Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ වේදනාව සුළඟ වගේ දකින්නය කියල කියා දුන්න අහල තියනවද? සුළඟ කියන්නේ හැමතිස්සෙමත් නැහැ, එකම පැත්තෙන් එනවා කියලත් නැහැ, එකම ගනනට එනවා කියලත් නැහැ! එහෙම නේද? ඒත් සුලන් නැතිවෙන්නේ වත්, නවත්වන්න වත් බැහැ නේ... ඔන්න ඔය විදියට තමයි පෘතග්ජන කෙනෙක්ගේ උනත්, ආර්ය ශ්රාවකයෙකුගේ උනත්, රහතුන් වහන්සේ නමකගේ උනත් ශරීරයේ ක්‍රියාකාරිත්වය. ආයතන බිඳිලා, විනාස වෙලා යනකම් ඒවා දිගටම වැඩ! හැම පැත්තෙන්ම හුලන් හමනවා. ඉතින් පැහැදිලිව තේරුම් ගන්න රහත් උනා කියලත් හීන පෙන්නේ නැතුව යනවා, හැඟීම් දැනීම් මොකවත්ම නැතුව යනවා, කියල වගේ මොකවත්ම නැහැ!! ඒ සේරම ඔය එක එක පිස්සු මිනිස්සු, (මහන වෙච්ච අයද, සාමාන්‍ය අයද කියන එක අදාළ නැහැ) ධර්මය හරියට දන්නෙත් නැතුව, ධර්ම මාර්ගය අනුගමනය කරලා සාර්ථක ප්‍රතිඵල ලබාගන්නෙත් නැතුව, හිත හිතා කියපු, ගොතල කියපු, නිකම්ම නිකම් හිස් කතන්දර විතරයි!!! කතාවක් තියෙනවා නේද අර දවස් 7 කට වඩා ඉන්න බැහැය, පිරිණිවන් පානවය, මොන මොනවද කියලත්. ඒ කතන්දරත් අර අනික් ඒවා වගේම මැන්ටල් ඒවා තමයි!!! තම තමන්ගේ ඔළුගෙඩි වලට ඒවගේ පදනමක් නැති කුණුහරුප කතා වැටිලා, පැල වෙලා මුල් ඇදල තියෙනවනම්, ගලවල විසික්ක කරලා දාන්න! ඇත්ත කතන්දරේ නම් 'කොච්චර හුලන් හැමුවත්' රහතුන් වහන්සේ සැලෙන්නේ, සෙලවෙන්නේ මොකුත් නැහැ!!! එච්චරයි. රසට කන්නත් පුළුවන්, ලස්සනට අඳින්නත් පුළුවන්, හොඳට සැපසේ ජීවත් වෙන්නත් පුළුවන්. හතරමහා ධාතු, හතරමහා ධාතු අතරේ සිද්ධවෙන ඕනේ දෙයක් සාමාන්‍ය අයුරින්ම සිද්ධ වෙනවා. ශරීරයයි, බාහිර පරිසරයයි අතරේ interactive processes සේරම කිසි වෙනසක් නැතුව දිගටම යනවා. ඒත් රහතුන් වහන්සේ ගේ සිත, විඥාණයේ ක්‍රියාකාරිත්වය, ඔය කිසිම සිදුවීමකින් සැලෙන්නේ, වෙනස් වෙන්නේ නැහැ!! අන්න ඒකයි 'රහතුන්වහන්සේලා සැප විඳින්නේ සැපයත් එක්ක එක් නොවී' කියල අර්ථ දක්වලත් තියෙන්නේ...

මේක තව ටිකක් පැහැදිලිවෙන්න, අර ඇතුලේ දුවන operating system එකට වෙන දේ ගැන චුට්ටක් බැලුවනම් හරි! මතකනේ කලින් සාමාන්‍ය කෙනෙකුගේ OS එක මෙහෙමයි... කියල පොඩි උදාහරණයක් හදල පෙන්නුවා. ඉතින් අපේ හිතත් අර සුලන් හමන දිශාව පෙන්වන එක වගේ සුලන් හමන දිශාවට හැරෙනවා. බාහිර පරිසරයෙන් මොකුත් නැති වෙලාවට හිතේ පැලපදියම් වෙච්ච මොන මොනවා හරි ඒවාට හරියන්න මනසින් හුලන් හමන්න ගන්නවා, එතකොට ඒවාට හැරෙනවා. ඉතින් කොයි වෙලෙත් කුලප්පු වෙච්ච ගමන්ම නේ... අරහත්වයට පත්වෙද්දී ඔය වැඩපිළිවෙල සදහටම, සහමුලින්ම වෙනස් වෙලා යනවා! ඊළඟට මෙන්න මේ වගෙයි.

1) Start (විඳීමක් ඇතිඋනා...)

2) මනසිකාර කරනවද... ඕනෙද? එපාද? ඕනේ නම් 3 ට යන්න එපානම් 9 ට යන්න

3) විඳීම මොකද්ද? සැපසහිත එකක් නම් 6 ට යන්න

4) විඳීම මොකද්ද? දුක්සහිත එකක් නම් 7 ට යන්න

5) 9 ට යන්න

6) කොච්චර 'සැප' උනත් වැඩක් නැහැ, අනිත්‍යවෙලා යනවනේ... අල්ලලා දාන්න! 9 ට යන්න

7) කමක් නැහැ ඉවසන් ඉන්න! ජීවිතය තියනකම් විතරනේ...

8) // ජීවිතය පවතිනකම්, ආයුෂ තියෙනකම්, නොනවතින ක්‍රියාවලිය! (Loop)

9) ජීවිතය වදයක් වගේද? නිරෝධසමාපත්තියට යනවනම් 14 ට යන්න

10) විඳීමක් ඇතිඋනොත් 2 ට යන්න

11) යුතුකමක්, වගකීමක්, උපකාරයක් කරන්න තියනවනම් කරන්න

12) කාටවත් නරකක් නැති, වදයක් නැති දෙයක් කරන් තමුංගෙ පාඩුවේ ඉන්න

13) 9 ට යන්න

14) අතීතයේදී වින්ද, හඳුනගත්ත හැමදෙයක්ම අනිත්‍ය වෙලා ගියා... තව කොච්චර කලත් එච්චරම තමයි...

15) මේ නිෂ්ඵල භව පැවැත්මෙන් නිදහස් වෙන්න ලැබිච්ච එකමයි හොඳ!

16) ඇලීම්, ගැටීම, මුලාවීම් සේරගෙන්ම නිදහස්වෙලා ලබන මේ නිර්වානයමයි උතුම්ම සැපය!!

17) // මෙතනට ආවම වැඩසටහන නවතිනවා! ආයේ දුවන්න එක්කෝ කවුරුහරි 'සද්දේ daala', අල්ලලා, හොල්ලල ධ්‍යානය බිඳින්න ඕනේ.

18) // ටිකක් ගැඹුරට ගියාම නම් බාහිරින් කරන මොනම දේකින්වත් ධ්‍යානය බිඳින්න බැරිවෙනවා, තමන්ම මිදෙන්න ඕනේ කියලයි දැනගන්න තියෙන්නේ

19) // දවස් 7 කින් 'hardware reset එකක් වෙලා' (නැත්නම් කය පවත්වන්න බැහැ නේ) ඉබේම ධ්‍යානයෙන් මිදෙනවා කියලත් අහල තියෙනවා

20) // (මටත් 17 ට එනකම් හොඳට පුරුදුයි! අහම්බෙන් වගේ තරමක් deep ගියපු වෙලාවලුත් තියනවා. ඒත් ගොඩක් වෙලා ඉන්න ලැබිල නැහැ, උවමනාවකුත් නැහැ)

දැන් එතකොට කතාව පැහැදිලිද? ඉතින් රහත් උනාම අරව වෙනවා, මේවා වෙනවා කියල අහල තිබිච්ච 'බයිලා' අල්ලලා දාන්න. වෙන්නේ, 'ඛීයති නො පචීයති' (කර්ම ගෙවිල යනවා රැස්වෙන්නේ නැහැ), 'ඒවං අපචිනතෝ දුක්ඛං, සන්තිකේ නිබ්බාණන්ති උච්චති' (මේ ආකාරයෙන් දුක බැහැර කරනවිට නිවනට ලංඋනා වෙනවා) ටික විතරයි!! අනික මෙතනට ආවම තියන 'සැප' කියල වැඩක් නැහැ!! ඒක වෙන මොනම දේකින් වත්, මොනම විදියකින්වත් ලබන්නත් බැහැ!! ඉතින් උත්සාහ කරන්නමයි තියෙන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 8954507, member: 31903"] [SIZE="5"]බුදුහාමුදුරුවෝ වේදනාව සුළඟ වගේ දකින්නය කියල කියා දුන්න අහල තියනවද? සුළඟ කියන්නේ හැමතිස්සෙමත් නැහැ, එකම පැත්තෙන් එනවා කියලත් නැහැ, එකම ගනනට එනවා කියලත් නැහැ! එහෙම නේද? ඒත් සුලන් නැතිවෙන්නේ වත්, නවත්වන්න වත් බැහැ නේ... ඔන්න ඔය විදියට තමයි පෘතග්ජන කෙනෙක්ගේ උනත්, ආර්ය ශ්රාවකයෙකුගේ උනත්, රහතුන් වහන්සේ නමකගේ උනත් ශරීරයේ ක්‍රියාකාරිත්වය. ආයතන බිඳිලා, විනාස වෙලා යනකම් ඒවා දිගටම වැඩ! හැම පැත්තෙන්ම හුලන් හමනවා. ඉතින් පැහැදිලිව තේරුම් ගන්න රහත් උනා කියලත් හීන පෙන්නේ නැතුව යනවා, හැඟීම් දැනීම් මොකවත්ම නැතුව යනවා, කියල වගේ මොකවත්ම නැහැ!! ඒ සේරම ඔය එක එක පිස්සු මිනිස්සු, (මහන වෙච්ච අයද, සාමාන්‍ය අයද කියන එක අදාළ නැහැ) ධර්මය හරියට දන්නෙත් නැතුව, ධර්ම මාර්ගය අනුගමනය කරලා සාර්ථක ප්‍රතිඵල ලබාගන්නෙත් නැතුව, හිත හිතා කියපු, ගොතල කියපු, නිකම්ම නිකම් හිස් කතන්දර විතරයි!!! කතාවක් තියෙනවා නේද අර දවස් 7 කට වඩා ඉන්න බැහැය, පිරිණිවන් පානවය, මොන මොනවද කියලත්. ඒ කතන්දරත් අර අනික් ඒවා වගේම මැන්ටල් ඒවා තමයි!!! තම තමන්ගේ ඔළුගෙඩි වලට ඒවගේ පදනමක් නැති කුණුහරුප කතා වැටිලා, පැල වෙලා මුල් ඇදල තියෙනවනම්, ගලවල විසික්ක කරලා දාන්න! ඇත්ත කතන්දරේ නම් 'කොච්චර හුලන් හැමුවත්' රහතුන් වහන්සේ සැලෙන්නේ, සෙලවෙන්නේ මොකුත් නැහැ!!! එච්චරයි. රසට කන්නත් පුළුවන්, ලස්සනට අඳින්නත් පුළුවන්, හොඳට සැපසේ ජීවත් වෙන්නත් පුළුවන්. හතරමහා ධාතු, හතරමහා ධාතු අතරේ සිද්ධවෙන ඕනේ දෙයක් සාමාන්‍ය අයුරින්ම සිද්ධ වෙනවා. ශරීරයයි, බාහිර පරිසරයයි අතරේ interactive processes සේරම කිසි වෙනසක් නැතුව දිගටම යනවා. ඒත් රහතුන් වහන්සේ ගේ සිත, විඥාණයේ ක්‍රියාකාරිත්වය, ඔය කිසිම සිදුවීමකින් සැලෙන්නේ, වෙනස් වෙන්නේ නැහැ!! අන්න ඒකයි 'රහතුන්වහන්සේලා සැප විඳින්නේ සැපයත් එක්ක එක් නොවී' කියල අර්ථ දක්වලත් තියෙන්නේ... මේක තව ටිකක් පැහැදිලිවෙන්න, අර ඇතුලේ දුවන operating system එකට වෙන දේ ගැන චුට්ටක් බැලුවනම් හරි! මතකනේ කලින් සාමාන්‍ය කෙනෙකුගේ OS එක මෙහෙමයි... කියල පොඩි උදාහරණයක් හදල පෙන්නුවා. ඉතින් අපේ හිතත් අර සුලන් හමන දිශාව පෙන්වන එක වගේ සුලන් හමන දිශාවට හැරෙනවා. බාහිර පරිසරයෙන් මොකුත් නැති වෙලාවට හිතේ පැලපදියම් වෙච්ච මොන මොනවා හරි ඒවාට හරියන්න මනසින් හුලන් හමන්න ගන්නවා, එතකොට ඒවාට හැරෙනවා. ඉතින් කොයි වෙලෙත් කුලප්පු වෙච්ච ගමන්ම නේ... අරහත්වයට පත්වෙද්දී ඔය වැඩපිළිවෙල සදහටම, සහමුලින්ම වෙනස් වෙලා යනවා! ඊළඟට මෙන්න මේ වගෙයි. 1) Start (විඳීමක් ඇතිඋනා...) 2) මනසිකාර කරනවද... ඕනෙද? එපාද? ඕනේ නම් 3 ට යන්න එපානම් 9 ට යන්න 3) විඳීම මොකද්ද? සැපසහිත එකක් නම් 6 ට යන්න 4) විඳීම මොකද්ද? දුක්සහිත එකක් නම් 7 ට යන්න 5) 9 ට යන්න 6) කොච්චර 'සැප' උනත් වැඩක් නැහැ, අනිත්‍යවෙලා යනවනේ... අල්ලලා දාන්න! 9 ට යන්න 7) කමක් නැහැ ඉවසන් ඉන්න! ජීවිතය තියනකම් විතරනේ... 8) // ජීවිතය පවතිනකම්, ආයුෂ තියෙනකම්, නොනවතින ක්‍රියාවලිය! (Loop) 9) ජීවිතය වදයක් වගේද? නිරෝධසමාපත්තියට යනවනම් 14 ට යන්න 10) විඳීමක් ඇතිඋනොත් 2 ට යන්න 11) යුතුකමක්, වගකීමක්, උපකාරයක් කරන්න තියනවනම් කරන්න 12) කාටවත් නරකක් නැති, වදයක් නැති දෙයක් කරන් තමුංගෙ පාඩුවේ ඉන්න 13) 9 ට යන්න 14) අතීතයේදී වින්ද, හඳුනගත්ත හැමදෙයක්ම අනිත්‍ය වෙලා ගියා... තව කොච්චර කලත් එච්චරම තමයි... 15) මේ නිෂ්ඵල භව පැවැත්මෙන් නිදහස් වෙන්න ලැබිච්ච එකමයි හොඳ! 16) ඇලීම්, ගැටීම, මුලාවීම් සේරගෙන්ම නිදහස්වෙලා ලබන මේ නිර්වානයමයි උතුම්ම සැපය!! 17) // මෙතනට ආවම වැඩසටහන නවතිනවා! ආයේ දුවන්න එක්කෝ කවුරුහරි 'සද්දේ daala', අල්ලලා, හොල්ලල ධ්‍යානය බිඳින්න ඕනේ. 18) // ටිකක් ගැඹුරට ගියාම නම් බාහිරින් කරන මොනම දේකින්වත් ධ්‍යානය බිඳින්න බැරිවෙනවා, තමන්ම මිදෙන්න ඕනේ කියලයි දැනගන්න තියෙන්නේ 19) // දවස් 7 කින් 'hardware reset එකක් වෙලා' (නැත්නම් කය පවත්වන්න බැහැ නේ) ඉබේම ධ්‍යානයෙන් මිදෙනවා කියලත් අහල තියෙනවා 20) // (මටත් 17 ට එනකම් හොඳට පුරුදුයි! අහම්බෙන් වගේ තරමක් deep ගියපු වෙලාවලුත් තියනවා. ඒත් ගොඩක් වෙලා ඉන්න ලැබිල නැහැ, උවමනාවකුත් නැහැ) දැන් එතකොට කතාව පැහැදිලිද? ඉතින් රහත් උනාම අරව වෙනවා, මේවා වෙනවා කියල අහල තිබිච්ච 'බයිලා' අල්ලලා දාන්න. වෙන්නේ, 'ඛීයති නො පචීයති' (කර්ම ගෙවිල යනවා රැස්වෙන්නේ නැහැ), 'ඒවං අපචිනතෝ දුක්ඛං, සන්තිකේ නිබ්බාණන්ති උච්චති' (මේ ආකාරයෙන් දුක බැහැර කරනවිට නිවනට ලංඋනා වෙනවා) ටික විතරයි!! අනික මෙතනට ආවම තියන 'සැප' කියල වැඩක් නැහැ!! ඒක වෙන මොනම දේකින් වත්, මොනම විදියකින්වත් ලබන්නත් බැහැ!! ඉතින් උත්සාහ කරන්නමයි තියෙන්නේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom