Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකින දෙයක් ගැන හිතන්න... ඇහැ වැඩ නොකර ගියත්, ඇහේ ස්පර්ශය නැතුව ගියත්, ඒ ස්පර්ශය මනසිකාර කිරීම නැතුව ගියත්, ස්පර්ශය මනසිකාර කරලා ඇතිවන විඳීම නැතුව ගියත් වෙන්නේ එකම දෙයයි නේ! මොකද්ද? පේන්නේ නැතුව යනවා විතරනේ!! හරියට මහ රෑක light දාගෙන පොතක් පත්තරයක් බල බල ඉන්දැද්දී current එක ගියා වගේ!! සේරම එක පාරට කළුවර වෙලා යනවා!! ඊළඟට ඇහෙන දෙයක් ගැන හිතන්න... කණ වැඩ නොකර ගියත්, කණේ ස්පර්ශය නැතුව ගියත්, ඒ ස්පර්ශය මනසිකාර කිරීම නැතුව ගියත්, ස්පර්ශය මනසිකාර කරලා ඇතිවන විඳීම නැතුව ගියත් වෙන්නේ එකම දෙයයි නේ! ඇහෙන්නේ නැතුව යනවා ඇරෙන්න, වෙන දෙයක් වෙන්නේ නැහැනේ!! හරියට කණ පැලෙන්න සද්දෙන් සින්දුවක් දාගෙන ඉන්දැද්දී current එක ගියා වගෙයි!! දැන් මේ දෙකම එක පාරට උනොත්, මහ රෑක TV එකේ බැහැගෙන ඉන්නකොට, නැත්නම් musical show එකකදී වගේ, current එක ගියා වගෙයි!! ආලෝකයයි, ශබ්දයි දෙකම එකවර නැතුව යනවා... ඉතින් මේවගේ ඔයාල ලබපු අත්දැකීම් තියනවනේ... අන්න ඒවා ගැන හොඳට කල්පණා කරකර බලන්න. තමන්ට එවෙලේ දැනිච්ච විදිය හොඳට මෙනෙහි කර කර බලන්න. ගඳ සුවඳ, රස සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ මේ විදියටම තමයි... මම නම් ඔය දෙක ගැන එච්චරම හිතුවෙත් නැහැ... කමක් නෑ... දැනි දැනී තිබුණු රසක්, ගඳක්/සුවඳක් නැතිවෙලා යනකොට කොහොමද කියලත් හිත හිතා බලන්නකෝ. ඊළඟට ඔය දැනි දැනී තියන බලවත් ශාරීරික වේදනාවක් නැතුව ගියාම, හිතේ තිබුන බලවත් දුකක්, කනස්සල්ලක් නැතුව ගියාම දැනෙන සැහැල්ලුව ගැන කල්පණා කර කර බලන්න! මේක තමයි ගොඩක්ම important! කලින් ඔය වගේ වේදනා විඳලා විඳලා තිත්ත වෙච්ච තැන් ඇති නේ... අන්න ඒවා දුරුවෙලා ලබපු සැනසිල්ල සිහිකරන්න. මෙහෙම වේදනාවලින් සැනසිල්ලක් ලබනවා කියන්නේ වේදනාවල් දුරුවෙලා යන එකනේ...

මම නම් ඔය කරුණු 4 ටම පොදුවේ (ගඳ/සුවඳ, රස, පහස, අරමුණු) කල්පණා කලේ ගැඹුරු නින්දට වැටුනාම ඔය මොකුත්ම නැතුව යනහැටි ගැනම තමයි!! ඉතින් පැහැදිලියි නේ ඔයාලට තියන task එක! මේ කරුණු ගැනම කල්පණා කර කර , හිත මේවයිම රඳවාගෙන ඉන්න ඕනේ! මම නම් හුඟක් වෙලාවට, වැඩ කරන අතරේ, බණ අහන අතරේ, ඇවිදින අතරේ, නාන, කන, බොන අතරේ, වගේ හෑම වෙලාවකම ඔන්න මලා! කියල මේ සේරම හැඟීම්/දැනීම් නැතිවෙලා යන හැටි මෙනෙහි කලා!!! ආ... දැන්නම් මරෙනවම තමයි! කියල, මනසිකාරය අතහැරලා දාල ටික වෙලාවක් හිටිය!!! පස්සේ පස්සේ මැරෙනවා කියන එක අමුත්තක් නැති දෙයක් බවට පත්වුණා! සේරම කතන්දර වෙන්නේ, බයවෙන්නේ, තැතිගැනීමක් ඇතිවෙනවානම් ඇතිවෙන්නේ, දුක හිතෙන්නේ ඒ ගැන දිගින් දිගට හිතුවොත් විතරනේ... හිතන එක අතහැරලා දැම්මම අවුලක් නැහැ! කොහොම හරි දුකක්, සතුටක්, තිබහක්, බඩගින්නක් ආවත්, ආ... මලා! කියල හිත blank කරලා දාන්න තමයි මම පුරුදු උනේ! කල්පනා කරලා බලන්න... මහා බොරුවක් විතරනේ මේක! අපි හිතමු සුනාමියක් වගේ ඇවිල්ල ඔන්න ලොකු පිරිසක් කරදරේට පත්වෙලා. ඉතින් තව අනුන්ගේ දුක හඳුනන, කරුණාවන්ත විශාල පිරිසක් යනවා ඒ අයගේ උදව්වට. දැන් කට්ටිය බරටම වැඩ! ඔන්න එනවා අර කලින් ආවට වඩා දහ ගුණයක් විශාල සුනාමියක්!! ...අපි ලොකු මිනිස්සු කියල හිතන් හිටියට අත්තටමනම් ලොකු නැහැ නේද?? අන්න ඒකයි වැඩේ... මේ අපිට අවස්ථාව ලැබිල තියනකන් විතරක් තමයි දන්න සෙල්ලම් හැම එකක්ම දාන්න පුළුවන්කම තියෙන්නේ... වෙලාව ඉවර වෙනකොට සේරම auto close වෙනවා! අපිට මොකුත්ම කරන්න බැහැ!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ අනික් සේරම වැඩ පැත්තකින් තියල සසරින් නිදහස්වෙන්න අවශ්‍ය කටයුතු කරගන්න කිව්වේ!!! බුදුහාමුදුරුවොත් උපදෙස් දුන්න මරණානුස්සතිය වඩන්න කියල! ඉතින් මට ඒක 'සිරාවටම' පුරුද්දට ගියා!! ඔයාලත් මේවිදියට කටයුතු කරන්න. බයවෙන්න එපා! බයවෙලා වැඩකුත් නැහැ!! බය උනත් නැතත් මැරෙනවා නේ...

මතකනේ, දැන් අපි මේ කලින් අහපු, දැකපු, රසවිඳපු ඒවා නැවත නැවතත් හිතින් මෙනෙහිකලාම මුල් ස්වභාවික අත්දැකීමම නැවත නැවතත් ලැබෙන ලක්ෂණය නේ අපිට මේ ස්වභාවිකව අත්විඳින්න බැරි අත්දැකීමක් ලබන්න පාවිච්චිකරන්නේ. ඉතින් අපි ඇහෙන් ලැබෙන්න ඕනේ අත්දැකීම වෙනම හිතට දෙනවා, කනෙන් ලැබෙන්න ඕනේ විදිය වෙනම සිහිකරලා ඒකත් හිතට දෙනවා, දිවෙන්, නහයෙන්, කයෙන්, මනසෙන් කියන අනික් ආයතනවලිනුත් දැනෙන්න ඕනේ විදිය මෙනෙහි කරකර, හිතට data හද හදා දෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්!! අපි නිකම් කෝප්ප, පොල්කටු වගේ මොනවා හරි ඒවා ගොඩක් අරන් මුනින් නවල, (හිතමු ලක්ෂ ගණනක් කියල...) ඔයින් එකක් යට මොනවා හරි දෙයක් හංගල, කෙනෙකුට කියනවා ආ... මං හංගපු දේ හොයන්න බලන්න! කියල. දැන් එතකොට කොහොමද ඔය කෝප්ප, පොල්කටු මොනවා හරි එකින් එකට උස්සල බලල අර හංගපු දේ සොයාගන්න ඉඩ ලැබෙන සම්භාවිතාවය? අපි මෙතන දාන්නෙත් ඔය වගේම drill එකක්!! හංගන්නේ අපි, හොයන්නේ හිත! ඒත් ඉතින් හිතට එන අරමුණු නම් ලක්ෂ, කෝටි ගණන් වලින් මනින්න බැහැ!! අප්‍රමාණයි!! අප්‍රමාණ පොල්කටු නැත්නම් කෝප්ප මුනින් නවල වගෙයි! ඒත් අපිට ඕනේ පුළුවන් ඉක්මනින් මේ අපිට අවශ්‍ය විඳීම හිතට pick වෙන්න!! මොකද්ද කරන්න පුළුවන්? අපි කෙළවරක් නැතුව පුළුවන් තරම් පොල්කටු, කෝප්ප යටට අපිට අවශ්‍ය දේම දානවා! මොකක් ඉස්සුවත් අපිට උවමනා දේ හම්බවෙන විදියට! හරිද?? මේක කිව්වෙත් බුදුහාමුදුරුවොම තමයි!! උන්වහන්සේ කිව්වේ බහුල කරන්න, බහුල වශයෙන්ම කරන්න කියල නේ... අපි විදර්ශනාවේ යෙදිලා මේ කරුණු ගැනම මෙනෙහි කරකර ඉන්නකොට සිදුවෙන්නේ ණිවන් අරමුණුම හිතේ බහුලවෙන එකයි!! ඉතින් එතකොට යම් වෙලාවක් එනවා, මේ කරුණු සේරම එකට සම්බන්ධ වෙලා, ගැලපිල, combine වෙලා, ස්වභාවික විදිය, realistic අත්දැකීමක් ලැබෙන!!! මේ අත්දැකීම හරියටම කිව්වොත්, ඇත්තටම 'මලා' වගේම තමයි!!! ආයුෂ ඉවර නැති හන්ද මේක, මේ ශරීරය බිඳිලා යන්නේ නැහැ! ඒක පස්සේ ඉවරවෙන කලෙක ඉවරවෙයි!

දැන් මේ මුළු වැඩපිලිවලම සර්ව සම්පූර්ණ වෙනකන්ම සිදුවුණා! යම් පුද්ගලයෙක් අරහත්වයට පත්වෙලා, සසර බන්ධන සියල්ලෙන් නිදහස් උනා!! දැන් එළියෙන් බැලුවොත් කොහොමද පෙනෙනවා ඇත්තේ?? ම්හු! මොකුත්ම පේන්නේ නැහැ! කලින් හිටිය එකාම තමයි!! අන්න ඒක හන්ද පරිස්සමින්... මේක මේ කාටවත් පෙන්වන්න තියන විජ්ජාවක් මොකවත් එහෙම නෙවෙයි!! ඒ වගේම, කාගේ වත් බාහිරින් පෙනෙන රූපයේ වෙනසක් දැක්කේ නැහැ කියල, 'අනේ පලයං යන්න, තෝ කොහොමද රහත්වෙලා කියන්නේ?' කියල ගොන් ප්‍රශ්න අහන්නවත්, ගොන් කතා කියන්නවත් එපා! ඊළඟට ඔය සිදුවීමත් සමග හිතේ ක්‍රියාකාරිත්වය එහෙමපිටින් වෙනස් වෙලා යනවා! කලින් තිබුණු මොට්ට, කෙලෙස් පිරිච්ච හිත මැරෙනවා! operating system එක upgrade කළා වගෙයි! කලින් එක නෙවෙයි, වෙනින් එකක්! විසංඛාර ගතන් චිත්තං, සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා කියලනේ කියන්නේ... ඒකයි රහතුන් වහන්සේලා දෙපාරක් පිරිණිවන් පානවා කියන්නෙත්! 1) කෙලෙස් පරිනිර්වාණය 2) රහතුන් වහන්සේගේ පරිනිර්වාණය.

[QUOTE="Damith Kariyawasam, post: 8780488, member: 31903"] [size=5]දකින දෙයක් ගැන හිතන්න... ඇහැ වැඩ නොකර ගියත්, ඇහේ ස්පර්ශය නැතුව ගියත්, ඒ ස්පර්ශය මනසිකාර කිරීම නැතුව ගියත්, ස්පර්ශය මනසිකාර කරලා ඇතිවන විඳීම නැතුව ගියත් වෙන්නේ එකම දෙයයි නේ! මොකද්ද? පේන්නේ නැතුව යනවා විතරනේ!! හරියට මහ රෑක light දාගෙන පොතක් පත්තරයක් බල බල ඉන්දැද්දී current එක ගියා වගේ!! සේරම එක පාරට කළුවර වෙලා යනවා!! ඊළඟට ඇහෙන දෙයක් ගැන හිතන්න... කණ වැඩ නොකර ගියත්, කණේ ස්පර්ශය නැතුව ගියත්, ඒ ස්පර්ශය මනසිකාර කිරීම නැතුව ගියත්, ස්පර්ශය මනසිකාර කරලා ඇතිවන විඳීම නැතුව ගියත් වෙන්නේ එකම දෙයයි නේ! ඇහෙන්නේ නැතුව යනවා ඇරෙන්න, වෙන දෙයක් වෙන්නේ නැහැනේ!! හරියට කණ පැලෙන්න සද්දෙන් සින්දුවක් දාගෙන ඉන්දැද්දී current එක ගියා වගෙයි!! දැන් මේ දෙකම එක පාරට උනොත්, මහ රෑක TV එකේ බැහැගෙන ඉන්නකොට, නැත්නම් musical show එකකදී වගේ, current එක ගියා වගෙයි!! ආලෝකයයි, ශබ්දයි දෙකම එකවර නැතුව යනවා... ඉතින් මේවගේ ඔයාල ලබපු අත්දැකීම් තියනවනේ... අන්න ඒවා ගැන හොඳට කල්පණා කරකර බලන්න. තමන්ට එවෙලේ දැනිච්ච විදිය හොඳට මෙනෙහි කර කර බලන්න. ගඳ සුවඳ, රස සම්බන්ධයෙනුත් සිද්ධවෙන්නේ මේ විදියටම තමයි... මම නම් ඔය දෙක ගැන එච්චරම හිතුවෙත් නැහැ... කමක් නෑ... දැනි දැනී තිබුණු රසක්, ගඳක්/සුවඳක් නැතිවෙලා යනකොට කොහොමද කියලත් හිත හිතා බලන්නකෝ. ඊළඟට ඔය දැනි දැනී තියන බලවත් ශාරීරික වේදනාවක් නැතුව ගියාම, හිතේ තිබුන බලවත් දුකක්, කනස්සල්ලක් නැතුව ගියාම දැනෙන සැහැල්ලුව ගැන කල්පණා කර කර බලන්න! මේක තමයි ගොඩක්ම important! කලින් ඔය වගේ වේදනා විඳලා විඳලා තිත්ත වෙච්ච තැන් ඇති නේ... අන්න ඒවා දුරුවෙලා ලබපු සැනසිල්ල සිහිකරන්න. මෙහෙම වේදනාවලින් සැනසිල්ලක් ලබනවා කියන්නේ වේදනාවල් දුරුවෙලා යන එකනේ... [B]මම නම් ඔය කරුණු 4 ටම පොදුවේ (ගඳ/සුවඳ, රස, පහස, අරමුණු) කල්පණා කලේ ගැඹුරු නින්දට වැටුනාම ඔය මොකුත්ම නැතුව යනහැටි ගැනම තමයි!! ඉතින් පැහැදිලියි නේ ඔයාලට තියන task එක! මේ කරුණු ගැනම කල්පණා කර කර , හිත මේවයිම රඳවාගෙන ඉන්න ඕනේ! මම නම් හුඟක් වෙලාවට, වැඩ කරන අතරේ, බණ අහන අතරේ, ඇවිදින අතරේ, නාන, කන, බොන අතරේ, වගේ හෑම වෙලාවකම ඔන්න මලා! කියල මේ සේරම හැඟීම්/දැනීම් නැතිවෙලා යන හැටි මෙනෙහි කලා!!! ආ... දැන්නම් මරෙනවම තමයි! කියල, මනසිකාරය අතහැරලා දාල ටික වෙලාවක් හිටිය!!! පස්සේ පස්සේ මැරෙනවා කියන එක අමුත්තක් නැති දෙයක් බවට පත්වුණා! සේරම කතන්දර වෙන්නේ, බයවෙන්නේ, තැතිගැනීමක් ඇතිවෙනවානම් ඇතිවෙන්නේ, දුක හිතෙන්නේ ඒ ගැන දිගින් දිගට හිතුවොත් විතරනේ... හිතන එක අතහැරලා දැම්මම අවුලක් නැහැ! කොහොම හරි දුකක්, සතුටක්, තිබහක්, බඩගින්නක් ආවත්, ආ... මලා! කියල හිත blank කරලා දාන්න තමයි මම පුරුදු උනේ! කල්පනා කරලා බලන්න... මහා බොරුවක් විතරනේ මේක! අපි හිතමු සුනාමියක් වගේ ඇවිල්ල ඔන්න ලොකු පිරිසක් කරදරේට පත්වෙලා. ඉතින් තව අනුන්ගේ දුක හඳුනන, කරුණාවන්ත විශාල පිරිසක් යනවා ඒ අයගේ උදව්වට. දැන් කට්ටිය බරටම වැඩ! ඔන්න එනවා අර කලින් ආවට වඩා දහ ගුණයක් විශාල සුනාමියක්!! ...අපි ලොකු මිනිස්සු කියල හිතන් හිටියට අත්තටමනම් ලොකු නැහැ නේද?? අන්න ඒකයි වැඩේ... මේ අපිට අවස්ථාව ලැබිල තියනකන් විතරක් තමයි දන්න සෙල්ලම් හැම එකක්ම දාන්න පුළුවන්කම තියෙන්නේ... වෙලාව ඉවර වෙනකොට සේරම auto close වෙනවා! අපිට මොකුත්ම කරන්න බැහැ!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ අනික් සේරම වැඩ පැත්තකින් තියල සසරින් නිදහස්වෙන්න අවශ්‍ය කටයුතු කරගන්න කිව්වේ!!! බුදුහාමුදුරුවොත් උපදෙස් දුන්න මරණානුස්සතිය වඩන්න කියල! ඉතින් මට ඒක 'සිරාවටම' පුරුද්දට ගියා!! ඔයාලත් මේවිදියට කටයුතු කරන්න. බයවෙන්න එපා! බයවෙලා වැඩකුත් නැහැ!! බය උනත් නැතත් මැරෙනවා නේ...[/B] මතකනේ, දැන් අපි මේ කලින් අහපු, දැකපු, රසවිඳපු ඒවා නැවත නැවතත් හිතින් මෙනෙහිකලාම මුල් ස්වභාවික අත්දැකීමම නැවත නැවතත් ලැබෙන ලක්ෂණය නේ අපිට මේ ස්වභාවිකව අත්විඳින්න බැරි අත්දැකීමක් ලබන්න පාවිච්චිකරන්නේ. ඉතින් අපි ඇහෙන් ලැබෙන්න ඕනේ අත්දැකීම වෙනම හිතට දෙනවා, කනෙන් ලැබෙන්න ඕනේ විදිය වෙනම සිහිකරලා ඒකත් හිතට දෙනවා, දිවෙන්, නහයෙන්, කයෙන්, මනසෙන් කියන අනික් ආයතනවලිනුත් දැනෙන්න ඕනේ විදිය මෙනෙහි කරකර, හිතට data හද හදා දෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්!! අපි නිකම් කෝප්ප, පොල්කටු වගේ මොනවා හරි ඒවා ගොඩක් අරන් මුනින් නවල, (හිතමු ලක්ෂ ගණනක් කියල...) ඔයින් එකක් යට මොනවා හරි දෙයක් හංගල, කෙනෙකුට කියනවා ආ... මං හංගපු දේ හොයන්න බලන්න! කියල. දැන් එතකොට කොහොමද ඔය කෝප්ප, පොල්කටු මොනවා හරි එකින් එකට උස්සල බලල අර හංගපු දේ සොයාගන්න ඉඩ ලැබෙන සම්භාවිතාවය? අපි මෙතන දාන්නෙත් ඔය වගේම drill එකක්!! හංගන්නේ අපි, හොයන්නේ හිත! ඒත් ඉතින් හිතට එන අරමුණු නම් ලක්ෂ, කෝටි ගණන් වලින් මනින්න බැහැ!! අප්‍රමාණයි!! අප්‍රමාණ පොල්කටු නැත්නම් කෝප්ප මුනින් නවල වගෙයි! ඒත් අපිට ඕනේ පුළුවන් ඉක්මනින් මේ අපිට අවශ්‍ය විඳීම හිතට pick වෙන්න!! මොකද්ද කරන්න පුළුවන්? අපි කෙළවරක් නැතුව පුළුවන් තරම් පොල්කටු, කෝප්ප යටට අපිට අවශ්‍ය දේම දානවා! මොකක් ඉස්සුවත් අපිට උවමනා දේ හම්බවෙන විදියට! හරිද?? මේක කිව්වෙත් බුදුහාමුදුරුවොම තමයි!! උන්වහන්සේ කිව්වේ බහුල කරන්න, බහුල වශයෙන්ම කරන්න කියල නේ... අපි විදර්ශනාවේ යෙදිලා මේ කරුණු ගැනම මෙනෙහි කරකර ඉන්නකොට සිදුවෙන්නේ ණිවන් අරමුණුම හිතේ බහුලවෙන එකයි!! ඉතින් එතකොට යම් වෙලාවක් එනවා, මේ කරුණු සේරම එකට සම්බන්ධ වෙලා, ගැලපිල, combine වෙලා, ස්වභාවික විදිය, realistic අත්දැකීමක් ලැබෙන!!! මේ අත්දැකීම හරියටම කිව්වොත්, ඇත්තටම 'මලා' වගේම තමයි!!! ආයුෂ ඉවර නැති හන්ද මේක, මේ ශරීරය බිඳිලා යන්නේ නැහැ! ඒක පස්සේ ඉවරවෙන කලෙක ඉවරවෙයි! දැන් මේ මුළු වැඩපිලිවලම සර්ව සම්පූර්ණ වෙනකන්ම සිදුවුණා! යම් පුද්ගලයෙක් අරහත්වයට පත්වෙලා, සසර බන්ධන සියල්ලෙන් නිදහස් උනා!! දැන් එළියෙන් බැලුවොත් කොහොමද පෙනෙනවා ඇත්තේ?? ම්හු! මොකුත්ම පේන්නේ නැහැ! කලින් හිටිය එකාම තමයි!! අන්න ඒක හන්ද පරිස්සමින්... මේක මේ කාටවත් පෙන්වන්න තියන විජ්ජාවක් මොකවත් එහෙම නෙවෙයි!! ඒ වගේම, කාගේ වත් බාහිරින් පෙනෙන රූපයේ වෙනසක් දැක්කේ නැහැ කියල, 'අනේ පලයං යන්න, තෝ කොහොමද රහත්වෙලා කියන්නේ?' කියල ගොන් ප්‍රශ්න අහන්නවත්, ගොන් කතා කියන්නවත් එපා! ඊළඟට ඔය සිදුවීමත් සමග හිතේ ක්‍රියාකාරිත්වය එහෙමපිටින් වෙනස් වෙලා යනවා! කලින් තිබුණු මොට්ට, කෙලෙස් පිරිච්ච හිත මැරෙනවා! operating system එක upgrade කළා වගෙයි! කලින් එක නෙවෙයි, වෙනින් එකක්! විසංඛාර ගතන් චිත්තං, සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා කියලනේ කියන්නේ... ඒකයි රහතුන් වහන්සේලා දෙපාරක් පිරිණිවන් පානවා කියන්නෙත්! 1) කෙලෙස් පරිනිර්වාණය 2) රහතුන් වහන්සේගේ පරිනිර්වාණය.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom