Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ සංසාරේ භයානක කම පෙන්වලා කියල දුන්නේ, මේ මනුස්ස ආත්මය ලබපු වෙලේ හොඳට ඉගෙනගෙන, ලොකු නෝනා මහත්තුරුවෙලා, ලොකු රැකී රස්සා හොයාගෙන, ලොකු ගෙවල් දොරවල් හදාගෙන, රටට දැයට වැඩක් ඇති උතුම් මිනිසුන්වෙලා, තව නොයෙකුත් නොයෙකුත් දේවල් වෙලා... එහෙම කතාවක් නෙවෙයි නේ! උන්වහන්සේ කිව්වේ පැවිදි කෙනෙකුට නම් අරහත්වයටම පත්වෙන්නය, ගිහිකෙනෙකුටනම් අනාගාමී තත්වයට වත් පත්වෙන්නය, මොනවා නැතත් හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවාගන්න දක්වනවාට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සහ කරන්නය කියලයි!! එහෙම කිව්වේ මේ chance එක miss උනොත් කියන risk එක කොච්චර බරපතලද කියල දන්නා නිසානේ! දැන් කාලේය කියල ඒ risk එකේ කිසිම වෙනසක් නැහැ!! නොතේරුම් කමයි, කියල පෙන්වලා දෙන්න කෙනෙක් නැතිකමයි විතරයි අඩුව. දැන් ඉතින් මේ thread එක follow කරපු අය මේ කතන්දරේ හොඳට දන්නවනේ... ඉතින් දන්න දන්න හැමෝටම මේ බව කියන්න! එයාලටත් මේ ලබපු වාසනාවන්ත අවස්ථාවේ නියම ප්‍රයෝජනය ලැබෙනවිදියට වැඩකටයුතු කරගන්න කියන්න.

හැබැයි දැන් අපි කාට කාටත් තව අමතර ප්‍රශ්න ටිකක් තියනවා! ඇත්තටම අපි සමාජ රටාව අනුව හැඩගැහුනේ සිල් රකින්න, භාවනා කරන්න නෙවෙයි නේ... මේ කතන්දර දැනගන්න ලැබුණෙත් සැහෙන පරක්කුවෙලා... අපිත් පවුල් වෙලා, ළමයි ලපටිත් හදන්, ධර්ම මාර්ගය කෙසේ වෙතත්, බොන මාර්ගයටත් ඇවිල්ල හිටියේ මේවා අහන්න දැනගන්න ලැබෙනකොට! ඇත්තටම ඒ දේවලුයි මේ වැඩෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැති ගනනයි!! එකම දේ බොන්නම ඇබ්බැහි වෙලා 'චාටර්' වෙච්ච කෙනෙක් නම් කීයටවත් මේ වැඩේට suit වෙන්නේ නැහැ! ඒ මදිවට හොරකම් කරලා, ප්‍රාණඝාත කරලා, අනික් පව් වැඩ සේරටමත් දායක වෙලා, ඊළඟ ආත්මය නිරයටම set වෙනවා ඇරෙන්න, change එකක් කරගන්න ලැබුනොත් යෝධ පිනක් හන්දම තමයි! කොහොම හරි අපි අන්තගාමී නොවී හොඳ සිහිකල්පනාවෙන් හැමදේම කරන, කෙලෙස් අඩු, උදවියනම්, ඕනෙම බාධාවක් ජයගන්න පුළුවන්! එකම දේ මේකයි... මේ වැඩේ කෙනෙක් කැමැත්තෙන් යොමුවෙන දෙයක් නෙවෙයි නේ... boring case එකක්! ඒත් මේකේ තියන වැදගත්කම දකින්න තරම් බුද්ධිමත් කෙනෙකුට මේක අහුඋනා කියන්නේ ආයේ මැරුවත් මේක අතහරින්නේ නැහැ!! වැඩේට බැහැල, ටිකෙන් ටික පේන්න, තේරෙන්න ගන්නකොට තමයි හිතෙන්නේ 'චිකේ අපි මොනවද මෙච්චර කල් කර කර හිටියේ... මේක ඒ සේරම දේවල් වලට වඩා කොච්චර හොඳද' කියල. ඇත්තටම මේ අපි ඔයාලගේ පෙර පිනට ලැබිච්ච දෙයක්.

සමාජේ ජීවත් වෙද්දී තනියෙන් ඉන්න බැහැ! අපිට යුතුකම් වගකීම් පැවරෙන ඒවා අනිවාර්යයෙන් කරන්න ඕනේ. අපෙන් depend වෙන අය ගැනත් බලන්න ඕනේ... ඒ දේවල් සේරම OK! ඒත් මේක තමයි most important task එක!! මොකද සමාජ කතන්දර, රට ජාතිය, ආගම සේරම ලට්ට පට්ට කරගහගන්න උනේ මෙතන ඉපදුනාට පස්සේ! ඒත් කල්ප ගණනක් තිස්සේ තනියමයි මේ සංසාර ගමනේ ආවේ. ඉතින් වඩාත්ම හොඳ අපේ කාලයෙන් පුළුවන් උපරිමය මේ ජීවිතාවබෝධය සම්පූර්ණ කරගැනීම සඳහා යොදන එකමයි!! බුදුහාමුදුරුවෝ ආරණ්‍යගතෝවා, ශුන්යාගාරගතෝවා, රුක්ඛමූලගතෝවා වෙලා මේකට යොමුවෙන්නය කිව්වේ, ජීවිත කාලය උපරිමයෙන්ම මේකට යොදන්න පුළුවන් වෙන්නයි! මොකද අමතර දේවල් යෙදෙන්න යෙදෙන්න අවශ්‍යදේට යොදන්න ලැබෙන කාලය අඩුවෙන හන්ද! එහෙම නැතුව මේක කරන්න බැරි කතාවක් හන්ද නෙවෙයි!! උවමනාව, උනන්දුව, වීර්ය තියනවනම් කොහොම කොහොම හරි වැඩේ කරගන්න හදාගන්න පුළුවන්. තමන්ගේ එදිනෙදා වැඩකටයුතු අතරේ මේකට වෙලාව මදිනම් දෙපාරක් හිතන්න එපා, නිදාගන්න එක සීමා කරලා වෙලාව හදාගන්න. ඊළඟට අත්‍යවශ්‍ය වැඩ වලට විතරක් priority එක දීල, cancel කරලා දාන්න පුළුවන් හැම වැඩේම cancel කරලා දාන්න. අපි කරන හුඟක් දේවල් ඇත්තටම එච්චරම තේරුමක් නැති දේවල්... මේකත් එක්ක compare කරනකොටනම් අනික් ඔක්කොම බොරුවැඩ!! අපි PC එකක උනත් speed එක වැඩිකරගන්න, performance වැඩිකරගන්න කරන්නේ අත්‍යවශ්‍ය ඒවා විතරක් ඉතුරු කරලා අනවශ්‍ය tasks සේරම terminate කරලා දාන එක නේ! ඒකමයි මෙතනදීත් කරන්න ඕනේ!! ඊළඟට overclock කරලා දුවන්න හදාගත්තාම, මහන්සි නොබලා හොඳ 'pickup' එකකින් යන්න ගත්තම, හිතනවට වඩා ගොඩක් අපට කරන්න පුළුවන්! මගේ ඔය task managing නම් පොඩි කාලේ ඉඳලම maxa! shedule කරන්නේ මම. කාගේවත් උවමනාවට ඒක කරන්නේ නැහැ! හැබැයි හැමෝටම වගේ ඇහුම්කන් දෙනවා, importancy එක මත අනික් අයගේ දේවල් වලට time/resources allocate කරනවා, computer එකේ OS kernel එක වගේ. මම මං කරපු විදිය කියන්නම්! ඔයාලත් ප්‍රයෝජනවත් වෙයි.

මම මගේ කොටස සම්පූර්ණ කරගන්න, ජීවිතාවබෝධය සම්පූර්ණ කරගන්න, දඟලපු කාලෙය කියලත් ඇත්තටම පිටට පෙනෙන කිසම වෙනසක් තිබුනේ නැහැ! ප්‍රධාන දේ ඒ කාලයේ එකම විදිය shedule එකක්, එකම රටාවක කාලසටහනක් තමයි ක්‍රියාත්මක උනේ. දන්නවනේ මේ body එක උනත්, එහෙම යමක් එක දිගට පුරුදු කරනකොට ඒකට හැඩගැහෙන බව. අපිට හුඟක් වෙලාවට වැඩක් නැහැ. මොකද PC එකක් කැඩුනම, network issue එකක්, කාට හරි assistance එකක් උවමනා උනොත් හැරෙන්න හුඟක් වෙලාවල විවේකය ඕනේ තරම් තිබුන. මුලදී නම් internet එකේ එක එක විකාර බල බලා කාලේ ගත කලාට මේකට interest එක ඇතිඋනාට පස්සේ ඒ හුඟක් ඒවා එපා උන! (මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ net එකෙන්ම තමයි... ඒවා ඒවිදියටම කෙරුණා) සමහර දවස් වල කන්න බොන්න වෙලාවක් වත් නොලැබෙන ගනනට වැඩ වැටුන, තැන් තැන් වල යන්න උනා...ඒත් ඔය මොකක්වත් මේකට බාධාවක් උනේ නැහැ! අපි වැඩක් තිබුනත් නැතත් දවසෙම වගේ අපේ හමුදුරුවොන්ගේ ධර්ම දේශනා දාගෙන උන්නේ. ඉඩ තියන වෙලාවට pdf හැටියට තියන පොත් දාගෙන කියෙව්වා. හිත තිබුනේ ඒවත් එක්කම තමයි. අමාරු/අලුත් වචන, ගාථා කොටස් අහු උනාම පටස් ගාල කොළ කෑල්ලක් අරන් ඒවා ලියාගෙන, තේරුම් කරන වෙලාවල තේරුම් ලියාගෙන පාඩම් කරගන්න එක මම මුල ඉඳන්ම කරගෙන ආව. හුඟ දෙනෙක් කරනවා වගේ සින්දු අහන එක, films බලන එක අපි කලේ හරි අඩුවෙන්. කට්ටිය එකතුවෙලා ඕපාදූප කියව කියව ඉන්න එක වගේ දේවල් අපි කරන්නෙම නැහැ! ඉඳල හිටලා හවසට යාළුවයි මායි පොඩ්ඩක් 'ස්ටෙලා' උනා. හැබැයි කතාකරන්නේ ධර්ම කරුණුම තමයි. පිස්සු කෙලින ඒවා මොකුත් නැහැ! හිතල, කල්පනාවෙන් කලයුතු දේවල් වලදී හැරෙන්න, යන එන ගමන්, කන/බොන/_න/නාන හැමවෙලාවෙම බුදුහාමුදුරුවෝ කියාදුන් විදියටම, අහපු, කියවපු, ලියාගත්තු ධර්ම කරුණු නැවත නැවත මෙනෙහි කරපු හන්ද හැම වෙලේම බණ තමයි. ඒ හන්ද වැඩේ break වෙච්ච වෙලාවක් නැති තරම්!! ඒක තමයි මේ වැඩේ ප්‍රතිඵල ලබන්න වැදගත්ම වෙන කරුණ!!

[QUOTE="Damith Kariyawasam, post: 8730799, member: 31903"] [SIZE="4"]බුදුහාමුදුරුවෝ සංසාරේ භයානක කම පෙන්වලා කියල දුන්නේ, මේ මනුස්ස ආත්මය ලබපු වෙලේ හොඳට ඉගෙනගෙන, ලොකු නෝනා මහත්තුරුවෙලා, ලොකු රැකී රස්සා හොයාගෙන, ලොකු ගෙවල් දොරවල් හදාගෙන, රටට දැයට වැඩක් ඇති උතුම් මිනිසුන්වෙලා, තව නොයෙකුත් නොයෙකුත් දේවල් වෙලා... එහෙම කතාවක් නෙවෙයි නේ! උන්වහන්සේ කිව්වේ පැවිදි කෙනෙකුට නම් අරහත්වයටම පත්වෙන්නය, ගිහිකෙනෙකුටනම් අනාගාමී තත්වයට වත් පත්වෙන්නය, මොනවා නැතත් හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවාගන්න දක්වනවාට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න උත්සහ කරන්නය කියලයි!! එහෙම කිව්වේ මේ chance එක miss උනොත් කියන risk එක කොච්චර බරපතලද කියල දන්නා නිසානේ! දැන් කාලේය කියල ඒ risk එකේ කිසිම වෙනසක් නැහැ!! නොතේරුම් කමයි, කියල පෙන්වලා දෙන්න කෙනෙක් නැතිකමයි විතරයි අඩුව. දැන් ඉතින් මේ thread එක follow කරපු අය මේ කතන්දරේ හොඳට දන්නවනේ... ඉතින් දන්න දන්න හැමෝටම මේ බව කියන්න! එයාලටත් මේ ලබපු වාසනාවන්ත අවස්ථාවේ නියම ප්‍රයෝජනය ලැබෙනවිදියට වැඩකටයුතු කරගන්න කියන්න. හැබැයි දැන් අපි කාට කාටත් තව අමතර ප්‍රශ්න ටිකක් තියනවා! ඇත්තටම අපි සමාජ රටාව අනුව හැඩගැහුනේ සිල් රකින්න, භාවනා කරන්න නෙවෙයි නේ... මේ කතන්දර දැනගන්න ලැබුණෙත් සැහෙන පරක්කුවෙලා... අපිත් පවුල් වෙලා, ළමයි ලපටිත් හදන්, ධර්ම මාර්ගය කෙසේ වෙතත්, බොන මාර්ගයටත් ඇවිල්ල හිටියේ මේවා අහන්න දැනගන්න ලැබෙනකොට! ඇත්තටම ඒ දේවලුයි මේ වැඩෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැති ගනනයි!! එකම දේ බොන්නම ඇබ්බැහි වෙලා 'චාටර්' වෙච්ච කෙනෙක් නම් කීයටවත් මේ වැඩේට suit වෙන්නේ නැහැ! ඒ මදිවට හොරකම් කරලා, ප්‍රාණඝාත කරලා, අනික් පව් වැඩ සේරටමත් දායක වෙලා, ඊළඟ ආත්මය නිරයටම set වෙනවා ඇරෙන්න, change එකක් කරගන්න ලැබුනොත් යෝධ පිනක් හන්දම තමයි! කොහොම හරි අපි අන්තගාමී නොවී හොඳ සිහිකල්පනාවෙන් හැමදේම කරන, කෙලෙස් අඩු, උදවියනම්, ඕනෙම බාධාවක් ජයගන්න පුළුවන්! එකම දේ මේකයි... මේ වැඩේ කෙනෙක් කැමැත්තෙන් යොමුවෙන දෙයක් නෙවෙයි නේ... boring case එකක්! ඒත් මේකේ තියන වැදගත්කම දකින්න තරම් බුද්ධිමත් කෙනෙකුට මේක අහුඋනා කියන්නේ ආයේ මැරුවත් මේක අතහරින්නේ නැහැ!! වැඩේට බැහැල, ටිකෙන් ටික පේන්න, තේරෙන්න ගන්නකොට තමයි හිතෙන්නේ 'චිකේ අපි මොනවද මෙච්චර කල් කර කර හිටියේ... මේක ඒ සේරම දේවල් වලට වඩා කොච්චර හොඳද' කියල. ඇත්තටම මේ අපි ඔයාලගේ පෙර පිනට ලැබිච්ච දෙයක්. සමාජේ ජීවත් වෙද්දී තනියෙන් ඉන්න බැහැ! අපිට යුතුකම් වගකීම් පැවරෙන ඒවා අනිවාර්යයෙන් කරන්න ඕනේ. අපෙන් depend වෙන අය ගැනත් බලන්න ඕනේ... ඒ දේවල් සේරම OK! ඒත් මේක තමයි most important task එක!! මොකද සමාජ කතන්දර, රට ජාතිය, ආගම සේරම ලට්ට පට්ට කරගහගන්න උනේ මෙතන ඉපදුනාට පස්සේ! ඒත් කල්ප ගණනක් තිස්සේ තනියමයි මේ සංසාර ගමනේ ආවේ. ඉතින් වඩාත්ම හොඳ අපේ කාලයෙන් පුළුවන් උපරිමය මේ ජීවිතාවබෝධය සම්පූර්ණ කරගැනීම සඳහා යොදන එකමයි!! බුදුහාමුදුරුවෝ ආරණ්‍යගතෝවා, ශුන්යාගාරගතෝවා, රුක්ඛමූලගතෝවා වෙලා මේකට යොමුවෙන්නය කිව්වේ, ජීවිත කාලය උපරිමයෙන්ම මේකට යොදන්න පුළුවන් වෙන්නයි! මොකද අමතර දේවල් යෙදෙන්න යෙදෙන්න අවශ්‍යදේට යොදන්න ලැබෙන කාලය අඩුවෙන හන්ද! එහෙම නැතුව මේක කරන්න බැරි කතාවක් හන්ද නෙවෙයි!! උවමනාව, උනන්දුව, වීර්ය තියනවනම් කොහොම කොහොම හරි වැඩේ කරගන්න හදාගන්න පුළුවන්. තමන්ගේ එදිනෙදා වැඩකටයුතු අතරේ මේකට වෙලාව මදිනම් දෙපාරක් හිතන්න එපා, නිදාගන්න එක සීමා කරලා වෙලාව හදාගන්න. ඊළඟට අත්‍යවශ්‍ය වැඩ වලට විතරක් priority එක දීල, cancel කරලා දාන්න පුළුවන් හැම වැඩේම cancel කරලා දාන්න. අපි කරන හුඟක් දේවල් ඇත්තටම එච්චරම තේරුමක් නැති දේවල්... මේකත් එක්ක compare කරනකොටනම් අනික් ඔක්කොම බොරුවැඩ!! අපි PC එකක උනත් speed එක වැඩිකරගන්න, performance වැඩිකරගන්න කරන්නේ අත්‍යවශ්‍ය ඒවා විතරක් ඉතුරු කරලා අනවශ්‍ය tasks සේරම terminate කරලා දාන එක නේ! ඒකමයි මෙතනදීත් කරන්න ඕනේ!! ඊළඟට overclock කරලා දුවන්න හදාගත්තාම, මහන්සි නොබලා හොඳ 'pickup' එකකින් යන්න ගත්තම, හිතනවට වඩා ගොඩක් අපට කරන්න පුළුවන්! මගේ ඔය task managing නම් පොඩි කාලේ ඉඳලම maxa! shedule කරන්නේ මම. කාගේවත් උවමනාවට ඒක කරන්නේ නැහැ! හැබැයි හැමෝටම වගේ ඇහුම්කන් දෙනවා, importancy එක මත අනික් අයගේ දේවල් වලට time/resources allocate කරනවා, computer එකේ OS kernel එක වගේ. මම මං කරපු විදිය කියන්නම්! ඔයාලත් ප්‍රයෝජනවත් වෙයි. මම මගේ කොටස සම්පූර්ණ කරගන්න, ජීවිතාවබෝධය සම්පූර්ණ කරගන්න, දඟලපු කාලෙය කියලත් ඇත්තටම පිටට පෙනෙන කිසම වෙනසක් තිබුනේ නැහැ! ප්‍රධාන දේ ඒ කාලයේ එකම විදිය shedule එකක්, එකම රටාවක කාලසටහනක් තමයි ක්‍රියාත්මක උනේ. දන්නවනේ මේ body එක උනත්, එහෙම යමක් එක දිගට පුරුදු කරනකොට ඒකට හැඩගැහෙන බව. අපිට හුඟක් වෙලාවට වැඩක් නැහැ. මොකද PC එකක් කැඩුනම, network issue එකක්, කාට හරි assistance එකක් උවමනා උනොත් හැරෙන්න හුඟක් වෙලාවල විවේකය ඕනේ තරම් තිබුන. මුලදී නම් internet එකේ එක එක විකාර බල බලා කාලේ ගත කලාට මේකට interest එක ඇතිඋනාට පස්සේ ඒ හුඟක් ඒවා එපා උන! (මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ net එකෙන්ම තමයි... ඒවා ඒවිදියටම කෙරුණා) සමහර දවස් වල කන්න බොන්න වෙලාවක් වත් නොලැබෙන ගනනට වැඩ වැටුන, තැන් තැන් වල යන්න උනා...ඒත් ඔය මොකක්වත් මේකට බාධාවක් උනේ නැහැ! අපි වැඩක් තිබුනත් නැතත් දවසෙම වගේ අපේ හමුදුරුවොන්ගේ ධර්ම දේශනා දාගෙන උන්නේ. ඉඩ තියන වෙලාවට pdf හැටියට තියන පොත් දාගෙන කියෙව්වා. හිත තිබුනේ ඒවත් එක්කම තමයි. අමාරු/අලුත් වචන, ගාථා කොටස් අහු උනාම පටස් ගාල කොළ කෑල්ලක් අරන් ඒවා ලියාගෙන, තේරුම් කරන වෙලාවල තේරුම් ලියාගෙන පාඩම් කරගන්න එක මම මුල ඉඳන්ම කරගෙන ආව. හුඟ දෙනෙක් කරනවා වගේ සින්දු අහන එක, films බලන එක අපි කලේ හරි අඩුවෙන්. කට්ටිය එකතුවෙලා ඕපාදූප කියව කියව ඉන්න එක වගේ දේවල් අපි කරන්නෙම නැහැ! ඉඳල හිටලා හවසට යාළුවයි මායි පොඩ්ඩක් 'ස්ටෙලා' උනා. හැබැයි කතාකරන්නේ ධර්ම කරුණුම තමයි. පිස්සු කෙලින ඒවා මොකුත් නැහැ! හිතල, කල්පනාවෙන් කලයුතු දේවල් වලදී හැරෙන්න, යන එන ගමන්, කන/බොන/_න/නාන හැමවෙලාවෙම බුදුහාමුදුරුවෝ කියාදුන් විදියටම, අහපු, කියවපු, ලියාගත්තු ධර්ම කරුණු නැවත නැවත මෙනෙහි කරපු හන්ද හැම වෙලේම බණ තමයි. ඒ හන්ද වැඩේ break වෙච්ච වෙලාවක් නැති තරම්!! ඒක තමයි මේ වැඩේ ප්‍රතිඵල ලබන්න වැදගත්ම වෙන කරුණ!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom