Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට ආයේ ඔය පුරුදු වැඩේට යොමුවෙලා ඉන්නකොට (අහවල් දවසේ කියල කියන්න මොකුත්ම මතකයක් නැහැ! හැබැයි අර කලින් case එක වෙලා dawas 3-4 කට වඩා ගියෙත් නැතිබව නම් හොඳටම sure!), එකපාරට ඔක්කොම කළුවර වෙලා, නිකම් ඇකිලිල ඇකිලිලා වගේ ගියා!! කිසිදෙයක් හිතාගන්නවත් ලැබුණේ නැහැ, අඩු ගන්නේ බය වෙන්න වත් time නෑ... මොකුත් නැතුව ගියා!! ඒක පටන්ගතේ කොයි වෙලේද, ඉවර උනේ කොයි වෙලේද මොකවත් දන්නෑ!! මොනවා උනාද දන්නෙත් නෑ!! total blackout එකක්!! blackout කියන්නේ විනාඩි කිහිපයක් යනකම් මොකුත්ම නැහැ!! මළාම තමයි!! කවද කාපු ටකරන් ද? කලින් දැනගෙන හිටිය එකකුත් නෙවෙයි නේ... එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ උනේ... ටික වෙලාවකට පස්සේ ආයේ recover වෙනවා තේරුණා... ඒත් එක්කම මතක් උනේ 'ආ... දැන් නිදහස් නේද?' කියලයි!!! මතක නේ... ඉපදී ඉපදී මැරි මැරී යන සත්වයෝ හැමෝටම අයිතිකාරයෙක් ඉන්නවා නේ... එයා කාටවත් මෙතනින් ගැලවිලා යන්න දෙන්නේ නැහැනේ ලේසියෙන්! ඒත්, 'දැන් අල්ලයි මගේ නැට්ට!' කියල තේරුණාම, දැනුණාම, කොහොමද kick එක? kick නැද්ද?? kick නේ... නේද??? නිකම් ඉඳල ලැබුණත් නෙවෙයිනේ... මාස ගනනක try එකක ප්රතිඵලයක් නේ... ඒක හන්ද වෙන්න ඇති, පුදුම සැහැල්ලුවක් දැනුන. හැබැයි හරි අමුතුයි!! නිකම් film එකක් බැලුව, සංගීතයක් ඇහුව වගේ එකක් නෙවෙයි... අමුතුම දෙයක් උනේ! මේක කීයටවත් වෙන කෙනෙකුට explain කරන්න බැහැ! කෙනෙකුගෙන් තව කෙනෙකුට අහල දැනගන්නත් බැහැ!! ඒකයි බුදුහාමුදුරුවෝ 'පච්චත්තන් වේදිතබ්බෝ විඥ්ඤූහි' කියල කිව්වේ. ඔයාලත් try කරන්න! ඉස්සර ඉඳලම මේ වැඩෙන් කෙනෙක් දිනුවානම් try කරලම තමයි!!! ඉතින් එදා ඔය සිදුවීමෙන් පස්සේ හරි මොකද්ද මොකද්ද වගේ... මම ගිහින් නිදා ගත්ත! ටික දවසක් යනකොට තමයි ටික ටික වෙනස්කම් තේරෙන්න ගත්තේ. nonstick කියන්නේ කියල වැඩක් නැහැ!! නිකම්, කාන්දමක් demagnetize කරලා දැම්ම වගේ... බුදුහාමුදුරුවෝ කියපු ඒවා අකුරක් නෑර ඒ විදියටම තේරෙන්නත් ගත්තා... වැඩිය ඕනේ නැහැ, සමහර ධර්ම දේශනා අහද්දී, හාමුදුරුවරු එක එක ඒවා explain කරනකොට 'ඩෝං ගාල' click වෙනවා. 'අඩේ වැරදියිනේ! ඕක ඔහොම නෙවෙයි නේ... මෙහෙමනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ' කියලත්! ඒත් අපේ හමුදුරුවොන්ගේ එහෙම වැරදි, අඩුපාඩු නැහැ!!! මම අපේ හාමුදුරුවෝ කවුද කියල හොඳටම තේරුම් ගත්තෙත් පස්සේ පස්සේ තමයි!! ...පේන්න ගත්ත!!! දැන් නම් උන්වහන්සේ ගැන තියන පැහැදීම, ආදර ගෞරවය හොල්ලන්න ලැබෙන්නේ නැහැ මාව මැරුවත්!!!

අපේ හාමුදුරුවෝ දේශනා පවත්වපු තැන්වලදී සහභාගී වෙච්ච උදවිය අහපු දේවල් අනුව, හාමුදුරුවෝ මේ සංසාරේ භයානක කම, අනතුර ගැන පොඩ්ඩක් සැර බාල කරලා කියනවා මම ගොඩක් වෙලාවට දැකල තියනවා. 'මේක හදිස්සියෙන් කරන්න බැහැ, අනුපිළිවෙලින්, හෙමින් හෙමින් කරන් යන්න ඕනෙ'ය කියල! හමුදුරුවොන්ට කෙනෙකුගේ හිතරිද්දන්න බැරි කමට එහෙම කියනවා ඇති!! ඒත් මට ඒක කරන්නම බැහැ නේ... බුදුහාමුදුරුවොත්, දාන කතා, සීල කතා, ශ්රද්ධා කතා කියන අනුපිළිවෙලින් ධර්ම දේශනා කරපු තැන් තියනවා!! ඒත් ඒ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේට පේනවා යමෙකුට ධර්මය කිව්වොත් අල්ලාවිද? අල්ලන එකක් නැද්ද? එයා කවද කොහේදී ධර්මාවබෝධය සම්පූර්ණ කරලා සංසාර ගමනෙන් නිදහසේ වෙනවද කියන සේරම!!! ඒත් මට නම් එහෙම සුදුසුකම්, හැකියාවල් මොකුත්ම නැහැ!! ඒ හන්ද මම හරි බයයි කෙනෙකුට 'පින් කරකර යන්න' කියන කතාවටත්!!! ආයි අපි තව කොහේ කියල යන්නද??? දිව්යලෝක, මනුස්ස ලෝකවල අනන්ත වාර ගණනක් ඉපදිලා ඉඳල, මහනවෙලා ධර්ම මාර්ගයටත් යොමුවෙලා ඉඳල, අපි තාමත් ප්රමාදයි! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මම ඇසිපිය හෙලන මොහොතකටවත් මේ සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ!" කියලයි. ඒවගේම "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් කරනවට වඩා හදිස්සියකින්, හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්දර නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න"ය කියලයි!!! අන්න ඒක හරි point එකක්! සෝතාපන්න මාර්ගයට පැමිණීම! එතකොට බුදුහාමුදුරුවෝ අපිට guarantee එකක් දීල තියෙනවා, සෝතාපන්න වෙනකම් ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ! සෝතාපන්න උනායින් පස්සේ ආත්ම 7 කට වඩා දුක් විඳින්න වෙන්නේ නැහැ!! කියල. අපිට ඔය ටික කොයිම වෙලාවකවත් අමතක වෙන්න බැහැ!!! ඔය බව තමන්ගේ 'නමට' වඩා හොඳට මතක තියෙන්න ඕනේ!! ඒ හන්ද මම නම් කියන්නේ මේ ආත්මෙදිම මේක ඉවරයක් කරන්න! ඉවරයක් කරගන්න! කියල විතරමයි!! එතන තියෙනවා කෙලින්ම මාර්ග දෙකක ස්වභාවයක්, vector representation එකක් වගේ. ඉස්සරහට ඉස්සරහට යන පාරයි, නිදහස්වීමේ පාරයි! නිදහස් වීමේ පාරටම එන්න!! අඩුම ගන්නේ සෝතාපන්න තත්වයට වත් එන්න!! බෑ කියල එකක් නෑ!

මම මේ අවසාන අත්දැකීම ලබන කොට තිතටම තේරුම් අරන් උන්නේ, මේ සකස්වෙච්ච ශරීරය බිඳිලා යනකොට මේ කතන්දර සේරමත් එතැනින්ම ඉවරවෙලා යනවා කියන එක විතරයි! ඉතින් වෙච්චදේ කාටවත් කියන්නත් බය උන! ඒකෙන් අවැඩක් වෙයිද කියල! පස්සේ කාලෙක මට අපේ හාමුදුරුවෝ නිබ්බාන සුත්රය තෝරලා දෙන දේශනාව අහන්න ලැබුන. මම මෙතන කලින් ලිව්වේ... අන්න ඒක! ඒකෙදි බුදුහාමුදුරුවෝ නිවණ තෝරන්න පටන්ගත්තේ... එතන හිරු සඳු නැහැ! කියලයි. ඒ කියන්නේ මේ හැදිච්ච, දකින්න තියන ලෝකයට අදාළ කතාවක් නෙවෙයි නිවණ. ඊළඟට පිහිටියෙත් නැති, නොපිහිටියෙත් නැති, යාමකුත් නැති, ඒමකුත් නැති... කියන කරුණුත් එක්ක බැලුවම, මං මේ දැකල තියෙන්නේ ඒක නේ!! ඉතින් ආයේ වෙන කාගෙන්වත් අහල සැකහැරගන්න, කවුරුවත් ලවා සහතික කරගන්න මොකුත් නැහැ නේ!! බුදුහාමුදුරුවෝ මේ සේරම කියලදීල තියෙන්නේ මීට අවුරුදු 2600 කට විතර කලින්! ඇත්තටම මේකේ ආඩම්බර වෙන්න කියල මොකුත් නැහැ! අපි විපස්සී බුදුරජාණන්වහන්සේයි, උන්වහන්සේගෙන් ධර්මය ලබා සසර ගමනින් නිදහස් වෙච්ච පිරිසටයි වඩා කල්ප 91 ක් ප්රමාදයි!! සිකී, වෙස්සභු බුදු සසුන් වල උදවියට වඩා කල්ප 30 ගණනක් ප්රමාදයි!! අපේ බුදුහාමුදුරුවෝ, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද මහරහතුන්ට වඩා අවුරුදු 2600 ගණනක් ප්රමාදයි!! ඉතින් තව මොනවද බල බල ඉන්නේ?? මට නම් තියෙන්නේ 'යන්තම් බේරුණා' කියල ලොකු සැනසිල්ලක්! ඊළඟට අඩුම ගනනේ මේ ජීවිතේට සම්බන්ධ වෙච්ච පිරිසටවත් මෙතනින් නිදහස්වෙන්න උනන්දු කරන්න, උපකාර කරන්න ලොකු උවමනාවක්!! ශ්රී සද්ධර්මයටයි, ධර්ම මාර්ගයටයි පටහැනි ගල්පැලෙන බොරුබේගල් neutralize කරන්න උවමනාවක්!!! එච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 8816203, member: 31903"] [size=5]ඊළඟට ආයේ ඔය පුරුදු වැඩේට යොමුවෙලා ඉන්නකොට (අහවල් දවසේ කියල කියන්න මොකුත්ම මතකයක් නැහැ! හැබැයි අර කලින් case එක වෙලා dawas 3-4 කට වඩා ගියෙත් නැතිබව නම් හොඳටම sure!), එකපාරට ඔක්කොම කළුවර වෙලා, නිකම් ඇකිලිල ඇකිලිලා වගේ ගියා!! කිසිදෙයක් හිතාගන්නවත් ලැබුණේ නැහැ, අඩු ගන්නේ බය වෙන්න වත් time නෑ... මොකුත් නැතුව ගියා!! ඒක පටන්ගතේ කොයි වෙලේද, ඉවර උනේ කොයි වෙලේද මොකවත් දන්නෑ!! මොනවා උනාද දන්නෙත් නෑ!! total blackout එකක්!! blackout කියන්නේ විනාඩි කිහිපයක් යනකම් මොකුත්ම නැහැ!! මළාම තමයි!! කවද කාපු ටකරන් ද? කලින් දැනගෙන හිටිය එකකුත් නෙවෙයි නේ... එකපාරට පොල්ලෙන් ගැහුවා වගේ උනේ... ටික වෙලාවකට පස්සේ ආයේ recover වෙනවා තේරුණා... ඒත් එක්කම මතක් උනේ 'ආ... දැන් නිදහස් නේද?' කියලයි!!! මතක නේ... ඉපදී ඉපදී මැරි මැරී යන සත්වයෝ හැමෝටම අයිතිකාරයෙක් ඉන්නවා නේ... එයා කාටවත් මෙතනින් ගැලවිලා යන්න දෙන්නේ නැහැනේ ලේසියෙන්! ඒත්, 'දැන් අල්ලයි මගේ නැට්ට!' කියල තේරුණාම, දැනුණාම, කොහොමද kick එක? kick නැද්ද?? kick නේ... නේද??? නිකම් ඉඳල ලැබුණත් නෙවෙයිනේ... මාස ගනනක try එකක ප්රතිඵලයක් නේ... ඒක හන්ද වෙන්න ඇති, පුදුම සැහැල්ලුවක් දැනුන. හැබැයි හරි අමුතුයි!! නිකම් film එකක් බැලුව, සංගීතයක් ඇහුව වගේ එකක් නෙවෙයි... අමුතුම දෙයක් උනේ! මේක කීයටවත් වෙන කෙනෙකුට explain කරන්න බැහැ! කෙනෙකුගෙන් තව කෙනෙකුට අහල දැනගන්නත් බැහැ!! ඒකයි බුදුහාමුදුරුවෝ 'පච්චත්තන් වේදිතබ්බෝ විඥ්ඤූහි' කියල කිව්වේ. ඔයාලත් try කරන්න! ඉස්සර ඉඳලම මේ වැඩෙන් කෙනෙක් දිනුවානම් try කරලම තමයි!!! ඉතින් එදා ඔය සිදුවීමෙන් පස්සේ හරි මොකද්ද මොකද්ද වගේ... මම ගිහින් නිදා ගත්ත! ටික දවසක් යනකොට තමයි ටික ටික වෙනස්කම් තේරෙන්න ගත්තේ. nonstick කියන්නේ කියල වැඩක් නැහැ!! නිකම්, කාන්දමක් demagnetize කරලා දැම්ම වගේ... බුදුහාමුදුරුවෝ කියපු ඒවා අකුරක් නෑර ඒ විදියටම තේරෙන්නත් ගත්තා... වැඩිය ඕනේ නැහැ, සමහර ධර්ම දේශනා අහද්දී, හාමුදුරුවරු එක එක ඒවා explain කරනකොට 'ඩෝං ගාල' click වෙනවා. 'අඩේ වැරදියිනේ! ඕක ඔහොම නෙවෙයි නේ... මෙහෙමනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ' කියලත්! ඒත් අපේ හමුදුරුවොන්ගේ එහෙම වැරදි, අඩුපාඩු නැහැ!!! මම අපේ හාමුදුරුවෝ කවුද කියල හොඳටම තේරුම් ගත්තෙත් පස්සේ පස්සේ තමයි!! ...පේන්න ගත්ත!!! දැන් නම් උන්වහන්සේ ගැන තියන පැහැදීම, ආදර ගෞරවය හොල්ලන්න ලැබෙන්නේ නැහැ මාව මැරුවත්!!! අපේ හාමුදුරුවෝ දේශනා පවත්වපු තැන්වලදී සහභාගී වෙච්ච උදවිය අහපු දේවල් අනුව, හාමුදුරුවෝ මේ සංසාරේ භයානක කම, අනතුර ගැන පොඩ්ඩක් සැර බාල කරලා කියනවා මම ගොඩක් වෙලාවට දැකල තියනවා. 'මේක හදිස්සියෙන් කරන්න බැහැ, අනුපිළිවෙලින්, හෙමින් හෙමින් කරන් යන්න ඕනෙ'ය කියල! හමුදුරුවොන්ට කෙනෙකුගේ හිතරිද්දන්න බැරි කමට එහෙම කියනවා ඇති!! ඒත් මට ඒක කරන්නම බැහැ නේ... බුදුහාමුදුරුවොත්, දාන කතා, සීල කතා, ශ්රද්ධා කතා කියන අනුපිළිවෙලින් ධර්ම දේශනා කරපු තැන් තියනවා!! ඒත් ඒ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේට පේනවා යමෙකුට ධර්මය කිව්වොත් අල්ලාවිද? අල්ලන එකක් නැද්ද? එයා කවද කොහේදී ධර්මාවබෝධය සම්පූර්ණ කරලා සංසාර ගමනෙන් නිදහසේ වෙනවද කියන සේරම!!! ඒත් මට නම් එහෙම සුදුසුකම්, හැකියාවල් මොකුත්ම නැහැ!! ඒ හන්ද මම හරි බයයි කෙනෙකුට 'පින් කරකර [U]යන්න[/U]' කියන කතාවටත්!!! ආයි අපි තව කොහේ කියල යන්නද??? දිව්යලෝක, මනුස්ස ලෝකවල අනන්ත වාර ගණනක් ඉපදිලා ඉඳල, මහනවෙලා ධර්ම මාර්ගයටත් යොමුවෙලා ඉඳල, අපි තාමත් ප්රමාදයි! බුදුහාමුදුරුවෝ කිව්වේ, "මම ඇසිපිය හෙලන මොහොතකටවත් මේ සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ!" කියලයි. ඒවගේම "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් කරනවට වඩා හදිස්සියකින්, හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්දර නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්, සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න"ය කියලයි!!! අන්න ඒක හරි point එකක්! සෝතාපන්න මාර්ගයට පැමිණීම! එතකොට බුදුහාමුදුරුවෝ අපිට guarantee එකක් දීල තියෙනවා, සෝතාපන්න වෙනකම් ජීවිතයට අනතුරක් වෙන්නේ නැහැ! සෝතාපන්න උනායින් පස්සේ ආත්ම 7 කට වඩා දුක් විඳින්න වෙන්නේ නැහැ!! කියල. අපිට ඔය ටික කොයිම වෙලාවකවත් අමතක වෙන්න බැහැ!!! ඔය බව තමන්ගේ 'නමට' වඩා හොඳට මතක තියෙන්න ඕනේ!! ඒ හන්ද මම නම් කියන්නේ මේ ආත්මෙදිම මේක ඉවරයක් කරන්න! ඉවරයක් කරගන්න! කියල විතරමයි!! එතන තියෙනවා කෙලින්ම මාර්ග දෙකක ස්වභාවයක්, vector representation එකක් වගේ. ඉස්සරහට ඉස්සරහට යන පාරයි, නිදහස්වීමේ පාරයි! නිදහස් වීමේ පාරටම එන්න!! අඩුම ගන්නේ සෝතාපන්න තත්වයට වත් එන්න!! බෑ කියල එකක් නෑ! මම මේ අවසාන අත්දැකීම ලබන කොට තිතටම තේරුම් අරන් උන්නේ, මේ සකස්වෙච්ච ශරීරය බිඳිලා යනකොට මේ කතන්දර සේරමත් එතැනින්ම ඉවරවෙලා යනවා කියන එක විතරයි! ඉතින් වෙච්චදේ කාටවත් කියන්නත් බය උන! ඒකෙන් අවැඩක් වෙයිද කියල! පස්සේ කාලෙක මට අපේ හාමුදුරුවෝ නිබ්බාන සුත්රය තෝරලා දෙන දේශනාව අහන්න ලැබුන. මම මෙතන කලින් ලිව්වේ... අන්න ඒක! ඒකෙදි බුදුහාමුදුරුවෝ නිවණ තෝරන්න පටන්ගත්තේ... එතන හිරු සඳු නැහැ! කියලයි. ඒ කියන්නේ මේ හැදිච්ච, දකින්න තියන ලෝකයට අදාළ කතාවක් නෙවෙයි නිවණ. ඊළඟට පිහිටියෙත් නැති, නොපිහිටියෙත් නැති, යාමකුත් නැති, ඒමකුත් නැති... කියන කරුණුත් එක්ක බැලුවම, මං මේ දැකල තියෙන්නේ ඒක නේ!! ඉතින් ආයේ වෙන කාගෙන්වත් අහල සැකහැරගන්න, කවුරුවත් ලවා සහතික කරගන්න මොකුත් නැහැ නේ!! බුදුහාමුදුරුවෝ මේ සේරම කියලදීල තියෙන්නේ මීට අවුරුදු 2600 කට විතර කලින්! ඇත්තටම මේකේ ආඩම්බර වෙන්න කියල මොකුත් නැහැ! අපි විපස්සී බුදුරජාණන්වහන්සේයි, උන්වහන්සේගෙන් ධර්මය ලබා සසර ගමනින් නිදහස් වෙච්ච පිරිසටයි වඩා කල්ප 91 ක් ප්රමාදයි!! සිකී, වෙස්සභු බුදු සසුන් වල උදවියට වඩා කල්ප 30 ගණනක් ප්රමාදයි!! අපේ බුදුහාමුදුරුවෝ, සාරිපුත්ත, මොග්ගල්ලාන, ආනන්ද මහරහතුන්ට වඩා අවුරුදු 2600 ගණනක් ප්රමාදයි!! ඉතින් තව මොනවද බල බල ඉන්නේ?? මට නම් තියෙන්නේ 'යන්තම් බේරුණා' කියල ලොකු සැනසිල්ලක්! ඊළඟට අඩුම ගනනේ මේ ජීවිතේට සම්බන්ධ වෙච්ච පිරිසටවත් මෙතනින් නිදහස්වෙන්න උනන්දු කරන්න, උපකාර කරන්න ලොකු උවමනාවක්!! ශ්රී සද්ධර්මයටයි, ධර්ම මාර්ගයටයි පටහැනි ගල්පැලෙන බොරුබේගල් neutralize කරන්න උවමනාවක්!!! එච්චරයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom