Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

photo ටික බැලුව. කලින් ළමයාගේ case එක නම් දැකලත් තියනවා. ඇත්තම කියනවනම් දැන් ඕවයින් මොකවත් කිසි විශේෂයක් නැහැ! ඔය photo එහෙකට මම වඩාත්ම ආදරේ කරන කෙනෙක් substitute කරලා බැලුවත්, මාවම substitute කරලා බැලුවත්, no change! ඉතින් ඕක තමයි ඇත්ත කතන්දරේ...

ඇත්තටම මනුස්සය කියන කෙනා හැදිලා තියෙන්නේ අර ළමයාගේ අම්ම දක්වන ප්‍රතිචාරය දක්වන විදියට තමයි! සමාජ සම්මත විදියට එහෙම හැඟීම් දැනීම් නැති එකෙක් කියන්නේ යකෙක්! කිසි චාරයක් නැති එකෙක්, හිතක් පපුවක් නැති එකෙක් කියන්නේ... ඉතින් ලෝකෙට පෙන්වන්න, එහෙම නැත්නම් 'පියේහි විප්පයෝගෝ දුක්ඛෝ' දරාගන්න හයියක් නැතිකමට විලාප තිය තියා ඇඬුවට ඔය සිදුවීම් වලක්වගන්න බරිවිදියට වෙච්ච දේවල් නම්, accident කියමු!, මොකද්ද කෙනෙකුට ඔය වෙනුවෙන් කරන්න පුළුවන්?? ඔන්න ඔතනින් තමයි ප්‍රශ්ණේ පටන් ගන්නේ...

ඇත්තටම නම් ලෝකේ accident කියල දේවල් නැහැ. අවුල තියෙන්නේ අපිට පෙනෙන range එක, කාල පරාසය සහ ඇහැට දකින්න පුළුවන් ප්‍රමාණය හුඟක් සීමා සහිතයි! එච්චරයි. ඒ සම්බන්ධයෙන් අනන්ත හැකියාවක් තියෙන්නේ බුදුරජාණන්වහන්සේ නමකට විතරයි! ජීවමාන බුදුරජාණන්වහන්සේ දැන් වැඩසිටියනම් කියාවි 'මේ තැනැත්තා අහවල් කාලේ, අහවලා හැටියට ඉපදිලා ඉන්දැද්දී, අහවල් තැනදී, අහවලාට කරපු, අහවල් දේ නිසයි මෙහෙම විපාකයක් විඳින්න උනේ...' කියල!!! ඉතින් ඔය case by case හිතල පිස්සු හදාගන්නේ නැතුව, බුදුහාමුදුරුවෝ ඉපදීම දුකක් කියල කිව්වේ, මේ සේරම අලකලංචි වලට මුහුණ දෙන්න වෙන්නේ ඉපදුනොතින් විතරක් නිසා නේද? කියන එක තේරුම් ගන්න. අපි අතීතයේ මොන මොන කෙලි කරලා ආපු එවුන්ද කියල කවුරුවත්ම දන්නේ නැහැනේ... හැබැයි අරහත්වයට පත්වෙලා මිසක්, කරපුවයින් නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ! ඉතින් ගැලවීමට අවශ්‍ය කටයුතු කරන්න මේ දැන් දැන් ඉඳලම!! මේපාර 1st step හරි pass කරගත්තොත් සැනසිල්ලක් තියනවා!!! මම නම් ඕනෙම කෙනෙක් යොමු කරන්නේ ඒකටම තමයි.

[QUOTE="Damith Kariyawasam, post: 8640908, member: 31903"] [size=2]photo ටික බැලුව. කලින් ළමයාගේ case එක නම් දැකලත් තියනවා. ඇත්තම කියනවනම් දැන් ඕවයින් මොකවත් කිසි විශේෂයක් නැහැ! ඔය photo එහෙකට මම වඩාත්ම ආදරේ කරන කෙනෙක් substitute කරලා බැලුවත්, මාවම substitute කරලා බැලුවත්, no change! ඉතින් ඕක තමයි ඇත්ත කතන්දරේ... ඇත්තටම මනුස්සය කියන කෙනා හැදිලා තියෙන්නේ අර ළමයාගේ අම්ම දක්වන ප්‍රතිචාරය දක්වන විදියට තමයි! සමාජ සම්මත විදියට එහෙම හැඟීම් දැනීම් නැති එකෙක් කියන්නේ යකෙක්! කිසි චාරයක් නැති එකෙක්, හිතක් පපුවක් නැති එකෙක් කියන්නේ... ඉතින් ලෝකෙට පෙන්වන්න, එහෙම නැත්නම් 'පියේහි විප්පයෝගෝ දුක්ඛෝ' දරාගන්න හයියක් නැතිකමට විලාප තිය තියා ඇඬුවට ඔය සිදුවීම් වලක්වගන්න බරිවිදියට වෙච්ච දේවල් නම්, accident කියමු!, මොකද්ද කෙනෙකුට ඔය වෙනුවෙන් කරන්න පුළුවන්?? ඔන්න ඔතනින් තමයි ප්‍රශ්ණේ පටන් ගන්නේ... ඇත්තටම නම් ලෝකේ accident කියල දේවල් නැහැ. අවුල තියෙන්නේ අපිට පෙනෙන range එක, කාල පරාසය සහ ඇහැට දකින්න පුළුවන් ප්‍රමාණය හුඟක් සීමා සහිතයි! එච්චරයි. ඒ සම්බන්ධයෙන් අනන්ත හැකියාවක් තියෙන්නේ බුදුරජාණන්වහන්සේ නමකට විතරයි! ජීවමාන බුදුරජාණන්වහන්සේ දැන් වැඩසිටියනම් කියාවි 'මේ තැනැත්තා අහවල් කාලේ, අහවලා හැටියට ඉපදිලා ඉන්දැද්දී, අහවල් තැනදී, අහවලාට කරපු, අහවල් දේ නිසයි මෙහෙම විපාකයක් විඳින්න උනේ...' කියල!!! ඉතින් ඔය case by case හිතල පිස්සු හදාගන්නේ නැතුව, බුදුහාමුදුරුවෝ ඉපදීම දුකක් කියල කිව්වේ, මේ සේරම අලකලංචි වලට මුහුණ දෙන්න වෙන්නේ ඉපදුනොතින් විතරක් නිසා නේද? කියන එක තේරුම් ගන්න. අපි අතීතයේ මොන මොන කෙලි කරලා ආපු එවුන්ද කියල කවුරුවත්ම දන්නේ නැහැනේ... හැබැයි අරහත්වයට පත්වෙලා මිසක්, කරපුවයින් නම් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ! ඉතින් ගැලවීමට අවශ්‍ය කටයුතු කරන්න මේ දැන් දැන් ඉඳලම!! මේපාර 1st step හරි pass කරගත්තොත් සැනසිල්ලක් තියනවා!!! මම නම් ඕනෙම කෙනෙක් යොමු කරන්නේ ඒකටම තමයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom