Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඔයාලට තේරුණාද රහතුන් වහන්සේ කෙනෙකුගෙයි සාමාන්‍ය කෙනෙකුගෙයි වෙනස? රහතුන් වහන්සේ දැක්කොත් දැක්ක විතරයි! ඇහුවොත් ඇහුව විතරයි! ගඳක්, සුවඳක්, රසක්, පහසක් වින්දොත් වින්ද විතරයි! යම් අරමුණක් මෙනෙහි කලොත් මෙනෙහි කළා විතරයි! ඒ කිසිම එකක් මත්තේ දිගින් දිගට හිත හිතා, දිගින් දිගට පවත්වාගෙන යන්නේ නැහැ. ඇත්තටම ඒක බොහොම වෙහෙසක් දරල, මහන්සියෙන් ආයාසයෙන් කරන්න වෙන්නේ නැහැ... ඉබේටම, නිරායාසයෙන්ම, හිත ඔය අවුල් සේරගෙන්ම නිදහස් වෙලා ආයේ ධර්මයටම එනවා!! හරිම සැහැල්ලුයි!! මොකද හිතන පරක්කුවෙන්, කොච්චර දුරකට කල්පනා කලත්, සංසාරේ නිසරු බව පැහැදිලිවම පේනවා! අවබෝධය සර්වසම්පූර්ණයිනේ... හිතෙන්නෙම මේ නිදහස්වීම කොච්චර දෙයක්ද?? නැත්නම් තව කොච්චර කාලයක් දුක් විඳින්න වෙන්න තිබුනද?? කියලාමයි. ඒවගේම තමයි තමන්ට නිදහස ලබාගන්න උපකාර කරපු ශාස්තෘන් වහන්සේට, ධර්මය තමන්වෙත ගෙනා කල්‍යාණ මිත්‍රයන්ට, නිරායාසයෙන්ම ඇතිවෙන ආදර ගෞරවය!!! ...මේ හැමදේම මම ඔයාලට කියන්නේ අත්දැකීමෙන් මයි. ඒ හන්ද විශ්වාසයකින් ඉක්මනටම ධර්මයට උනන්දුවෙන්න! ධර්ම මාර්ගයටම යොමුවෙන්න!! මේක තමයි අපි හැමෝටම තියන එකම විසඳුම!!!

ඉතින් බුදුරජාණන්වහන්සේ වදාළ තව කරුණක් කියන්නද? 'මෙයමයි ශාන්ත... මෙයමයි ප්‍රනීත' කියල නිවණ ගැනම මෙනෙහිකරන, බාහිර දේවල් එක්ක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලාවෙන්නේ නැතුව නිවිසැනසිල්ලේ වාසයකරන රහතුන් වහන්සේට බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නේ, නිවන්මගට බැසගත් කෙනා... නිවන්දොරට හේත්තුවී සිටින කෙනා... කියලයි! එයාට වෙන හිතන්න දෙයක්වත්, කරන්න දෙයක්වත් නැහැ!! අනිවාර්යයෙන් ආයුෂ ඉවරවෙනවත් එක්කම පිරිණිවන් පානවා!!

technical කෙනෙකුට නම්, මම ගෙනාපු technical explanation එකෙන්, මේ කතාව හොඳ ලස්සනට පෙනේවි! මට වෙලා තියෙන්නෙම ඒක නේ... හිතන පරක්කුවෙන් circuits හිතේ simulate වෙන්න ගන්නවා, එතකොට ආ... මේ point එකේ මේවිදියටයි ඇත්තේ... මේක මෙහෙමයි වෙන්න ඕනේ කියල 'පේනවා'. උවමනාවෙන් ආයෙම බලන්න. මම ලකුණු ගන්න, ලොක්ක වෙන්න කරපු දෙයක් නෙවෙයි මේක! කොහොම කොහොම හරි කරලා ඔය හැමෝම මෙතනින් එහාට ආයෙනම් පහලට වැටෙන්නේ නැහැ කියල confirm වෙන්න බලන්න... බුදුරජාණන්වහන්සේ වදාළ විදියටනම්, දැන් සාසන පරිහානිය සිද්ධවෙලත් ඉවරයි! අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ හන්දා, අපිට බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුණේ... ඒත් මේ අවස්ථාවත් දිග... කාලෙකට පවතින්නේ නැහැ. හැකි ඉක්මනට සෝවාන් මාර්ගයට ආවොත් මිසක්, මෙතනින් එහාට, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ ලොවට වඩිනා තෙක්ම, සංසාර ගමනේ යෙදෙන්න තියන පාර නම් තිත්ත කළුවරයි! ඒක sure!!! ධර්මය නැතිකාලෙක ලෝකේ ගැන කතාකරන්න වත් දෙයක් නැහැ!!! ඉතින් කොහොම කොහොම හරි උත්සාහ කරලා කරලා, ජීවිතය අවබෝධකරගන්න!!

ඔයාලට මතකනම් අර මාලුන්ඛ්‍යපුත්ත හාමුදුරුවෝ 'තංස අජ්ජෝසාය චිත්තං' කියල කියපු කොටස, මම ඒකට සම්බන්ධකරලා පෙන්නුවා ඔය amplifiers වල සිද්ධවෙන feedback වීම, නැත්නම් high frequency oscillate වීම. අර කන් පැලෙන්න 'හූ' කියල එන්නේ, නැත්නම් speakers 'rost' වෙලා යන්නේ... අන්න ඒ case එක. ඒක ඇත්තටම Amp වල හැටි! ඒවායේ ස්වභාවයෙන්ම තියන 'ලෙඩක්'! ඇත්තටම මේ ජීවිත අපිට වැරදුනෙත් අන්න ඒ විදියටම තමයි. අපි සත්‍ය නොදැන උන්නු නිසා, හිත වහගෙන උන්නු කෙලෙස් (රාග/ද්වේශ/මෝහ), අපිව oscillate වෙන Amps වගේ කලා. පොඩ්ඩ බැරිවෙච්ච ගමන්, හිත ඒ කෙලෙස් අරමුණුවල බැහැගන්නවා!! ඒවයිම හිරවෙනවා!! ඉතින්, පිස්සු හදාගෙන දඟලනකොට, විඥාණය එකසිය ගානට පැලවෙනවා. ඒක හන්දනේ මේ එකතැනක තවදුරටත් ඉන්න බැරි තත්වයක් එද්දී තව තැනක් අල්ලගන්න එක සිද්ධ වුනේ! එක ගෙයක් කඩන් වැටෙනකොටම තව ගෙයක් හම්බවුනේ! (නැවත නැවත ඉපදීම) ඉතින් ඇත්ත හොඳටම දැනගත්ත, අවබෝධ කරගත්ත, කෙනෙක් උනාම අර feedback වෙන, oscillate වෙන, ලෙඩ හරිගස්සපු Amps වගේ වෙනවා!! 'අජ්ජෝසාය චිත්තං' ඊටපස්සේ නැහැ!! ඉතින් විඥාණය පැලවෙන්නේ නැහැ! මෙතැනින්ම නිරුද්ධ වෙනවා!! දැන් ඔය Amps අපි කොච්චර දේවල් වලට පාවිච්චි කරනවද. උවමනා විදියට 'පැලෙන්න අරින්න' පුළුවන් නේ... කොච්චර volume කලත්, අපි signal in කරන එක නවත්වපු ගමන් සේරම silence වෙනවා නේ... එහෙම නැතුව speakers පුච්චගෙන, කන් පලාගෙන ඒවා 'ඉබේ' දුවන්නේ නැහැනේ!! අන්න ඒ විදියටම තමයි, රහතුන්වහන්සේටත් ඕනේ දෙයක් කාල බීල, කැමතිදෙයක් කරන්, සතුටින්, සැපෙන් ආයුෂ තියනකන්ම ජීවත්වෙන්න පුළුවන්! මොකුත්ම upset එකක් නැහැ!! හැබැයි අවසානය්දී ඉතුරුවෙච්ච මොකුත් නැහැ! නිකන්ම switch off වුනා වගේ තමයි!! ඇත්ත තෙරුම්ගත්තයින් පස්සේ කිසිම කෙනෙකුට අවැඩක්, නරකක් වෙන දෙයක් කෙරෙන්නේත් නැහැ! ඕනෙම කෙනෙක් ගැන අවන්කවම ඇතිවෙන්නේ අනුකම්පාවක්!!

[QUOTE="Damith Kariyawasam, post: 8961982, member: 31903"] [size=5]ඉතින් ඔයාලට තේරුණාද රහතුන් වහන්සේ කෙනෙකුගෙයි සාමාන්‍ය කෙනෙකුගෙයි වෙනස? රහතුන් වහන්සේ දැක්කොත් දැක්ක විතරයි! ඇහුවොත් ඇහුව විතරයි! ගඳක්, සුවඳක්, රසක්, පහසක් වින්දොත් වින්ද විතරයි! යම් අරමුණක් මෙනෙහි කලොත් මෙනෙහි කළා විතරයි! ඒ කිසිම එකක් මත්තේ දිගින් දිගට හිත හිතා, දිගින් දිගට පවත්වාගෙන යන්නේ නැහැ. ඇත්තටම ඒක බොහොම වෙහෙසක් දරල, මහන්සියෙන් ආයාසයෙන් කරන්න වෙන්නේ නැහැ... ඉබේටම, නිරායාසයෙන්ම, හිත ඔය අවුල් සේරගෙන්ම නිදහස් වෙලා ආයේ ධර්මයටම එනවා!! හරිම සැහැල්ලුයි!! මොකද හිතන පරක්කුවෙන්, කොච්චර දුරකට කල්පනා කලත්, සංසාරේ නිසරු බව පැහැදිලිවම පේනවා! අවබෝධය සර්වසම්පූර්ණයිනේ... හිතෙන්නෙම මේ නිදහස්වීම කොච්චර දෙයක්ද?? නැත්නම් තව කොච්චර කාලයක් දුක් විඳින්න වෙන්න තිබුනද?? කියලාමයි. ඒවගේම තමයි තමන්ට නිදහස ලබාගන්න උපකාර කරපු ශාස්තෘන් වහන්සේට, ධර්මය තමන්වෙත ගෙනා කල්‍යාණ මිත්‍රයන්ට, නිරායාසයෙන්ම ඇතිවෙන ආදර ගෞරවය!!! ...මේ හැමදේම මම ඔයාලට කියන්නේ අත්දැකීමෙන් මයි. ඒ හන්ද විශ්වාසයකින් ඉක්මනටම ධර්මයට උනන්දුවෙන්න! ධර්ම මාර්ගයටම යොමුවෙන්න!! මේක තමයි අපි හැමෝටම තියන එකම විසඳුම!!! ඉතින් බුදුරජාණන්වහන්සේ වදාළ තව කරුණක් කියන්නද? 'මෙයමයි ශාන්ත... මෙයමයි ප්‍රනීත' කියල නිවණ ගැනම මෙනෙහිකරන, බාහිර දේවල් එක්ක ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලාවෙන්නේ නැතුව නිවිසැනසිල්ලේ වාසයකරන රහතුන් වහන්සේට බුදුරජාණන්වහන්සේ කියලා තියෙන්නේ, නිවන්මගට බැසගත් කෙනා... නිවන්දොරට හේත්තුවී සිටින කෙනා... කියලයි! එයාට වෙන හිතන්න දෙයක්වත්, කරන්න දෙයක්වත් නැහැ!! අනිවාර්යයෙන් ආයුෂ ඉවරවෙනවත් එක්කම පිරිණිවන් පානවා!! technical කෙනෙකුට නම්, මම ගෙනාපු technical explanation එකෙන්, මේ කතාව හොඳ ලස්සනට පෙනේවි! මට වෙලා තියෙන්නෙම ඒක නේ... හිතන පරක්කුවෙන් circuits හිතේ simulate වෙන්න ගන්නවා, එතකොට ආ... මේ point එකේ මේවිදියටයි ඇත්තේ... මේක මෙහෙමයි වෙන්න ඕනේ කියල 'පේනවා'. උවමනාවෙන් ආයෙම බලන්න. මම ලකුණු ගන්න, ලොක්ක වෙන්න කරපු දෙයක් නෙවෙයි මේක! කොහොම කොහොම හරි කරලා ඔය හැමෝම මෙතනින් එහාට ආයෙනම් පහලට වැටෙන්නේ නැහැ කියල confirm වෙන්න බලන්න... බුදුරජාණන්වහන්සේ වදාළ විදියටනම්, දැන් සාසන පරිහානිය සිද්ධවෙලත් ඉවරයි! අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ හන්දා, අපිට බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ලැබුණේ... ඒත් මේ අවස්ථාවත් දිග... කාලෙකට පවතින්නේ නැහැ. හැකි ඉක්මනට සෝවාන් මාර්ගයට ආවොත් මිසක්, මෙතනින් එහාට, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ ලොවට වඩිනා තෙක්ම, සංසාර ගමනේ යෙදෙන්න තියන පාර නම් තිත්ත කළුවරයි! ඒක sure!!! ධර්මය නැතිකාලෙක ලෝකේ ගැන කතාකරන්න වත් දෙයක් නැහැ!!! ඉතින් කොහොම කොහොම හරි උත්සාහ කරලා කරලා, ජීවිතය අවබෝධකරගන්න!! ඔයාලට මතකනම් අර මාලුන්ඛ්‍යපුත්ත හාමුදුරුවෝ 'තංස අජ්ජෝසාය චිත්තං' කියල කියපු කොටස, මම ඒකට සම්බන්ධකරලා පෙන්නුවා ඔය amplifiers වල සිද්ධවෙන feedback වීම, නැත්නම් high frequency oscillate වීම. අර කන් පැලෙන්න 'හූ' කියල එන්නේ, නැත්නම් speakers 'rost' වෙලා යන්නේ... අන්න ඒ case එක. ඒක ඇත්තටම Amp වල හැටි! ඒවායේ ස්වභාවයෙන්ම තියන 'ලෙඩක්'! ඇත්තටම මේ ජීවිත අපිට වැරදුනෙත් අන්න ඒ විදියටම තමයි. අපි සත්‍ය නොදැන උන්නු නිසා, හිත වහගෙන උන්නු කෙලෙස් (රාග/ද්වේශ/මෝහ), අපිව oscillate වෙන Amps වගේ කලා. පොඩ්ඩ බැරිවෙච්ච ගමන්, හිත ඒ කෙලෙස් අරමුණුවල බැහැගන්නවා!! ඒවයිම හිරවෙනවා!! ඉතින්, පිස්සු හදාගෙන දඟලනකොට, විඥාණය එකසිය ගානට පැලවෙනවා. ඒක හන්දනේ මේ එකතැනක තවදුරටත් ඉන්න බැරි තත්වයක් එද්දී තව තැනක් අල්ලගන්න එක සිද්ධ වුනේ! එක ගෙයක් කඩන් වැටෙනකොටම තව ගෙයක් හම්බවුනේ! (නැවත නැවත ඉපදීම) ඉතින් ඇත්ත හොඳටම දැනගත්ත, අවබෝධ කරගත්ත, කෙනෙක් උනාම අර feedback වෙන, oscillate වෙන, ලෙඩ හරිගස්සපු Amps වගේ වෙනවා!! 'අජ්ජෝසාය චිත්තං' ඊටපස්සේ නැහැ!! ඉතින් විඥාණය පැලවෙන්නේ නැහැ! මෙතැනින්ම නිරුද්ධ වෙනවා!! දැන් ඔය Amps අපි කොච්චර දේවල් වලට පාවිච්චි කරනවද. උවමනා විදියට 'පැලෙන්න අරින්න' පුළුවන් නේ... කොච්චර volume කලත්, අපි signal in කරන එක නවත්වපු ගමන් සේරම silence වෙනවා නේ... එහෙම නැතුව speakers පුච්චගෙන, කන් පලාගෙන ඒවා 'ඉබේ' දුවන්නේ නැහැනේ!! අන්න ඒ විදියටම තමයි, රහතුන්වහන්සේටත් ඕනේ දෙයක් කාල බීල, කැමතිදෙයක් කරන්, සතුටින්, සැපෙන් ආයුෂ තියනකන්ම ජීවත්වෙන්න පුළුවන්! මොකුත්ම upset එකක් නැහැ!! හැබැයි අවසානය්දී ඉතුරුවෙච්ච මොකුත් නැහැ! නිකන්ම switch off වුනා වගේ තමයි!! ඇත්ත තෙරුම්ගත්තයින් පස්සේ කිසිම කෙනෙකුට අවැඩක්, නරකක් වෙන දෙයක් කෙරෙන්නේත් නැහැ! ඕනෙම කෙනෙක් ගැන අවන්කවම ඇතිවෙන්නේ අනුකම්පාවක්!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom