Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් තේරුණාද මේ තමන් කියල හිතාගෙන උන්නු එකේ වෙන්නෙත් බුදුහාමුදුරුවෝ කියපු විදියටමයි, කිසි වෙනසක් නැහැ කියල! ඊළඟට මේ අපේ මුළු ක්රියකාරීත්වයම, පන්චුපාදානස්කන්ධයම, දකින/අහන/විඳින/හඳුනගන්න/චේතනාපහලකරන/දැනගන්න මුළු ක්‍රියාවලියම, ඔය ශරීරයේ පැවැත්ම නිසානේ සිදුවෙමින් තියෙන්නේ... මේ ජීවිතය අවසන් වෙනකොට ඔය ශරීරය බිඳිලා යනවා, පංචුපාදානස්කන්ධය බිඳිලා යනවා, ඉන්ද්රියයන් ක්‍රියාවිරහිත උනාම මල සිරුර බැහැරකරන්න වෙනවා, ආයුෂ ඉවරයි... ජීවිතය නම්වූ ඉන්ද්රිය බිඳී යනවා!! බුදුරජාණන්වහන්සේ මේ බව දේශනාකොට වදාළේ 'භේදෝ, ඛන්දානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ' ආදී වශයෙනුයි! ඉතින් එහෙම වෙනකොට මේ ශරීරයේ සජීවී බව, ක්‍රියාකාරිත්වය හේතුවෙන් පවතින මේ අපි අහන, දකින, විඳින, හඳුනගන්න සියල්ලත් නැතිවෙලා යනවා! එතනින් ඉවරයි! පහන නිවුන කියන්නේ දැල්ල නිවුනා මිසක් දැල්ල කොහෙවත් ගියා නෙවෙයිනේ... ඉතින් ඕක තමයි ඕනෙම ශරීරයක සිද්ධ වෙන්නේ!! අන්‍යාගමික කට්ටිය ඔය විස්තර මොකුත් නොදන්නා නිසයි දෙයියෝ ගාවට යනවයි, නැත්නම් වෙන කොහේ හරි යනවයි කියල හිතන් ඉන්නේ!! අපි බෞද්ධ උදවිය කියලත් මේබව මීටකලින් දැනගන උන්නේ නැහැනේ!! ඇත්ත නොදැන මුලාවක උන්නු කාලේ හිතේ තිබුන දැඩිව අල්ලාගත් ස්වභාවය, උපාදාන නිසා එක කයක් බිඳෙද්දී වෙන අලුත් කයක් අල්ලාගැනීම සිදුවුණා, හරියට එක ඉටිපන්දමක් නිවීගන යනකොට ඒකෙන් තව ඉටිපන්දමක් පත්තුකරගන්නවා වගේ... එකක් යනකොට තව එකක්! ඒක යනකොට තා එකක්!! ඔයහන්ද කවදාවත් මේකේ ඉවරයක් දකින්න ලැබුණේ නැහැ! අන්න ඒ හන්ද අපේ මතකයේ මෙහෙම නිරුද්ධවීමක් සම්බන්ධයෙන් ලබපු අත්දැකීම් මොකවත් නැහැ! එහෙම එකක් ගැන මොකුත් දන්නේ නැහැ!!

දැන් ඉතින් බලන්න මේ ගනනට කරුණු තේරුණ කෙනෙක් කියන්නේ, සත්‍ය දැක්ක කෙනෙක් කියන්නේ, කාමයන් කියල රැවටුනේ මොන බොරුවකටද කියල හොඳටෝම දන්නවනේ... ආයේ ඒ සම්බන්ධයෙන් හිතේ යටපත්වෙලා තියන රැවටීමක් වත් නැහැ, කාමාශ්‍රව නැහැ! ඊළඟට, ආයේ තව කොච්චරක් දුරට පැවැත්මක් තිබුනත් වෙන්නේ මේකමයි, ලැබෙන්නේ මේවමයි කියලත් හොඳටම පැහැදිලි හන්ද, පැවැත්මක් සම්බන්ධයෙන් හිතේ හැංගිච්ච උවමනාවක් වත් හිටින්නෙත් නැහැ, භාවාශ්රාවත් නැහැ! ඒත් මේ නිරුද්ධවීම ගැන තාම දැනගන්න ලැබුණේ නැහැ කියන්නේ අවිජ්ජාශ්රව ඉතුරුයි නේ... තව පොඩි 'කොස්සක්' තියනවා! හැබැයි ඉතින් මේ ගනනට ආවත් ගොඩම තමයි! අනාගාමියි!! ඒත් මොන එහෙකටද 'කොහු' තියාගන්නේ?? ඉවරයක්ම කරලා දාල, තමන්ට කරන්න තියන යුතුකම්, වගකීම් ඉටුකරගෙන, අනික් අයටත් ධර්ම මාර්ගය දියුණුකරගෙන මේ සසරදුකින් නිදහස්වෙන්න උපකාර කරකර, හැමෝමත් එක්කම හොඳින්, තමන්ට හිමි ආයුෂ ඉවරවෙලා යනකන්ම ජීවත්වෙලා ඉන්න බැරිය!! ඒකට මොනම ආකාරයක වත් බාධාවක් නැහැ නේ!! ඔය කියන විදිය දවස් 7 න් මැරෙන කතා ඇත්ත උනානම් මට මේ කතාව ලියන්න වෙන්නෙත් නැහැ!! එක එක්කෙනාගේ පිස්සු මරගාත වලින් අපිට වැඩක් නැහැ!! අපි මේ පංච උපාදානස්කන්ධයේ නිරුද්ධවීම දකින්න පිළිවෙලක් කල්පණා කරමු.

කොයිම හරි වෙලාවක මේ ජීවිතය අවසාන වෙනවා කියන්නේ මේ කය, ආයතන 6, ජීවිතය නමැති ඉන්ද්රිය සේරම බිඳී යාම නේ. එතකොට වෙන්නේ ආයතන සේරගෙන්ම ඇතිවන ස්පර්ශයන් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා අන්තිමේ නැතිවෙලා යනවා, ඒත් එක්කම වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියල අඳුන්වපු ක්‍රියාකාරීත්වයත් නවතිනවා. දැන් ඔය සේරම එකවර විඳලා ලබපු අත්දැකීමක් නැති උනාට, අපි ඕව හැම එකක්ම වගේ වෙන වෙනම නම් ඕනේ පදමට දැකල, අත්විඳලා තියනවා නේ... ඊළඟට හිතට පුළුවන්කම තියනවා නේ ඔය වෙන වෙනම ලබපු අත්දැකීම් වල data එකවර සිහිකරන්න!! හිතට පුළුවන් නේ ඔය වෙන වෙනම එකතු කරගත්තු data combine කරලා, අලුත්ම දෙයක් හදල පෙන්වන්න!! එහෙම උනොත් මේ අත්දැකීම වින්ද වගේම වෙනවනේ! ඒත් හැබැයි අවසානයේ වෙන්නේ කොහොමද කියන එක අපට අපේ උවමනාවෙන් කරුණු ගලපගෙන බලන්නත් බැහැ! එහෙම කෘතීම දෙයක් කරලා ඇත්තවගේ අත්දැකීමක්, පූර්ණ අත්දැකීමක් ලබන්නත් බැහැ!! මේක හිතෙන්ම කරුණු ගැලපිල ඉබේම සිදුවෙනකම්, අවබෝධය සම්පූර්ණ වෙනකම්, අපි මේ කරුණු ගැනම මෙනෙහි කරමින් ඉන්න ඕනේ! දන්නවනේ... හිතට සිතුවිලි එන්නේ අපි පුරුදු පුහුණු කරන දේවල් අනුසාරයෙන් බව! හිතට එන සිතුවිලි වලට පදනම් වෙන්නේ අපි බහුලවම කරන, අසාවෙන්/උවමනාවෙන් ඉන්න දේවල්ම තමයි!! ඉතින් බලවත් උවමනාවකින් යුතුව, මේ කරුණු ගැනම සිහි කරමින්, හිත මේ දේවල් එක්කම තියාගෙන ඉන්න ඕනේ! යම් මොහොතක ඔය කරුණ සහසුද්දයෙන්ම අවබෝධවීම, ඔය කරුණු හරි ආකාරයෙන් ගැලපිලා 'ආ... මේකනේ වෙන්නේ!!' කියන පූර්ණ අත්දැකීම තමන්ට ලැබීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා!! ඒත් ඒක තමන්ට උවමනා විදියට, තමන්ට හදිස්සි උනාට ලබන්න බැහැ. ඉවසීමෙන් ඔය භාවනා අරමුණේම රැඳිල ඉන්න! මතකනේ... අර දර කෑලි නැත්නම් ගල් කෑලි අතුල්ලලා ගිනි අවුළුවන කතාව?

ඉතින් අපි මේ කවදාවත්ම විඳලා නැති අත්දැකීමක් ලබන්න, මේ මොකුත්ම ඉතුරු නොවී ඉවරවෙලා යනවා කියන කතන්දරේ සහසුද්දෙන්ම දැනගන්න අවශ්‍ය වෙන දත්ත, data හිතට එකතුවෙන්න, අපිට මේ වෙනකොට තියන අත්දැකීම්, අහල/දැකල/විඳලා තියන කරුනුත්, ධර්මයෙන් අසා දැනගත් කරුනුත් සම්බන්ධ කරගෙන පුළුවන් පුළුවන් හැම විදියටම කල්පණා කර කර බලමු! අපි මේ 'තමන්'ය කියල සලකපු එකත් යම් මොහොතක කඩාගෙන වැටෙද්දී, මේ හැම දනීමක්ම gradually අඩුවෙලා අඩුවෙලා යන හැටි ගැන බලමු! දැන් මෙතැනදී අපිට දෙයාකාරයකින් මේ සිදුවීම බලන්න පුළුවන්! හිතාගන්න පුලුවන්ද? මේ අත්දැකීම තමන්ට දැනෙන විදිය කොහොමද කියල බලන්න පුළුවන්! ඒ සිදුවීම වෙද්දී එළියෙන් ඉඳන් මේක, මේ කය දිහා බලන් හිටියනම්, එතකොට පෙනෙන විදිය බලන්න පුළුවන්! ඒ කියන්නේ, මේ body එකත් අනික් ඒවා වගේම සකස්වෙච්ච, අනිත්‍ය එකක් කියන එක හිතේ තියන්, තමන් වෙනම කෙනෙක් හැටියට මේ 'බොඩිය' දිහා බලන විදියට බලන එකට. ඉතින් මොකද්ද අපිට දැනෙන්න ඕනේ විදිය?

[QUOTE="Damith Kariyawasam, post: 8780321, member: 31903"] [size=5]ඉතින් තේරුණාද මේ තමන් කියල හිතාගෙන උන්නු එකේ වෙන්නෙත් බුදුහාමුදුරුවෝ කියපු විදියටමයි, කිසි වෙනසක් නැහැ කියල! ඊළඟට මේ අපේ මුළු ක්රියකාරීත්වයම, පන්චුපාදානස්කන්ධයම, දකින/අහන/විඳින/හඳුනගන්න/චේතනාපහලකරන/දැනගන්න මුළු ක්‍රියාවලියම, ඔය ශරීරයේ පැවැත්ම නිසානේ සිදුවෙමින් තියෙන්නේ... මේ ජීවිතය අවසන් වෙනකොට ඔය ශරීරය බිඳිලා යනවා, පංචුපාදානස්කන්ධය බිඳිලා යනවා, ඉන්ද්රියයන් ක්‍රියාවිරහිත උනාම මල සිරුර බැහැරකරන්න වෙනවා, ආයුෂ ඉවරයි... ජීවිතය නම්වූ ඉන්ද්රිය බිඳී යනවා!! බුදුරජාණන්වහන්සේ මේ බව දේශනාකොට වදාළේ 'භේදෝ, ඛන්දානං භේදෝ, ඛලේබරස්ස නික්ඛේපෝ, ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ' ආදී වශයෙනුයි! ඉතින් එහෙම වෙනකොට මේ ශරීරයේ සජීවී බව, ක්‍රියාකාරිත්වය හේතුවෙන් පවතින මේ අපි අහන, දකින, විඳින, හඳුනගන්න සියල්ලත් නැතිවෙලා යනවා! එතනින් ඉවරයි! පහන නිවුන කියන්නේ දැල්ල නිවුනා මිසක් දැල්ල කොහෙවත් ගියා නෙවෙයිනේ... ඉතින් ඕක තමයි ඕනෙම ශරීරයක සිද්ධ වෙන්නේ!! [B]අන්‍යාගමික කට්ටිය ඔය විස්තර මොකුත් නොදන්නා නිසයි දෙයියෝ ගාවට යනවයි, නැත්නම් වෙන කොහේ හරි යනවයි කියල හිතන් ඉන්නේ!! [COLOR="Red"]අපි බෞද්ධ උදවිය කියලත් මේබව මීටකලින් දැනගන උන්නේ නැහැනේ!![/COLOR][/B] ඇත්ත නොදැන මුලාවක උන්නු කාලේ හිතේ තිබුන දැඩිව අල්ලාගත් ස්වභාවය, උපාදාන නිසා එක කයක් බිඳෙද්දී වෙන අලුත් කයක් අල්ලාගැනීම සිදුවුණා, හරියට එක ඉටිපන්දමක් නිවීගන යනකොට ඒකෙන් තව ඉටිපන්දමක් පත්තුකරගන්නවා වගේ... එකක් යනකොට තව එකක්! ඒක යනකොට තා එකක්!! ඔයහන්ද කවදාවත් මේකේ ඉවරයක් දකින්න ලැබුණේ නැහැ! අන්න ඒ හන්ද අපේ මතකයේ මෙහෙම නිරුද්ධවීමක් සම්බන්ධයෙන් ලබපු අත්දැකීම් මොකවත් නැහැ! එහෙම එකක් ගැන මොකුත් දන්නේ නැහැ!! දැන් ඉතින් බලන්න මේ ගනනට කරුණු තේරුණ කෙනෙක් කියන්නේ, සත්‍ය දැක්ක කෙනෙක් කියන්නේ, කාමයන් කියල රැවටුනේ මොන බොරුවකටද කියල හොඳටෝම දන්නවනේ... ආයේ ඒ සම්බන්ධයෙන් හිතේ යටපත්වෙලා තියන රැවටීමක් වත් නැහැ, කාමාශ්‍රව නැහැ! ඊළඟට, ආයේ තව කොච්චරක් දුරට පැවැත්මක් තිබුනත් වෙන්නේ මේකමයි, ලැබෙන්නේ මේවමයි කියලත් හොඳටම පැහැදිලි හන්ද, පැවැත්මක් සම්බන්ධයෙන් හිතේ හැංගිච්ච උවමනාවක් වත් හිටින්නෙත් නැහැ, භාවාශ්රාවත් නැහැ! ඒත් මේ නිරුද්ධවීම ගැන තාම දැනගන්න ලැබුණේ නැහැ කියන්නේ අවිජ්ජාශ්රව ඉතුරුයි නේ... තව පොඩි 'කොස්සක්' තියනවා! හැබැයි ඉතින් මේ ගනනට ආවත් ගොඩම තමයි! අනාගාමියි!! ඒත් මොන එහෙකටද 'කොහු' තියාගන්නේ?? ඉවරයක්ම කරලා දාල, තමන්ට කරන්න තියන යුතුකම්, වගකීම් ඉටුකරගෙන, අනික් අයටත් ධර්ම මාර්ගය දියුණුකරගෙන මේ සසරදුකින් නිදහස්වෙන්න උපකාර කරකර, හැමෝමත් එක්කම හොඳින්, තමන්ට හිමි ආයුෂ ඉවරවෙලා යනකන්ම ජීවත්වෙලා ඉන්න බැරිය!! ඒකට මොනම ආකාරයක වත් බාධාවක් නැහැ නේ!! ඔය කියන විදිය දවස් 7 න් මැරෙන කතා ඇත්ත උනානම් මට මේ කතාව ලියන්න වෙන්නෙත් නැහැ!! එක එක්කෙනාගේ පිස්සු මරගාත වලින් අපිට වැඩක් නැහැ!! අපි මේ පංච උපාදානස්කන්ධයේ නිරුද්ධවීම දකින්න පිළිවෙලක් කල්පණා කරමු. කොයිම හරි වෙලාවක මේ ජීවිතය අවසාන වෙනවා කියන්නේ මේ කය, ආයතන 6, ජීවිතය නමැති ඉන්ද්රිය සේරම බිඳී යාම නේ. එතකොට වෙන්නේ ආයතන සේරගෙන්ම ඇතිවන ස්පර්ශයන් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා අන්තිමේ නැතිවෙලා යනවා, ඒත් එක්කම වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියල අඳුන්වපු ක්‍රියාකාරීත්වයත් නවතිනවා. දැන් ඔය සේරම එකවර විඳලා ලබපු අත්දැකීමක් නැති උනාට, අපි ඕව හැම එකක්ම වගේ වෙන වෙනම නම් ඕනේ පදමට දැකල, අත්විඳලා තියනවා නේ... ඊළඟට හිතට පුළුවන්කම තියනවා නේ ඔය වෙන වෙනම ලබපු අත්දැකීම් වල data එකවර සිහිකරන්න!! හිතට පුළුවන් නේ ඔය වෙන වෙනම එකතු කරගත්තු data combine කරලා, අලුත්ම දෙයක් හදල පෙන්වන්න!! එහෙම උනොත් මේ අත්දැකීම වින්ද වගේම වෙනවනේ! ඒත් හැබැයි අවසානයේ වෙන්නේ කොහොමද කියන එක අපට අපේ උවමනාවෙන් කරුණු ගලපගෙන බලන්නත් බැහැ! එහෙම කෘතීම දෙයක් කරලා ඇත්තවගේ අත්දැකීමක්, පූර්ණ අත්දැකීමක් ලබන්නත් බැහැ!! මේක හිතෙන්ම කරුණු ගැලපිල ඉබේම සිදුවෙනකම්, අවබෝධය සම්පූර්ණ වෙනකම්, අපි මේ කරුණු ගැනම මෙනෙහි කරමින් ඉන්න ඕනේ! දන්නවනේ... හිතට සිතුවිලි එන්නේ අපි පුරුදු පුහුණු කරන දේවල් අනුසාරයෙන් බව! හිතට එන සිතුවිලි වලට පදනම් වෙන්නේ අපි බහුලවම කරන, අසාවෙන්/උවමනාවෙන් ඉන්න දේවල්ම තමයි!! ඉතින් බලවත් උවමනාවකින් යුතුව, මේ කරුණු ගැනම සිහි කරමින්, හිත මේ දේවල් එක්කම තියාගෙන ඉන්න ඕනේ! යම් මොහොතක ඔය කරුණ සහසුද්දයෙන්ම අවබෝධවීම, ඔය කරුණු හරි ආකාරයෙන් ගැලපිලා 'ආ... මේකනේ වෙන්නේ!!' කියන පූර්ණ අත්දැකීම තමන්ට ලැබීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා!! ඒත් ඒක තමන්ට උවමනා විදියට, තමන්ට හදිස්සි උනාට ලබන්න බැහැ. ඉවසීමෙන් ඔය භාවනා අරමුණේම රැඳිල ඉන්න! මතකනේ... අර දර කෑලි නැත්නම් ගල් කෑලි අතුල්ලලා ගිනි අවුළුවන කතාව? ඉතින් අපි මේ කවදාවත්ම විඳලා නැති අත්දැකීමක් ලබන්න, මේ මොකුත්ම ඉතුරු නොවී ඉවරවෙලා යනවා කියන කතන්දරේ සහසුද්දෙන්ම දැනගන්න අවශ්‍ය වෙන දත්ත, data හිතට එකතුවෙන්න, අපිට මේ වෙනකොට තියන අත්දැකීම්, අහල/දැකල/විඳලා තියන කරුනුත්, ධර්මයෙන් අසා දැනගත් කරුනුත් සම්බන්ධ කරගෙන පුළුවන් පුළුවන් හැම විදියටම කල්පණා කර කර බලමු! අපි මේ 'තමන්'ය කියල සලකපු එකත් යම් මොහොතක කඩාගෙන වැටෙද්දී, මේ හැම දනීමක්ම gradually අඩුවෙලා අඩුවෙලා යන හැටි ගැන බලමු! දැන් මෙතැනදී අපිට දෙයාකාරයකින් මේ සිදුවීම බලන්න පුළුවන්! හිතාගන්න පුලුවන්ද? මේ අත්දැකීම තමන්ට දැනෙන විදිය කොහොමද කියල බලන්න පුළුවන්! ඒ සිදුවීම වෙද්දී එළියෙන් ඉඳන් මේක, මේ කය දිහා බලන් හිටියනම්, එතකොට පෙනෙන විදිය බලන්න පුළුවන්! ඒ කියන්නේ, මේ body එකත් අනික් ඒවා වගේම සකස්වෙච්ච, අනිත්‍ය එකක් කියන එක හිතේ තියන්, තමන් වෙනම කෙනෙක් හැටියට මේ 'බොඩිය' දිහා බලන විදියට බලන එකට. ඉතින් මොකද්ද අපිට දැනෙන්න ඕනේ විදිය?[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom