Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mensoft තමුසේ ID එක දාගෙන තියෙන්නේ නම් හොඳ අවබෝධයකින්! තමුසේ සිරාවටම soft mental case එකක්! කියන්නෙම 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතන්දර... ඇත්තටම නම් දන්නෙත් නැහැ, හැබැයි දන්නවා වගේ කියවන්න යනවා. නොදන්නා එකා කරන්න ඕනේ නිහතමානීව හරියට ඉගෙන ගන්න උත්සහ කරන එක. තමුසෙට නම් ඇත්තටම ලෙඩක්! අවශ්‍ය දේ කරන්නේ නැහැ වෙන වෙන අපබ්‍රංස කියවනවා! තමුන්ට මොනවා කිව්වත් අන්තිමට 'ගූ චුට්ටක් සමග' තමයි උත්තර දීල තියෙන්නෙත්... ඒ තමුසෙගෙ මහන්තත්ත කම! ඔය ලොකුකම් එක්ක මේ ධර්ම මාර්ගය දිනන්න පුලුවන්ද කියන එකනම් මම දන්නේ නැහැ!!

මහසෝන් තමුසේ නම් නෑයෙක්ද කොහෙද! ඒකෙන් කමක් නැහැ... අර multi ID අවුල clear නැති හන්ද මට තමුසෙවත් හරියන්නේ නැහැ. හැබැයි උඹ යමක් දන්නා එකෙක් බව නම් මම දැනගත්තේ මුලදිමයි. මෙතනිනුත් උඹට මොන මොනවා හරි ප්‍රයෝජනවත් දේවල් ලැබෙන්න ඇති කියලත් මම හිතනවා. ඒත් උඹල අවංකවම ජීවිතාවබෝධයක් ලබන්න උවමනාවකින් මේ thread එකට සම්බන්ධ වෙලා ඉන්න එවුන් නෙවෙයි කියන එකනම් හොඳටම පැහැදිලියි!! උඹල ඇවිල්ල තියෙන්නේ මම ඇත්තටම රහත්වෙලාද, නිවන්දැකලද කියල පරීක්ෂා කරලා සහතික දෙන්න! උඹලගේ කැමැත්තක් කරහල්ල... මට කාගෙන්වත් certify කරගන්න දෙයක් නම් නැහැ.

වහා වැටහෙන ණුවන, දෙයක් කරන්න කලින් හිතල බලල වෙන දේවල්, වෙන්න පුළුවන් දේවල්, යමක් කරන්න ඕනේ විදිය සේරම දේවල් කල්පණා කරලම දැනගන්න පුළුවන් හැකියාව කෙනෙකුට ලැබෙන්නේ උපතින්ම, තම තමන්ගේ පිනෙන්. ඒක හැමෝටම එක විදියට ලැබෙන්නේ නැහැ! හුඟ දෙනෙකුට ඇත්තෙම නැහැ!! මාත් සෑහෙන හැකියාවල් ඇතුව ඇවිල්ල ඇත්තේ මම කරපු පින්වලට. ඒක ඉතින් වෙන වෙන අයගේ අදහස් අනුව අඩු වැඩි වෙන්නේ නැහැනේ... ඒත්, මම ලෝකෙටම ලොක්ක කියල බූරු කතාවක් කියන්න නෙවෙයි මේක පටන්ගත්තේ. මගේ හැකියාවල් වලින් තවකෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න බැලුවාම, උවමනාවක් තියෙන කෙනෙක් නම් නිහතමානීව යමක්, යම් ප්‍රයෝජනයක් ගන්න බලනවා හැරෙන්න, කෙනෙක් තම තමන්ගේ ලොකු කම් ප්‍රදර්ශනය කරන්න මෙතන තෝරාගත්තොත් ඒකා පල් මෝඩයෙක් නේ... තමන්ට තැනක් ගන්න, ප්‍රසිද්ධවෙන්න මහා තදබල අසනීපයක් තියනවා නම් thread එකක් නෙවෙයි, web එකක්ම පටන්ගත්ත නම් හරිනේ... හැබැයි, තමන්ටත් නොදැනීම මාන්නය තමන්ව වහගත්තම දන්නෙම නැතුව යැවෙන්නේ කැලේ... අපි බොහොම නිස්සද්දව අවශ්‍ය දේවල් කරල ඉවරකරගෙනයි මෙහෙම දේවල්වලට බැස්සේ!!! ...අනේ මන්ද, මේ පිස්සුකෙලින්නම set වෙච්ච එවුන් නම් ධර්මාවබෝධය සම්පූර්ණ කරයිද මන්ද??

අවංක උවමනාවකින්, උනන්දුවකින් මේක follow කරන උදවියත්, අඩු ගන්නේ එක්කෙනෙක් හරි ඉන්නවා ඇති කියල මම හිතනවා. කොහොම හරි මේකෙන් කවුරු කවුරුහරි වැඩක් ගත්ත නම් මට සතුටුයි. මම අවසානය දක්වාම පැහැදිලි කරනවා. මම පැහැදිලිවම දන්නවා, ධර්ම මාර්ගයට උවමනාවෙන්ම යොමුවෙලා, බොහොම තැන්පත්ව, සංවරව, නිහතමානීව, අවංකව, කැපවීමකින් එන ගුණ යහපත් ඕනෙම කෙනෙක් මේ විදියට අවශ්‍ය දේ කලොත්, 'මමත් නිවන් දැක්ක කියල සතුටු වෙන්න', සදාකාලික සැනසීමක් ලබන්න නම් වැඩිකලක් යන්නේ නැහැ!!! මෙතනට ගැහැණු, පිරිමි ප්‍රශ්ණයකුත් නැහැ! උවමනාවයි, වීර්යයයි උපරිමයෙන් තියනවනම් හරි! ඔය විකාර කරන්න ඇවිල්ල ඉන්න අය කැමැත්තක් කරගත්තාවේ... ඒවා බාධාවක් කරගන්න එපා!!

[QUOTE="Damith Kariyawasam, post: 8650583, member: 31903"] [size=3]mensoft තමුසේ ID එක දාගෙන තියෙන්නේ නම් හොඳ අවබෝධයකින්! තමුසේ සිරාවටම soft mental case එකක්! කියන්නෙම 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතන්දර... ඇත්තටම නම් දන්නෙත් නැහැ, හැබැයි දන්නවා වගේ කියවන්න යනවා. නොදන්නා එකා කරන්න ඕනේ නිහතමානීව හරියට ඉගෙන ගන්න උත්සහ කරන එක. තමුසෙට නම් ඇත්තටම ලෙඩක්! අවශ්‍ය දේ කරන්නේ නැහැ වෙන වෙන අපබ්‍රංස කියවනවා! තමුන්ට මොනවා කිව්වත් අන්තිමට 'ගූ චුට්ටක් සමග' තමයි උත්තර දීල තියෙන්නෙත්... ඒ තමුසෙගෙ මහන්තත්ත කම! ඔය ලොකුකම් එක්ක මේ ධර්ම මාර්ගය දිනන්න පුලුවන්ද කියන එකනම් මම දන්නේ නැහැ!! මහසෝන් තමුසේ නම් නෑයෙක්ද කොහෙද! ඒකෙන් කමක් නැහැ... අර multi ID අවුල clear නැති හන්ද මට තමුසෙවත් හරියන්නේ නැහැ. හැබැයි උඹ යමක් දන්නා එකෙක් බව නම් මම දැනගත්තේ මුලදිමයි. මෙතනිනුත් උඹට මොන මොනවා හරි ප්‍රයෝජනවත් දේවල් ලැබෙන්න ඇති කියලත් මම හිතනවා. ඒත් උඹල අවංකවම ජීවිතාවබෝධයක් ලබන්න උවමනාවකින් මේ thread එකට සම්බන්ධ වෙලා ඉන්න එවුන් නෙවෙයි කියන එකනම් හොඳටම පැහැදිලියි!! උඹල ඇවිල්ල තියෙන්නේ මම ඇත්තටම රහත්වෙලාද, නිවන්දැකලද කියල පරීක්ෂා කරලා සහතික දෙන්න! උඹලගේ කැමැත්තක් කරහල්ල... මට කාගෙන්වත් certify කරගන්න දෙයක් නම් නැහැ.[/size] [size=4][B]වහා වැටහෙන ණුවන, දෙයක් කරන්න කලින් හිතල බලල වෙන දේවල්, වෙන්න පුළුවන් දේවල්, යමක් කරන්න ඕනේ විදිය සේරම දේවල් කල්පණා කරලම දැනගන්න පුළුවන් හැකියාව කෙනෙකුට ලැබෙන්නේ උපතින්ම, තම තමන්ගේ පිනෙන්. ඒක හැමෝටම එක විදියට ලැබෙන්නේ නැහැ! හුඟ දෙනෙකුට ඇත්තෙම නැහැ!! මාත් සෑහෙන හැකියාවල් ඇතුව ඇවිල්ල ඇත්තේ මම කරපු පින්වලට. ඒක ඉතින් වෙන වෙන අයගේ අදහස් අනුව අඩු වැඩි වෙන්නේ නැහැනේ... ඒත්, මම ලෝකෙටම ලොක්ක කියල බූරු කතාවක් කියන්න නෙවෙයි මේක පටන්ගත්තේ. මගේ හැකියාවල් වලින් තවකෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න බැලුවාම, උවමනාවක් තියෙන කෙනෙක් නම් නිහතමානීව යමක්, යම් ප්‍රයෝජනයක් ගන්න බලනවා හැරෙන්න, කෙනෙක් තම තමන්ගේ ලොකු කම් ප්‍රදර්ශනය කරන්න මෙතන තෝරාගත්තොත් ඒකා පල් මෝඩයෙක් නේ... තමන්ට තැනක් ගන්න, ප්‍රසිද්ධවෙන්න මහා තදබල අසනීපයක් තියනවා නම් thread එකක් නෙවෙයි, web එකක්ම පටන්ගත්ත නම් හරිනේ... හැබැයි, තමන්ටත් නොදැනීම මාන්නය තමන්ව වහගත්තම දන්නෙම නැතුව යැවෙන්නේ කැලේ... අපි බොහොම නිස්සද්දව අවශ්‍ය දේවල් කරල ඉවරකරගෙනයි මෙහෙම දේවල්වලට බැස්සේ!!! ...අනේ මන්ද, මේ පිස්සුකෙලින්නම set වෙච්ච එවුන් නම් ධර්මාවබෝධය සම්පූර්ණ කරයිද මන්ද?? අවංක උවමනාවකින්, උනන්දුවකින් මේක follow කරන උදවියත්, අඩු ගන්නේ එක්කෙනෙක් හරි ඉන්නවා ඇති කියල මම හිතනවා. කොහොම හරි මේකෙන් කවුරු කවුරුහරි වැඩක් ගත්ත නම් මට සතුටුයි. මම අවසානය දක්වාම පැහැදිලි කරනවා. මම පැහැදිලිවම දන්නවා, ධර්ම මාර්ගයට උවමනාවෙන්ම යොමුවෙලා, බොහොම තැන්පත්ව, සංවරව, නිහතමානීව, අවංකව, කැපවීමකින් එන ගුණ යහපත් ඕනෙම කෙනෙක් මේ විදියට අවශ්‍ය දේ කලොත්, 'මමත් නිවන් දැක්ක කියල සතුටු වෙන්න', සදාකාලික සැනසීමක් ලබන්න නම් වැඩිකලක් යන්නේ නැහැ!!! මෙතනට ගැහැණු, පිරිමි ප්‍රශ්ණයකුත් නැහැ! උවමනාවයි, වීර්යයයි උපරිමයෙන් තියනවනම් හරි! ඔය විකාර කරන්න ඇවිල්ල ඉන්න අය කැමැත්තක් කරගත්තාවේ... ඒවා බාධාවක් කරගන්න එපා!![/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom