Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්ච සමුප්පාදය මතකයිද? අවිද්‍යා පච්චයා සංඛාරා -> සංඛාර පච්චයා විඥාණං -> විඥාණ පච්චයා නාමරූපං -> සලායතනං -> ඵස්ස -> වේදනා -> තණ්හා -> උපාදාන -> භව -> ජාති. දැන් ඕකේ අවිද්‍යා කිව්වේ බලාගෙන බලාගෙන ගියාම වැරද්දක්! එතකොට මේ අපි කියන්නේ වැරද්දක් හන්ද 'හැදිච්ච' කට්ටියක්! වැරද්දක් නොතිබුන නම් අපි හැදෙන්න විදියක් නැහැ!! ඊළඟට 'වැරදි' නිසා හැදිලා ඉන්නවා කියන්නේ 'හරි' වෙනකොට මේ සකස්වෙච්ච ඒවා සේරම බිඳිලා බිඳිලා ගිහින් අන්තිමට මොකුත්ම නැතුව යන්න ඕනේ! අර නයි දෙන්නගෙ කතාව දන්නවද? ඔන්න එකෝමත් එක රටක නෙවෙයි ඔය තමන්ගේ ඉස්සරහ, නයි දෙන්නෙක් ඉන්නවා කියමු! එකෙක් සුදුයි, අනික කලුයි. දැන් සුදු එකා කළු එකාගේ නැට්ටෙන් අල්ලගෙන ගිලින්න පටන් ගන්නවා, කළු එකා සුදු එකාගේ නැට්ටෙන් අල්ලගෙන ගිලින්න පටන්ගන්නවා! දැන් මුන් දෙන්න රවුමට ඉඳගෙන, උන් උන්වම ගිලිනවා... ටික ටික රවුම පුංචි වේගන පුංචි වේගන ගිහින් අන්තිමට නැතුව යනවා!! සුදු නයා කළු එකාව ගිලල! කළු එකා සුදු එකාව ගිලල! අන්තිමට මොකෙක්වත් නැහැ!! ඒ කතාව joke එකක් උනාට, මේකේ, මේ 'අපි'ය කියල හිතාගෙන ඉන්නේ එකේ නම් වෙන්නේ අන්න එහෙමයි... මේ සේරම අංශු මාත්‍රයක්වත් ඉතිරි නැතුව ඉවරවෙලා යනවා!! ආයතන 6 බිඳිලා යනවා (devices 6 ම වැඩකරන්නේ නැතුව යනවා, repair කරන්න බැරිවෙන්නම කැඩෙනවා), විඥාණය නිරුද්ධ වෙනවා. ආයි එහෙම කෙනෙක් හිටියද කියලවත් නැහැ!! ණෑ... එහෙම වෙන්නේ කොහොමද? කියල හිතෙනවද?? නැත්නම් අයියෝ... අපි නැතිවෙනවෝ... කියල බය උනාද? බුදුහාමුදුරුවෝ බ්‍රහ්මලෝක වලට වැඩම කරලා, මේ බව දේශනා කලාම, එහෙ මහා බ්‍රහ්ම රාජයෝනම්, හතරගාතේ දාල වැටෙනවලු, අහෝ අපි නැතිවෙනවාලු! අහෝ අපි අනිත්යයිලු! කියල... මේ උදවියත් sure එකටම එකසිය ගනනට බයවෙලා, හීතලවෙලා යනවා ඇතිනේද? ඕක තමයි ඇත්ත! මොකද මොනවා නැතත් 'මං' ඉන්න ඕනනේ!! නැද්ද? ඒ උනාට ඔය 'මං' තමයි case එකේ මුල! ලෙඩේ තියන තැන! ඒක තමයි repair කරන්න ඕනේ!

බුදුහාමුදුරුවෝ ඇහුව එලිය විහිදුවමින් දැල්වෙන පහණක, පහණත් අනිත්‍ය නම් (කැඩිලා බිඳිලා යනවනේ...), තෙලුත් අනිත්‍ය නම් (ඉවරවෙනවා නේ...), වැටිත් අනිත්‍ය නම් (පිච්චි පිච්චි යනවනේ...), ඒ පහණ දැල්වීම නිසා හටගත්තු ආලෝකය නිත්‍යයි කියල කෙනෙක් කිව්වොත්, ඒක හරිද? කියල. මෙතන මේ ඇඟේත් ඔය හිතාගෙන, පතාගෙන, ඔතාගෙන, කියව කියව ඉන්න සේරම වැඩකෑල්ල ඒ පහණෙන් හටගත් ආලෝකය වගෙයි!! මේ හැදිලා තියන ඒවා කැඩිලා බිඳිලා, ආයුෂ ඉවරවෙලා යනකොට, එලිය නිවිලා යන්නම එපාය! මේ ක්‍රියාකාරීත්වය නවතින්නම ඕනේ!! පහණ නිවීගන යනකොට දැල්ල පියාඹගෙන නැත්නම් ඇවිදගෙන යනවද "ඔන්න එහෙනම් මම යනවා... ටටා!" කියල? නැහැනේ... [සාමාන්‍යයෙන් වෙන්නේ 'මේ පහණ' නිවීගන යනකොට 'තව එකක්' කිට්ටුකරලා ඒක දල්වගන්නවා වගේ වැඩක්! එලිය දිගටම පවත්වාගන යත හැකියි... ඒත් එකම පහණක් වත්, එකම දැල්ලක් වත් නෙවෙයි! මේ එකෙක්මයි කියල හොඳ ලස්සනට ගොනාට ඇඳගෙන හිටිය විතරයි] ආයේ වතාවක් බුදුහාමුදුරුවෝ ඇහුව, හොඳට ඉර පායලා තියෙන වෙලාවක ගහක් හන්ද වැටිලා තියන හෙවනැල්ලක් ගැන කියල, හිරු එළියත් අනිත්‍යනම්, ගහත් අනිත්‍යනම්, ඔය හෙවනැල්ල නිත්‍යයි කියල කෙනෙක් කිව්වොත් ඒක හරිද? කියලත්! ආයේ තව වතාවක බුදුරජාණන්වහන්සේ ශ්‍රාවක සංඝයාවහන්සේලා ගෙන් මෙන්න මෙහෙම දේකුත් අහල තියනවා. 'දැන් ගෙදරක නැගෙනහිර පැත්තේ බිත්තියේ තියන ජනේලයකින් වැටෙන හිරු රැස්, ඒ ගෙදර බටහිර පැත්තේ බිත්තියට වැටිලා තියනවා... ඉතින් ඔය බටහිර පැත්තේ බිත්තිය නොතිබුනානම්, කොහෙටද හිරු රැස් වැටෙන්නේ?' කියල. ඉතින් හාමුදුරුවරු උත්තර දීල තියනවා 'ස්වාමිණි, බිත්තිය නැත්නම් හිරු රැස් වැටෙන්නේ පොළවටයි' කියල. ඊළඟට උන්වහන්සේ ඇහුවලු, 'හොඳයි, පොළවත් නැති උනානම් කොහෙටද වැටෙන්නේ?' කියල. ඉතින් හාමුදුරුවරු කිව්වලු 'ස්වාමිණි, පොලව නැත්නම් හිරු රැස් වැටෙන්නේ ජලයටයි' කියල. 'හොඳයි, ජලයත් නැත්නම්?' කියල ඇහුවම 'එහෙම නම් ස්වාමිණි හිරු රැස් වලට පිහිටන්න තැනක් නැහැ!!' කියල පිළිතුරු දුන්නලු. ඉතින් අන්න ඒ වගේ මේ සකස්වෙවී යන 'පැවැත්මට' උපකාරී උන හේතු නැතුව ගියායින් පසු නැවත සකස්වීමක් නැහැ! ඉවරයි!!

ඉතින් මෙතැනදී බයවෙලා, shock වෙලා, වැඩක් නැහැනේ... බය උනත් නැතත් වෙන දේ ඒ විදියටම සිද්ධ වෙනවා. අනික මේ ඉඳපු ඉඳිල්ලෙන් වෙච්ච ඇබැද්දි ගැනත් ගොඩක් විස්තර දන්නවනේ... මේ කිසිම එකකට ආස කරලා වැඩක් නැහැ! මොකද මේ ඉන්න අයගෙනුත් අපේය කියල කවුරුවත් නැහැ! හැමෝම මේ අපි අපි වගේම හැදිච්ච 'case' ටිකක් විතරයි. මේ තියන වස්තුව, දේපල වගේ දේවල් ගැනත් එච්චරයි. මොකද ආයේ ආයේ මේවත් එක්කම ඉන්න, මෙතනටම එන්න, එහෙම කතා මොකවත් නැහැනේ... ඉතින් ඊට මීට වඩා කොච්චර ලේසිද මේ සේරම අත්හැරලා දාල, ඉන්න ටිකේ නිදහසේ ඉන්න පුළුවන් නම්! පූර්ණ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් උනා නම්!! දැන් ඕක කරන්න දෙන්නේ නැත්තේ මේ 'හිත' තමයි. තාම sure නැහැ ඇත්තටම නැතිවෙනවද? නැතිවෙන්න පුලුවන්ද? කියන ඒක! ඒ කියන්නේ හොඳටම තේරිලා නැහැ! පරිපූර්ණ වශයෙන් අවබෝධවෙලා නැහැ! දැන් බලන්න කන දෙයක්, කෑමක් ගැන නම් කාලම බැලුවම තමයි වැඩේ 'full fit' වෙන්නේ... තැනක් වගේ නම්, ගිහිල්ලම බැලුවම fit! ඉතින් මෙතැනදී මේ ඇත්ත කතන්දරේ, මේ සේරම නිරුද්ධවෙලා යනවා, ඉවරවෙලා යනවා, හැබෑවටම වෙනවා වගේ, බඩකට පිරෙන්නම පෙන්වල දෙන්න පුළුවන් උනානම් කොහොමද?? ජීවත්වෙලා ඉන්දැද්දීම අවසානයට වෙන්නේ මේකයි කියල දැක්කනම්, 'මම' කියල හිතාගෙන හිටපු එක එහෙම්පිටින්ම ඉවරවෙලා යනවා තමන්ම දැක්කනම් කොහොමද?? තව විදියකට කිව්වොත් හොඳින්ම අවබෝධ වෙලා!! හොඳටම තේරිලා!! ඊළඟට ආයි එක එක ඒවා හිත හිතා ඉන්න ඕනෙද? කාගෙන්වත් අහන්න ඕනෙද? වෙන මොනවත් තව කරන්න ඕනෙද?? මොකුත් නැහැ!! සම්පූර්ණයි!!! අන්න ඒක තමයි අවබෝධය සම්පූර්ණ කරනවා කියන්නේ... නිවන් දකිනවා කියන්නේ... අරහත්වයට පත්වෙනවා කියන්නේ... මොකද 'හිත' නිකම් nonstick වගේ වෙනවා!! මොකුත්ම ඇලෙන්නේ නැහැ! මොකකවත් ඇලෙන්නේ නැහැ!! කොහොමටවත් අලවන්න බැහැ!!

[QUOTE="Damith Kariyawasam, post: 8697893, member: 31903"] [SIZE="4"]පටිච්ච සමුප්පාදය මතකයිද? අවිද්‍යා පච්චයා සංඛාරා -> සංඛාර පච්චයා විඥාණං -> විඥාණ පච්චයා නාමරූපං -> සලායතනං -> ඵස්ස -> වේදනා -> තණ්හා -> උපාදාන -> භව -> ජාති. දැන් ඕකේ අවිද්‍යා කිව්වේ බලාගෙන බලාගෙන ගියාම වැරද්දක්! එතකොට මේ අපි කියන්නේ වැරද්දක් හන්ද 'හැදිච්ච' කට්ටියක්! වැරද්දක් නොතිබුන නම් අපි හැදෙන්න විදියක් නැහැ!! ඊළඟට 'වැරදි' නිසා හැදිලා ඉන්නවා කියන්නේ 'හරි' වෙනකොට මේ සකස්වෙච්ච ඒවා සේරම බිඳිලා බිඳිලා ගිහින් අන්තිමට මොකුත්ම නැතුව යන්න ඕනේ! අර නයි දෙන්නගෙ කතාව දන්නවද? ඔන්න එකෝමත් එක රටක නෙවෙයි ඔය තමන්ගේ ඉස්සරහ, නයි දෙන්නෙක් ඉන්නවා කියමු! එකෙක් සුදුයි, අනික කලුයි. දැන් සුදු එකා කළු එකාගේ නැට්ටෙන් අල්ලගෙන ගිලින්න පටන් ගන්නවා, කළු එකා සුදු එකාගේ නැට්ටෙන් අල්ලගෙන ගිලින්න පටන්ගන්නවා! දැන් මුන් දෙන්න රවුමට ඉඳගෙන, උන් උන්වම ගිලිනවා... ටික ටික රවුම පුංචි වේගන පුංචි වේගන ගිහින් අන්තිමට නැතුව යනවා!! සුදු නයා කළු එකාව ගිලල! කළු එකා සුදු එකාව ගිලල! අන්තිමට මොකෙක්වත් නැහැ!! ඒ කතාව joke එකක් උනාට, මේකේ, මේ 'අපි'ය කියල හිතාගෙන ඉන්නේ එකේ නම් වෙන්නේ අන්න එහෙමයි... මේ සේරම අංශු මාත්‍රයක්වත් ඉතිරි නැතුව ඉවරවෙලා යනවා!! ආයතන 6 බිඳිලා යනවා (devices 6 ම වැඩකරන්නේ නැතුව යනවා, repair කරන්න බැරිවෙන්නම කැඩෙනවා), විඥාණය නිරුද්ධ වෙනවා. ආයි එහෙම කෙනෙක් හිටියද කියලවත් නැහැ!![/size][size=6] [COLOR="Red"]ණෑ... එහෙම වෙන්නේ කොහොමද?[/COLOR][/size][size=4] කියල හිතෙනවද?? නැත්නම් අයියෝ... අපි නැතිවෙනවෝ... කියල බය උනාද? බුදුහාමුදුරුවෝ බ්‍රහ්මලෝක වලට වැඩම කරලා, මේ බව දේශනා කලාම, එහෙ මහා බ්‍රහ්ම රාජයෝනම්, හතරගාතේ දාල වැටෙනවලු, අහෝ අපි නැතිවෙනවාලු! අහෝ අපි අනිත්යයිලු! කියල... මේ උදවියත් sure එකටම එකසිය ගනනට බයවෙලා, හීතලවෙලා යනවා ඇතිනේද? ඕක තමයි ඇත්ත! මොකද [B]මොනවා නැතත් 'මං' ඉන්න ඕනනේ!! නැද්ද?[/B] ඒ උනාට ඔය 'මං' තමයි case එකේ මුල! ලෙඩේ තියන තැන! ඒක තමයි repair කරන්න ඕනේ! බුදුහාමුදුරුවෝ ඇහුව එලිය විහිදුවමින් දැල්වෙන පහණක, පහණත් අනිත්‍ය නම් (කැඩිලා බිඳිලා යනවනේ...), තෙලුත් අනිත්‍ය නම් (ඉවරවෙනවා නේ...), වැටිත් අනිත්‍ය නම් (පිච්චි පිච්චි යනවනේ...), ඒ පහණ දැල්වීම නිසා හටගත්තු ආලෝකය නිත්‍යයි කියල කෙනෙක් කිව්වොත්, ඒක හරිද? කියල. මෙතන මේ ඇඟේත් ඔය හිතාගෙන, පතාගෙන, ඔතාගෙන, කියව කියව ඉන්න සේරම වැඩකෑල්ල ඒ පහණෙන් හටගත් ආලෝකය වගෙයි!! මේ හැදිලා තියන ඒවා කැඩිලා බිඳිලා, ආයුෂ ඉවරවෙලා යනකොට, එලිය නිවිලා යන්නම එපාය! මේ ක්‍රියාකාරීත්වය නවතින්නම ඕනේ!! පහණ නිවීගන යනකොට දැල්ල පියාඹගෙන නැත්නම් ඇවිදගෙන යනවද "ඔන්න එහෙනම් මම යනවා... ටටා!" කියල? නැහැනේ... [සාමාන්‍යයෙන් වෙන්නේ 'මේ පහණ' නිවීගන යනකොට 'තව එකක්' කිට්ටුකරලා ඒක දල්වගන්නවා වගේ වැඩක්! එලිය දිගටම පවත්වාගන යත හැකියි... ඒත් එකම පහණක් වත්, එකම දැල්ලක් වත් නෙවෙයි! මේ එකෙක්මයි කියල හොඳ ලස්සනට ගොනාට ඇඳගෙන හිටිය විතරයි] ආයේ වතාවක් බුදුහාමුදුරුවෝ ඇහුව, හොඳට ඉර පායලා තියෙන වෙලාවක ගහක් හන්ද වැටිලා තියන හෙවනැල්ලක් ගැන කියල, හිරු එළියත් අනිත්‍යනම්, ගහත් අනිත්‍යනම්, ඔය හෙවනැල්ල නිත්‍යයි කියල කෙනෙක් කිව්වොත් ඒක හරිද? කියලත්! ආයේ තව වතාවක බුදුරජාණන්වහන්සේ ශ්‍රාවක සංඝයාවහන්සේලා ගෙන් මෙන්න මෙහෙම දේකුත් අහල තියනවා. 'දැන් ගෙදරක නැගෙනහිර පැත්තේ බිත්තියේ තියන ජනේලයකින් වැටෙන හිරු රැස්, ඒ ගෙදර බටහිර පැත්තේ බිත්තියට වැටිලා තියනවා... ඉතින් ඔය බටහිර පැත්තේ බිත්තිය නොතිබුනානම්, කොහෙටද හිරු රැස් වැටෙන්නේ?' කියල. ඉතින් හාමුදුරුවරු උත්තර දීල තියනවා 'ස්වාමිණි, බිත්තිය නැත්නම් හිරු රැස් වැටෙන්නේ පොළවටයි' කියල. ඊළඟට උන්වහන්සේ ඇහුවලු, 'හොඳයි, පොළවත් නැති උනානම් කොහෙටද වැටෙන්නේ?' කියල. ඉතින් හාමුදුරුවරු කිව්වලු 'ස්වාමිණි, පොලව නැත්නම් හිරු රැස් වැටෙන්නේ ජලයටයි' කියල. 'හොඳයි, ජලයත් නැත්නම්?' කියල ඇහුවම 'එහෙම නම් ස්වාමිණි හිරු රැස් වලට පිහිටන්න තැනක් නැහැ!!' කියල පිළිතුරු දුන්නලු. ඉතින් අන්න ඒ වගේ මේ සකස්වෙවී යන 'පැවැත්මට' උපකාරී උන හේතු නැතුව ගියායින් පසු නැවත සකස්වීමක් නැහැ! ඉවරයි!! ඉතින් මෙතැනදී බයවෙලා, shock වෙලා, වැඩක් නැහැනේ... බය උනත් නැතත් වෙන දේ ඒ විදියටම සිද්ධ වෙනවා. අනික මේ ඉඳපු ඉඳිල්ලෙන් වෙච්ච ඇබැද්දි ගැනත් ගොඩක් විස්තර දන්නවනේ... මේ කිසිම එකකට ආස කරලා වැඩක් නැහැ! මොකද මේ ඉන්න අයගෙනුත් අපේය කියල කවුරුවත් නැහැ! හැමෝම මේ අපි අපි වගේම හැදිච්ච 'case' ටිකක් විතරයි. මේ තියන වස්තුව, දේපල වගේ දේවල් ගැනත් එච්චරයි. මොකද ආයේ ආයේ මේවත් එක්කම ඉන්න, මෙතනටම එන්න, එහෙම කතා මොකවත් නැහැනේ... ඉතින් ඊට මීට වඩා කොච්චර ලේසිද මේ සේරම අත්හැරලා දාල, ඉන්න ටිකේ නිදහසේ ඉන්න පුළුවන් නම්! පූර්ණ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් උනා නම්!! දැන් ඕක කරන්න දෙන්නේ නැත්තේ මේ 'හිත' තමයි. තාම sure නැහැ ඇත්තටම නැතිවෙනවද? නැතිවෙන්න පුලුවන්ද? කියන ඒක! ඒ කියන්නේ හොඳටම තේරිලා නැහැ! පරිපූර්ණ වශයෙන් අවබෝධවෙලා නැහැ! දැන් බලන්න කන දෙයක්, කෑමක් ගැන නම් කාලම බැලුවම තමයි වැඩේ 'full fit' වෙන්නේ... තැනක් වගේ නම්, ගිහිල්ලම බැලුවම fit! ඉතින් මෙතැනදී මේ ඇත්ත කතන්දරේ, මේ සේරම නිරුද්ධවෙලා යනවා, ඉවරවෙලා යනවා, හැබෑවටම වෙනවා වගේ, බඩකට පිරෙන්නම පෙන්වල දෙන්න පුළුවන් උනානම් කොහොමද?? [B]ජීවත්වෙලා ඉන්දැද්දීම අවසානයට වෙන්නේ මේකයි කියල දැක්කනම්, 'මම' කියල හිතාගෙන හිටපු එක එහෙම්පිටින්ම ඉවරවෙලා යනවා තමන්ම දැක්කනම් කොහොමද??[/B] තව විදියකට කිව්වොත් හොඳින්ම අවබෝධ වෙලා!! හොඳටම තේරිලා!! ඊළඟට ආයි එක එක ඒවා හිත හිතා ඉන්න ඕනෙද? කාගෙන්වත් අහන්න ඕනෙද? වෙන මොනවත් තව කරන්න ඕනෙද?? මොකුත් නැහැ!! සම්පූර්ණයි!!! අන්න ඒක තමයි අවබෝධය සම්පූර්ණ කරනවා කියන්නේ... නිවන් දකිනවා කියන්නේ... අරහත්වයට පත්වෙනවා කියන්නේ... මොකද 'හිත' නිකම් nonstick වගේ වෙනවා!! මොකුත්ම ඇලෙන්නේ නැහැ! මොකකවත් ඇලෙන්නේ නැහැ!! කොහොමටවත් අලවන්න බැහැ!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom