Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුකම්පාවෙන් දමිත වෙත,

දැන් ඔයාට පේනවද ඔයාට මම මේකේ මුලින්ම කියපු දේ ? දැන් ඔය ඔය කරපු වැඩෙන් වෙලා තියන්නේ මොකක්ද ? කිසි කෙනෙක් දහමට යොමු වෙලාද ? නැතම් ඔය නිසා කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් , බුදුදහමටත් නින්දාවක් උනාද ? මේ දෙකෙන් ඇත්ත දේ මොකක්ද කියල ඔයාම හිතල බලන්න. ඔයාගේ මේ පොස්ට් එකේ මුල ඉඳලම උත්සාහය තියන්නේ ඔයාට ඔය තරම් දන්නා කෙනෙක් නැහැ කියල පෙන්වන්න තියන උත්සහයක් විතරයි. හැමතැනකම ඔයා හදපු දේ තමයි ඔයා මේ පොඩි මොකක්හරි කැඩිච දෙයක් හැදුව කියල ඔයා වැඩකාරයෙක් වෙන්න හදපු එක. මේක කියවන යන ඕනෙම කෙනෙක්ට එක තේරෙනවා . ඔය දැකල ඇති මහමෙව්න වෙබ් එකේවත් කිසිම තැනක කිසිම සුවමින් වහන්සේ කෙනෙක්වත් අඩුම තරමේ ඒ එකෙන් සෝවාන් කියලවත් නැහැ . එහෙම එකේ ඔය මේ දිගින් දිගටම ඔයා නිවන් අවබෝද කර කියන්නේ ඔයාගේ තියන අබදයක් නිසා . කරුණ කරලා මම මේ කියන දේ හොදට හිතල බලන්න . ඔය මේකට උතර දෙනවත් ප්‍රතිචාර දක්වනවත් අවශ්‍ය තාවයක් නැහැ . මේ මම කියනේ මොකක්ද කියල විතරක් ඔයාම කියවල තේරුම් ගන්න බලන්න .

ඔයාට ඔය වෙලා තියන්නේ පොඩි මානසික අව්ලක් . මේක එතරම්ම ලොකු ලෙඩක් නෙමෙයි සනීප කරගන්න පුළුවන් දෙයක් . එකයි මම මුඅදීම ඔයාට යන්න ඕනේ තැන කිව්වේ. දැන් මම ඔය කියන දේවල් එක එක ඔයාටම පැහැදිලි කරන්නම් . ඔයාට ඔයා බන අහගෙන ඉන්න ගමන් වෙලා තියන්නේ ඔයා කියපු දේම තමයි . ඔයාට දවල් හීනයක් පෙනිලා . එකෙන් ඔයා හිතනවානම් එකයි නිවන කියල ඔයා තමර්ම් නිවනට අපහස කරපු පොල් බුරුව්ක් මේ ලෝකේ තවත් නැහැ . අනිත් කරුණ නිවන කියන්නේ ඔයා ඔයා කියන විදිහේ දවල් හිනයක්නම් , ගංජා මලක් ඇදල ඔයා ඔයා කියන නිවනෙනුත් එහාට යන්න පුළුවන්. මොකද ගංජා කරකො කුඩු කාරයෝ ඕක ඇද්දට පස්සේ ඔයාට වැඩ ලස්සන දේවල් උන්ට පේනවා . ඔයා ඔයා කියනවට වැඩ ගැහීම් දැනීම් මොකවත් නැති ලෝකෙකට යනවා . එතකොට ඔයා කියන්නේ උනුත් නිවන් අවබෝදය ලබල කියලද ? ඔයා ඔයා කරන පොල් බුරු වැඩේ නිසා බුදු දහමට වෙන්නේ මහා අවනම්බුවක් . ඒ වගේම ඔයාට වෙනේ මහා පවක් . මොකද ඔයා මේ කියන්නේ මෙතුවක් කාලයක් අපි අහපු තේරුම් ගත්තු දේවල් සම්පුර්නයෙන්ම වැරදි ඔයා කියන එකමයි හරි කියන එක. ඔයාට ඇත්තටම කිරිබත්ගොඩ හමුදුරුවන්ගන ගව්රවයක් තියනවනම් උන් වහන්සේට කියන්න ඔයාට මේ වෙලා තියන පටලැවිල්ල. මොකද මම උන් වහන්සේව පුද්ගලිකවම දන්නා නිසා. උන්වහන්සේවත් කියන්නේ නැහැ උන් වහන්සේ නිවන් අවබෝද කරලා ඉන්නේ කියල . මට හිතෙනවා දැන් ඔයටද මරය වැහිලා තියන්නේ කියල . මොකද ඔයා මේ කරන්නේ තොරෝම්බෝල් කඩයක් පෙන්නලා මෙන්න නිවන කියල මිනිසුන්ව මුල කරන්න . ඔය කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නම බාවිතා කරලා උන් වහන්සේටත් බුදු දහමටත් කරන්නේ අපහාසයක් . ෂුවර් එකටම එක්කෝ ඔයායි මරය . මේ හදන්නේ බුදු දහම විකුර්ති කරන්න .

ඔයාට පොඩි සෙන් කතාවකුත් කියන්නම් , සමහර විට අහලත් ඇති.

දිනක් මාරයා සිය අතවැසියෙකුත් සමග ගමනක් යමින් සිටියේය. අතර මගදී ඔවුනට දක්නට ලැබුණේ සක්මන් භාවනාවේ නියැළෙමින් සිටි පුද්ගලයෙකි. අවධානයෙන් ඇවිදින මේ මිනිසා තමා ඉදිරියේ ඇති යම් කිසිවක් දැක උද්දාමයට පත්ව සිටියේය.

"මොකක්ද ඔහු දැක්කෙ?" අතවැසියා ඇසීය.

"ඔහු තමා වටා ඇති සත්‍යයෙන් බිඳක් දැකලා." මාරයා ගණනකට නොගෙන පැවසීය.

"නමුත් මාරයා හැටියට ඔබ කලබල වෙන්නෙ නැද්ද මිනිහෙක් එහෙම ටිකක් හරි ඇත්ත දැන ගන්නවට?"

"අපොයි නැහැ." මාරයා පැවසීය. "සාමාන්‍යයෙන් ඔහොම පොඩි ඇත්තක් දැක්ක ගමන් ඒගොල්ලො ඒක මත විශ්වාසයක් ගොඩ නගා ගන්නවා. එතනින් කතාව ඉවරයි."

මේකත් කියවල බලනකො . මේකෙන් මට ඔයාට පැහැදිලි කරන දෙයක් තියනවා .

ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක් විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය අසළ සුරූපී තරුණියක් ළතැවෙමින් සිටියේ එගොඩ වීමට බියෙනි.

ගුරු හිමිනම ඇයගේ අවශ්‍යතාවය විමසා, ඇයව සිය කරෙහි තබාගෙන නදියෙන් එගොඩ කරවූ සේක.

ගෝල හිමිනමට මෙය මහත් ගැටලුවක් විය. ගුරු හිමිනම තම සිල් බිඳ ගත්තා නේද? නමුත් උන්වහන්සේ සිල්වත් ගුණවත් භික්ෂූන්වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ තෙරනමකි. ගුරු හිමිනමගෙන් මෙය විමසනවාද නැද්ද? උන්වහන්සේ කළ ක්‍රියාවෙන් පසු විශ්වාසය තැබිය හැකිද නැද්ද? වයසක කාන්තාවක්නම් තව කමක් නැත. නමුත් තරුණ සුරූපි කාන්තාවක්?

රාත්‍රියේ නවාතැන් ගන්නා ආරාමයට පැමිණෙන තුරුම ගෝල හිමිනම කල්පනා කළේ මේ පිළිබඳවය. තවත් ඉවසිය නොහැකි තැන උන්වහන්සේ ගුරු හිමියන්ගෙන් මේ ගැන විමසූහ.

"මම ඒ කාන්තාව ගං ඉවුරේ තියලයි ආවෙ." ගුරු හිමිනම පැවසූහ. "ඔබ තවමත් ඇය කරේ තියන් ඉන්නෙ මොකද?"

මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයා කරලා තියනෙත්. ඒ කියන්නේ දැන් බලන්න මේ එකකිරි එකේ ඉන්න අපි කොයි තරම්නම් දේවල් වලට ගහ මර ගන්නවද ? කොයිතරම්නම් දේවල් එක එක්කෙනාට කියා ගනවද ? හැබැයි අපි ඒ දෙවක් කිව්වා කර එතනින් ඉවරයි . නමුත් නිවන් අවබෝද කර කියන ඔයා මොකක්ද කරලා තියන්නේ අර එක එක්කෙනා කියපු කතා අල්ලාගෙන ඉඳල . ඔයා මේ කියල තියන දේවල් ඇහුවම මටනම් ඇත්තටම ඔයා ගැන දුක හිතුන . අනිත් යටත් එකම තමයි හිතෙන්න ඇත්තේ . ඉතින් ඒ ගොල්ලොත් ඕවට ප්‍රතිචාර නොදක්වන්න ඇති. නමුත් නිවන් අවබෝද කර කියන ඔයා කියන මේ බුරු කතා වලට ප්‍රතිචාර දක්වන්න තරම් මේකේ ඉන්න අනිත් අයට මොලේ අමාරුවක් නැතුව ඇති . මොකද ඔයා මේ කියන කතා ඇහුවම බුදු දහමත් විහිළු කතා පොතකට සමාන වෙනවා .මේ විශ්වයේ කාටත් කොතනත් හැමදාම සත්යවෙන දෙයක් කියලම මම නවත්වන්නම් ඒ තමයි හැමදේම ඇතිවෙන නැතිවෙන දේවල් කියන එක . ඉතින් එක ඔයාගේ මේ පොස්ට් එකටත් පොදුයි . ඔහොම තමයි ලෝක සොබාවය. ඔයාගේ මේ පොස්ට් එකත් කාලෙකට උඩට එනවා කාලෙකට යට යනවා . ටික කාලෙකින් නැති වෙලා යනවා . ඕක වෙනස් කරන්න කාටවත් බැහැ. 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි', 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා කියල ඔයා දානවනම් අයි ඔයත් මේ සුරඟන කතා පොත් කියනවන අයගේ ගානට වැටෙන්නේ ?

නැවතත් මතක් කරන්නේ නිවනට හා බුදු දහමට කරන ගව්රවයක් ලෙසට හිතල ගිහිල්ල ඔයා අබදෙට ප්‍රතිකාර කරගන්න . මේකට ප්‍රතිචාර අවශ්‍ය නැහැ . මේ ටික හරි කියන්න හිතුනේ නිවන් දැකලත් ඔයා ප්‍රතිචාර බලපොරෝතුවෙන් ඉන්න නිසා .

[QUOTE="mensoft2003, post: 8869954, member: 49361"] [SIZE="3"]අනුකම්පාවෙන් දමිත වෙත, දැන් ඔයාට පේනවද ඔයාට මම මේකේ මුලින්ම කියපු දේ ? දැන් ඔය ඔය කරපු වැඩෙන් වෙලා තියන්නේ මොකක්ද ? කිසි කෙනෙක් දහමට යොමු වෙලාද ? නැතම් ඔය නිසා කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් , බුදුදහමටත් නින්දාවක් උනාද ? මේ දෙකෙන් ඇත්ත දේ මොකක්ද කියල ඔයාම හිතල බලන්න. ඔයාගේ මේ පොස්ට් එකේ මුල ඉඳලම උත්සාහය තියන්නේ ඔයාට ඔය තරම් දන්නා කෙනෙක් නැහැ කියල පෙන්වන්න තියන උත්සහයක් විතරයි. හැමතැනකම ඔයා හදපු දේ තමයි ඔයා මේ පොඩි මොකක්හරි කැඩිච දෙයක් හැදුව කියල ඔයා වැඩකාරයෙක් වෙන්න හදපු එක. මේක කියවන යන ඕනෙම කෙනෙක්ට එක තේරෙනවා . ඔය දැකල ඇති මහමෙව්න වෙබ් එකේවත් කිසිම තැනක කිසිම සුවමින් වහන්සේ කෙනෙක්වත් අඩුම තරමේ ඒ එකෙන් සෝවාන් කියලවත් නැහැ . එහෙම එකේ ඔය මේ දිගින් දිගටම ඔයා නිවන් අවබෝද කර කියන්නේ ඔයාගේ තියන අබදයක් නිසා . කරුණ කරලා මම මේ කියන දේ හොදට හිතල බලන්න . ඔය මේකට උතර දෙනවත් ප්‍රතිචාර දක්වනවත් අවශ්‍ය තාවයක් නැහැ . මේ මම කියනේ මොකක්ද කියල විතරක් ඔයාම කියවල තේරුම් ගන්න බලන්න . ඔයාට ඔය වෙලා තියන්නේ පොඩි මානසික අව්ලක් . මේක එතරම්ම ලොකු ලෙඩක් නෙමෙයි සනීප කරගන්න පුළුවන් දෙයක් . එකයි මම මුඅදීම ඔයාට යන්න ඕනේ තැන කිව්වේ. දැන් මම ඔය කියන දේවල් එක එක ඔයාටම පැහැදිලි කරන්නම් . ඔයාට ඔයා බන අහගෙන ඉන්න ගමන් වෙලා තියන්නේ ඔයා කියපු දේම තමයි . ඔයාට දවල් හීනයක් පෙනිලා . එකෙන් ඔයා හිතනවානම් එකයි නිවන කියල ඔයා තමර්ම් නිවනට අපහස කරපු පොල් බුරුව්ක් මේ ලෝකේ තවත් නැහැ . අනිත් කරුණ නිවන කියන්නේ ඔයා ඔයා කියන විදිහේ දවල් හිනයක්නම් , ගංජා මලක් ඇදල ඔයා ඔයා කියන නිවනෙනුත් එහාට යන්න පුළුවන්. මොකද ගංජා කරකො කුඩු කාරයෝ ඕක ඇද්දට පස්සේ ඔයාට වැඩ ලස්සන දේවල් උන්ට පේනවා . ඔයා ඔයා කියනවට වැඩ ගැහීම් දැනීම් මොකවත් නැති ලෝකෙකට යනවා . එතකොට ඔයා කියන්නේ උනුත් නිවන් අවබෝදය ලබල කියලද ? ඔයා ඔයා කරන පොල් බුරු වැඩේ නිසා බුදු දහමට වෙන්නේ මහා අවනම්බුවක් . ඒ වගේම ඔයාට වෙනේ මහා පවක් . මොකද ඔයා මේ කියන්නේ මෙතුවක් කාලයක් අපි අහපු තේරුම් ගත්තු දේවල් සම්පුර්නයෙන්ම වැරදි ඔයා කියන එකමයි හරි කියන එක. ඔයාට ඇත්තටම කිරිබත්ගොඩ හමුදුරුවන්ගන ගව්රවයක් තියනවනම් උන් වහන්සේට කියන්න ඔයාට මේ වෙලා තියන පටලැවිල්ල. මොකද මම උන් වහන්සේව පුද්ගලිකවම දන්නා නිසා. උන්වහන්සේවත් කියන්නේ නැහැ උන් වහන්සේ නිවන් අවබෝද කරලා ඉන්නේ කියල . මට හිතෙනවා දැන් ඔයටද මරය වැහිලා තියන්නේ කියල . මොකද ඔයා මේ කරන්නේ තොරෝම්බෝල් කඩයක් පෙන්නලා මෙන්න නිවන කියල මිනිසුන්ව මුල කරන්න . ඔය කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නම බාවිතා කරලා උන් වහන්සේටත් බුදු දහමටත් කරන්නේ අපහාසයක් . ෂුවර් එකටම එක්කෝ ඔයායි මරය . මේ හදන්නේ බුදු දහම විකුර්ති කරන්න . ඔයාට පොඩි සෙන් කතාවකුත් කියන්නම් , සමහර විට අහලත් ඇති. [B][COLOR="blue"]දිනක් මාරයා සිය අතවැසියෙකුත් සමග ගමනක් යමින් සිටියේය. අතර මගදී ඔවුනට දක්නට ලැබුණේ සක්මන් භාවනාවේ නියැළෙමින් සිටි පුද්ගලයෙකි. අවධානයෙන් ඇවිදින මේ මිනිසා තමා ඉදිරියේ ඇති යම් කිසිවක් දැක උද්දාමයට පත්ව සිටියේය. "මොකක්ද ඔහු දැක්කෙ?" අතවැසියා ඇසීය. "ඔහු තමා වටා ඇති සත්‍යයෙන් බිඳක් දැකලා." මාරයා ගණනකට නොගෙන පැවසීය. "නමුත් මාරයා හැටියට ඔබ කලබල වෙන්නෙ නැද්ද මිනිහෙක් එහෙම ටිකක් හරි ඇත්ත දැන ගන්නවට?" "අපොයි නැහැ." මාරයා පැවසීය. "සාමාන්‍යයෙන් ඔහොම පොඩි ඇත්තක් දැක්ක ගමන් ඒගොල්ලො ඒක මත විශ්වාසයක් ගොඩ නගා ගන්නවා. එතනින් කතාව ඉවරයි.[/COLOR]"[/B] මේකත් කියවල බලනකො . මේකෙන් මට ඔයාට පැහැදිලි කරන දෙයක් තියනවා . [B][COLOR="Blue"]ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක් විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය අසළ සුරූපී තරුණියක් ළතැවෙමින් සිටියේ එගොඩ වීමට බියෙනි. ගුරු හිමිනම ඇයගේ අවශ්‍යතාවය විමසා, ඇයව සිය කරෙහි තබාගෙන නදියෙන් එගොඩ කරවූ සේක. ගෝල හිමිනමට මෙය මහත් ගැටලුවක් විය. ගුරු හිමිනම තම සිල් බිඳ ගත්තා නේද? නමුත් උන්වහන්සේ සිල්වත් ගුණවත් භික්ෂූන්වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ තෙරනමකි. ගුරු හිමිනමගෙන් මෙය විමසනවාද නැද්ද? උන්වහන්සේ කළ ක්‍රියාවෙන් පසු විශ්වාසය තැබිය හැකිද නැද්ද? වයසක කාන්තාවක්නම් තව කමක් නැත. නමුත් තරුණ සුරූපි කාන්තාවක්? රාත්‍රියේ නවාතැන් ගන්නා ආරාමයට පැමිණෙන තුරුම ගෝල හිමිනම කල්පනා කළේ මේ පිළිබඳවය. තවත් ඉවසිය නොහැකි තැන උන්වහන්සේ ගුරු හිමියන්ගෙන් මේ ගැන විමසූහ. "මම ඒ කාන්තාව ගං ඉවුරේ තියලයි ආවෙ." ගුරු හිමිනම පැවසූහ. "ඔබ තවමත් ඇය කරේ තියන් ඉන්නෙ මොකද?"[/COLOR][/B] මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයා කරලා තියනෙත්. ඒ කියන්නේ දැන් බලන්න මේ එකකිරි එකේ ඉන්න අපි කොයි තරම්නම් දේවල් වලට ගහ මර ගන්නවද ? කොයිතරම්නම් දේවල් එක එක්කෙනාට කියා ගනවද ? හැබැයි අපි ඒ දෙවක් කිව්වා කර එතනින් ඉවරයි . නමුත් නිවන් අවබෝද කර කියන ඔයා මොකක්ද කරලා තියන්නේ අර එක එක්කෙනා කියපු කතා අල්ලාගෙන ඉඳල . ඔයා මේ කියල තියන දේවල් ඇහුවම මටනම් ඇත්තටම ඔයා ගැන දුක හිතුන . අනිත් යටත් එකම තමයි හිතෙන්න ඇත්තේ . ඉතින් ඒ ගොල්ලොත් ඕවට ප්‍රතිචාර නොදක්වන්න ඇති. නමුත් නිවන් අවබෝද කර කියන ඔයා කියන මේ බුරු කතා වලට ප්‍රතිචාර දක්වන්න තරම් මේකේ ඉන්න අනිත් අයට මොලේ අමාරුවක් නැතුව ඇති . මොකද ඔයා මේ කියන කතා ඇහුවම බුදු දහමත් විහිළු කතා පොතකට සමාන වෙනවා .මේ විශ්වයේ කාටත් කොතනත් හැමදාම සත්යවෙන දෙයක් කියලම මම නවත්වන්නම් ඒ තමයි හැමදේම ඇතිවෙන නැතිවෙන දේවල් කියන එක . ඉතින් එක ඔයාගේ මේ පොස්ට් එකටත් පොදුයි . ඔහොම තමයි ලෝක සොබාවය. ඔයාගේ මේ පොස්ට් එකත් කාලෙකට උඩට එනවා කාලෙකට යට යනවා . ටික කාලෙකින් නැති වෙලා යනවා . ඕක වෙනස් කරන්න කාටවත් බැහැ. 'මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි', 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල බුදුහාමුදුරුවෝ කියල තියනවා කියල ඔයා දානවනම් අයි ඔයත් මේ සුරඟන කතා පොත් කියනවන අයගේ ගානට වැටෙන්නේ ? නැවතත් මතක් කරන්නේ නිවනට හා බුදු දහමට කරන ගව්රවයක් ලෙසට හිතල ගිහිල්ල ඔයා අබදෙට ප්‍රතිකාර කරගන්න . මේකට ප්‍රතිචාර අවශ්‍ය නැහැ . මේ ටික හරි කියන්න හිතුනේ නිවන් දැකලත් ඔයා ප්‍රතිචාර බලපොරෝතුවෙන් ඉන්න නිසා . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom