Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද CCDs සම්බන්ධ විස්තර වගයක් හොයන්න ගිහින් අහම්බෙන් වගේ 'Cornell Center for Materials Research' කියල site එකකට යැවුණ. ඒකෙ interesting Q&A වගයක් දැකල පොඩ්ඩක් බැලුව. මෙතන මේ මම දාපු 'technical explanation' එකට සම්බන්ධ තොරතුරු වගයක් තිබිල පොඩි උපුටාගැනීමක් කලා...

** Many adults think that dogs and cats cannot see any colors, only shades of gray. But this is not true. Cats and dogs can see some colors but not all of them. So in a sense they are like adults who are colorblind. Cats and dogs have cells in their eyes that respond well in bright and dim light. At night, cats and dogs use cells called rods that are sensitive to dim light. They are found in a lining at the back of the eye called the retina. When light falls on the rods, they send a message to the brain to explain the image that they see. For the bright light of day, you need cells called cones. But having cones in your eyes also means that you can also see color. Humans have three kinds of cones that allow them to see blue, red and green. So humans (and monkeys!) can see in full color. Dogs and cats only have two kinds of cones sensitive to blue and green light. So they do see some colors. By the way, if you have a horse or pony at home, they have red and blue cones. Horses see some colors, but they can't tell green from gray. **

** "Ringing" in the ears is called tinnitus. It happens when delicate cells inside your ear that send sound messages to your brain are injured or over-stimulated. These cells have projections on them that look like hairs, and they are called "hair cells". The perception of sound starts when pressure waves moving through the air reach your ears. This causes your eardrums to vibrate, and these movements are transferred to the fluid in the inner ear, where the hair cells are located. Movement of the inner ear's fluid leads to bending of the tiny hairs on the hair cells. This bending excites the hair cells, and causes them to send electrical signals to your brain through a nerve called the "auditory nerve". Your brain interprets the electrical signals from the auditory nerve as sound. **

මේ ඉතින් ඔය (අ)විද්‍යාඥයෝ දැන් මනුස්ස සරීර ගැන හොයාගත්තු දේවල්! (අ)විද්‍යාඥයෝ දැන් හොයාගත්තට බුදුවරු ඕව ඔයිටත්වඩා හොඳට අවබෝධකරන්නේ සෑහෙන 'බර කාලෙක' ඉඳන්! ඕව නිවැරදි හන්ද තමයි දැන් ඔය වෛද්‍ය විද්‍යාවෙන් එහෙම එක එක ජාතියේ 'හාස්කම්' පෙන්වන්නේ! මම කලේ අන්න ඒවිදිය, නිවැරදි බව තහවුරු වෙච්ච කරුණු, බුදුහාමුදුරුවෝ කියපු දේවල් එක්ක ගලපලා මේ සංසාර ගමනට අදාළ මුළු විස්තරයම තව විදියකට පැහැදිලි කරපු එකතමයි! ඒක හැබැයි හොඳටම 'මීටර්' වෙන්නේ technical කෙනෙකුටම තමයි!

ඉතින් විද්‍යාව කොච්චර දියුණුවෙලා by-pass කතන්දර වගේ serious දේවල් කරලා හිටන් බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතුව හැම කෙනෙක්ම 'කූරිය ගහන එක' ටික කාලෙකට හරි කල්දාන්න දැන් හැකියාවක් ලබා ගත්තට, දවසක definitely 'කූරිය ගහන්න' වෙනවම තමයි!!! ඒක වෙනස් කරන්න බැහැ. ඉතින් ඔය ඉවරයක් නැතුව මැරෙන්න වෙන එක ඇහුවම, මම නම් ඇත්තටම 'අම්බානට' බය උනා... ඒත් ඒකෙන් ගැලවෙන්නත් බැහැලු නිවන් අවබෝධ කරගන්නේ නැතුව!! අන්න ඒක හන්දයි මම නම් maxa try එකක් දාල, නිවන් අවබෝධකරලම නතර උනේ... නැතුව මෙතන ඉන්න අයට කියන්නවත්, පෙන්නන්න වත් නෙවෙයි! ඉතින් දැන් මම නම් දන්නවා මට සම්බන්ධ සේරම අබල් බබල් මෙතැනින්ම අහවර බව!!

try කරලා try කරලා ඔයාලත් ඒක කරගන්න!!! මේ 'මෝඩ චුන්' ගන්න තැනක් නෙවෙයි! 'මෝඩ චුන්' වලට වෙලාවකුත් නෙවෙයි!! visa තියෙන්නේ තව කොච්චර කාලෙකටද කියල කවුරුවත් දන්නෙත් නැහැ නේ...

[QUOTE="Damith Kariyawasam, post: 8908929, member: 31903"] [SIZE="3"]අද CCDs සම්බන්ධ විස්තර වගයක් හොයන්න ගිහින් අහම්බෙන් වගේ 'Cornell Center for Materials Research' කියල site එකකට යැවුණ. ඒකෙ interesting Q&A වගයක් දැකල පොඩ්ඩක් බැලුව. මෙතන මේ මම දාපු 'technical explanation' එකට සම්බන්ධ තොරතුරු වගයක් තිබිල පොඩි උපුටාගැනීමක් කලා...[/SIZE] [SIZE="4"]** Many adults think that dogs and cats cannot see any colors, only shades of gray. But this is not true. Cats and dogs can see some colors but not all of them. So in a sense they are like adults who are colorblind. Cats and dogs have cells in their eyes that respond well in bright and dim light. At night, cats and dogs use cells called rods that are sensitive to dim light. They are found in a lining at the back of the eye called the retina. When light falls on the rods, [B]they send a message to the brain to explain[/B] the image that they see. For the bright light of day, you need cells called cones. But having cones in your eyes also means that you can also see color. [B]Humans have three kinds of cones that allow them to [U]see blue, red and green[/U][/B]. So humans (and monkeys!) can see in full color. Dogs and cats only have two kinds of cones sensitive to blue and green light. So they do see some colors. By the way, if you have a horse or pony at home, they have red and blue cones. Horses see some colors, but they can't tell green from gray. ** ** "Ringing" in the ears is called tinnitus. It happens when delicate cells inside your ear that [B]send sound messages to your brain[/B] are injured or over-stimulated. These cells have projections on them that look like hairs, and they are called "hair cells". The perception of sound starts when pressure waves moving through the air reach your ears. This causes your eardrums to vibrate, and these movements are transferred to the fluid in the inner ear, where the hair cells are located. Movement of the inner ear's fluid leads to bending of the tiny hairs on the hair cells. [B]This bending excites the hair cells, and causes them to [U]send electrical signals to your brain[/U] through a nerve called the "auditory nerve"[/B]. Your brain interprets the electrical signals from the auditory nerve as sound. **[/SIZE] [SIZE="3"]මේ ඉතින් ඔය (අ)විද්‍යාඥයෝ දැන් මනුස්ස සරීර ගැන හොයාගත්තු දේවල්! (අ)විද්‍යාඥයෝ දැන් හොයාගත්තට බුදුවරු ඕව ඔයිටත්වඩා හොඳට අවබෝධකරන්නේ සෑහෙන 'බර කාලෙක' ඉඳන්! [U]ඕව නිවැරදි හන්ද[/U] තමයි දැන් ඔය වෛද්‍ය විද්‍යාවෙන් එහෙම එක එක ජාතියේ 'හාස්කම්' පෙන්වන්නේ! මම කලේ අන්න ඒවිදිය, [U]නිවැරදි බව තහවුරු වෙච්ච[/U] කරුණු, බුදුහාමුදුරුවෝ කියපු දේවල් එක්ක ගලපලා මේ සංසාර ගමනට අදාළ මුළු විස්තරයම තව විදියකට පැහැදිලි කරපු එකතමයි! ඒක හැබැයි හොඳටම 'මීටර්' වෙන්නේ technical කෙනෙකුටම තමයි! ඉතින් විද්‍යාව කොච්චර දියුණුවෙලා by-pass කතන්දර වගේ serious දේවල් කරලා හිටන් බෞද්ධ අබෞද්ධ වෙනසක් නැතුව හැම කෙනෙක්ම 'කූරිය ගහන එක' ටික කාලෙකට හරි කල්දාන්න දැන් හැකියාවක් ලබා ගත්තට, දවසක definitely 'කූරිය ගහන්න' වෙනවම තමයි!!! ඒක වෙනස් කරන්න බැහැ. ඉතින් ඔය ඉවරයක් නැතුව මැරෙන්න වෙන එක ඇහුවම, මම නම් ඇත්තටම 'අම්බානට' බය උනා... ඒත් ඒකෙන් ගැලවෙන්නත් බැහැලු නිවන් අවබෝධ කරගන්නේ නැතුව!! අන්න ඒක හන්දයි මම නම් maxa try එකක් දාල, නිවන් අවබෝධකරලම නතර උනේ... නැතුව මෙතන ඉන්න අයට කියන්නවත්, පෙන්නන්න වත් නෙවෙයි! ඉතින් දැන් මම නම් දන්නවා මට සම්බන්ධ සේරම අබල් බබල් මෙතැනින්ම අහවර බව!! try කරලා try කරලා ඔයාලත් ඒක කරගන්න!!! මේ 'මෝඩ චුන්' ගන්න තැනක් නෙවෙයි! 'මෝඩ චුන්' වලට වෙලාවකුත් නෙවෙයි!! visa තියෙන්නේ තව කොච්චර කාලෙකටද කියල කවුරුවත් දන්නෙත් නැහැ නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom