Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නම් මේ විස්තර උවමනාවෙන් බලපු කිසිම කෙනෙකුට ආයේ මොනම ආකාරයක වත් අවුල් තියෙන්න විදියක් නැහැ! ඒ වගේම ඔය කිසිම කෙනෙක් මේ ලැබිච්ච අවස්ථාවේදීත් වැඩ වරද්දගෙන සංසාර ගමන තවත් දික්කරගන්න එකක් නැහැ, සේරමලා මින් මතුවට අසරණ නොවෙන්න වැඩකටයුතු කරගෙන, ආත්ම 7 ඇතුලත අනිවාර්යයෙන් නිදහස් වෙයි කියල මට ලොකු විශ්වාසයක් තියනව!! ඒ උනාට මේ ඔක්කොම කියවලත්, 'මේ යකා ඇත්තටම රහත්වෙලද? නැත්නම් මූට වෙන මොකක් හරි වෙලාද?' කියල මං ගැන හිතන අයත් ඇති! ඒකෙ නම් අවුලක් ඇත්තෙම නැහැ!! මොකද කොහොම හිතුවත් ඒකෙන් මටවත්, වෙන කෙනෙකුටවත් වැඩක් නැහැ, මොකුත් වෙන්නෙත් නැහැ!! ඒත් ඒ සම්බන්ධයෙන් මහා විශාල සැකයකුත් තියන, මේකේ සඳහන් කරපු කරුණුත් වැරදියට දකින, මේවා ඇත්තවෙන්න විදියක් නැහැ! කියල හිතෙන අය ගැන නම් ඇත්තටම කණගාටුයි!! ඒ අය ලේසියෙන් ගොඩයන්න බැරි විදියට මාරයට වසඟ වෙච්ච උදවිය!! ඒ අයට කරන්න දෙයක් නැහැ! මොනවා කරන්නද?

ඔයාලට තේරෙන්න ඇති නේද, මේ නිදහස් වීමට තියන මාර්ගය මුළුමනින්ම වගේ හිත මූලික කරගෙන කරන්න තියන දෙයක් කියන බව. කවදාක කොහේදී හරි, සසර ගමනින් නිදහස් වෙන්න නම් මේ විදියට නුවණ මෙහෙයවල තමන් මේ වෙනුවෙන් වෙහෙසෙන්නම ඕනේ!! සමථ භාවනාවේ යෙදිලා සිත දියුණුකරගෙන, විදර්ශනා භාවනාවේ යෙදිලා අවබෝධය සම්පූර්ණ කරගන්න ඕනේ! ඉතින් මේ උත්සාහය නොදරා, පින් කරකර ගියාම ලැබෙයි කියල හිතුවොත්, නැත්නම් ණිවන් සැප ලැබේවා කියල පැතුවම හරි කියල හිතුවොත්, වැඩේ upset බව තේරෙනවා නේද? ඒ එකක්! ඊළඟට තව එකක් තියනවා... මෙහෙම භාවනාවට කොච්චර උත්සහ ගත්තත් බේරෙන්නම බැරි දෙයක්, නැත්නම් ගැලවෙන්න අමාරුම කරදරයක් තියනවා! මුහුණ දෙන්න උනේ නැද්ද? නිදිමත!! මටත් නිදිමත මහා 'ඇණයක්' වෙච්ච වෙලාවල් අනන්තයි. ආසාවෙන්, උවමනාවෙන් කරන දේවල් වලදී අවුලක් නැහැ! පොඩ්ඩක් හරි boring වෙච්ච ගමන් කතාකරන්න දෙයක් නැහැ! ඔයාලටත් ඔහොමමයි නේද? හැබැයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ අපි විතරක් නෙවෙයි! මුගලන් හාමුදුරුවෝ අරහත්වයට වෑයම් කරන අවධියේදී, උන්වහන්සේත් මේ නිදිමතින් (තීනමිද්ධ) පීඩා විඳලා තියනවා! අන්න එහෙම අවස්ථාවක බුදුරජාණන්වහන්සේ මුගලන් හාමුදුරුවෝ ලඟට වැඩලා, මුගලන් හමුදුරුවොන්ට නිදිමතින් පීඩා විඳින එකෙන් බේරිලා, ණිවන් අවබෝධය කරා යාමට අවශ්‍ය උපදෙස් මාලාවක් කියා දුන්න. ඒ පියවරවල් අනුගමනය කිරීමෙන් අපිටත් ලොකු සහනයක් ලබාගන්න පුළුවන්! මාත් ගොඩාක් උපකාර කරගත්තා. දැන් හැබැයි සේරම අනුපිළිවෙලින් නම් මතක නැහැ, මොකද මාත් අනුගමනය කරපු දේවල් තමයි ගොඩක්ම මතක හිටියේ... ඉතින් ඒ කරුණු ටික මෙහෙමයි,

මුලින්ම භාවනාවේ නිරතවෙලා ඉන්දැද්දී නිදිමත බවක් හිතට එනබව දැනුනාම භාවනා කරන අරමුණ වෙනස් කරන්නය කියල බුදුහාමුදුරුවෝ කියාදුන්නා. ඒ කියන්නේ, පටිච්චසමුප්පාදය ඇතිවන නැතිවන හැටි සිහිකරමින් ඉන්න කොට නිදිමතක් ආවනම්, ඒගැන හිතන එක නවත්වල ධාතු හැටියට, ආයතන හැටිය, මේ කය සකස්වෙලා තියන විදිය වගේ දෙයක් ගැන හිතන්න ගන්නවා. නැත්නම් කාපු බීපු දෙයක් ගැන හරි හිතනවා නිදිමත යනකම්! එහෙම කරන්න ගිහින් කෑමකට, බීමකට හිත ඇලෙන්න ගියොත් ඒවා කොච්චර කෑවා, බිව්වත් ටිකකින් සේරම වැඩක් නැතුව යන හැටි, අනිත්‍ය භාවය ගැන වගේ හිතනවා. නැත්නම් පිළිකුල්සහගත දෙයක් ගැන හිතල හිත neutral කරනවා! තේරෙනවනේ... හිත ඇතුලේ ලොකු operation එකක්! නිදිමතෙන් බේරෙන්න එහාට මෙහාට පැන පැන ඉන්නවා වගේ. ඊළඟට නිදිමත නැතුව ගියාම ආයේ හිත හිතා හිටපු දේ නැවත පටන් ගන්නවා. හොඳ සිහිකල්පනාවෙන් කරන වැඩක් නේ... ඉතින් එතකොට වැඩ ගොඩක් උනත් එකට කරන් යන්න පුළුවන්. multi tasking වගේ... එකක් නවත්වල තව එකක් කරන්න, ඒක නවත්වල ආයේ කලින් එක නවත්වපු තැන ඉඳන් කරන් යන්න, ඊළඟට ඒ දෙකම නවත්වල වෙනමම එකක් කරන්න... ඔය ඕනෙම සෙල්ලමක් දාන්න පුළුවන් පුහුණු වෙනකොට. නිදිමතක්, කම්මැලි කමක් ඇතිවෙන්නේ නැහැ!

ඔය විදියට නිදිමත මගහරින්න බැරි උනොත්, ඉගෙනගත්තු වෙනත් ධර්ම කරුණක් සිහිකරන්නය කියල බුදුහාමුදුරුවෝ ඊළඟට කියල දුන්න. ඒත් හරි ගියේ නැත්නම්, පාඩම් කරපු ගාථාවක් නැත්නම් කිහිපයක් සජ්ජායනා කරන්නය කිව්වා. ඒ කිව්වේ පොඩි සද්දයක් දාන්න වගේ... දැන් මේ මොනවා කලත් නිදිමත නැතිකරගන්න තමයි! ඊළඟට ආයේ මෙනෙහි කරකර හිටපු දේටම යොමු වෙන්න පුළුවන්, නැත්නම් වෙන කරුණක් උනත් අවුලක් නැහැ. හිතන්න කොච්චරක් නම් තියනවද? ඒත් මේ වැඩේ කරද්දී ඉන්න තැනින් පටන් අරන් අඟහරු ලෝකෙන් මතුවෙන විදිය කල්පනාවලට යොමුවෙන්නේ නැහැ! මේ චතුරාර්යසත්ය අවබෝධයට අදාළ කරුණු වලට විතරක් සීමා කරගෙනයි හැම දේම කරන්න ඕනේ. ඊළඟට ඔය විදියට කරලත් නිදිමත මගහැරගන්න බැරි උනොත්, යටිපතුල් සහ කන් පිටුපස ඇඟිලිවලින් හිමින් හිමින් පිරිමදින්නය කිව්වා. එහෙමත් හරි නොගියොත් සිහිල් දියෙන් මුහුණ, අත/පය තෙමන්නය කිව්වා. ඒත් හරි නොගියොත් ටිකක් සක්මනෙහි යෙදෙන්නය කියල උපදෙස් දුන්න. ඔය මොනදේ කරලත් සහනයක් නොලැබුනොත්, අවදිවන වෙලාවක් හිතේ ධාරණය කරන් පොඩ්ඩක් සැතපෙන්නය කිව්වා. පේනවා නේ... break එකක් ගන්න කිව්වේ බැරිම උනොත් විතරයි! කාලය උපරිමයෙන්ම යොදන්න කිව්වේ මේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්මයි!!

මම නම් ගොඩාක්ම කලේ අරමුණු වෙනස් කිරීම තමයි. task switching! මම කොහොමත් මනෝ ගහන් හිටිය එකා නේ... මට ඔය වැඩේ හොඳට හුරුයි! ධර්ම කරුණු කල්පනා කිරීම, කන්/යටිපතුල් පිරිමැදීම ඊළඟට කළා. සජ්ජායනා වලට ගියේ නැහැ! අසනීපයක්වත්ද කියල ගෙදර අය හිතුවොත්? ඊළඟට මම ඔය වෙන්කරගත්තු වෙලාව ඇතුලේ වෙන දේවල් මොකුත්ම කලේ නැහැ. අඩුගනනේ කාමරෙන් එලියටවත් ගියේ නැහැ! ඒ හන්ද වතුරෙන් තෙමන එකත් මට කෙරුනේ නැහැ. මොක කලත් හරියන්නේ නැහැ, නින්ද යනවා වගේ උනාම කලේ කාමරේ ඇතුලේ පියවර මැනපු එක තමයි! කකුල්දෙක හොඳට program වෙලා තිබුනේ නිදිමතෙන් ඇස් පියවුනත් බඩුමුට්ටු වල හැපෙන්නේ නැතුව, පෙරලගන්නේ නැතුව shape එකේ එයාගේ වැඩේ කරන්න! මම ඔය repairs එහෙම කරන හන්ද එක එක්කෙනා ගෙනත් දාපු බඩුත් තියනව කාමරේ... ඒක නිකම් වැඩපලක් වගේ තමයි. ඉන්න ඉඩක් ඇත්තෙත් නැහැ සමහර වෙලාවට. එහෙම තියාගෙනත් මම ඔය කාමරේ ඇතුලේ ඇවිදලා ඇති හැතැම්ම ගණනක් මේ try එකේ හිටපු කාලේ!! කවුරුවත් දන්නේ නැහැ!! අන්න එහෙම කරලා තමයි දැන් මේ cool එකේ ඉන්නේ.... මේ... මේවා බලල 'මාර පොරක්නේ' කියල කියන්න එපා! මේ මම කළා වගේ බෙල්ල කඩාගෙන හරි කමක් නැහැ TRY කරන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 8790810, member: 31903"] [size=5]දැන් නම් මේ විස්තර උවමනාවෙන් බලපු කිසිම කෙනෙකුට ආයේ මොනම ආකාරයක වත් අවුල් තියෙන්න විදියක් නැහැ! ඒ වගේම ඔය කිසිම කෙනෙක් මේ ලැබිච්ච අවස්ථාවේදීත් වැඩ වරද්දගෙන සංසාර ගමන තවත් දික්කරගන්න එකක් නැහැ, සේරමලා මින් මතුවට අසරණ නොවෙන්න වැඩකටයුතු කරගෙන, ආත්ම 7 ඇතුලත අනිවාර්යයෙන් නිදහස් වෙයි කියල මට ලොකු විශ්වාසයක් තියනව!! ඒ උනාට මේ ඔක්කොම කියවලත්, 'මේ යකා ඇත්තටම රහත්වෙලද? නැත්නම් මූට වෙන මොකක් හරි වෙලාද?' කියල මං ගැන හිතන අයත් ඇති! ඒකෙ නම් අවුලක් ඇත්තෙම නැහැ!! මොකද කොහොම හිතුවත් ඒකෙන් මටවත්, වෙන කෙනෙකුටවත් වැඩක් නැහැ, මොකුත් වෙන්නෙත් නැහැ!! ඒත් ඒ සම්බන්ධයෙන් මහා විශාල සැකයකුත් තියන, මේකේ සඳහන් කරපු කරුණුත් වැරදියට දකින, මේවා ඇත්තවෙන්න විදියක් නැහැ! කියල හිතෙන අය ගැන නම් ඇත්තටම කණගාටුයි!! ඒ අය ලේසියෙන් ගොඩයන්න බැරි විදියට මාරයට වසඟ වෙච්ච උදවිය!! ඒ අයට කරන්න දෙයක් නැහැ! මොනවා කරන්නද? ඔයාලට තේරෙන්න ඇති නේද, මේ නිදහස් වීමට තියන මාර්ගය මුළුමනින්ම වගේ හිත මූලික කරගෙන කරන්න තියන දෙයක් කියන බව. කවදාක කොහේදී හරි, සසර ගමනින් නිදහස් වෙන්න නම් මේ විදියට නුවණ මෙහෙයවල තමන් මේ වෙනුවෙන් වෙහෙසෙන්නම ඕනේ!! සමථ භාවනාවේ යෙදිලා සිත දියුණුකරගෙන, විදර්ශනා භාවනාවේ යෙදිලා අවබෝධය සම්පූර්ණ කරගන්න ඕනේ! ඉතින් මේ උත්සාහය නොදරා, පින් කරකර ගියාම ලැබෙයි කියල හිතුවොත්, නැත්නම් ණිවන් සැප ලැබේවා කියල පැතුවම හරි කියල හිතුවොත්, වැඩේ upset බව තේරෙනවා නේද? ඒ එකක්! ඊළඟට තව එකක් තියනවා... මෙහෙම භාවනාවට කොච්චර උත්සහ ගත්තත් බේරෙන්නම බැරි දෙයක්, නැත්නම් ගැලවෙන්න අමාරුම කරදරයක් තියනවා! මුහුණ දෙන්න උනේ නැද්ද? නිදිමත!! මටත් නිදිමත මහා 'ඇණයක්' වෙච්ච වෙලාවල් අනන්තයි. ආසාවෙන්, උවමනාවෙන් කරන දේවල් වලදී අවුලක් නැහැ! පොඩ්ඩක් හරි boring වෙච්ච ගමන් කතාකරන්න දෙයක් නැහැ! ඔයාලටත් ඔහොමමයි නේද? හැබැයි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ අපි විතරක් නෙවෙයි! මුගලන් හාමුදුරුවෝ අරහත්වයට වෑයම් කරන අවධියේදී, උන්වහන්සේත් මේ නිදිමතින් (තීනමිද්ධ) පීඩා විඳලා තියනවා! අන්න එහෙම අවස්ථාවක බුදුරජාණන්වහන්සේ මුගලන් හාමුදුරුවෝ ලඟට වැඩලා, මුගලන් හමුදුරුවොන්ට නිදිමතින් පීඩා විඳින එකෙන් බේරිලා, ණිවන් අවබෝධය කරා යාමට අවශ්‍ය උපදෙස් මාලාවක් කියා දුන්න. ඒ පියවරවල් අනුගමනය කිරීමෙන් අපිටත් ලොකු සහනයක් ලබාගන්න පුළුවන්! මාත් ගොඩාක් උපකාර කරගත්තා. දැන් හැබැයි සේරම අනුපිළිවෙලින් නම් මතක නැහැ, මොකද මාත් අනුගමනය කරපු දේවල් තමයි ගොඩක්ම මතක හිටියේ... ඉතින් ඒ කරුණු ටික මෙහෙමයි, මුලින්ම භාවනාවේ නිරතවෙලා ඉන්දැද්දී නිදිමත බවක් හිතට එනබව දැනුනාම භාවනා කරන අරමුණ වෙනස් කරන්නය කියල බුදුහාමුදුරුවෝ කියාදුන්නා. ඒ කියන්නේ, පටිච්චසමුප්පාදය ඇතිවන නැතිවන හැටි සිහිකරමින් ඉන්න කොට නිදිමතක් ආවනම්, ඒගැන හිතන එක නවත්වල ධාතු හැටියට, ආයතන හැටිය, මේ කය සකස්වෙලා තියන විදිය වගේ දෙයක් ගැන හිතන්න ගන්නවා. නැත්නම් කාපු බීපු දෙයක් ගැන හරි හිතනවා නිදිමත යනකම්! එහෙම කරන්න ගිහින් කෑමකට, බීමකට හිත ඇලෙන්න ගියොත් ඒවා කොච්චර කෑවා, බිව්වත් ටිකකින් සේරම වැඩක් නැතුව යන හැටි, අනිත්‍ය භාවය ගැන වගේ හිතනවා. නැත්නම් පිළිකුල්සහගත දෙයක් ගැන හිතල හිත neutral කරනවා! තේරෙනවනේ... හිත ඇතුලේ ලොකු operation එකක්! නිදිමතෙන් බේරෙන්න එහාට මෙහාට පැන පැන ඉන්නවා වගේ. ඊළඟට නිදිමත නැතුව ගියාම ආයේ හිත හිතා හිටපු දේ නැවත පටන් ගන්නවා. හොඳ සිහිකල්පනාවෙන් කරන වැඩක් නේ... ඉතින් එතකොට වැඩ ගොඩක් උනත් එකට කරන් යන්න පුළුවන්. multi tasking වගේ... එකක් නවත්වල තව එකක් කරන්න, ඒක නවත්වල ආයේ කලින් එක නවත්වපු තැන ඉඳන් කරන් යන්න, ඊළඟට ඒ දෙකම නවත්වල වෙනමම එකක් කරන්න... ඔය ඕනෙම සෙල්ලමක් දාන්න පුළුවන් පුහුණු වෙනකොට. නිදිමතක්, කම්මැලි කමක් ඇතිවෙන්නේ නැහැ! ඔය විදියට නිදිමත මගහරින්න බැරි උනොත්, ඉගෙනගත්තු වෙනත් ධර්ම කරුණක් සිහිකරන්නය කියල බුදුහාමුදුරුවෝ ඊළඟට කියල දුන්න. ඒත් හරි ගියේ නැත්නම්, පාඩම් කරපු ගාථාවක් නැත්නම් කිහිපයක් සජ්ජායනා කරන්නය කිව්වා. ඒ කිව්වේ පොඩි සද්දයක් දාන්න වගේ... දැන් මේ මොනවා කලත් නිදිමත නැතිකරගන්න තමයි! ඊළඟට ආයේ මෙනෙහි කරකර හිටපු දේටම යොමු වෙන්න පුළුවන්, නැත්නම් වෙන කරුණක් උනත් අවුලක් නැහැ. හිතන්න කොච්චරක් නම් තියනවද? ඒත් මේ වැඩේ කරද්දී ඉන්න තැනින් පටන් අරන් අඟහරු ලෝකෙන් මතුවෙන විදිය කල්පනාවලට යොමුවෙන්නේ නැහැ! මේ චතුරාර්යසත්ය අවබෝධයට අදාළ කරුණු වලට විතරක් සීමා කරගෙනයි හැම දේම කරන්න ඕනේ. ඊළඟට ඔය විදියට කරලත් නිදිමත මගහැරගන්න බැරි උනොත්, යටිපතුල් සහ කන් පිටුපස ඇඟිලිවලින් හිමින් හිමින් පිරිමදින්නය කිව්වා. එහෙමත් හරි නොගියොත් සිහිල් දියෙන් මුහුණ, අත/පය තෙමන්නය කිව්වා. ඒත් හරි නොගියොත් ටිකක් සක්මනෙහි යෙදෙන්නය කියල උපදෙස් දුන්න. ඔය මොනදේ කරලත් සහනයක් නොලැබුනොත්, අවදිවන වෙලාවක් හිතේ ධාරණය කරන් පොඩ්ඩක් සැතපෙන්නය කිව්වා. පේනවා නේ... break එකක් ගන්න කිව්වේ බැරිම උනොත් විතරයි! කාලය උපරිමයෙන්ම යොදන්න කිව්වේ මේ අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්මයි!! මම නම් ගොඩාක්ම කලේ අරමුණු වෙනස් කිරීම තමයි. task switching! මම කොහොමත් මනෝ ගහන් හිටිය එකා නේ... මට ඔය වැඩේ හොඳට හුරුයි! ධර්ම කරුණු කල්පනා කිරීම, කන්/යටිපතුල් පිරිමැදීම ඊළඟට කළා. සජ්ජායනා වලට ගියේ නැහැ! අසනීපයක්වත්ද කියල ගෙදර අය හිතුවොත්? ඊළඟට මම ඔය වෙන්කරගත්තු වෙලාව ඇතුලේ වෙන දේවල් මොකුත්ම කලේ නැහැ. අඩුගනනේ කාමරෙන් එලියටවත් ගියේ නැහැ! ඒ හන්ද වතුරෙන් තෙමන එකත් මට කෙරුනේ නැහැ. මොක කලත් හරියන්නේ නැහැ, නින්ද යනවා වගේ උනාම කලේ කාමරේ ඇතුලේ පියවර මැනපු එක තමයි! කකුල්දෙක හොඳට program වෙලා තිබුනේ නිදිමතෙන් ඇස් පියවුනත් බඩුමුට්ටු වල හැපෙන්නේ නැතුව, පෙරලගන්නේ නැතුව shape එකේ එයාගේ වැඩේ කරන්න! මම ඔය repairs එහෙම කරන හන්ද එක එක්කෙනා ගෙනත් දාපු බඩුත් තියනව කාමරේ... ඒක නිකම් වැඩපලක් වගේ තමයි. ඉන්න ඉඩක් ඇත්තෙත් නැහැ සමහර වෙලාවට. එහෙම තියාගෙනත් මම ඔය කාමරේ ඇතුලේ ඇවිදලා ඇති හැතැම්ම ගණනක් මේ try එකේ හිටපු කාලේ!! කවුරුවත් දන්නේ නැහැ!! අන්න එහෙම කරලා තමයි දැන් මේ cool එකේ ඉන්නේ.... මේ... මේවා බලල 'මාර පොරක්නේ' කියල කියන්න එපා! මේ මම කළා වගේ බෙල්ල කඩාගෙන හරි කමක් නැහැ TRY කරන්න!!! [/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom