Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සාමාන්‍යයෙන් වැඩ ඇරිලා ගෙදර යැවෙන්නේ හවස 6ට විතර. ඒ ගියාම ගෙදර නම් වැඩපිළිවෙල තනිකරම එකම රටාවකට තමයි කෙරුනේ. අපි ඉතින් ඇඟ වෙහෙසල වැඩක් කරන උදවියත් නෙවෙයි, ඒ මදිවට ආරෙට යන pressure කතන්දරයකුත් හන්ද මට exercise කරන්නත් නියම කරලා තියෙන්නේ. ඒකට පැයක් වෙන්කරලා, ඊළඟට උයන පිහන දේවල් වලට නෝනට පොඩි sup එකක් එහෙම දීල, නාල, කාල එනකොට හුඟක් වෙලාවට 9:00 9:30 විතර වෙනවා. මම TV බලන්නේ නැහැ! අපේ ගෙවල් වලනම් හැබැයි සයිවර් කඩේ වගේ... ඒත් වෙලාව කියන්නේ, ඔය මගේ උවමනාව තිබුන දවස් වල හෙණගහල TV එක out ගිහින් තිබුනේ... ඒක මම හොඳ opportunity එකක් කරගත්ත ගෙදර උදවියටත් බණ අහන්න සලස්වන්න! ඉතින් රෑ 10:00 ට විතර දේශනාවක් දාගෙන ඉවරවෙනකම් අහන් ඉන්නවා... අනිවාර්යයෙන් පැය එකහමාරකට වඩා යනවා හුඟක් දේශනා. ඉතින් මං හුඟක් වෙලාවට ඇස් පියාගෙන අහගෙන ඉන්නේ... අවධානය දේශනාවට විතරයි... හොඳට සමාධියක පිහිටලා ඉන්නේ! උවමනාවෙන් ඉන්නවා නෙවෙයි! ඒක ඉබේටම set වෙනවා. දේශනාවල් ඔයවෙලාවට දැම්මේ මට අහන්නම නෙවෙයි. තාත්තටයි අනික් අයටයි ඇහෙන්න! ඒත් හුඟක් වෙලාවට ඇහුවේ තාත්ත විතරයි. අනික් අය කට කපල බුදි! හුඟක් වෙලාවට අපි දවල්ට office එකේදී අහපු එකක්ම ගෙදරදි දානවා. එතකොට මට දෙවැනි පාරට ඇහෙන්නේ! හැබැයි සමහර dull වෙලා හිටිය දවස්වල හොඳටම නිදිමත ආව. එතකොට මම කාමරේ ඇතුලේ ඇවිද ඇවිද ඉඳල තියනවා හැතැම්ම ගණන්!! ඉතින් ගොඩක් දවස් වල මට ඔය වෙලාව ඇත්තටම deep meditation එකක් උනා, පුරුද්දක් හැටියට! හැබැයි මේක ඉඳල හිටලා වෙනස් උනා. එළියේ වැඩවලට යන්න උන දවසට, ළමයින්ගේ එක එක දේවල් තිබුනම, 'ස්ටෙලා වෙච්ච' දවසට වගේ... එතකොට දේශනා දාන්න වෙලාවක් නැහැනේ... අනික් අයට disturb හන්ද. ඒත් නිදිමත නැති, මම fit දවස් වල, රෑ එකහමාර දෙක විතර වෙනකම් pdf files බැලුව. ගොඩක්ම නිදි වැරුවෙත් නැහැ සාමාන්‍යයෙන් උදේ 4ට ආයේ නැගිටින හන්ද. මෙන්න මේ විදිය try එකක තමයි මම යෙදිලා උන්නේ... ඔයාලටත් බැරි නැහැ නේ... ඔයාලත් මේ විදිය තත්වයක් හදාගන්න. නිදිවරන්නත් ඕනේ!! මේක සෙල්ලමක් නෙවෙයි!!! හැබැයි එච්චර කාලයක් ගියෙත් නැහැ... මේ routine එක මාස 8-10 ක් විතර යන්න ඇති මයෙ හිතේ. මොකද මේ කාලේ, කාල සීමා මොකුත්ම ගැන මතකයක් නැහැ! වැඩේට බොක්කෙන්ම බැහැල නේ උන්නේ...

තව වැදගත්ම දෙයක් තිබුන... අර රතනසුත්‍රය කටපාඩම් වෙලා තිබිච්ච එක. මොකද මම idle වෙනකොට හිතේ ඒක දුවන්න ගන්නවා. ඉතින් වෙන වෙන දේවල් මොහොකටවත් කිසි ඉඩක් ලැබුනේ නැහැ! නිදාගෙන නැගිටිනකොටත් ආයේ ඒක පටන් ගන්නවා! magic වගෙයි! හැබැයි මේක නම් දෙවියන්ගේත් උපකාරයෙන් වෙච්ච එකද්ද කියලත් සැකයි. මොකද යාලුවත් කිව්වා, එයා මහ රෑට එලියට යන්න නැගිට්ටත් හැම පැත්තෙන්ම පිරිත් ඇහෙන්න ගත්තා කියල. මටත් එහෙමම තමයි! ඒත් මම sure එකටම දන්නවා ඒ ඇහුනේ හිතෙන් කියල. කොහොම හරි ඒ ගැන කියල වැඩක් නැහැ! මේ ගත උනේ විශේෂ කාල සීමාවක්!! කියලනම් තේරුණා... ආ... තව මම උවමනාවෙන්ම කරපු එක දෙයකුත් තිබුන! දැන් ඔය රස්සාවේ හරි, ළමයින්ගේ හරි, වෙන මොනවා හරි බාහිර දේවල් වල යෙදෙන්න උනාම, අවධානය කැඩෙනවනේ... අන්න එතකොට මම ඒ වැඩේට ගතකලාටත් වඩා කාලයක් ආයි දේශනා අහල, කියවල හිත refresh කළා. ඔයාලත් ඒ විදියට වෙන දේවල් වලට කාලය යොදන්න උනොත්, concentration එක වෙනස් උනොත්, ඒ වැඩේ ඉවරයක් දැක්ක ගමන් ආයේ අපේ අවශ්‍ය දේට හිත යොමුකරලා අර අනික් දේවල් වලට වැයඋනාට වැඩි කාලයක් මේකේ යෙදිලා මතකය අලුත් කරගන්න! එක දිගට දවස් කිහිපයක් යෙදෙන්න වෙන වැඩවලදී මේකෙන් තරමක් ඈත්වෙන්න වෙනවා තමයි. ඒකටත් අවුලක් නැහැ! වැඩේ ඉවරයක් කරපු ගමන් මේකට යොමුවෙලා ඒ ගතඋනාට වඩා කාලයක් ආයිම ධර්ම කරුණු මතක් කරන්න, refresh කරන්න!! මම නම් එහෙම කරලා ඉවරවෙලා තමයි relax කලේ, break එකක් ගත්තේ. මොකද මේ task එක top එකට අරන් තියාගන්න ඕනේ. මේක topmost හැටියට maintain කරන්න ඕනේ. එතකොට තමයි හිතට මේකට අදාළ දේවල්ම pick වෙන possibility එක වැඩි! ඊළඟට මේක, මේ task එක, topmost තියාගත්තේ නැත්නම් වෙන වෙන දේවල් වැඩිපුර කල්පනා වෙන්න ගන්නවා, එතකොට අපි වෙන වෙන දේවල් වලට යොමු වෙනවා, track එකෙන් drift වෙනවා! ඔන්න ඔය කරුණ ඉතාමත් වැදගත්!!!

බුදුහාමුදුරුවෝ කියපු එක මතකනේ... මේ අවබෝධය සම්පූර්ණ කරගැනීම, ලී කෑලි දෙකක් නැත්නම් ගල් කෑලි දෙකක් එකට අතුල්ලලා ගිනි අවුලුවනවා වගේ වැඩක්ය කියල කිව්වනේ... අන්න ඒ කිව්වේ මේ ගැන තමයි! දැන් මේ අහල, කියවල හිතේ ධාරණය කරගත්තු ධර්ම කරුණු ණුවනින් විමස විමසා පැහැදිලි කරගැනීම, තේරුම් ගැනීමට උත්සහ දැරීම, අවබෝධ කරගැනීමට වෙහෙසීම තමයි විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියල හැඳින්වුයේ!! අපිට ඒ වැඩේ කරන්න ඉන්න ඉරියව්ව එච්චර වැදගත් නැහැ!! අවශ්‍ය වෙන්නේ නොකඩවා ඒ වැඩේම යෙදෙන එක තමයි!! ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩසිටියකාලේ මේ වැඩේට යොමුවෙලා සසර ගමනින් නිදහස් වෙච්ච පින්වත් උදවිය කලෙත් මේ වැඩේමයි! ඒත් ඒ උදවියට වගේ අපිට නිදහස, විවේකය නැතිනිසා, අපි ටිකෙන් ටික, මේ සාමාන්‍ය ජීවිත ගතකරන ගමන්ම නියමිත වෙලාවක් හදාගෙන කරගෙන යන්න පටන්ගත්තහම අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්!! අපි ටැංකියක් පුරවනවා වගේ දෙයක් ගැන හිතුවොත්, හැමදාම චුට්ට චුට්ට පිරෙව්වත් ටැංකිය leak නැත්නම්, පුරවන පුරවන ඒවා පාවිච්චි උනේ නැත්නම්, waste උනේ, නාස්ති උනේ නැත්නම් ඒක කරන්න පුළුවන් නේ නේද? අන්න ඒක මෙතනටත් වලංගුයි! දිනපතා පුරුදුකරගත් වෙලාවක නොකඩවා මේකේ යෙදෙනවා කියන්නේ අපිට වැඩේ සම්පූර්ණ කරගන්න ගතවෙන කාලය අඩුකරගන්න පුළුවන්. පුරුද්දට අනුව ඇඟ හැඩගැහෙන හන්ද ටික කාලයකින්ම අවශ්‍ය පසුබිම සකස් වෙනවා! කඩින් කඩ කලාය කියල කිසිම upset එකක් වෙන්නේ නැහැ! හැබැයි වෙන වෙන මනස්ගාත වලට යොමුවෙනවා කියන්නේ පුරවපු ටැංකියෙන් leak වෙනවා, පුරවන පුරවන ඒවා අපතේ යනවා වගේ දෙයක්! අපි ඒක වලක්වගන්න ඕනේ! කවද හරි ටැංකිය පිරිලා ඉවරවෙනකම් මූලිකත්වය දෙන්න ඕනේ මේකටමයි!! චුට්ටක් හිතන්න මේ වැඩේ තියන වටිනාකම අනුව නිදිවරාගෙන, කාලයක් කට්ටක් කෑවට කීයටවත් පාඩුවක් වෙනවද?? සංසාර ගමන ලෙඩක්! බෙල්ල කඩාගෙන try කරලා හරි ඒක සනීප කරගන්න ඕනේ!!

[QUOTE="Damith Kariyawasam, post: 8738029, member: 31903"] [SIZE="5"]මම සාමාන්‍යයෙන් වැඩ ඇරිලා ගෙදර යැවෙන්නේ හවස 6ට විතර. ඒ ගියාම ගෙදර නම් වැඩපිළිවෙල තනිකරම එකම රටාවකට තමයි කෙරුනේ. අපි ඉතින් ඇඟ වෙහෙසල වැඩක් කරන උදවියත් නෙවෙයි, ඒ මදිවට ආරෙට යන pressure කතන්දරයකුත් හන්ද මට exercise කරන්නත් නියම කරලා තියෙන්නේ. ඒකට පැයක් වෙන්කරලා, ඊළඟට උයන පිහන දේවල් වලට නෝනට පොඩි sup එකක් එහෙම දීල, නාල, කාල එනකොට හුඟක් වෙලාවට 9:00 9:30 විතර වෙනවා. මම TV බලන්නේ නැහැ! අපේ ගෙවල් වලනම් හැබැයි සයිවර් කඩේ වගේ... ඒත් වෙලාව කියන්නේ, ඔය මගේ උවමනාව තිබුන දවස් වල හෙණගහල TV එක out ගිහින් තිබුනේ... ඒක මම හොඳ opportunity එකක් කරගත්ත ගෙදර උදවියටත් බණ අහන්න සලස්වන්න! ඉතින් රෑ 10:00 ට විතර දේශනාවක් දාගෙන ඉවරවෙනකම් අහන් ඉන්නවා... අනිවාර්යයෙන් පැය එකහමාරකට වඩා යනවා හුඟක් දේශනා. ඉතින් මං හුඟක් වෙලාවට ඇස් පියාගෙන අහගෙන ඉන්නේ... අවධානය දේශනාවට විතරයි... හොඳට සමාධියක පිහිටලා ඉන්නේ! උවමනාවෙන් ඉන්නවා නෙවෙයි! ඒක ඉබේටම set වෙනවා. දේශනාවල් ඔයවෙලාවට දැම්මේ මට අහන්නම නෙවෙයි. තාත්තටයි අනික් අයටයි ඇහෙන්න! ඒත් හුඟක් වෙලාවට ඇහුවේ තාත්ත විතරයි. අනික් අය කට කපල බුදි! හුඟක් වෙලාවට අපි දවල්ට office එකේදී අහපු එකක්ම ගෙදරදි දානවා. එතකොට මට දෙවැනි පාරට ඇහෙන්නේ! හැබැයි සමහර dull වෙලා හිටිය දවස්වල හොඳටම නිදිමත ආව. එතකොට මම කාමරේ ඇතුලේ ඇවිද ඇවිද ඉඳල තියනවා හැතැම්ම ගණන්!! ඉතින් ගොඩක් දවස් වල මට ඔය වෙලාව ඇත්තටම deep meditation එකක් උනා, පුරුද්දක් හැටියට! හැබැයි මේක ඉඳල හිටලා වෙනස් උනා. එළියේ වැඩවලට යන්න උන දවසට, ළමයින්ගේ එක එක දේවල් තිබුනම, 'ස්ටෙලා වෙච්ච' දවසට වගේ... එතකොට දේශනා දාන්න වෙලාවක් නැහැනේ... අනික් අයට disturb හන්ද. ඒත් නිදිමත නැති, මම fit දවස් වල, රෑ එකහමාර දෙක විතර වෙනකම් pdf files බැලුව. ගොඩක්ම නිදි වැරුවෙත් නැහැ සාමාන්‍යයෙන් උදේ 4ට ආයේ නැගිටින හන්ද. මෙන්න මේ විදිය try එකක තමයි මම යෙදිලා උන්නේ... ඔයාලටත් බැරි නැහැ නේ... ඔයාලත් මේ විදිය තත්වයක් හදාගන්න. නිදිවරන්නත් ඕනේ!! මේක සෙල්ලමක් නෙවෙයි!!! හැබැයි එච්චර කාලයක් ගියෙත් නැහැ... මේ routine එක මාස 8-10 ක් විතර යන්න ඇති මයෙ හිතේ. මොකද මේ කාලේ, කාල සීමා මොකුත්ම ගැන මතකයක් නැහැ! වැඩේට බොක්කෙන්ම බැහැල නේ උන්නේ... තව වැදගත්ම දෙයක් තිබුන... අර රතනසුත්‍රය කටපාඩම් වෙලා තිබිච්ච එක. මොකද මම idle වෙනකොට හිතේ ඒක දුවන්න ගන්නවා. ඉතින් වෙන වෙන දේවල් මොහොකටවත් කිසි ඉඩක් ලැබුනේ නැහැ! නිදාගෙන නැගිටිනකොටත් ආයේ ඒක පටන් ගන්නවා! magic වගෙයි! හැබැයි මේක නම් දෙවියන්ගේත් උපකාරයෙන් වෙච්ච එකද්ද කියලත් සැකයි. මොකද යාලුවත් කිව්වා, එයා මහ රෑට එලියට යන්න නැගිට්ටත් හැම පැත්තෙන්ම පිරිත් ඇහෙන්න ගත්තා කියල. මටත් එහෙමම තමයි! ඒත් මම sure එකටම දන්නවා ඒ ඇහුනේ හිතෙන් කියල. කොහොම හරි ඒ ගැන කියල වැඩක් නැහැ! මේ ගත උනේ විශේෂ කාල සීමාවක්!! කියලනම් තේරුණා... ආ... තව මම උවමනාවෙන්ම කරපු එක දෙයකුත් තිබුන! දැන් ඔය රස්සාවේ හරි, ළමයින්ගේ හරි, වෙන මොනවා හරි බාහිර දේවල් වල යෙදෙන්න උනාම, අවධානය කැඩෙනවනේ... අන්න එතකොට මම ඒ වැඩේට ගතකලාටත් වඩා කාලයක් ආයි දේශනා අහල, කියවල හිත refresh කළා. ඔයාලත් ඒ විදියට වෙන දේවල් වලට කාලය යොදන්න උනොත්, concentration එක වෙනස් උනොත්, ඒ වැඩේ ඉවරයක් දැක්ක ගමන් ආයේ අපේ අවශ්‍ය දේට හිත යොමුකරලා අර අනික් දේවල් වලට වැයඋනාට වැඩි කාලයක් මේකේ යෙදිලා මතකය අලුත් කරගන්න! එක දිගට දවස් කිහිපයක් යෙදෙන්න වෙන වැඩවලදී මේකෙන් තරමක් ඈත්වෙන්න වෙනවා තමයි. ඒකටත් අවුලක් නැහැ! වැඩේ ඉවරයක් කරපු ගමන් මේකට යොමුවෙලා ඒ ගතඋනාට වඩා කාලයක් ආයිම ධර්ම කරුණු මතක් කරන්න, refresh කරන්න!! මම නම් එහෙම කරලා ඉවරවෙලා තමයි relax කලේ, break එකක් ගත්තේ. මොකද මේ task එක top එකට අරන් තියාගන්න ඕනේ. මේක topmost හැටියට maintain කරන්න ඕනේ. එතකොට තමයි හිතට මේකට අදාළ දේවල්ම pick වෙන possibility එක වැඩි! ඊළඟට මේක, මේ task එක, topmost තියාගත්තේ නැත්නම් වෙන වෙන දේවල් වැඩිපුර කල්පනා වෙන්න ගන්නවා, එතකොට අපි වෙන වෙන දේවල් වලට යොමු වෙනවා, track එකෙන් drift වෙනවා! ඔන්න ඔය කරුණ ඉතාමත් වැදගත්!!! බුදුහාමුදුරුවෝ කියපු එක මතකනේ... මේ අවබෝධය සම්පූර්ණ කරගැනීම, ලී කෑලි දෙකක් නැත්නම් ගල් කෑලි දෙකක් එකට අතුල්ලලා ගිනි අවුලුවනවා වගේ වැඩක්ය කියල කිව්වනේ... අන්න ඒ කිව්වේ මේ ගැන තමයි! දැන් මේ අහල, කියවල හිතේ ධාරණය කරගත්තු ධර්ම කරුණු ණුවනින් විමස විමසා පැහැදිලි කරගැනීම, තේරුම් ගැනීමට උත්සහ දැරීම, අවබෝධ කරගැනීමට වෙහෙසීම තමයි විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියල හැඳින්වුයේ!! අපිට ඒ වැඩේ කරන්න ඉන්න ඉරියව්ව එච්චර වැදගත් නැහැ!! අවශ්‍ය වෙන්නේ නොකඩවා ඒ වැඩේම යෙදෙන එක තමයි!! ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩසිටියකාලේ මේ වැඩේට යොමුවෙලා සසර ගමනින් නිදහස් වෙච්ච පින්වත් උදවිය කලෙත් මේ වැඩේමයි! ඒත් ඒ උදවියට වගේ අපිට නිදහස, විවේකය නැතිනිසා, අපි ටිකෙන් ටික, මේ සාමාන්‍ය ජීවිත ගතකරන ගමන්ම නියමිත වෙලාවක් හදාගෙන කරගෙන යන්න පටන්ගත්තහම අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්!! අපි ටැංකියක් පුරවනවා වගේ දෙයක් ගැන හිතුවොත්, හැමදාම චුට්ට චුට්ට පිරෙව්වත් ටැංකිය leak නැත්නම්, පුරවන පුරවන ඒවා පාවිච්චි උනේ නැත්නම්, waste උනේ, නාස්ති උනේ නැත්නම් ඒක කරන්න පුළුවන් නේ නේද? අන්න ඒක මෙතනටත් වලංගුයි! දිනපතා පුරුදුකරගත් වෙලාවක නොකඩවා මේකේ යෙදෙනවා කියන්නේ අපිට වැඩේ සම්පූර්ණ කරගන්න ගතවෙන කාලය අඩුකරගන්න පුළුවන්. පුරුද්දට අනුව ඇඟ හැඩගැහෙන හන්ද ටික කාලයකින්ම අවශ්‍ය පසුබිම සකස් වෙනවා! කඩින් කඩ කලාය කියල කිසිම upset එකක් වෙන්නේ නැහැ! හැබැයි වෙන වෙන මනස්ගාත වලට යොමුවෙනවා කියන්නේ පුරවපු ටැංකියෙන් leak වෙනවා, පුරවන පුරවන ඒවා අපතේ යනවා වගේ දෙයක්! අපි ඒක වලක්වගන්න ඕනේ! කවද හරි ටැංකිය පිරිලා ඉවරවෙනකම් මූලිකත්වය දෙන්න ඕනේ මේකටමයි!! චුට්ටක් හිතන්න මේ වැඩේ තියන වටිනාකම අනුව නිදිවරාගෙන, කාලයක් කට්ටක් කෑවට කීයටවත් පාඩුවක් වෙනවද?? සංසාර ගමන ලෙඩක්! බෙල්ල කඩාගෙන try කරලා හරි ඒක සනීප කරගන්න ඕනේ!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom