Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසක් නාකි couple එකක්, හැරමිටි ගගහ, බොහොම අමාරුවෙන් ඇවිදන් යනවා දැකල බුදුහාමුදුරුවොන්ට බොහොම සානුකම්පිත මද සිනහවක් ඇති උනා. මේක දැකපු ආනන්ද හාමුදුරුවෝ ඇහුව, "ඇයි භාග්‍යවතුන් වහන්ස ඒ?" කියල. එවෙලේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශකලා, "ඔය යන්නේ අහවල් නුවර සිටු තුමයි, සිටුදේවියයි. එයාල තරුණ කාලයේම ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තනම් නිවන් දකින්න පින් තිබුන... මැදිවියේදී හරි යොමු උනානම් අනාගාමී වෙන්න පින් තිබුන... වයසට ගිහින් හරි චුට්ටක් වත් උනන්දු උනානම් මාර්ග ඵලයක් වත් ලබන්න පින් තිබුනා... දැන් ඒ සේරම අහිමිකරගෙන සෝකවෙන හැටි දැකලයි මට සිනහ පහලවුනේ" කියල!

දැන් මේ කර්ම, කර්ම විපාක බදාගෙන හප හපා ඉන්න, වෙන වෙන විකාර කරකර ඉන්න බූරු මාමලට මම කියන්න දඟලන්නෙත් මේ අවස්ථාව මගහැරගන්න එපා කියන එක! මේ පොල් බූරුවන්ට ඒක තේරෙන්නේ නැත්තේ උන්ගේම කරුමෙට!! ඒකට නම් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ! බුදුරජාණන්වහන්සේත් කිව්වේ "අහන්නේ නැත්නම්, දකින්නේ නැත්නම්, මම මොනවා කරන්නද???" කියලයි! අජානන්තන් අපස්සන්තන් කින්සි කරෝමි! කියල.

මෙතන මේ උඩපනින එවුන්ට ඇත්තටම කර්මවිපාක වල බලපෑම හන්ද තමයි ඔය සේරම වෙලා තියෙන්නේ... බොලාට කර්මවිපාක තියනවාමයි!! පොඩ්ඩක් නෙවෙයි තව කල්ප කෝටි ගණනකට බුද්ධ සාසනයක් මුනනොගැසෙන්න ඔය රැස්කරගත්තු ඒවා ප්‍රමාණවත් වෙයි!! ඒත් හැබැයි ඕව ආනන්තරීය ගණයට වැටෙන්නේ නැති හන්ද, පුළුවන් නම් ගොන්කම් පොඩ්ඩක් වහගෙන, මොලේ පාවිච්චි කරලා යමක් කරගන්න බලහල්ල! වෙන මොකෙකුටවත් නෙවෙයි තොපිටම!! මොකද අර සිටු set එකට වගේ, මේ ආත්මේම නිවන් දකින්න, අඩුම ගන්නේ සෝතාපන්න වෙන්නවත් පිනක් තිබිල නැති නාස්තිකාර ගත්තොත්, ජාතික අපරාධයක්!! වෙන මොකෙකුටවත් නෙවෙයි ඒකත් තොපිටමයි!!

රතන සුත්‍රයේ "ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං..." කොටසේ, ඛීනං පුරාණං කියල හොඳට තේරෙන්න කියල තියෙන්නේ, පෙර කරපු කර්ම ශුන්‍ය වුනාවූ... කියල එකක්, අන්න ඒ මොකද්ද කියල හරියට, හොඳට තේරෙණ ගනනට වත් උඹල ඥාණවන්ත උනානම් කොච්චර දෙයක්ද??

[QUOTE="Damith Kariyawasam, post: 8653784, member: 31903"] [SIZE="5"]දවසක් නාකි couple එකක්, හැරමිටි ගගහ, බොහොම අමාරුවෙන් ඇවිදන් යනවා දැකල බුදුහාමුදුරුවොන්ට බොහොම සානුකම්පිත මද සිනහවක් ඇති උනා. මේක දැකපු ආනන්ද හාමුදුරුවෝ ඇහුව, "ඇයි භාග්‍යවතුන් වහන්ස ඒ?" කියල. එවෙලේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශකලා, "ඔය යන්නේ අහවල් නුවර සිටු තුමයි, සිටුදේවියයි. එයාල තරුණ කාලයේම ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තනම් නිවන් දකින්න පින් තිබුන... මැදිවියේදී හරි යොමු උනානම් අනාගාමී වෙන්න පින් තිබුන... වයසට ගිහින් හරි චුට්ටක් වත් උනන්දු උනානම් මාර්ග ඵලයක් වත් ලබන්න පින් තිබුනා... දැන් ඒ සේරම අහිමිකරගෙන සෝකවෙන හැටි දැකලයි මට සිනහ පහලවුනේ" කියල! දැන් මේ කර්ම, කර්ම විපාක බදාගෙන හප හපා ඉන්න, වෙන වෙන විකාර කරකර ඉන්න බූරු මාමලට මම කියන්න දඟලන්නෙත් මේ අවස්ථාව මගහැරගන්න එපා කියන එක! මේ පොල් බූරුවන්ට ඒක තේරෙන්නේ නැත්තේ උන්ගේම කරුමෙට!! ඒකට නම් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ! බුදුරජාණන්වහන්සේත් කිව්වේ "අහන්නේ නැත්නම්, දකින්නේ නැත්නම්, මම මොනවා කරන්නද???" කියලයි! අජානන්තන් අපස්සන්තන් කින්සි කරෝමි! කියල. මෙතන මේ උඩපනින එවුන්ට ඇත්තටම කර්මවිපාක වල බලපෑම හන්ද තමයි ඔය සේරම වෙලා තියෙන්නේ... බොලාට කර්මවිපාක තියනවාමයි!! පොඩ්ඩක් නෙවෙයි තව කල්ප කෝටි ගණනකට බුද්ධ සාසනයක් මුනනොගැසෙන්න ඔය රැස්කරගත්තු ඒවා ප්‍රමාණවත් වෙයි!! ඒත් හැබැයි ඕව ආනන්තරීය ගණයට වැටෙන්නේ නැති හන්ද, පුළුවන් නම් ගොන්කම් පොඩ්ඩක් වහගෙන, මොලේ පාවිච්චි කරලා යමක් කරගන්න බලහල්ල! වෙන මොකෙකුටවත් නෙවෙයි තොපිටම!! මොකද අර සිටු set එකට වගේ, මේ ආත්මේම නිවන් දකින්න, අඩුම ගන්නේ සෝතාපන්න වෙන්නවත් පිනක් තිබිල නැති නාස්තිකාර ගත්තොත්, ජාතික අපරාධයක්!! වෙන මොකෙකුටවත් නෙවෙයි ඒකත් තොපිටමයි!! රතන සුත්‍රයේ "ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං..." කොටසේ, ඛීනං පුරාණං කියල හොඳට තේරෙන්න කියල තියෙන්නේ, පෙර කරපු කර්ම ශුන්‍ය වුනාවූ... කියල එකක්, අන්න ඒ මොකද්ද කියල හරියට, හොඳට තේරෙණ ගනනට වත් උඹල ඥාණවන්ත උනානම් කොච්චර දෙයක්ද??[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom