Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතනට set වෙච්ච ශ්‍රද්ධාව, යෝනිසෝමනසිකාරය අංශුමාත්රයක් වත් නැති මෝඩයෝ කීපදෙනෙක් සේරම වැරදියට තේරුම් අරගෙන, ඔක්කොම අනාගන දැඟලුවට, ගොඩදෙනෙක් ඉන්නවනේ මේ වැඩෙන් පලක් ප්‍රයෝජනයක් ගත්ත!! thread එකේ සද්දේ දාගෙන දඟලපු උන් දන්නේ නැහැනේ මේකෙන් වැඩක් ගත්තු උදවිය මට දක්වපු ප්‍රතිචාරය! (මොකද වැදගත් මිනිස්සු, මහපාරේ රෙනවා වගේ වැඩ කරන්නේ නැහැ නේ... අනික් හැමෝටම පේන්න, පලාතම ගඳ ගස්සවන්න). මේ එකෙක් කියනවා ණිවන් අවබෝධය දවල් හීනයක්ලු! ඌ හිතන් ඉන්නේ ඌ ඔහොම්මම ඉඳන්, භව පැවැත්මත් තියාගෙනම නිවණුත් දකින්නද කොහෙද? බුදුහාමුදුරුවෝ විස්තරකරපු දෙයක් විශ්වාස නැති, ශ්‍රද්ධාව අංශුමාත්රයක් නැති මේවගේ මෝඩ හරකෙක් කියන කතන්දර වලට අහුවෙන්න එපා! අනික ඌ මේ thread එකේ දැකල තියෙන්නෙත් මම මගේ ගැන කියපුටික විතරයි! ධර්ම කරුණු කිසි එකක් ඌට 'පෙනිලා' නැහැ!! පොට්ටයෙක්ද කොහෙද. හාමුදුරුවෝ නිතර නිතර මුණගැහෙන බවකුත් කියල තිබුන... මුණගැහුන නෙවෙයි එහෙ පදිංචිවෙලා හිටියත් වැඩක් නැහැ!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මගේ ලඟින් වාඩිවෙලා, සිවුරු කොනෙන් අල්ලාගෙන හිටියත් වැඩක් නැහැ" කියල! අහල ඇති නේ... අපේ හාමුදුරුවොත් කියනවා ඒක! "ධර්මය අල්ලාවි කියල හිතන අය බැලුවම ධර්මයට ගව්ගානක් දුරයි, අල්ලන්නේ වෙන කොහෙවත් ඉන්න අය"යි කියල!! ඉතින්, පිස්සෙකුට රැවටෙන්න එපා! බොහොම පරිස්සමින් කල්පණා කරලා, ශ්‍රී සද්ධර්මයත් එක්ක ගලපලා බලල, හරිදේ මොකද්ද බොරුව මොකද්ද කියල තෝරා බේරාගෙන පිළිගන්න. හොඳ සිහියෙන් සේරම කරන් යන්න. ධර්මමාර්ගයට අනුග්‍රහ ලැබෙනවා හරි අඩුයි! කකුලෙන් අදින එකමයි වැඩි!! මම මුල ඉඳන්ම කියල ඇති, අපේ හමුදුරුවොන්ගේම උපකාරය ලබාගන්න!! මේ වෙනකොට මේ කරුණු තව එක එක විදියට තෝරලා කියලාදෙන බුද්ධ දේශනා ගොඩාක් උන්වහන්සේ සරල සිංහලෙන් තෝරලා දේශනා කරපුව මහමෙව්නාව site එකේ දාල තියනවා! තමන්ට හරි අවබෝධය ඇතිවෙනකන්ම අහන්න! ණුවනින් කල්පනාකරකරම බලන්න!! මේ නිවැරදිව කල්පණා කරන්න වත් බැරි, යෝනිසෝමනසිකාරය නැති, එක එක්කෙනාට හිතෙන 'වැල්බයිල' වලින් වැඩක් නැහැ!

මට ඕනේ මේ ක්ෂණසම්පත්තිය අපතේ නොයන විදියට, පුළුවන් පුළුවන් හැමෝම ශ්‍රී සද්ධර්මයටම උනන්දු කරවන්න. ඒ වෙනුවෙන් දැන් මාස ගණනාවක් තිස්සේ කල්පණා කරකර notes හදාගෙන මේක ලිව්වා. පටන්ගත්තෙත් බයෙන් බයෙන්, මෙහෙම දේවල් පුරුදු නැති හන්ද! ඉතින් ඇත්තම කියනවනම් මේකට බැස්සෙත් 'මට තේරෙන' නොපෙනෙන ලෝකවල අයගෙනුත් උදව් ඉල්ලලා! හුඟක් වෙලාවල පැහැදිලිවම උපකාර ලැබුණා! ඉතින් හරි සන්තෝසයි... ඒ සේරමත් උපකාර උනා මේ වැඩේට!! ඉතින් දැන් කෙලවරට ඇවිල්ල මේ දවස් දෙක තුනේ පොඩි විවේකයක් ගත්ත. ඉතින් ඔයාල තාම 'ගිනි අවුලුවන්න' try කරන අයනේ... මතකනේ... ඉතින්, දැන්ම විවේක ගන්න හදන්න එපා! කරුණු හොඳට බලාගෙන, ධාරණය කරගෙන, අවසානයක් දකිනකන්ම දිගටම යන්න!! වරදින්නේ නැහැ!!

මට දැන් ටිකක් හිතට fit! මොකද කලයුතුදේ කළ කෙනෙක් හැටියට මං අනික් අයට කියන්න තියන සේරම වගේ මේකේ ලිව්වා. ඉතින් විශ්වාසයකින් පිළිගන්න ඕනෙම කෙනෙකුට අසරණ නොවී, දිගටම ගිහින් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්න මේක ලොකු උපකාරයක් වෙයි! ආයේ වරදින්න කිසිම දෙයක් නැහැ! එක එක්කෙනාගේ බොරුවලට රැවටිලා අමාරුවේ වැටෙන්න ඕනෙත් නැහැ!! මම දැනටත් දන්න දන්න අයට මේක බලන්නය කිව්වා. ඉතින් මේක ඉවර කරලා අර කලින් ලියපු thread එකේ දාපු වැදගත් කරුණුත් සිංහලෙන් හදාගෙන වෙනමම තැනක දාන්නයි හිතන් ඉන්නේ. ඊළඟට පුළුවන් විදියට printouts ටිකකුත් හදාගන්න ඕනේ... අපේ යාලුවෝ, නෑදෑයෝ හුඟදෙනෙකුට computer/internet මොකවත් නැහැ! ඒ හන්ද, කාගෙන් හරි උදව්වක් ලබාගෙන පොතක් වගේ හදල දුන්නොත් මිසක් මගේ සමීප අය හුඟ දෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් ලබන්න වෙන්නේ නැහැ! එයාලටත් මේ විස්තර දැනගන්න හදල දෙන්න ඕනේ නේ... ඒ ගැනත් බලන්න ඕනේ.

අන්තිමට ඉතින් කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. මෙතන මම plumber කියන වචනයේ b අකුර වගෙයි. වචනේ හැදෙන්න b ඕනේ උනාට ඒක සද්දවෙන්නේ නැහැ! මේ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණයාමෙන්, කල්‍යාණමිත්‍ර ආශ්රයෙන් ලැබුණු දායාද!! මම කලේ තව පිරිසක් අතරට ඒ දායාද රැගෙන යාමක් විතරයි!! ඊළඟට අවබෝධය සම්පූර්ණ කරගත් කෙනෙක් කියන්නේ යමක් කමක් කරන්න හැකියාවක් තියනවා කියන එකයි! පණ තියනකම් ඕනේ කෙනෙකුට ඒ උපකාරය ලබාගන්න පුළුවන්! ආයේ කවදාවත්ම අසරණ නොවෙන්න වැඩකටයුතු කරගන්න!!!

[QUOTE="Damith Kariyawasam, post: 8891845, member: 31903"] [SIZE="5"]මෙතනට set වෙච්ච ශ්‍රද්ධාව, යෝනිසෝමනසිකාරය අංශුමාත්රයක් වත් නැති මෝඩයෝ කීපදෙනෙක් සේරම වැරදියට තේරුම් අරගෙන, ඔක්කොම අනාගන දැඟලුවට, ගොඩදෙනෙක් ඉන්නවනේ මේ වැඩෙන් පලක් ප්‍රයෝජනයක් ගත්ත!! thread එකේ සද්දේ දාගෙන දඟලපු උන් දන්නේ නැහැනේ මේකෙන් වැඩක් ගත්තු උදවිය මට දක්වපු ප්‍රතිචාරය! (මොකද වැදගත් මිනිස්සු, මහපාරේ රෙනවා වගේ වැඩ කරන්නේ නැහැ නේ... අනික් හැමෝටම පේන්න, පලාතම ගඳ ගස්සවන්න). මේ එකෙක් කියනවා ණිවන් අවබෝධය දවල් හීනයක්ලු! ඌ හිතන් ඉන්නේ ඌ ඔහොම්මම ඉඳන්, භව පැවැත්මත් තියාගෙනම නිවණුත් දකින්නද කොහෙද? බුදුහාමුදුරුවෝ විස්තරකරපු දෙයක් විශ්වාස නැති, ශ්‍රද්ධාව අංශුමාත්රයක් නැති මේවගේ මෝඩ හරකෙක් කියන කතන්දර වලට අහුවෙන්න එපා! අනික ඌ මේ thread එකේ දැකල තියෙන්නෙත් මම මගේ ගැන කියපුටික විතරයි! ධර්ම කරුණු කිසි එකක් ඌට 'පෙනිලා' නැහැ!! පොට්ටයෙක්ද කොහෙද. හාමුදුරුවෝ නිතර නිතර මුණගැහෙන බවකුත් කියල තිබුන... මුණගැහුන නෙවෙයි එහෙ පදිංචිවෙලා හිටියත් වැඩක් නැහැ!! බුදුහාමුදුරුවෝ කිව්වා, "මගේ ලඟින් වාඩිවෙලා, සිවුරු කොනෙන් අල්ලාගෙන හිටියත් වැඩක් නැහැ" කියල! අහල ඇති නේ... අපේ හාමුදුරුවොත් කියනවා ඒක! "ධර්මය අල්ලාවි කියල හිතන අය බැලුවම ධර්මයට ගව්ගානක් දුරයි, අල්ලන්නේ වෙන කොහෙවත් ඉන්න අය"යි කියල!! ඉතින්, පිස්සෙකුට රැවටෙන්න එපා! බොහොම පරිස්සමින් කල්පණා කරලා, ශ්‍රී සද්ධර්මයත් එක්ක ගලපලා බලල, හරිදේ මොකද්ද බොරුව මොකද්ද කියල තෝරා බේරාගෙන පිළිගන්න. හොඳ සිහියෙන් සේරම කරන් යන්න. ධර්මමාර්ගයට අනුග්‍රහ ලැබෙනවා හරි අඩුයි! කකුලෙන් අදින එකමයි වැඩි!! මම මුල ඉඳන්ම කියල ඇති, අපේ හමුදුරුවොන්ගේම උපකාරය ලබාගන්න!! මේ වෙනකොට මේ කරුණු තව එක එක විදියට තෝරලා කියලාදෙන බුද්ධ දේශනා ගොඩාක් උන්වහන්සේ සරල සිංහලෙන් තෝරලා දේශනා කරපුව මහමෙව්නාව site එකේ දාල තියනවා! තමන්ට හරි අවබෝධය ඇතිවෙනකන්ම අහන්න! ණුවනින් කල්පනාකරකරම බලන්න!! මේ නිවැරදිව කල්පණා කරන්න වත් බැරි, යෝනිසෝමනසිකාරය නැති, එක එක්කෙනාට හිතෙන 'වැල්බයිල' වලින් වැඩක් නැහැ! මට ඕනේ මේ ක්ෂණසම්පත්තිය අපතේ නොයන විදියට, පුළුවන් පුළුවන් හැමෝම ශ්‍රී සද්ධර්මයටම උනන්දු කරවන්න. ඒ වෙනුවෙන් දැන් මාස ගණනාවක් තිස්සේ කල්පණා කරකර notes හදාගෙන මේක ලිව්වා. පටන්ගත්තෙත් බයෙන් බයෙන්, මෙහෙම දේවල් පුරුදු නැති හන්ද! ඉතින් ඇත්තම කියනවනම් මේකට බැස්සෙත් 'මට තේරෙන' නොපෙනෙන ලෝකවල අයගෙනුත් උදව් ඉල්ලලා! හුඟක් වෙලාවල පැහැදිලිවම උපකාර ලැබුණා! ඉතින් හරි සන්තෝසයි... ඒ සේරමත් උපකාර උනා මේ වැඩේට!! ඉතින් දැන් කෙලවරට ඇවිල්ල මේ දවස් දෙක තුනේ පොඩි විවේකයක් ගත්ත. ඉතින් ඔයාල තාම 'ගිනි අවුලුවන්න' try කරන අයනේ... මතකනේ... ඉතින්, දැන්ම විවේක ගන්න හදන්න එපා! කරුණු හොඳට බලාගෙන, ධාරණය කරගෙන, අවසානයක් දකිනකන්ම දිගටම යන්න!! වරදින්නේ නැහැ!! මට දැන් ටිකක් හිතට fit! මොකද කලයුතුදේ කළ කෙනෙක් හැටියට මං අනික් අයට කියන්න තියන සේරම වගේ මේකේ ලිව්වා. ඉතින් විශ්වාසයකින් පිළිගන්න ඕනෙම කෙනෙකුට අසරණ නොවී, දිගටම ගිහින් ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්න මේක ලොකු උපකාරයක් වෙයි! ආයේ වරදින්න කිසිම දෙයක් නැහැ! එක එක්කෙනාගේ බොරුවලට රැවටිලා අමාරුවේ වැටෙන්න ඕනෙත් නැහැ!! මම දැනටත් දන්න දන්න අයට මේක බලන්නය කිව්වා. ඉතින් මේක ඉවර කරලා අර කලින් ලියපු thread එකේ දාපු වැදගත් කරුණුත් සිංහලෙන් හදාගෙන වෙනමම තැනක දාන්නයි හිතන් ඉන්නේ. ඊළඟට පුළුවන් විදියට printouts ටිකකුත් හදාගන්න ඕනේ... අපේ යාලුවෝ, නෑදෑයෝ හුඟදෙනෙකුට computer/internet මොකවත් නැහැ! ඒ හන්ද, කාගෙන් හරි උදව්වක් ලබාගෙන පොතක් වගේ හදල දුන්නොත් මිසක් මගේ සමීප අය හුඟ දෙනෙකුට මේකෙන් ප්‍රයෝජනයක් ලබන්න වෙන්නේ නැහැ! එයාලටත් මේ විස්තර දැනගන්න හදල දෙන්න ඕනේ නේ... ඒ ගැනත් බලන්න ඕනේ. අන්තිමට ඉතින් කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි. මෙතන මම plumber කියන වචනයේ b අකුර වගෙයි. වචනේ හැදෙන්න b ඕනේ උනාට ඒක සද්දවෙන්නේ නැහැ! මේ සේරම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සරණයාමෙන්, කල්‍යාණමිත්‍ර ආශ්රයෙන් ලැබුණු දායාද!! මම කලේ තව පිරිසක් අතරට ඒ දායාද රැගෙන යාමක් විතරයි!! ඊළඟට අවබෝධය සම්පූර්ණ කරගත් කෙනෙක් කියන්නේ යමක් කමක් කරන්න හැකියාවක් තියනවා කියන එකයි! පණ තියනකම් ඕනේ කෙනෙකුට ඒ උපකාරය ලබාගන්න පුළුවන්! ආයේ කවදාවත්ම අසරණ නොවෙන්න වැඩකටයුතු කරගන්න!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom