Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ටිකක් busy උනා. ඒකයි Contd... කියල දාල පුළුවන් පුළුවන් විදියට චුට්ට චුට්ට ලිව්වේ.

ඒත් මේ UniMatrixZero සහෝදරයා චුට්ටක් ටපලවාගෙන! මම වැරදියි කියල කිව්වේ ඔයා කියපු එක මට හරියන්නේ නැහැ කියන එක නෙවෙයි!! බුද්ධ දේශනාවට අනුව ඔයා තෝරපු විදිය වැරදියි කියන එකයි. ඔහොම වැරදියට තෝරපුව අහල තමයි හුඟ දෙනෙකුට මේ වැඩේ හුඟාක් දුෂ්කර, අද්භූත දෙයක් වෙලා තියෙන්නේ!! වැරදියි කිව්වම වැරදි බව පිළිගන්න! ආයේ ඔයා කියන එක හරිය කියල පෙන්වන්න හදන්න එපා! මාන්නය හන්දා, නිහතමානීව වැරද්දක් කියල පෙන්වල දුන්නම පිළිගන්නේ නැතුව තමන් තමයි හරි කියල හිතාගන, ඒ තමන්ගේ මතවල හිරවෙලා දඟලන එකෙන් තමයි හුඟක් අය වැඩේ එහෙමපිටින් අනාගන්නේ!! පෙන්වල දෙන වැරැද්ද හදාගන්න තරම් නිහතමානී නැත්නම් කවදාවත් ගොඩ යාමක් නැහැ!

'භගවතා ජානාති, අහං නජානාමි' (භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක, මම නොදන්නෙමි) කියලයි බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේව සරණ යන්නේ. එහෙම නිහතමානීව බුදුරජාණන්වහන්සේ කියාදෙන දේ ඒ විදියටම දරාගත්තු, ඒ උපදෙස් අනුවම කටයුතු කරපු උදවිය විතරයි ණිවන් අවබෝධ කලෙත්, මතුවට අවබෝධකරනවානම් කරන්නෙත්! ඊට පිටින් යන අය වෙන වෙන අහුමුලු, හුඹස් අස්සේ ගිහින් හිරවෙන එක, අනාත වෙන එක වලක්වන්න බැහැ. ඒ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෙත් තම තමන්ම තමයි! මොකද, අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරනා... අනත්තසරනා, ධම්මදීපා භික්ඛවේ විහරථ ධම්මසරනා... අනත්තසරනා! ධර්මයම පිහිට කරගෙන, තමන් ධර්මයට අනුකුලවම කටයුතු කරලා, තමන්ගේ ගැලවීම හදාගන්න... වෙන පිළිසරණක් නැහැ!! කියල නේ කියා දීල තියෙන්නේ.

ඔයා, 'පටිච්ච - පටි (බැඳිම) + ඉච්ච (කැමැත්ත) - කැමැත්තෙන් බැඳීම' කියල අහල, මතක තියාගෙන ඉන්නේ කවුරුහරි කියපු, ලියල තිබිච්ච එකක්නේ... නැතුව ඔයා ඉපදෙනකොටම ඔවෑ... ඔවෑ... ගාගෙන මිසක්, පටි+ඉච්ච=පටිච්ච කියල කියාගෙන ඉපදුනේ නැහැනේ... ඔය වගේ වචන අල්ලාගෙන තේරුම හදාගන්න යන්න එපා! ඒක 'පටි රෝල්' වෙන, මහා මෝඩ වැඩක්! මේක තෝරපු කෙනා එයාගේ බුද්ධිමට්ටමට අනුව ඔය විදියට තෝරන්න ඇති! එයාට නායක / මහනායක පට්ටම්, නම්බුනාම කොච්චර තිබුනත් තෝරලා තියන විදිය වැරදියි!!! ඇත්තටම, ධර්මයේ සඳහන්වෙන 'කවුරුවත් කිව්ව පලියට පිළිගන්න එපා! තමන්ම ණුවනින් විමසල බලල, හරිවරැද්ද තේරුම් ගන්න' කියල, කියාදීල තියන එක apply කරන්න ඕනේ මෙන්න මේවගේ තැන්වලටයි!!

මේ බලන්න දැන් ඔය කියල තියන එක, 'කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...' ඕක හරිද?? කල්පනා කරලා බලන්න. දැන් බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ විඥාණය කියා කිව්වේ දැනගන්නවා යන අර්ථයෙන් කියලයි. (මම ඔය ටික ආයේ විස්තර කරන්න ගත්තු අතරේ නේ මේ ඔයාගේ post එකට reply කරන්න ගත්තේ. ඊළඟට ඒකත් ලියන්නම් බලන්න... තව විස්තර ටිකක් කියන්නම්) ඊළඟට සජීවී ඇසක් නම්, ඒ ඇස හමුවට රූපයක් පැමිණුනු ගමන් ඇසෙන් ඒ බව දැනගන්නවා... සජීවී කනක් නම් සද්දයක් ඇතිවෙච්ච ගමන් කනෙන් ඒ සද්දය දැනගන්නවා... කය සජීවී නම් පහසක් ඇතිවෙච්ච ගමන් දැනගන්නවා... ආයතන 6 ගැනම එහෙමයි කියලයි කියාදුන්නේ. ඉතින් දැන් ඔයා කියපු එක හරිද කියල ඔයාම බලන්න! ළඟ ඉන්න කෙනෙකුට කියන්න ඇල්පෙනෙත්තක් (pin එකක්) අරන් ඔයාට අනින්න කියල. ඔයා ඒ ගැන ඡන්දරාග (කැමැත්තෙන් ඇලීම, කැමැත්තෙන් බැඳීම) නැතුව ඉඳල බලන්න අනිනකොට රිදෙන්නේ නැද්ද කියල! ඔයාගේ පැහැදිලි කිරීමට අනුව, කොච්චර ඇල්පෙනෙත්තෙන් ඇන්නත් ඔයාට දැනෙන්න විදියක් නැහැ!!! ඇයි 'කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...' ඒ කියන්නේ දැනෙන්නේ නැහැ, කියල ඔයා කියනවනේ...

මහත්තයෝ තේරෙනවද මේ නිකම් එක එක්කෙනා (සිවුරු ඇඳන්ද නැද්ද කියන එක අදාළ නැහැ!) කියපුව ගිරව් වගේ කියව කියව ගිහින් මේ මාර්ගය දියුණු කරගන්නවත්, ජයගන්නවත් ලැබෙන්නේ නැහැ! හැම දේම හොඳට නිවැරදිව කල්පනා කර කර බලලාමයි සේරම තිතටම තේරුම්ගන්න තියෙන්නේ! තේරුම්ගන්න ලැබෙන්නේ! ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයේ යෙදීම කියන එක. ඊළඟට 'සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං - කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී ...' කියන එක ගැනත් හරියට බලන්න! සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා... අන්න එහෙමයි කියල තියෙන්නේ. ඕකෙ සෑහෙන දුරට ගියාමයි තන්හා (අසාකිරීම, ඇලීම, බැඳීම) කතන්දරේ හමුවෙන්නේ. වේලපහින්ම වල්ගේ පාගගත්තොත් upset! මතකද අර දවසක් දේවතාවෙක් බුදුරජාණන්වහන්සේ හමුවට ඇවිත් 'භාග්‍යවතුන් වහන්ස, මටනම් හිතෙන්නේ යමෙක්, හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න තියනවාට වඩා හදිස්සියකින් තණ්හාවෙන් නිදහස් වෙන්න උත්සාහ ගන්න ඕනේ...' කියල කියපු වෙලේ, 'නෑ නෑ තණ්හාවෙන් නිදහස් වෙන්න එච්චර හදිස්සි වෙන්න එපා! බොහොම හදිස්සියකින් කරගන්න ඕනේ, සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීමයි!!' කියල බුදුහාමුදුරුවෝ දීපු පිළිතුර! ඔන්න ඕකයි ඇත්ත කතන්දරේ...

[QUOTE="Damith Kariyawasam, post: 9074799, member: 31903"] මම ටිකක් busy උනා. ඒකයි Contd... කියල දාල පුළුවන් පුළුවන් විදියට චුට්ට චුට්ට ලිව්වේ. [size=4]ඒත් මේ UniMatrixZero සහෝදරයා චුට්ටක් ටපලවාගෙන! [B]මම වැරදියි කියල කිව්වේ ඔයා කියපු එක මට හරියන්නේ නැහැ කියන එක නෙවෙයි!! බුද්ධ දේශනාවට අනුව ඔයා තෝරපු විදිය වැරදියි කියන එකයි.[/B] ඔහොම වැරදියට තෝරපුව අහල තමයි හුඟ දෙනෙකුට මේ වැඩේ හුඟාක් දුෂ්කර, අද්භූත දෙයක් වෙලා තියෙන්නේ!! වැරදියි කිව්වම වැරදි බව පිළිගන්න! ආයේ ඔයා කියන එක හරිය කියල පෙන්වන්න හදන්න එපා! මාන්නය හන්දා, නිහතමානීව වැරද්දක් කියල පෙන්වල දුන්නම පිළිගන්නේ නැතුව තමන් තමයි හරි කියල හිතාගන, ඒ තමන්ගේ මතවල හිරවෙලා දඟලන එකෙන් තමයි හුඟක් අය වැඩේ එහෙමපිටින් අනාගන්නේ!! පෙන්වල දෙන වැරැද්ද හදාගන්න තරම් නිහතමානී නැත්නම් කවදාවත් ගොඩ යාමක් නැහැ! 'භගවතා ජානාති, අහං නජානාමි' (භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක, මම නොදන්නෙමි) කියලයි බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේව සරණ යන්නේ. එහෙම නිහතමානීව බුදුරජාණන්වහන්සේ කියාදෙන දේ ඒ විදියටම දරාගත්තු, ඒ උපදෙස් අනුවම කටයුතු කරපු උදවිය විතරයි ණිවන් අවබෝධ කලෙත්, මතුවට අවබෝධකරනවානම් කරන්නෙත්! ඊට පිටින් යන අය වෙන වෙන අහුමුලු, හුඹස් අස්සේ ගිහින් හිරවෙන එක, අනාත වෙන එක වලක්වන්න බැහැ. ඒ සම්බන්ධයෙන් වගකීම බාරගන්න ඕනෙත් තම තමන්ම තමයි! මොකද, අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරනා... අනත්තසරනා, ධම්මදීපා භික්ඛවේ විහරථ ධම්මසරනා... අනත්තසරනා! ධර්මයම පිහිට කරගෙන, තමන් ධර්මයට අනුකුලවම කටයුතු කරලා, තමන්ගේ ගැලවීම හදාගන්න... වෙන පිළිසරණක් නැහැ!! කියල නේ කියා දීල තියෙන්නේ. [B]ඔයා, [COLOR="DarkRed"]'පටිච්ච - පටි (බැඳිම) + ඉච්ච (කැමැත්ත) - කැමැත්තෙන් බැඳීම'[/COLOR] කියල අහල, මතක තියාගෙන ඉන්නේ කවුරුහරි කියපු, ලියල තිබිච්ච එකක්නේ... නැතුව ඔයා ඉපදෙනකොටම ඔවෑ... ඔවෑ... ගාගෙන මිසක්, පටි+ඉච්ච=පටිච්ච කියල කියාගෙන ඉපදුනේ නැහැනේ... [/B]ඔය වගේ වචන අල්ලාගෙන තේරුම හදාගන්න යන්න එපා! ඒක 'පටි රෝල්' වෙන, මහා මෝඩ වැඩක්! මේක තෝරපු කෙනා එයාගේ බුද්ධිමට්ටමට අනුව ඔය විදියට තෝරන්න ඇති! එයාට නායක / මහනායක පට්ටම්, නම්බුනාම කොච්චර තිබුනත් තෝරලා තියන විදිය වැරදියි!!! [B]ඇත්තටම, ධර්මයේ සඳහන්වෙන 'කවුරුවත් කිව්ව පලියට පිළිගන්න එපා! තමන්ම ණුවනින් විමසල බලල, හරිවරැද්ද තේරුම් ගන්න' කියල, කියාදීල තියන එක apply කරන්න ඕනේ මෙන්න මේවගේ තැන්වලටයි!![/B] මේ බලන්න දැන් ඔය කියල තියන එක, [COLOR="darkred"]'කැමැත්තෙන් බැඳීම කිව්වේ ඡන්දරාගයෙන් බැඳීමයි... කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...'[/COLOR] ඕක හරිද?? කල්පනා කරලා බලන්න. දැන් බුදුහාමුදුරුවෝ අපට කියාදුන්නේ විඥාණය කියා කිව්වේ දැනගන්නවා යන අර්ථයෙන් කියලයි. (මම ඔය ටික ආයේ විස්තර කරන්න ගත්තු අතරේ නේ මේ ඔයාගේ post එකට reply කරන්න ගත්තේ. ඊළඟට ඒකත් ලියන්නම් බලන්න... තව විස්තර ටිකක් කියන්නම්) ඊළඟට සජීවී ඇසක් නම්, ඒ ඇස හමුවට රූපයක් පැමිණුනු ගමන් ඇසෙන් ඒ බව දැනගන්නවා... සජීවී කනක් නම් සද්දයක් ඇතිවෙච්ච ගමන් කනෙන් ඒ සද්දය දැනගන්නවා... කය සජීවී නම් පහසක් ඇතිවෙච්ච ගමන් දැනගන්නවා... ආයතන 6 ගැනම එහෙමයි කියලයි කියාදුන්නේ. ඉතින් දැන් ඔයා කියපු එක හරිද කියල ඔයාම බලන්න! ළඟ ඉන්න කෙනෙකුට කියන්න ඇල්පෙනෙත්තක් (pin එකක්) අරන් ඔයාට අනින්න කියල. ඔයා ඒ ගැන ඡන්දරාග (කැමැත්තෙන් ඇලීම, කැමැත්තෙන් බැඳීම) නැතුව ඉඳල බලන්න අනිනකොට රිදෙන්නේ නැද්ද කියල! ඔයාගේ පැහැදිලි කිරීමට අනුව, කොච්චර ඇල්පෙනෙත්තෙන් ඇන්නත් ඔයාට දැනෙන්න විදියක් නැහැ!!!:P ඇයි [COLOR="DarkRed"]'කැමැත්තෙන් බැඳුනේ නැතිනම් එතන විඥානයක් හටගන්නේ නැහැ...'[/COLOR] ඒ කියන්නේ දැනෙන්නේ නැහැ, කියල ඔයා කියනවනේ...:) මහත්තයෝ තේරෙනවද මේ නිකම් එක එක්කෙනා (සිවුරු ඇඳන්ද නැද්ද කියන එක අදාළ නැහැ!) කියපුව ගිරව් වගේ කියව කියව ගිහින් මේ මාර්ගය දියුණු කරගන්නවත්, ජයගන්නවත් ලැබෙන්නේ නැහැ! හැම දේම හොඳට නිවැරදිව කල්පනා කර කර බලලාමයි සේරම තිතටම තේරුම්ගන්න තියෙන්නේ! තේරුම්ගන්න ලැබෙන්නේ! ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයේ යෙදීම කියන එක. ඊළඟට [COLOR="darkred"]'සොතඤ්ච පටිච්ච සද්දේච උප්පජ්ජති - සෝතු විඤ්ඤාණං - කන ශබ්දයට කැමැත්තෙන් බැඳීම නිසා සෝත විඥාණය හට ගනී ...'[/COLOR] කියන එක ගැනත් හරියට බලන්න! [B]සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං, තින්නං සංගති ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා...[/B] අන්න එහෙමයි කියල තියෙන්නේ. ඕකෙ සෑහෙන දුරට ගියාමයි තන්හා (අසාකිරීම, ඇලීම, බැඳීම) කතන්දරේ හමුවෙන්නේ. වේලපහින්ම වල්ගේ පාගගත්තොත් upset! මතකද අර දවසක් දේවතාවෙක් බුදුරජාණන්වහන්සේ හමුවට ඇවිත් 'භාග්‍යවතුන් වහන්ස, මටනම් හිතෙන්නේ යමෙක්, හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න තියනවාට වඩා හදිස්සියකින් තණ්හාවෙන් නිදහස් වෙන්න උත්සාහ ගන්න ඕනේ...' කියල කියපු වෙලේ, 'නෑ නෑ තණ්හාවෙන් නිදහස් වෙන්න එච්චර හදිස්සි වෙන්න එපා! බොහොම හදිස්සියකින් කරගන්න ඕනේ, සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වීමයි!!' කියල බුදුහාමුදුරුවෝ දීපු පිළිතුර! ඔන්න ඕකයි ඇත්ත කතන්දරේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom