Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කෙරෙන බුද්ධ දේශනා නම් කොච්චරක් කියල තියෙනවද? කරුණු අට හැටියටනම් හුඟදෙනෙකුට කටපාඩම් ඇති! ඒත් වැඩේ තියෙන්නේ ඒවා කවුරුවත් අනුගමනය කරන්නේ නැහැ නේ... අනික මේ 'මාර්ග අටක්' කියන එකෙන් දේශනාකරලා තියෙන්නේ මොකද්ද කියලවත් හරියට 'click' වෙන්නේ නැතුව, තමන්ට පැහැදිලිව වැටහෙන්නේ නැතුව, මොනවා කියල කරන්නද, නේද?? හැබැයි මෙතන මම කියපු කතාවේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරුණු අට හැටියට නැතුව, ප්‍රයෝගිකව ජීවිතේට සම්බන්ධ වෙන විදියට පැහැදිලි කරලා ඇති!! ඉතින් දැන් ඔයාට මොකද්ද කෙරෙන්න ඕනේ... කරුණු අට, කරුණු අට හැටියටම ආයි පාරකට අහල, මතක තියාගෙන මන්තරයක් වගේ කියව කියව (ජපකර කර) ඉන්නද?? නැත්නම් කරුණු අටෙන් කියල දීපු දේවල් (හරය) වත්/පිළිවෙත්, කලයුතු/නොකළයුතු දේ හැටියට ජීවිතේට සම්බන්ධ කරගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිලා, සෝතාපන්න මාර්ගයට පැමිණිලා, ඒක ප්‍රගුණ කරලා, මේ ජීවිතයේදීම, ප්‍රගුණ කළා...! කියල තමන්ම පූර්ණත්වයට පත්වෙන එකද?? අරහත්වයටම පත්වෙන එකද???

ඇත්තටම කාලයක් තිබුනා මාත් මේ මොකවත්ම දන්නේ නැති කාලේ, නිවන් දකිනවා, අරහත්වයට පත්වෙනවා කියල කියන කොට 'dim වෙලා' හිටපු! දැන් නම් ඉතින් මොන නායක පට්ටම් තියන කෙනෙක් උනත් මේ ගැන කතාකරන්න ආවොත් මට අලුතෙන් හිතන්න මොකවත් නැහැ! ඇත්තටම වෙන්නේ නම්, බුදුරජාණන්වහන්සේ ප්‍රඥාවන්ත, බුද්ධිමත් මිනිස්සු කියල අඳුන්වල දීපු, යෝනිසෝමනසිකාරය තියන, කෙලෙස් අඩු පුද්ගලයෝ නම්, ධර්ම කරුණු කණට වැටිච්ච ගමන් 'shock උනා' වගේ, වෙනස් වෙන්න ගන්නවා!! එයාල එහෙම්මම silence, නිශ්ශබ්ද වෙනවා!! කර කර හිටපු දේවල්, තම තමන්ගේ දින චරියාව පවා, පට පට ගාල වෙනස් වෙනවා, කොටින්ම කියන්නේ එයා ධර්ම මාර්ගයට පැමිණෙනවා!! ධර්මාවබෝධය ලබාගැනීම වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැප කරනවා!!! හාමුදුරු කෙනෙක් උනත් සිවුර කරට අරගෙන දඟලන කෙනෙක් නම්, සමාජේ පිළිගන්න ඕනෙම 'ලොකු' ඇත්තෙක් උනත් ලෝකේ පෙරලන්න බෙරිහන්දෙන, තමන් ලොකුමිනිහෙක් කියල පෙන්වන්න දඟලන කෙනෙක් නම්, ඒ 'බණ'/ ශ්‍රී සද්ධර්මය අහල නැති කෙනෙක්! එහෙම නැත්නම් කොච්චර ඇහුවත් මොකවත්ම නොතේරිච්ච අමු මැට්ටෙක්!! උදාහරණ ඕනේ නම්, මේ thread එකේ එහෙම අය කීප දෙනෙක්ම දැකගන්න ලැබෙයි!

computer programming දන්නා කෙනෙක් නම් මම ලස්සන උදාහරණයක් දෙන්නම්. දැන් අපි ඔය java, VB, C# වගේ එක එක languages වලින් වැඩසටහන් ලියනවනේ... ඔය ලියද්දි අපිට comments කියල දේවල්, program කරන අයට, ඒවායේ හරි වැරදි බලන අයට ප්‍රයෝජනවත් වෙන දේවල්, එහෙම ගොඩක් දාන්න වෙනවා. ඒත් computer එකට වැඩේ කරන්න ඔය දේවල් මොකුත්ම ඕනේ නැහැ! ඒකට ඕනේ කරන්නේ instructions ටිකයි data ටිකයි විතරයි!! ඊළඟට use කරන language එකකින් මේ අපිට තේරෙන විදියට program එක ලිව්වට, computer එකට දෙද්දී, compile කරලා, computer වලට තේරෙන භාෂාවෙන් (machine codes) වලින් දෙන්න ඕනේ! ඇත්තටම බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන දේශනා සේරම එක පුද්ගලයෙකුට, නැත්නම් එකම පිරිසකට දේශනා කරපුව නෙවෙයි! ඒ ඒ අවස්ථාවේ හිටිය පුද්ගලයන් අනුව, ඔවුන්ට තේරෙණ අයුරින් ධර්මකරුණු කියාදෙන්න බුදුහාමුදුරුවොන්ට හැකියාව තිබුන!! (ඒක සාමාන්‍ය උදවියට කොහෙත්ම නැහැ!) උන්වහන්සේ වදාළ දේශනා හරියටම කියනවනම්, එක එක languages වලින් ලියල තියෙන programs වගෙයි!! හැබැයි ඔය බුද්ධ දේශනා හොඳට යෝනිසෝමනසිකාරයේ යෙදෙමින්, අවබෝධ කරගැනීමට වෙහෙසෙමින් ඇහුවොත් තේරෙන්න පටන් ගන්නවා මේ හැම එකකින්ම ශ්රාවකයාව යොමුකරන්නේ එකම ඉලක්කයකටයි කියන එක! ඒ තමයි සසර දුකින් නිදහස්වෙලා නිවන් අවබෝධකරගෙන සංසාරෙන් එතෙර වීම.

අපි කරන්න ඕනේ එක්කෝ පුළුවන් තරම් පිරිසුදු බුද්ධ දේශනාම, අවබෝධයෙහි සිත පිහිටුවාගෙන, අහගෙන අහගෙන යන්න ඕනේ. නැත්නම් කියවගෙන කියවගෙන යන්න ඕනේ. මොකද අපි ඉගෙන ගත්තනම් යමක් එක්කෝ අහල, එක්කෝ කියවල. එහෙම කලාම තමන්ට තේරෙන්න ගන්නවා ධර්ම කරුණුයි, ඊළඟට තමන් කලයුතු දේයි!! එකියන්නේ data ටිකයි, instructions ටිකයි. හරියට computer එකට අවශ්‍ය ටික වගේ... අපි කරන්න ඕනේ කරුණු දැනගෙන, අපි ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන එකයි! හුඟ දෙනෙක්, ඒ කියන්නේ හාමුදුරුවරු, උපාසක, උපාසිකාවෝ හැමෝම 99% ක් විතරම ඔය විදියට කරන්නේ නැහැ!! නිකම් කියෝ කියෝ ඉන්නවා විතරයි!!! අපි/මම කියව කියව, ලෝකෙට පරකාසේ දාගෙන, හිටියේ නැහැ!! මම බුදුහාමුදුරුවෝ කියපුවිදියටම වැඩකළා!! මම ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්තා!!! මෙතන මේ thread එකක් දිග ඇරගෙන කලේ ජීවිතේ, සංසාර ගමන කියන්නේ මොකද්ද කියන data සේරම කියා දීල, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, වලින් පෙන්වා වදාළ කරුණු ටික, instructions කෙලින්ම ජීවිතේට සම්බන්ධවෙන්න ඕනේ කොහොමද, කොයි විදියටද කියල පෙන්වල දුන්න එක තමයි. මේක උවමනාවෙන් follow කලානම් ගොඩම තමයි! ඒක guaranteed! වෙන වෙන ඒවා ඕනේ වෙන එකක් නැහැ!! හැබැයි තේරෙනකන්ම බලන්න ඕනේ. ලක්ෂ වාරයක් හරි කමක් නැහැ! කලයුතුදේ ඒ විදියටම කරන්නත් ඕනේ! අනික මගේ ගැන, නැත්නම් මම නිවන් දැකලද කියන එක ගැනත් නෙවෙයි, ධර්ම කරුණු ටික බලාගෙන, කරන්න තියන parts තමුනුත් ඒ විදියටම කරන්න ඕනේ!!

[QUOTE="Damith Kariyawasam, post: 8932746, member: 31903"] [size=4]ආර්ය අෂ්ඨාංගික මාර්ගය විස්තර කෙරෙන බුද්ධ දේශනා නම් කොච්චරක් කියල තියෙනවද? කරුණු අට හැටියටනම් හුඟදෙනෙකුට කටපාඩම් ඇති! ඒත් වැඩේ තියෙන්නේ ඒවා කවුරුවත් අනුගමනය කරන්නේ නැහැ නේ... අනික මේ 'මාර්ග අටක්' කියන එකෙන් දේශනාකරලා තියෙන්නේ මොකද්ද කියලවත් හරියට 'click' වෙන්නේ නැතුව, තමන්ට පැහැදිලිව වැටහෙන්නේ නැතුව, මොනවා කියල කරන්නද, නේද?? හැබැයි මෙතන මම කියපු කතාවේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරුණු අට හැටියට නැතුව, ප්‍රයෝගිකව ජීවිතේට සම්බන්ධ වෙන විදියට පැහැදිලි කරලා ඇති!! ඉතින් දැන් ඔයාට මොකද්ද කෙරෙන්න ඕනේ... කරුණු අට, කරුණු අට හැටියටම ආයි පාරකට අහල, මතක තියාගෙන මන්තරයක් වගේ කියව කියව (ජපකර කර) ඉන්නද?? නැත්නම් කරුණු අටෙන් කියල දීපු දේවල් (හරය) වත්/පිළිවෙත්, කලයුතු/නොකළයුතු දේ හැටියට ජීවිතේට සම්බන්ධ කරගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිලා, සෝතාපන්න මාර්ගයට පැමිණිලා, ඒක ප්‍රගුණ කරලා, මේ ජීවිතයේදීම, ප්‍රගුණ කළා...! කියල තමන්ම පූර්ණත්වයට පත්වෙන එකද?? අරහත්වයටම පත්වෙන එකද??? ඇත්තටම කාලයක් තිබුනා මාත් මේ මොකවත්ම දන්නේ නැති කාලේ, නිවන් දකිනවා, අරහත්වයට පත්වෙනවා කියල කියන කොට 'dim වෙලා' හිටපු! දැන් නම් ඉතින් මොන නායක පට්ටම් තියන කෙනෙක් උනත් මේ ගැන කතාකරන්න ආවොත් මට අලුතෙන් හිතන්න මොකවත් නැහැ! ඇත්තටම වෙන්නේ නම්, බුදුරජාණන්වහන්සේ ප්‍රඥාවන්ත, බුද්ධිමත් මිනිස්සු කියල අඳුන්වල දීපු, යෝනිසෝමනසිකාරය තියන, කෙලෙස් අඩු පුද්ගලයෝ නම්, ධර්ම කරුණු කණට වැටිච්ච ගමන් 'shock උනා' වගේ, වෙනස් වෙන්න ගන්නවා!! එයාල එහෙම්මම silence, නිශ්ශබ්ද වෙනවා!! කර කර හිටපු දේවල්, තම තමන්ගේ දින චරියාව පවා, පට පට ගාල වෙනස් වෙනවා, කොටින්ම කියන්නේ එයා ධර්ම මාර්ගයට පැමිණෙනවා!! ධර්මාවබෝධය ලබාගැනීම වෙනුවෙන්ම තමන්ගේ ජීවිතය කැප කරනවා!!! හාමුදුරු කෙනෙක් උනත් සිවුර කරට අරගෙන දඟලන කෙනෙක් නම්, සමාජේ පිළිගන්න ඕනෙම 'ලොකු' ඇත්තෙක් උනත් ලෝකේ පෙරලන්න බෙරිහන්දෙන, තමන් ලොකුමිනිහෙක් කියල පෙන්වන්න දඟලන කෙනෙක් නම්, ඒ 'බණ'/ ශ්‍රී සද්ධර්මය අහල නැති කෙනෙක්! එහෙම නැත්නම් කොච්චර ඇහුවත් මොකවත්ම නොතේරිච්ච අමු මැට්ටෙක්!! උදාහරණ ඕනේ නම්, මේ thread එකේ එහෙම අය කීප දෙනෙක්ම දැකගන්න ලැබෙයි! computer programming දන්නා කෙනෙක් නම් මම ලස්සන උදාහරණයක් දෙන්නම්. දැන් අපි ඔය java, VB, C# වගේ එක එක languages වලින් වැඩසටහන් ලියනවනේ... ඔය ලියද්දි අපිට comments කියල දේවල්, program කරන අයට, ඒවායේ හරි වැරදි බලන අයට ප්‍රයෝජනවත් වෙන දේවල්, එහෙම ගොඩක් දාන්න වෙනවා. [B]ඒත් computer එකට වැඩේ කරන්න ඔය දේවල් මොකුත්ම ඕනේ නැහැ! ඒකට ඕනේ කරන්නේ instructions ටිකයි data ටිකයි විතරයි!![/B] ඊළඟට use කරන language එකකින් මේ අපිට තේරෙන විදියට program එක ලිව්වට, computer එකට දෙද්දී, compile කරලා, computer වලට තේරෙන භාෂාවෙන් (machine codes) වලින් දෙන්න ඕනේ! ඇත්තටම බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන දේශනා සේරම එක පුද්ගලයෙකුට, නැත්නම් එකම පිරිසකට දේශනා කරපුව නෙවෙයි! ඒ ඒ අවස්ථාවේ හිටිය පුද්ගලයන් අනුව, ඔවුන්ට තේරෙණ අයුරින් ධර්මකරුණු කියාදෙන්න බුදුහාමුදුරුවොන්ට හැකියාව තිබුන!! (ඒක සාමාන්‍ය උදවියට කොහෙත්ම නැහැ!) උන්වහන්සේ වදාළ දේශනා හරියටම කියනවනම්, එක එක languages වලින් ලියල තියෙන programs වගෙයි!! හැබැයි ඔය බුද්ධ දේශනා හොඳට යෝනිසෝමනසිකාරයේ යෙදෙමින්, අවබෝධ කරගැනීමට වෙහෙසෙමින් ඇහුවොත් තේරෙන්න පටන් ගන්නවා මේ හැම එකකින්ම ශ්රාවකයාව යොමුකරන්නේ එකම ඉලක්කයකටයි කියන එක! ඒ තමයි සසර දුකින් නිදහස්වෙලා නිවන් අවබෝධකරගෙන සංසාරෙන් එතෙර වීම. [B]අපි කරන්න ඕනේ එක්කෝ පුළුවන් තරම් පිරිසුදු බුද්ධ දේශනාම, අවබෝධයෙහි සිත පිහිටුවාගෙන, අහගෙන අහගෙන යන්න ඕනේ. නැත්නම් කියවගෙන කියවගෙන යන්න ඕනේ. මොකද අපි ඉගෙන ගත්තනම් යමක් එක්කෝ අහල, එක්කෝ කියවල. එහෙම කලාම තමන්ට තේරෙන්න ගන්නවා ධර්ම කරුණුයි, ඊළඟට තමන් කලයුතු දේයි!! එකියන්නේ data ටිකයි, instructions ටිකයි. හරියට computer එකට අවශ්‍ය ටික වගේ... අපි කරන්න ඕනේ කරුණු දැනගෙන, අපි ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන එකයි![/B] හුඟ දෙනෙක්, ඒ කියන්නේ හාමුදුරුවරු, උපාසක, උපාසිකාවෝ හැමෝම 99% ක් විතරම ඔය විදියට කරන්නේ නැහැ!! නිකම් කියෝ කියෝ ඉන්නවා විතරයි!!! අපි/මම කියව කියව, ලෝකෙට පරකාසේ දාගෙන, හිටියේ නැහැ!! [B]මම බුදුහාමුදුරුවෝ කියපුවිදියටම වැඩකළා!! මම ධර්ම මාර්ගය සම්පූර්ණ කරගත්තා!!![/B] මෙතන මේ thread එකක් දිග ඇරගෙන කලේ ජීවිතේ, සංසාර ගමන කියන්නේ මොකද්ද කියන data සේරම කියා දීල, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම, වලින් පෙන්වා වදාළ කරුණු ටික, instructions කෙලින්ම ජීවිතේට සම්බන්ධවෙන්න ඕනේ කොහොමද, කොයි විදියටද කියල පෙන්වල දුන්න එක තමයි. මේක උවමනාවෙන් follow කලානම් ගොඩම තමයි! ඒක guaranteed! වෙන වෙන ඒවා ඕනේ වෙන එකක් නැහැ!! හැබැයි තේරෙනකන්ම බලන්න ඕනේ. ලක්ෂ වාරයක් හරි කමක් නැහැ! කලයුතුදේ ඒ විදියටම කරන්නත් ඕනේ! අනික මගේ ගැන, නැත්නම් මම නිවන් දැකලද කියන එක ගැනත් නෙවෙයි, ධර්ම කරුණු ටික බලාගෙන, කරන්න තියන parts තමුනුත් ඒ විදියටම කරන්න ඕනේ!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom