Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩ තියෙන තියන විදියට compose කරලා තමයි මේ ටිකේ posts දැම්මේ. ඉතින් චුට්ටක් මේ උදාහරණ ලියන්න පරක්කු උනා. මේ... දැන් ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මොකද්ද, කරගන්න ඕනේ මොකද්ද කියල හිතල බලන්න. අපි අහල, දැකල හුරුපුරුදු කතන්දරයක් නෙවෙයි නේ මේ අහන්න ලැබුණේ. ඒත් විස්තර දැනගත්තම මාර upset case එකක්! අන්ත දෙකක කතන්දරයක්! එක පැත්තක් හොඳයි, ලස්සනයි, සැපයි වගේ පේනවා! ඒත් ඒ පැත්තට යන්න යන්න අවුලෙන් අවුලටම පත්වෙනවා. අනික් පැත්ත හරිම boring! ඒත් ඒ පැත්තට ගියොත් විතරයි පූර්ණ නිදහසක් ලබන්න පුළුවන් වෙන්නේ! දැන් ඕනෙම කෙනෙක් මේ ජීවිත වල ඇත්ත කතාන්දරය දැනගෙන, ඒගැන කල්පනා කරලා කරලා පොඩ්ඩ පොඩ්ඩ හරි තේරුම්ගත්තා නම්, කිසිකෙනෙක් කමතිවෙන්නේ නැහැ නේද තවතවත් කරදර වලටම පැටලෙන්න. මොකද මේ අපි පිළිගත්තු, සතුටින් බදාගත්තු, හැම දේකම ආශ්වාදය හරි ටිකයි! නමුත් ආදීනව මහා බරපතලයි! නේ. ඉතින් මේක තේරුණු උදවිය ගොඩයන්න තමයි උත්සහ කරන්නේ. ඒත් රස කෑමක් දැක්ක, මතක් වෙච්ච ගමන්, ලස්සන දෙයක් දැක්ක ගමන්, හිත හිතා ඉන්න වෙන්නේ නැහැ, හිත ඒවාට ඇදීල යනව! අන්න... මගේ මගේ කියල හිතාගෙන හිටපු තමන්ගේම 'හිත' තමන්ව කන්න හදනවා! කොච්චර හිත දැඩි කරන්, උවමනාවෙන් පාලනය කරන්, සංවර කරන්, තියන් හිටියත් මේ 'හිත' වත්, ලැබිල තියන වෙන එකක්වත්, අපේ වසඟයේ පවත්වන්න, අපිට ඕනේ ඕනේ විදියට පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි නේ... ඒ උනාට අනතුරේ බරපතලකම දන්නා හන්ද සුළුවෙන් හිතල නිකම් ඉන්නත් බැහැ! ඉතින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ??

හැබැයි ඉතින් ලෝකේ පෙරලගෙන හොයන්න දෙයක් නැහැ! බුදුහාමුදුරුවෝ අපිට හොයන්න ඉතුරු කරල නැහැ... ඔය පණ්ඩිත කම් නවත්වල, කරන්න කියපු දේ කරන්නය කිය කියා කිව්වේ ඒකනේ... මේ අවුලේ සුලමුල හොඳටම පැහැදිලිකරලා දීල නේ තියෙන්නේ. අවිද්‍යාව තමයි මේ සේරගේම මුල!! සක්ඛායදිට්ඨිය කියල අඳුන්වල දීපු, මේ සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච එකටයි, ඒකෙ වැඩකෑල්ලටයි රැවටිච්ච රැවටිල්ල උඩ ආත්මය කියල එකක් තියනවා කියල හිතාගෙන, ඒක පවත්වන්න උවමනා උනා (විභව තණ්හා), ඊළඟට ඉපදෙන්නයි (භව තණ්හා) ඉපදිලා මේ ධාතු set එකට තව තව සැප දෙන්නයි (කාම තණ්හා) උවමනාවක් ඇති උනා. ඔය තණ්හා තුන් කට්ටුව ආයේ ආයේ ඉපදීම සිදුවෙන්න, මේ අවුල දිගින් දිගට පවතින්න හේතු උනා. දැන් කරුණු හරියට තේරුම් ගත්තනම්, කොහොමහරි try කරලා ඔය අවිද්‍යාව කියන foundation එක කඩල බිඳලා දැම්මොත් එතනින් මේ සේරම අවුල් ඉවරයි!! ඒකෙ ආයේ ආයේ හිතන්න දෙයක් නැහැ! ඔය උදවිය හැමෝගෙම අභ්‍යන්තරයේ සිද්ධවෙවී තියෙන්නේ මේ හුට්ටප්පරය තමයි, එකපාරට පෙනෙන්නේ, තේරෙන්නේ නැති උනාට! ඇත්තටම වෙන වෙන මනස්ගාත හිත හිතා වටේ යන්නේ නැතුව, හරියට ඉලක්කෙටම කල්පණා කළා නම්, වේලපහින්ම මේවා තේරෙන්නත් ඉඩ තිබුන! දැන් තව දුරටත් ගැඹුරට කල්පණා කළා නම්, මේ මූලික හේතුව හිතේ තියන ප්‍රශ්ණයක් කියන්නෙත්, මනසට එන අරමුණු වැරදියට අඳුනගත්ත හන්දයි මේ සේරම උනේ කියල තේරෙන්න ඕනේ. ඉතින්, අර කලින් වතාවේදී කිව්වා වගේ සංඥාව (අඳුනගැනීම) කියන highspeed process එක, නිවැරදි ආකාරයට වෙනස්වෙලා යන්න, "විසංඛාර ගතං චිත්තං..." වෙන්න මොනවහරි කරන්න පුළුවන් උනා නම්, අන්න ඒක තමයි විසඳුම!!! පැහැදිලිද??

මෙන්න මේ පොඩි උදාහරණ ටික චුට්ටක් බලන්න. දැන් ඔය ආසම කෑමක් ගැන හිතන්න. හිතනකොටත් කටට කෙල උනනවා... ඒවමයි ඕනේ, කොච්ච්ච්ර කෑවත් මදි, දැක්කගමන් කන්න ඕනෙවෙනවා. කොච්චර කලත් control නැහැ. දැන් දවසක් හම්බවෙච්ච ඔය කෑම ජාතිය කාල, ලෝක ලෙඩක් උනා කියමු! සුමාන 2 ක් විතර වැසිකිලියේ පදින්චිවෙන්න උනා... පායනකොට ගුණ නැතිඋනා... කියල හිතමු! ඊට පස්සේ ආයේ අර කෑම ජාතිය මතක් උනාම, දැක්කම කොහොමද? කන්න හිතෙනවද? හිත ඇදීල යනවද?? ආයි හිතමු ලස්සන මලක් දැක්කොත් අල්ලන්න, ඉඹින්න පුරුදුවෙලා ඉන්නවා කියල. මේකත් අර කලින් වගේ දන්නෙම නැතුව මලක් දැක්ක ගමන් සිද්ධ වෙනවා, වලක්වගන්නම අමාරුයි... ඔන්න ඉතින් දවසක් එහෙම කරද්දී, පොඩි මොකෙක් හරි විස සතෙක් ඉඳල ඇන්න කියමු 'නිල් වෙන්න'. නැත්නම් නහය අස්සට ගිහිල්ල මහා ජරමරයක් වෙනවා කියමු! ඔය සිදුවීමට පස්සේ මලක් හරි ගොඩක් හරි දැක්කම මොකක් වෙයිද? ප්‍රශ්ණේ විසඳිලා වගේ නේද? තව මෙහෙමත් එකක් හිතමු... නිකම් නෝන්ජල් පහේ කෙනෙක් දැක්ක ගමන් චණ්ඩියා වෙන, 'අයිය part' දාන කෙනෙක් කියමු. මේ පුරුද්දටත් බොහොම දරුණුවට ඇබ්බැහි වෙලා, තැන නොතැන, කාගේ කවුද බැලිල්ලක් නැහැ කියමු. දවසක් ඔහොම එක්කෙනෙකුට 'කෝචෝක්' කරන්න ගිහිල්ල, උතුර දකුණ මාරුවෙන්න හොඳට කාලා, සුමාන ගණනක් ඇඳේ ඉන්න උනා කියමු. ඊළඟට ආයි එහෙම අය දැක්කට නලියන එකක් නැහැනේද? ලෙඩේ සනීප වෙයි! හොඳටම පැහැදිලියිනේද කොච්චර තදබලවිදියට තියන පුරුද්දක් උනත් තදබල විදියට විඳින අත්දැකීමකින් එහෙම්පිටින්ම වෙනස්වෙලා යනබව? ඉතින් දැන් මේ අපිට වෙලා තියන අවුලටත් මූලික හේතුව වෙලා තියෙන්නේ මම කියල නිත්‍ය, ස්ථිර කෙනෙක් ඉන්නවා, මගේ ආත්මය කියල නිත්‍ය දෙයක් තියනවා කියල ආපු පුරුද්ද නේ... ඉතින් මේ අසනීපෙ හොඳ වෙන්න, මම මගේ කතාවක් මෙතන නැතිබව බඩ-කට පුරා විඳින්න හදල දෙන්න ඕනේ! ඊටපස්සේ කාමාශ්‍රව, භාවාශ්රාව, අවිජ්ජාශ්රව සේරම ඇපත් නැතුව vanish වෙලා යනවා! හරියට multi barrel ප්‍රහාරයක් වැදුන වගේ, මොකුත් හොයාගන්නවත් නැතුව යනවා! ඊළඟට ආයේ මොකුත් කරන්න දෙයක් නැහැ!! අපි උත්සහ කලත්, නොකලත්, හිත අකුසල් චේතනාවල පිහිටන්නේ නැහැ!! සංස්ඛාර හැදෙන ස්වභාවය නැතුව යනවා. ඊට පස්සේ හරි සැහැල්ලුයි! සැනසිල්ල වචනයෙන් කියල නිමකරන බැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 8686234, member: 31903"] [SIZE="4"]ඉඩ තියෙන තියන විදියට compose කරලා තමයි මේ ටිකේ posts දැම්මේ. ඉතින් චුට්ටක් මේ උදාහරණ ලියන්න පරක්කු උනා. මේ... දැන් ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මොකද්ද, කරගන්න ඕනේ මොකද්ද කියල හිතල බලන්න. අපි අහල, දැකල හුරුපුරුදු කතන්දරයක් නෙවෙයි නේ මේ අහන්න ලැබුණේ. ඒත් විස්තර දැනගත්තම මාර upset case එකක්! අන්ත දෙකක කතන්දරයක්! එක පැත්තක් හොඳයි, ලස්සනයි, සැපයි වගේ පේනවා! ඒත් ඒ පැත්තට යන්න යන්න අවුලෙන් අවුලටම පත්වෙනවා. අනික් පැත්ත හරිම boring! ඒත් ඒ පැත්තට ගියොත් විතරයි පූර්ණ නිදහසක් ලබන්න පුළුවන් වෙන්නේ! දැන් ඕනෙම කෙනෙක් මේ ජීවිත වල ඇත්ත කතාන්දරය දැනගෙන, ඒගැන කල්පනා කරලා කරලා පොඩ්ඩ පොඩ්ඩ හරි තේරුම්ගත්තා නම්, කිසිකෙනෙක් කමතිවෙන්නේ නැහැ නේද තවතවත් කරදර වලටම පැටලෙන්න. මොකද මේ අපි පිළිගත්තු, සතුටින් බදාගත්තු, හැම දේකම ආශ්වාදය හරි ටිකයි! නමුත් ආදීනව මහා බරපතලයි! නේ. ඉතින් මේක තේරුණු උදවිය ගොඩයන්න තමයි උත්සහ කරන්නේ. ඒත් රස කෑමක් දැක්ක, මතක් වෙච්ච ගමන්, ලස්සන දෙයක් දැක්ක ගමන්, හිත හිතා ඉන්න වෙන්නේ නැහැ, හිත ඒවාට ඇදීල යනව! අන්න... මගේ මගේ කියල හිතාගෙන හිටපු තමන්ගේම 'හිත' තමන්ව කන්න හදනවා! කොච්චර හිත දැඩි කරන්, උවමනාවෙන් පාලනය කරන්, සංවර කරන්, තියන් හිටියත් මේ 'හිත' වත්, ලැබිල තියන වෙන එකක්වත්, අපේ වසඟයේ පවත්වන්න, අපිට ඕනේ ඕනේ විදියට පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි නේ... ඒ උනාට අනතුරේ බරපතලකම දන්නා හන්ද සුළුවෙන් හිතල නිකම් ඉන්නත් බැහැ! ඉතින් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ?? හැබැයි ඉතින් ලෝකේ පෙරලගෙන හොයන්න දෙයක් නැහැ! බුදුහාමුදුරුවෝ අපිට හොයන්න ඉතුරු කරල නැහැ... ඔය පණ්ඩිත කම් නවත්වල, කරන්න කියපු දේ කරන්නය කිය කියා කිව්වේ ඒකනේ... මේ අවුලේ සුලමුල හොඳටම පැහැදිලිකරලා දීල නේ තියෙන්නේ. අවිද්‍යාව තමයි මේ සේරගේම මුල!! සක්ඛායදිට්ඨිය කියල අඳුන්වල දීපු, මේ සතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච එකටයි, ඒකෙ වැඩකෑල්ලටයි රැවටිච්ච රැවටිල්ල උඩ ආත්මය කියල එකක් තියනවා කියල හිතාගෙන, ඒක පවත්වන්න උවමනා උනා (විභව තණ්හා), ඊළඟට ඉපදෙන්නයි (භව තණ්හා) ඉපදිලා මේ ධාතු set එකට තව තව සැප දෙන්නයි (කාම තණ්හා) උවමනාවක් ඇති උනා. ඔය තණ්හා තුන් කට්ටුව ආයේ ආයේ ඉපදීම සිදුවෙන්න, මේ අවුල දිගින් දිගට පවතින්න හේතු උනා. දැන් කරුණු හරියට තේරුම් ගත්තනම්, කොහොමහරි try කරලා ඔය අවිද්‍යාව කියන foundation එක කඩල බිඳලා දැම්මොත් එතනින් මේ සේරම අවුල් ඉවරයි!! ඒකෙ ආයේ ආයේ හිතන්න දෙයක් නැහැ! ඔය උදවිය හැමෝගෙම අභ්‍යන්තරයේ සිද්ධවෙවී තියෙන්නේ මේ හුට්ටප්පරය තමයි, එකපාරට පෙනෙන්නේ, තේරෙන්නේ නැති උනාට! ඇත්තටම වෙන වෙන මනස්ගාත හිත හිතා වටේ යන්නේ නැතුව, හරියට ඉලක්කෙටම කල්පණා කළා නම්, වේලපහින්ම මේවා තේරෙන්නත් ඉඩ තිබුන! දැන් තව දුරටත් ගැඹුරට කල්පණා කළා නම්, මේ මූලික හේතුව හිතේ තියන ප්‍රශ්ණයක් කියන්නෙත්, මනසට එන අරමුණු වැරදියට අඳුනගත්ත හන්දයි මේ සේරම උනේ කියල තේරෙන්න ඕනේ. ඉතින්, අර කලින් වතාවේදී කිව්වා වගේ සංඥාව (අඳුනගැනීම) කියන highspeed process එක, නිවැරදි ආකාරයට වෙනස්වෙලා යන්න, "විසංඛාර ගතං චිත්තං..." වෙන්න මොනවහරි කරන්න පුළුවන් උනා නම්, අන්න ඒක තමයි විසඳුම!!! පැහැදිලිද?? මෙන්න මේ පොඩි උදාහරණ ටික චුට්ටක් බලන්න. දැන් ඔය ආසම කෑමක් ගැන හිතන්න. හිතනකොටත් කටට කෙල උනනවා... ඒවමයි ඕනේ, කොච්ච්ච්ර කෑවත් මදි, දැක්කගමන් කන්න ඕනෙවෙනවා. කොච්චර කලත් control නැහැ. දැන් දවසක් හම්බවෙච්ච ඔය කෑම ජාතිය කාල, ලෝක ලෙඩක් උනා කියමු! සුමාන 2 ක් විතර වැසිකිලියේ පදින්චිවෙන්න උනා... පායනකොට ගුණ නැතිඋනා... කියල හිතමු! ඊට පස්සේ ආයේ අර කෑම ජාතිය මතක් උනාම, දැක්කම කොහොමද? කන්න හිතෙනවද? හිත ඇදීල යනවද?? ආයි හිතමු ලස්සන මලක් දැක්කොත් අල්ලන්න, ඉඹින්න පුරුදුවෙලා ඉන්නවා කියල. මේකත් අර කලින් වගේ දන්නෙම නැතුව මලක් දැක්ක ගමන් සිද්ධ වෙනවා, වලක්වගන්නම අමාරුයි... ඔන්න ඉතින් දවසක් එහෙම කරද්දී, පොඩි මොකෙක් හරි විස සතෙක් ඉඳල ඇන්න කියමු 'නිල් වෙන්න'. නැත්නම් නහය අස්සට ගිහිල්ල මහා ජරමරයක් වෙනවා කියමු! ඔය සිදුවීමට පස්සේ මලක් හරි ගොඩක් හරි දැක්කම මොකක් වෙයිද? ප්‍රශ්ණේ විසඳිලා වගේ නේද? තව මෙහෙමත් එකක් හිතමු... නිකම් නෝන්ජල් පහේ කෙනෙක් දැක්ක ගමන් චණ්ඩියා වෙන, 'අයිය part' දාන කෙනෙක් කියමු. මේ පුරුද්දටත් බොහොම දරුණුවට ඇබ්බැහි වෙලා, තැන නොතැන, කාගේ කවුද බැලිල්ලක් නැහැ කියමු. දවසක් ඔහොම එක්කෙනෙකුට 'කෝචෝක්' කරන්න ගිහිල්ල, උතුර දකුණ මාරුවෙන්න හොඳට කාලා, සුමාන ගණනක් ඇඳේ ඉන්න උනා කියමු. ඊළඟට ආයි එහෙම අය දැක්කට නලියන එකක් නැහැනේද? ලෙඩේ සනීප වෙයි! හොඳටම පැහැදිලියිනේද කොච්චර තදබලවිදියට තියන පුරුද්දක් උනත් තදබල විදියට විඳින අත්දැකීමකින් එහෙම්පිටින්ම වෙනස්වෙලා යනබව? ඉතින් දැන් මේ අපිට වෙලා තියන අවුලටත් මූලික හේතුව වෙලා තියෙන්නේ මම කියල නිත්‍ය, ස්ථිර කෙනෙක් ඉන්නවා, මගේ ආත්මය කියල නිත්‍ය දෙයක් තියනවා කියල ආපු පුරුද්ද නේ... ඉතින් මේ අසනීපෙ හොඳ වෙන්න, මම මගේ කතාවක් මෙතන නැතිබව බඩ-කට පුරා විඳින්න හදල දෙන්න ඕනේ! ඊටපස්සේ කාමාශ්‍රව, භාවාශ්රාව, අවිජ්ජාශ්රව සේරම ඇපත් නැතුව vanish වෙලා යනවා! හරියට multi barrel ප්‍රහාරයක් වැදුන වගේ, මොකුත් හොයාගන්නවත් නැතුව යනවා! ඊළඟට ආයේ මොකුත් කරන්න දෙයක් නැහැ!! අපි උත්සහ කලත්, නොකලත්, හිත අකුසල් චේතනාවල පිහිටන්නේ නැහැ!! සංස්ඛාර හැදෙන ස්වභාවය නැතුව යනවා. ඊට පස්සේ හරි සැහැල්ලුයි! සැනසිල්ල වචනයෙන් කියල නිමකරන බැහැ!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom