Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

computer එකක්, hardware හරි software හරි මොකක්හරි upset එකක් හන්ද 'පිස්සු කෙලින්න' ගත්තොත්, ඒ computer එකට තේරේවිද 'වැඩේ upset' කියල? මට මාර වැඩක් උනා... මම මුලින්ම මටය කියල හදාගෙන පාවිච්චිකලේ කැඩිච්ච PC එකක් repair කරගෙනයි. (මම මේකෙදිත් කියල ඇති) කොහොම උනත් ඒකට අලුතෙන් hard disk එකක් දාගෙන, partition කරලා, data/software/සින්දු/පින්තූර සේරම පිළිවෙලට folder හදල copy කරන් තියාගෙනයි උන්නේ. පස්සේ ඔය hard disk එකමයි මගේ second PC එක හදන්න ගත්තේ.... (අර SE440BX-2 board එකක් ගෙනත් මාස ගණනක් හැඩ බල බල ඉඳල, අමාරුවෙන් අලුතෙන්ම අටවගත්තු එක) ඉතින් ඒක සේරම assemble කරලා, m$ '98 දාන්න ගත්ත. '98 කූරු ගාල තියන උදවිය දන්නවා ඇති ඒක පටන්ගන්නේ scandisk පාරක් දාගෙන නේ... හුටා!! මෙන්න මේකා (අලුත් PC එක) කියපි, 'තොගේ hard disk එක case, check කොරන්න ඕනේ!' කියල. (මම එතකොට newbie තමයි computer field එකට) ඉතින්, 'අනේ අපොයි' කියල check කරන්න ඇරිය, මේ අලුත් එකක්නේ... පරණ එක upset ඇති කියල හිතුව! ඉතින් check කොලා පැය ගණනක් තිස්සේ... data සේරම upset upset කියකියා මුළු hard disk එකටම හොඳට සැලකුවා! පස්සේ OS එක දාන්න ගියපු වෙලාවේ ඉඳල errors!! මොකුත්ම කරගන්න බැරි උනා... පොඩි අවුලකුත් තිබුන! මොකද්ද දන්නවද? මම PC එක හදන්න බඩුගන්න යද්දී, memory modules තිබුනේ නැහැ! තාවකාලිකව ඉල්ලගත්තු එකක් දාල තමයි setup කලේ. පස්සේ ඉතින් ටිකදවසක් අතහැරලා දාල තියල, RAMs අලුතෙන් ගෙනල්ලම වැඩේ පටන් ගත්ත. ආයි... scandisk ! හැබැයි ඒ පාර OS එක දාගත්තා. අනේ ඒ උනාට data මොකුත්ම නැහැ!! සේරම වළඳලා... මොකද්ද වෙලා තියෙන්නේ කියල තේරුණේ පස්සෙයි!

මුල් වතාවේ, RAMs upset කියන්නේ 'PC එක' upset නේ... ඒත් 'එයා' හිතුවේ 'මම හරි! hard එක තමයි upset' කියල!! ඉතින් hard එකට කෙලිය. පස්සේ හොඳ RAMs දැම්මට පස්සේ බලනකොට hard එක ඇත්තටම upset! ඉතින් repair කළා!! එතකොට සේරම data corrupt වෙලා ඉවරනේ... ඉතින් මොකුත්ම ඉතුරු උනේ නැහැ! මෙතන RAM වල upset එකෙන් උන විදියමයි software වලින් ප්‍රශ්නයක් උනාමත්. 'PC එක' කියන්නේ ඔය කුට්ටියටම නේ... මොකක් upset උනත් upset තමයි!

දැන් මේ ඉන්න තරමක් උදවියත් PC වගේමයි. ඔක්කොම එහෙමපිටින් upset!! හැබැයි දන්නේ නැහැ! කොහොම දැනගන්නද? තමන්ගේ hardware හරි software හරි හරිද නැද්ද කියල තමන්ට තේරෙන්නේ නැහැ නේ... වෙන කෙනෙක් පෙන්වුවොත් දැනගත්ත හැකියි! ඒත් 'මේවට' පණ තියන හන්ද එහෙම පෙන්නන්නත් අමාරුයි! මොකද පණ්ඩිතකම් කියවන්න යනවා! ඒ මදිවට එල හරක්, මී හරක් වගේ ගොන් කතා කිය කියා සේරම වනසනවා! (මේක මුල ඉඳල බලන් ආවම පෙනෙයි) ඉඳල හිටලා කෙනෙක් කියන දේ අනික් අය අහන්න පිළිගන්න කැමති උනා කියමු, ඒත් ඒ කියන කෙනත් වැරදි නම්, upset නම් මොකද වෙන්නේ?? සේරම අනෙනවමයි නේද?? මේ 'හැදිලා ඉන්න අපි' හැමෝගෙම OS upset!! ඉතින් ඒ සම්බන්ධයෙන් දැනගන්න වෙන්නේ බුදුරජාණන්වහන්සේනමක ගෙන්ම විතරයි!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා තමන්වහන්සේ නැති උනාට, දේශනා කරන ලද පිරිසුදු ශ්‍රී සද්ධර්මය, තමන්වහන්සේ ඉටුකළ බුද්ධ කෘත්‍ය ඒවිදියටම කරාවි කියල. ඉතින්, අපිට ඒ rare chance එක ලැබිල තියනවා අපි අපිටම නිවැරදි වෙන්න!! අපට කියල දුන්නේ කොහොමද? මේ සංසාරගත ගමනේ යෙදිලා ඉඳගෙන නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී නොයෙකුත් දුක් වේදනා වලට විසඳුම් හොයන්න එපා කිව්වා! ඉපදුනොත් මේ දුක්කරදර උරුම වෙනවාමයි කිව්වා!! මේවයෙන් නිදහස් වෙන්නට නම්, සසර ගමනින් මිදිලා, නිවන් අවබෝධකරගන්නය කිව්වා!! ඉතින් හරිම simple! දුක් විඳ විඳ chater වෙන්න කැමති අය ඔහොම යන විදියටම යන්න! අනික් අය මෙහෙම කරන්න!

[QUOTE="Damith Kariyawasam, post: 8707865, member: 31903"] [SIZE="4"]computer එකක්, hardware හරි software හරි මොකක්හරි upset එකක් හන්ද 'පිස්සු කෙලින්න' ගත්තොත්, ඒ computer එකට තේරේවිද 'වැඩේ upset' කියල? මට මාර වැඩක් උනා... මම මුලින්ම මටය කියල හදාගෙන පාවිච්චිකලේ කැඩිච්ච PC එකක් repair කරගෙනයි. (මම මේකෙදිත් කියල ඇති) කොහොම උනත් ඒකට අලුතෙන් hard disk එකක් දාගෙන, partition කරලා, data/software/සින්දු/පින්තූර සේරම පිළිවෙලට folder හදල copy කරන් තියාගෙනයි උන්නේ. පස්සේ ඔය hard disk එකමයි මගේ second PC එක හදන්න ගත්තේ.... (අර SE440BX-2 board එකක් ගෙනත් මාස ගණනක් හැඩ බල බල ඉඳල, අමාරුවෙන් අලුතෙන්ම අටවගත්තු එක) ඉතින් ඒක සේරම assemble කරලා, m$ '98 දාන්න ගත්ත. '98 කූරු ගාල තියන උදවිය දන්නවා ඇති ඒක පටන්ගන්නේ scandisk පාරක් දාගෙන නේ... හුටා!! මෙන්න මේකා (අලුත් PC එක) කියපි, 'තොගේ hard disk එක case, check කොරන්න ඕනේ!' කියල. (මම එතකොට newbie තමයි computer field එකට) ඉතින්, 'අනේ අපොයි' කියල check කරන්න ඇරිය, මේ අලුත් එකක්නේ... පරණ එක upset ඇති කියල හිතුව! ඉතින් check කොලා පැය ගණනක් තිස්සේ... data සේරම upset upset කියකියා මුළු hard disk එකටම හොඳට සැලකුවා! පස්සේ OS එක දාන්න ගියපු වෙලාවේ ඉඳල errors!! මොකුත්ම කරගන්න බැරි උනා... පොඩි අවුලකුත් තිබුන! මොකද්ද දන්නවද? මම PC එක හදන්න බඩුගන්න යද්දී, memory modules තිබුනේ නැහැ! තාවකාලිකව ඉල්ලගත්තු එකක් දාල තමයි setup කලේ. පස්සේ ඉතින් ටිකදවසක් අතහැරලා දාල තියල, RAMs අලුතෙන් ගෙනල්ලම වැඩේ පටන් ගත්ත. ආයි... scandisk ! හැබැයි ඒ පාර OS එක දාගත්තා. අනේ ඒ උනාට data මොකුත්ම නැහැ!! සේරම වළඳලා... මොකද්ද වෙලා තියෙන්නේ කියල තේරුණේ පස්සෙයි! මුල් වතාවේ, [B]RAMs upset කියන්නේ 'PC එක' upset නේ... ඒත් 'එයා' හිතුවේ 'මම හරි! hard එක තමයි upset' කියල!! ඉතින් hard එකට කෙලිය.[/B] පස්සේ හොඳ RAMs දැම්මට පස්සේ බලනකොට hard එක ඇත්තටම upset! ඉතින් repair කළා!! එතකොට සේරම data corrupt වෙලා ඉවරනේ... ඉතින් මොකුත්ම ඉතුරු උනේ නැහැ! මෙතන RAM වල upset එකෙන් උන විදියමයි software වලින් ප්‍රශ්නයක් උනාමත්. 'PC එක' කියන්නේ ඔය කුට්ටියටම නේ... මොකක් upset උනත් upset තමයි! දැන් මේ ඉන්න තරමක් උදවියත් PC වගේමයි. ඔක්කොම එහෙමපිටින් upset!! හැබැයි දන්නේ නැහැ! කොහොම දැනගන්නද? තමන්ගේ hardware හරි software හරි හරිද නැද්ද කියල තමන්ට තේරෙන්නේ නැහැ නේ... වෙන කෙනෙක් පෙන්වුවොත් දැනගත්ත හැකියි! ඒත් 'මේවට' පණ තියන හන්ද එහෙම පෙන්නන්නත් අමාරුයි! මොකද පණ්ඩිතකම් කියවන්න යනවා! ඒ මදිවට එල හරක්, මී හරක් වගේ ගොන් කතා කිය කියා සේරම වනසනවා! (මේක මුල ඉඳල බලන් ආවම පෙනෙයි) ඉඳල හිටලා කෙනෙක් කියන දේ අනික් අය අහන්න පිළිගන්න කැමති උනා කියමු, ඒත් ඒ කියන කෙනත් වැරදි නම්, upset නම් මොකද වෙන්නේ?? සේරම අනෙනවමයි නේද?? මේ 'හැදිලා ඉන්න අපි' හැමෝගෙම OS upset!! ඉතින් ඒ සම්බන්ධයෙන් දැනගන්න වෙන්නේ බුදුරජාණන්වහන්සේනමක ගෙන්ම විතරයි!! හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා තමන්වහන්සේ නැති උනාට, දේශනා කරන ලද පිරිසුදු ශ්‍රී සද්ධර්මය, තමන්වහන්සේ ඉටුකළ බුද්ධ කෘත්‍ය ඒවිදියටම කරාවි කියල. ඉතින්, අපිට ඒ rare chance එක ලැබිල තියනවා අපි අපිටම නිවැරදි වෙන්න!! අපට කියල දුන්නේ කොහොමද? මේ සංසාරගත ගමනේ යෙදිලා ඉඳගෙන නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී නොයෙකුත් දුක් වේදනා වලට විසඳුම් හොයන්න එපා කිව්වා! ඉපදුනොත් මේ දුක්කරදර උරුම වෙනවාමයි කිව්වා!! මේවයෙන් නිදහස් වෙන්නට නම්, සසර ගමනින් මිදිලා, නිවන් අවබෝධකරගන්නය කිව්වා!! ඉතින් හරිම simple! දුක් විඳ විඳ chater වෙන්න කැමති අය ඔහොම යන විදියටම යන්න! අනික් අය මෙහෙම කරන්න![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom