Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් අපි ඉන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරගන්න තිබෙන වැඩපිළිවෙලේ, දුක්ඛ නිරෝධගාමිණි පටිපදාවේ, ආර්යෂ්ඨාංගික මාර්ගයේ, අවසාන කොටසේ! සම්මා සමාධි කියන කොටසේ. මේක ප්‍රගුණ කලයුතු, පුහුණු කලයුතු දෙයක්! එහෙම ප්‍රගුණ කිරීමෙන්, අර කලින් කියපු විදියට, මේ සිද්ධි මාලාවේ අවසානය දැක්කම තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කලා කියල දැනගන්න ලැබෙන්නේ! ඉතින් අපි දැන් අන්තිමට මේ පරිපූර්ණ අත්දැකීම 'හිතින් බලන්න', පූර්ණ වශයෙන් දැනගන්න, ලැස්ති උනාට, 'හිතට', කවදාවත් අහල, දැකල, විඳලා නැති දෙයක් අලුතෙන්ම හදල පෙන්වන්න වගේ majic මොකුත් කරන්න බැහැනේ... ඒකෙන් ඔය කලින් ලබපු එක එක අත්දැකීම් වල, විඳපු දේවල්වල data වෙන වෙන ඒවාට ආදේශකරලා, 'මේක මෙහෙම වෙනවනම් මේක මෙහෙම වෙන්න ඕනේ' කියල වගේ හිතන්න පුළුවන්. 'මේක මෙහෙම නම් අරක කොහොම වෙයිද' කියල වගේ හිතන්න පුළුවන්. එක data එකක් තවෙකක් එක්ක සංසන්දනය කිරීම, ඔය අපි 'අරයට වඩා මෙයා ලස්සනයි' වගේ තීරණය කරන්නේ... අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්! ඒත් මේකෙන් කොහොමද නිවණ ගැන මොකවත් දැනගන්නේ? හිත කියන්නේ මතකයත් සමග සිද්ධවෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නේ... ඉතින් නිවණට අදාළ කරුණු මතකයේ තියෙන්න, කලින් නිවන් දැකල තියන එකක්යැ?? (නිවන් දැක්කනම් දැන් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නැහැනේ...) ඉතින් මොකුත්ම අත්දැකීමක් නැති එකක් හිතෙන් බලන්නේ කොහොමද?

ඇත්තටම, කොහොමද මේ ප්‍රශ්ණේ විසඳන්නේ? ඒකට කරන්න තියෙන්නේ, බුදුහාමුදුරුවෝ උගන්වපු දේවල් ආශ්රයෙන් හිතල හිතලම, ධර්ම කරුණු තමන්ට ගලප ගලපා බැලීමෙන්, අවශ්‍ය data හද හදා හිතට දීම තමයි. තව විදියකට කිව්වොත්, 'බුදුහාමුදුරුවෝ මේ කරුණේදී මෙහෙම වෙනවා කියලයි කිව්වේ... එහෙමනම් මම දකින දේට කොහොමද වෙන්න ඕනේ?', 'බුදුහාමුදුරුවෝ මේක වෙනවා කිව්වේ මෙහෙමයි, එහෙමනම් මේ මා තුලත් වෙන්නේ ඒකමයි නේද?' කියල නොයෙකුත් නොයෙකුත් විදියට අපේ ආයතන සියල්ල ගැන, මේ ඇතිවෙන විඳීම්, හඳුනාගැනීම්, චේතනා පහලවීම් හැම එකක් ගැනම හොඳට කල්පණා කරන්න ඕනේ!! අන්න එතකොටයි මේ ඉගනගත්තු දේ හොඳට 'දිරවන්න' ගන්නේ... ඉතින් මේ වැඩේට ධර්ම කරුණු හොඳට හිතේ ගබඩා වෙලා, ඕනේ එකකින් තව එකකට තියෙන සම්බන්ධය 'පට පට ගාල' පේන, තේරෙණ ගනනට තමන්ගේ ධර්මාවබෝධය දියුණුවෙලා තියෙන්න ඕනේ බව පැහැදිලියි නේද? අන්න ඒකයි මේ වැඩේ තම තමන්ගේ අවංක උවමනාවෙන්ම කරන්න ඕනේ කිව්වේ. කොහේදී හරි බොරු කලොත් තමන්ම හිරවෙනවා ඉස්සරහට යන්න බැරුව! මම මුලදී කිව්වා පාර හරිනම් results තියෙන්නම ඕනේ කියල. ඉතින් මෙච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ සේරම අවශ්යදේවල් උගන්වල තියෙද්දී, ඒ කරුණු ඉගෙන ගෙන තමන්ට ගලපලා බලල සත්‍ය තේරුම් ගන්න ඔච්චරටම අමාරුද?? අවුරුදු 7 පොඩි ඇත්තොත් අවබෝධකරපු මේ සරල සත්‍ය අවබෝධ කරගන්න අමාරු නැහැ! ඒක කරන්න ඕනේ ක්‍රමය අල්ලගන්න එකයි, තමන් ඊට සුදානම් වීම, පසුබිම හදාගැනීම වගේ දේවල් තමයි අමාරු. අනවශ්‍ය බය, සැක, වෙන වෙන බොරු මනස්ගාත නැතුව අදාළ කරුණු විතරක් අරන් හරියට ඉලක්කයට කල්පණා කරන්න!

[QUOTE="Damith Kariyawasam, post: 8758957, member: 31903"] [size=5]දැන් ඉතින් අපි ඉන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය සම්පූර්ණ කරගන්න තිබෙන වැඩපිළිවෙලේ, දුක්ඛ නිරෝධගාමිණි පටිපදාවේ, ආර්යෂ්ඨාංගික මාර්ගයේ, අවසාන කොටසේ! සම්මා සමාධි කියන කොටසේ. මේක ප්‍රගුණ කලයුතු, පුහුණු කලයුතු දෙයක්! එහෙම ප්‍රගුණ කිරීමෙන්, අර කලින් කියපු විදියට, මේ සිද්ධි මාලාවේ අවසානය දැක්කම තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් කලා කියල දැනගන්න ලැබෙන්නේ! ඉතින් අපි දැන් අන්තිමට මේ පරිපූර්ණ අත්දැකීම 'හිතින් බලන්න', පූර්ණ වශයෙන් දැනගන්න, ලැස්ති උනාට, 'හිතට', කවදාවත් අහල, දැකල, විඳලා නැති දෙයක් අලුතෙන්ම හදල පෙන්වන්න වගේ majic මොකුත් කරන්න බැහැනේ... ඒකෙන් ඔය කලින් ලබපු එක එක අත්දැකීම් වල, විඳපු දේවල්වල data වෙන වෙන ඒවාට ආදේශකරලා, 'මේක මෙහෙම වෙනවනම් මේක මෙහෙම වෙන්න ඕනේ' කියල වගේ හිතන්න පුළුවන්. 'මේක මෙහෙම නම් අරක කොහොම වෙයිද' කියල වගේ හිතන්න පුළුවන්. එක data එකක් තවෙකක් එක්ක සංසන්දනය කිරීම, ඔය අපි 'අරයට වඩා මෙයා ලස්සනයි' වගේ තීරණය කරන්නේ... අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්! ඒත් මේකෙන් කොහොමද නිවණ ගැන මොකවත් දැනගන්නේ? හිත කියන්නේ මතකයත් සමග සිද්ධවෙන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නේ... ඉතින් නිවණට අදාළ කරුණු මතකයේ තියෙන්න, කලින් නිවන් දැකල තියන එකක්යැ?? (නිවන් දැක්කනම් දැන් මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නැහැනේ...) ඉතින් මොකුත්ම අත්දැකීමක් නැති එකක් හිතෙන් බලන්නේ කොහොමද? ඇත්තටම, කොහොමද මේ ප්‍රශ්ණේ විසඳන්නේ? ඒකට කරන්න තියෙන්නේ, බුදුහාමුදුරුවෝ උගන්වපු දේවල් ආශ්රයෙන් හිතල හිතලම, ධර්ම කරුණු තමන්ට ගලප ගලපා බැලීමෙන්, අවශ්‍ය data හද හදා හිතට දීම තමයි. තව විදියකට කිව්වොත්, 'බුදුහාමුදුරුවෝ මේ කරුණේදී මෙහෙම වෙනවා කියලයි කිව්වේ... එහෙමනම් මම දකින දේට කොහොමද වෙන්න ඕනේ?', 'බුදුහාමුදුරුවෝ මේක වෙනවා කිව්වේ මෙහෙමයි, එහෙමනම් මේ මා තුලත් වෙන්නේ ඒකමයි නේද?' කියල නොයෙකුත් නොයෙකුත් විදියට අපේ ආයතන සියල්ල ගැන, මේ ඇතිවෙන විඳීම්, හඳුනාගැනීම්, චේතනා පහලවීම් හැම එකක් ගැනම හොඳට කල්පණා කරන්න ඕනේ!! අන්න එතකොටයි මේ ඉගනගත්තු දේ හොඳට 'දිරවන්න' ගන්නේ... ඉතින් මේ වැඩේට ධර්ම කරුණු හොඳට හිතේ ගබඩා වෙලා, ඕනේ එකකින් තව එකකට තියෙන සම්බන්ධය 'පට පට ගාල' පේන, තේරෙණ ගනනට තමන්ගේ ධර්මාවබෝධය දියුණුවෙලා තියෙන්න ඕනේ බව පැහැදිලියි නේද? අන්න ඒකයි මේ වැඩේ තම තමන්ගේ අවංක උවමනාවෙන්ම කරන්න ඕනේ කිව්වේ. කොහේදී හරි බොරු කලොත් තමන්ම හිරවෙනවා ඉස්සරහට යන්න බැරුව! මම මුලදී කිව්වා පාර හරිනම් results තියෙන්නම ඕනේ කියල. ඉතින් මෙච්චර ලස්සනට බුදුහාමුදුරුවෝ සේරම අවශ්යදේවල් උගන්වල තියෙද්දී, ඒ කරුණු ඉගෙන ගෙන තමන්ට ගලපලා බලල සත්‍ය තේරුම් ගන්න ඔච්චරටම අමාරුද?? අවුරුදු 7 පොඩි ඇත්තොත් අවබෝධකරපු මේ සරල සත්‍ය අවබෝධ කරගන්න අමාරු නැහැ! ඒක කරන්න ඕනේ ක්‍රමය අල්ලගන්න එකයි, තමන් ඊට සුදානම් වීම, පසුබිම හදාගැනීම වගේ දේවල් තමයි අමාරු. අනවශ්‍ය බය, සැක, වෙන වෙන බොරු මනස්ගාත නැතුව අදාළ කරුණු විතරක් අරන් හරියට ඉලක්කයට කල්පණා කරන්න![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom