් බදාගන්න. ඒත් බය නැතුව මෙහෙම එන එන අරමුණු අල්ලගන්නේ, ඒවායේ එල්ලිලා යන්නේ නැතුව, අතහැරලා දාන්න පොඩ්ඩ පොඩ්ඩ පුරුදු උනොත් මාර වෙනසක් තේරෙයි!!

අපි මෙහෙම හිතමු දැන් ඔන්න කවුරුහරි තරහ කාරයෙක් ඉස්සරහටම ඇවිල්ල ඔයාව අවුස්සලා, කුලප්පු කරලා ගන්න ලොකුවට සද්දයක් දාගෙන දාගෙන යනවා කියල. දැන් ඔතනදි කන තමයි target එක. එයා සද්දෙන් නෙලාගෙන නෙලාගෙන යනකොට අපි ඒ එන එන සද්ද අඳුනගන්න try කරන්නේ නැහැ! ඒ වෙනුවට කාපු රස කෑමක් ගැන මතක් කරනවා! නැත්නම් trip එකක් ගියපු එකක් ගැන, film එකක් බලපු එකක් ගැන මතක් කරනවා. ටිකකින් බලනකොට අරය සද්දේ වහගෙන ගිහිල්ලත් තියෙයි... ඔයාට මොකුත් වෙනසක් නැහැ!! ඇයි කන වහල නේ තිබුනේ... තේරෙනවද? ආයේ... අපි හිතමු ඔන්න කෙනෙක් ලස්සනට ඇඳ පැළඳගෙන ඔයාගේ ඉස්සරහින් ඇවිදන් යනවා. ඔයාට ඒවා ම්හු... ඉතින් දැන් දුක්වෙලා, ඇඳුම්වල එල්ලිලා යන්න තියාගත්තොත් ඇඳුම් පැළඳුම් එක්ක ලොකාන්තයටම උනත් යැවෙන්න ඉඩ තියනවා. අපි වැඩේ එච්චරට වල්වෙන්න නොදී, දෙවරක් එක දෙකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන... කියල චක්කරේ කියවනවා! නැත්නම්, කෝකටත් හොඳයි බුදුහාමුදුරුවෝ ගැන හිතනවා! මතක තියන ගාථාවක් කියවනවා... කොහොමද drill එක! හිත කියන කියන ඒවා කරන්නේ නැහැ, උඹ මම කියනදේ කරපං කියල, කරගෙන කරගෙන යනවා! ඉතින් අද ඉඳල ඔන්න ඔය විදියට ඔයාලගේ OS එක පොඩ්ඩක් update කරලා බලන්න... මතක නේ... විඳීම පෙනබුබුලක් හැටියට දකින්න! බුබුල නැතිවෙලා යනකම් චුට්ටක් වෙලා අල්ලන් හිටියම, විඳීම ඇති වෙලා, නැතිවෙලා යාවි! අපිට කිසි case එකක් නැතුව ඉන්න පුළුවන්!!! ටික කාලයක් යද්දී තේරෙයි යකෝ, මේක මාර වැඩක්නේ... අපි නිකම් බොරුවට නේ දඟලල තියෙන්නේ කියල!! ...තව practice කරන්න!! මොකද හිතට එන අරමුණුත් මනෝ විඥාණයෙන් දැනගන්නවා... තින්නං සංගති පස්සෝ එකක්ම තමයි! ඕක මේ ආයතන 6 ටම පොදුයිනේ... මතකද? හැම එකේම තියෙන්නේ "තින්නං සංගති පස්සෝ". ඒ හන්ද හිතට එන අරමුණුත් අතහැරලා දාන්න! ඔය කිසි එකකින් වැඩක් නැහැ බොරුවක්! මහා බොරුවක් විතරයි...

[QUOTE="Damith Kariyawasam, post: 8578710, member: 31903"] [SIZE="4"]ඔයාලට නම්, බුදුහාමුදුරුවෝ ඇත්තටම කිව්වේ මේවද? මෙහෙම දේවල් කියල තියනවද? කියල sure නැතුව වත්ද දන්නේ නැහැ! සමහර වෙලාවට මෙහෙම මෙහෙම කියල තියනවා කියල අහල තිබුනට, 'ඇත්තටමද දන්නේ නැහැ එහෙම කිව්වේ?' කියලත් සැකඇති! හේතුව හුඟදෙනෙක් බුදුරජාණන්වහන්සේව හරියට අඳුනගෙන වත් නැහැ! නමට බුදු... බුදු... බුදු... බුදු... කිය කියා කිව්වට, දේව රූපයි, බුද්ධ රූපයි ඔක්කොම එකට එක මට්ටමේ තියාගෙන මල් පහන් තියන එක තමයි හුඟක් උදවිය කරන්නේ. බුදුරජාණන්වහන්සේ කියනකොට සාදු සාදු සා...දු කිව්වට, මල් තිය තිය වැන්දට, බුදුහාමුදුරුවෝ කරන්නය කියල කියපුව කරන්නේ නැතුව වෙන වෙන විකාර කරකර හිටියට වැඩක් වෙන එකක් නැහැ! සමහරුන්ට ලෝකවිදූ බුදුරජාණන්වහන්සේට වඩා අනික් හාමුදුරුවරු sure! scientists ල sure! එහෙම නේද? ඒ කියන්නේ ශ්‍රද්ධාව නැහැ! ඒත් ඉතින් ශ්‍රද්ධාව නැති උනොත් ඔයාලට ලොකූ පාඩුවක්... මෙන්න මේවිදියට කල්පණා කරලා, බුදුරජාණන්වහන්සේ ගැන, උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇතිකරගන්න බලන්න. බුදුහාමුදුරුවෝ කිව්වා ඔය එක එක්කෙනාගේ ඇස්, කන් වැඩකරන හැටි! ඔයාගේ ඇහැට රූපයක් වැටුනාම ඔයාගේ ඇහේ විඥාණය උපදිනවා... විඥාණය උපදිනවා කිව්වේ දැනගැනීම ඇතිවෙනවා කියන එකනේ. ඊළඟට එම හටගත් විඥාණයත්, ඇසත්, දුටුව රූපයත් යන කරුණු 3 ම එකතුවී, එකට ක්‍රියාත්මක වීම ඇසේ ස්පර්ශයයි කියල... ඊළඟට උන්වහන්සේ තෝරා දුන්නා, මේ ස්පර්ශයෙනුයි විඳීම ඇතිවන්නේ කියල! සාමාන්‍යයෙන් වෙන්නේ එම විඳින දේ අඳුනගන්නවා, එම හඳුනාගන්න දේට අනුව චේතනා පහල කරනවා, එම චේතනාවන් අනුව කර්ම රැස්වෙලා එවේලේත්, මතුවටත් විපාක විඳින්න වෙනවා! බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කිව්වා ඔය විඳීම ඇති උනාම ඒක අඳුනගන්න නෙවෙයි, ඒක පෙන බුබුලක් වගේ දකින්නය කියල! මොකද්ද ඒ හරුපේ තේරුම? පෙන බුබුලක් කිව්වේ, ඇති උනා... නැති උනා... මහා කාලෙකට පැල් බැඳගෙන තියන එකක් නෙවෙයි නේ... දැන් ඉතින් රස කෑමක් දැක්කය, තරහ කාරයෙක් දැක්කය, මොක උනත්, ඒ දැක්ක ගමන් කුලප්පු වෙන්නේ, කුලප්පුවෙලා දඟලන්නේ නැතුව, චුට්ටක් ඉවසල බලන්නකෝ... ඇයි පෙන බුබුල ටිකකින් නැතුව යනවනේ! අපි එහෙම විඳපු දේ නැතුව යනකම් චුට්ටක් වෙන දෙයක් කරලා බලමු. ඔය bus එකක වගේ යද්දී කාට හරි seat එක දෙන්න වෙනවට සමහරු ඔය බර කල්පණාවක ඉන්නවා වගේ, නැත්නම් මොකක් හරි වැදගත් දෙයක් දිහා බලන් ඉන්නවා වගේ පෙන්වල පස්සේ හිමීට හිමීට හොරෙන් බලන්නේ... අන්න ඒවගේ ලොකු වේදනාවක්, බයක්, කේන්තියන දෙයක් වගේ එද්දී, ඒක පොඩ්ඩක් dismis කරලා (ගනන් නොගෙන අතහැරලා දාල) වෙන මොකක් හරි දෙයක් ගැන හිතල, ටිකකින් නිකන් හොරෙන් වගේ බලන්න අර කලින් ආව අරමුණට මොකද වෙලා තියෙන්නේ කියල! හුඟක් වෙලාවට ඒකට address වත් නැහැ කියල තේරෙයි!! මොකද මේ සේරම අපට වෙන දේවල්ය කියල, අපි full elert එකේ නේ ඉන්නේ, එන ඕනේ මගුලක් බදාගන්න. ඒත් බය නැතුව මෙහෙම එන එන අරමුණු අල්ලගන්නේ, ඒවායේ එල්ලිලා යන්නේ නැතුව, අතහැරලා දාන්න පොඩ්ඩ පොඩ්ඩ පුරුදු උනොත් මාර වෙනසක් තේරෙයි!! අපි මෙහෙම හිතමු දැන් ඔන්න කවුරුහරි තරහ කාරයෙක් ඉස්සරහටම ඇවිල්ල ඔයාව අවුස්සලා, කුලප්පු කරලා ගන්න ලොකුවට සද්දයක් දාගෙන දාගෙන යනවා කියල. දැන් ඔතනදි කන තමයි target එක. එයා සද්දෙන් නෙලාගෙන නෙලාගෙන යනකොට අපි ඒ එන එන සද්ද අඳුනගන්න try කරන්නේ නැහැ! ඒ වෙනුවට කාපු රස කෑමක් ගැන මතක් කරනවා! නැත්නම් trip එකක් ගියපු එකක් ගැන, film එකක් බලපු එකක් ගැන මතක් කරනවා. ටිකකින් බලනකොට අරය සද්දේ වහගෙන ගිහිල්ලත් තියෙයි... ඔයාට මොකුත් වෙනසක් නැහැ!! ඇයි කන වහල නේ තිබුනේ... තේරෙනවද? ආයේ... අපි හිතමු ඔන්න කෙනෙක් ලස්සනට ඇඳ පැළඳගෙන ඔයාගේ ඉස්සරහින් ඇවිදන් යනවා. ඔයාට ඒවා ම්හු... ඉතින් දැන් දුක්වෙලා, ඇඳුම්වල එල්ලිලා යන්න තියාගත්තොත් ඇඳුම් පැළඳුම් එක්ක ලොකාන්තයටම උනත් යැවෙන්න ඉඩ තියනවා. අපි වැඩේ එච්චරට වල්වෙන්න නොදී, දෙවරක් එක දෙකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන... කියල චක්කරේ කියවනවා! නැත්නම්, කෝකටත් හොඳයි බුදුහාමුදුරුවෝ ගැන හිතනවා! මතක තියන ගාථාවක් කියවනවා... කොහොමද drill එක! හිත කියන කියන ඒවා කරන්නේ නැහැ, උඹ මම කියනදේ කරපං කියල, කරගෙන කරගෙන යනවා! ඉතින් අද ඉඳල ඔන්න ඔය විදියට ඔයාලගේ OS එක පොඩ්ඩක් update කරලා බලන්න... මතක නේ... විඳීම පෙනබුබුලක් හැටියට දකින්න! බුබුල නැතිවෙලා යනකම් චුට්ටක් වෙලා අල්ලන් හිටියම, විඳීම ඇති වෙලා, නැතිවෙලා යාවි! අපිට කිසි case එකක් නැතුව ඉන්න පුළුවන්!!! ටික කාලයක් යද්දී තේරෙයි යකෝ, මේක මාර වැඩක්නේ... අපි නිකම් බොරුවට නේ දඟලල තියෙන්නේ කියල!! ...තව practice කරන්න!! මොකද හිතට එන අරමුණුත් මනෝ විඥාණයෙන් දැනගන්නවා... තින්නං සංගති පස්සෝ එකක්ම තමයි! ඕක මේ ආයතන 6 ටම පොදුයිනේ... මතකද? හැම එකේම තියෙන්නේ "තින්නං සංගති පස්සෝ". ඒ හන්ද හිතට එන අරමුණුත් අතහැරලා දාන්න! ඔය කිසි එකකින් වැඩක් නැහැ බොරුවක්! මහා බොරුවක් විතරයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom