Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධකරන, සසරදුකින් එතෙරවෙන පිරිස නියසිලට ගත් පස් බිඳක් තරම්ය, මුළු මහපොළවේ තිබෙන පස් තරමේ ප්‍රමාණයක් ධර්මය නොලබා, නැත්නම් ලැබිලත් බැහැරකරලා, සන්සාරගමනටම වැටෙනවය කියලනේ... ඉතින් ඒක තමයි යතාර්ථය! ඒත් දැන් මේ කරුණු අවබෝධකරගන්න තරම් ඥාණවන්ත, පින්වත් ජීවිත ලබල තියන සීමිත පිරිසක් හරි මෙතනත් ඉන්නවනේ... මම හිතනවා ඒ හැමෝටම දැන් මේ මුළු ඇඟේම වැඩකෑල්ල ගැන හොඳ දැනුමක් ඇති කියල. ධාතු වශයෙන් මේ ශරීරයේ සකස් වීම, ආයතන හැටියට, හිත හැසිරෙන ආකාර 18 හැටියට, මේකේ operation එක හොඳට මතකයේ තියෙන්න ඕනේ. ඊළඟට පටිච්චසමුප්පාදයේ ක්‍රියාකාරීත්වය, සත්වයාගේ හට ගැනීම, නැතිවීම හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ. ආයේ අපි මේ දිගින්දිගට පැවතිච්ච පන්චුපාදානස්කන්ධයට රැවටිලා හිටිය රැවටිල්ල, 20 ආකාර සක්ඛායදිට්ඨිය, හොඳට මතකයේ තියෙන්න ඕනේ. මේ කරුණු සේරම කිසි එකක් stuck වෙන්නේ නැතුව 'පට පට ගාල' සිහිකරන්න හැකියාව හදාගන්න ඕනේ. මේටික ඔයාල try කරලා, try කරලා හදාගතයුතු මයි!! ඔය කරුණු සේරම මේකේ සඳහන් වෙලා තියනවා. කියවල කියවල memory කරගන්න එක ඔයාලගේ වැඩක්. ඔය විභාගවලට පාඩම් කරනවා වගේ, ටිකක් මහන්සි උනාම ඒක cool එකේ කරගන්න පුළුවන් නේ නේද? ඒ කියන්නේ සුතා, ධතා, වචසාපරිචිතා කියපු කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ!

ඊළඟට තියෙන්නේ, මනසානුපෙක්ඛිතා, දිට්ඨියාසුප්පටිවිද්ධා කියපු දෙකොටස තමයි. ඒක තනිකරම හිතෙන් විතරක් කෙරෙන වැඩක්. ආන්න ඒක නිසයි බුදුහාමුදුරුවෝ භාවනාවෙන් තොරව ණිවන් අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැහැ! කියල කිව්වේ. භාවනාවෙන් කිව්වත්, භාවනාවෙත් උපරිමයේදී... අපේ මැදිහත්වීමක් නැතුව, චේතනා පහලකිරීමකින් තොරවයි මේක සිද්ධවෙන්නේ!! මේ ටික මම කලිනුත් කියල ඇති! මේ ඇස්, කන්, ඊළඟට අපි උවමනාවෙන් හිතන එක වගේ ඒවා high speed දුවන්න බැහැ. ඕවත් එක්ක හිතට යන්න වෙන්නෙත් බර කරත්තේ වගේ තමයි! හිතට ඒකේ නියම වේගෙන් දුවන්න දීල, ඒකෙන් වැඩගන්න පුළුවන් උනා නම්, අවුරුදු ගණනක වැඩ තත්පරෙන් ඉවරයි!!! හැබැයි ඉතින් එහෙම යනකොට හිතට කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ! තනිකරම හොඳටම ගබඩාවෙච්ච මතකය විතරයි භාවිත කරන්න වෙන්නේ. අවශ්‍ය දේවල්, කරුණු සේරම අඩුපාඩු නැතුව බලවත්ව මතකයේ තියෙන්න ඕනේ. ආයේ මග නවත්ව නවත්ව කරන්න පුළුවන්කමකුත් නැහැ! මෙන්න මේ හන්ද තමයි අර මුලින් සඳහන් කරපු සේරම කරුණු කටපාඩම් කරගෙන, 'පට් පට් ගාල' දුවන ගනනට, හොඳට polish කරලා, සුදානම් කරගන්න ඕනෙය කිව්වේ!

ඊළඟට බලන්න, අපි කෑමක් කනකොට අපිට ඒකෙ නියමාකාර විඳීම ලබන්න ආයතන කීයක් එකවර ක්‍රියාත්මක වෙන්න ඕනෙද? simultaneously function වෙන්න ඕනෙද? කියල. රස දැනුනට මදි! ඇහින් දකින්න ඕනේ, නහයෙන් සුවඳ දැනෙන්නත් ඕනේ, කණට, හැපෙන සද්දේ ඇහෙන්නත් ඕනේ, කයෙන් ඇතිවන විඳීම් සියල්ලත් ඕනේ! ඔය හෙම්බිරිස්සාව වගේ තියන වෙලාවට නහය, කන් upset වෙච්චහම කෑම කන්නත් එපා වෙන්නේ... මතකයි නේද? ඒත් අපි කාපු කෑමක් හිතින් සිහිකරද්දී, අනික් ආයතන කිසි එකක් නැතෙයි කියල මොකුත් අඩුවක් නැහැ නේ... මේ දැන් කනවා වගේ තේරෙනවනේ... ආයේ ඔය කොහේ හරි ගියපු එකක්, live show එකක් වගේ දෙයක් බලපු එකක්, හිතින් සිහිකරන කොට live ම තමයි නේද?? මේ හැමදේකදිම වෙන්නේ, එක එක ආයතනයෙන් ඒවාට ගම්‍යවෙන, දැනෙන දේ වෙනවෙනම මතකයේ ගබඩාවෙලා, ඔය අදාළ සේරම එකවර නැවත සිහිවීම තමයි! එතකොට අපිට දැනෙන්නේ, මේ දැන් වෙන, විඳින දෙයක් ගනනටයි!! ඔයවගේ විඳින යමක, තවදුරටත් හොයන්න දේවල්, වෙන කෙනෙකුගෙන් අහගන්න, අහල දැනගන්න දේවල් මොනවත් ඉතුරු වෙනවද?? ආයේ හිතන්නවත් දෙයක් නැහැ!! ඒ සම්බන්ධයෙන් ඔක්කොම දන්නවා, එහෙම්පිටින්ම දන්නවා!! සර්වසම්පූර්ණයි!! එහෙම නේද?? අන්න ඒ විදයට 'තමන්'ය කියල හිතාගෙන ඉන්න, මේ පටිච්චසමුප්පාදයෙන් සකස් වෙච්ච 'දෙය', පටිච්චසමුප්පාදය නිරුද්ධවීමත් සමගම නිරුද්ධවීම, නැතිවීම, තමන්ම විඳලා දැනගැනීමට තමයි කියන්නේ, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වෙනවා කියල!! (දැක්කේ නැත්නම් මේවා කියන්නේ කොහොමද? නේද? අන්න ඒක තමයි යාළු ල මම මුලින්ම කියල පටන්ගත්තේ... ඉතින් full try එකක් දාන්න!!)

[QUOTE="Damith Kariyawasam, post: 8758922, member: 31903"] [size=5]බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධකරන, සසරදුකින් එතෙරවෙන පිරිස නියසිලට ගත් පස් බිඳක් තරම්ය, මුළු මහපොළවේ තිබෙන පස් තරමේ ප්‍රමාණයක් ධර්මය නොලබා, නැත්නම් ලැබිලත් බැහැරකරලා, සන්සාරගමනටම වැටෙනවය කියලනේ... ඉතින් ඒක තමයි යතාර්ථය! ඒත් දැන් මේ කරුණු අවබෝධකරගන්න තරම් ඥාණවන්ත, පින්වත් ජීවිත ලබල තියන සීමිත පිරිසක් හරි මෙතනත් ඉන්නවනේ... මම හිතනවා ඒ හැමෝටම දැන් මේ මුළු ඇඟේම වැඩකෑල්ල ගැන හොඳ දැනුමක් ඇති කියල. ධාතු වශයෙන් මේ ශරීරයේ සකස් වීම, ආයතන හැටියට, හිත හැසිරෙන ආකාර 18 හැටියට, මේකේ operation එක හොඳට මතකයේ තියෙන්න ඕනේ. ඊළඟට පටිච්චසමුප්පාදයේ ක්‍රියාකාරීත්වය, සත්වයාගේ හට ගැනීම, නැතිවීම හොඳට පාඩම් වෙලා තියෙන්න ඕනේ. ආයේ අපි මේ දිගින්දිගට පැවතිච්ච පන්චුපාදානස්කන්ධයට රැවටිලා හිටිය රැවටිල්ල, 20 ආකාර සක්ඛායදිට්ඨිය, හොඳට මතකයේ තියෙන්න ඕනේ. මේ කරුණු සේරම කිසි එකක් stuck වෙන්නේ නැතුව 'පට පට ගාල' සිහිකරන්න හැකියාව හදාගන්න ඕනේ. මේටික ඔයාල try කරලා, try කරලා හදාගතයුතු මයි!! ඔය කරුණු සේරම මේකේ සඳහන් වෙලා තියනවා. කියවල කියවල memory කරගන්න එක ඔයාලගේ වැඩක්. ඔය විභාගවලට පාඩම් කරනවා වගේ, ටිකක් මහන්සි උනාම ඒක cool එකේ කරගන්න පුළුවන් නේ නේද? ඒ කියන්නේ සුතා, ධතා, වචසාපරිචිතා කියපු කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ! ඊළඟට තියෙන්නේ, මනසානුපෙක්ඛිතා, දිට්ඨියාසුප්පටිවිද්ධා කියපු දෙකොටස තමයි. ඒක තනිකරම හිතෙන් විතරක් කෙරෙන වැඩක්. ආන්න ඒක නිසයි බුදුහාමුදුරුවෝ භාවනාවෙන් තොරව ණිවන් අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැහැ! කියල කිව්වේ. භාවනාවෙන් කිව්වත්, භාවනාවෙත් උපරිමයේදී... අපේ මැදිහත්වීමක් නැතුව, චේතනා පහලකිරීමකින් තොරවයි මේක සිද්ධවෙන්නේ!! මේ ටික මම කලිනුත් කියල ඇති! මේ ඇස්, කන්, ඊළඟට අපි උවමනාවෙන් හිතන එක වගේ ඒවා high speed දුවන්න බැහැ. ඕවත් එක්ක හිතට යන්න වෙන්නෙත් බර කරත්තේ වගේ තමයි! හිතට ඒකේ නියම වේගෙන් දුවන්න දීල, ඒකෙන් වැඩගන්න පුළුවන් උනා නම්, අවුරුදු ගණනක වැඩ තත්පරෙන් ඉවරයි!!! හැබැයි ඉතින් එහෙම යනකොට හිතට කිසිම ආයතනයක් සම්බන්ධ වෙන්නේ නැහැ! තනිකරම හොඳටම ගබඩාවෙච්ච මතකය විතරයි භාවිත කරන්න වෙන්නේ. අවශ්‍ය දේවල්, කරුණු සේරම අඩුපාඩු නැතුව බලවත්ව මතකයේ තියෙන්න ඕනේ. ආයේ මග නවත්ව නවත්ව කරන්න පුළුවන්කමකුත් නැහැ! මෙන්න මේ හන්ද තමයි අර මුලින් සඳහන් කරපු සේරම කරුණු කටපාඩම් කරගෙන, 'පට් පට් ගාල' දුවන ගනනට, හොඳට polish කරලා, සුදානම් කරගන්න ඕනෙය කිව්වේ! ඊළඟට බලන්න, අපි කෑමක් කනකොට අපිට ඒකෙ නියමාකාර විඳීම ලබන්න ආයතන කීයක් එකවර ක්‍රියාත්මක වෙන්න ඕනෙද? simultaneously function වෙන්න ඕනෙද? කියල. රස දැනුනට මදි! ඇහින් දකින්න ඕනේ, නහයෙන් සුවඳ දැනෙන්නත් ඕනේ, කණට, හැපෙන සද්දේ ඇහෙන්නත් ඕනේ, කයෙන් ඇතිවන විඳීම් සියල්ලත් ඕනේ! ඔය හෙම්බිරිස්සාව වගේ තියන වෙලාවට නහය, කන් upset වෙච්චහම කෑම කන්නත් එපා වෙන්නේ... මතකයි නේද? ඒත් අපි කාපු කෑමක් හිතින් සිහිකරද්දී, අනික් ආයතන කිසි එකක් නැතෙයි කියල මොකුත් අඩුවක් නැහැ නේ... මේ දැන් කනවා වගේ තේරෙනවනේ... ආයේ ඔය කොහේ හරි ගියපු එකක්, live show එකක් වගේ දෙයක් බලපු එකක්, හිතින් සිහිකරන කොට live ම තමයි නේද?? මේ හැමදේකදිම වෙන්නේ, එක එක ආයතනයෙන් ඒවාට ගම්‍යවෙන, දැනෙන දේ වෙනවෙනම මතකයේ ගබඩාවෙලා, ඔය අදාළ සේරම එකවර නැවත සිහිවීම තමයි! එතකොට අපිට දැනෙන්නේ, මේ දැන් වෙන, විඳින දෙයක් ගනනටයි!! ඔයවගේ විඳින යමක, තවදුරටත් හොයන්න දේවල්, වෙන කෙනෙකුගෙන් අහගන්න, අහල දැනගන්න දේවල් මොනවත් ඉතුරු වෙනවද?? ආයේ හිතන්නවත් දෙයක් නැහැ!! ඒ සම්බන්ධයෙන් ඔක්කොම දන්නවා, එහෙම්පිටින්ම දන්නවා!! සර්වසම්පූර්ණයි!! එහෙම නේද?? අන්න ඒ විදයට 'තමන්'ය කියල හිතාගෙන ඉන්න, මේ පටිච්චසමුප්පාදයෙන් සකස් වෙච්ච 'දෙය', පටිච්චසමුප්පාදය නිරුද්ධවීමත් සමගම නිරුද්ධවීම, නැතිවීම, තමන්ම විඳලා දැනගැනීමට තමයි කියන්නේ, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වෙනවා කියල!! (දැක්කේ නැත්නම් මේවා කියන්නේ කොහොමද? නේද? අන්න ඒක තමයි යාළු ල මම මුලින්ම කියල පටන්ගත්තේ... ඉතින් full try එකක් දාන්න!!)[/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom