Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ... ඔයා මෙහෙම හිතෙන හිතෙන ඒවා කියවන්න ගියොත් මොකද වෙන්නේ?? බුදුහාමුදුරුවෝ කිව්වේ, 'වේදනා' කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් කියලයි. ('වේදයිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති ති උච්චති' වගේ තමයි පාලියෙන් කියල තිබුනේ. මට හරියට මතක නැහැ!) ඊළඟට 'විඥාණ' කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් කියලයි කියා දුන්නේ. ඔයා කියන විදියට දැනගන්නවා, දැනෙනවා කියන එක, විඳිනවා කියන එකට සමාන වෙනවා! පිස්සුද නැත්නම් හැටිද? බලන්න, නිකම් රස දැනෙනවා, රස විඳිනවා කිව්වත් අර්ථ දෙකක්... ආයේ පහස දැනෙනවා, පහස විඳිනවා කියල කිව්වත් අර්ථ දෙකක්... හොඳට කල්පණා කරලා බලල එපාය යමක් කියන්න. අනික බුදුහාමුදුරුවෝ කියපුව ඒ විදියටම මිසක් වෙනස්කරලා ගත්තොත් නම්, 'සර්පයා වැරදියට අල්ලගත්තා වගෙයි' කියල කියල තියනවා. මොකද අල්ලපු කෙනාව කනවා නේ... ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා! විනාසේ තමයි!

මේක හරි! හැබැයි අකුරු වරද්දල...

මෙතන යමකට කැමැත්තෙන් ඡන්දරාගයෙන් බැඳිම නිසා එහි යථාස්වභාවය පෙනෙන්නෙ නැහැ. ඒ කිව්වේ ඒකෙ අග එන ආදීනව පෙනෙන්නෙ නැහැ, කියන එක තමයි අවුල. අපි ආස්වාදයයි ආදීනවයි වෙන වෙනම අරන් කිරල මැනලා බැලුවොත් ඕනෙම තැනක ආස්වාදය චුට්ටයි ඒත් ආදීනව මහා විශාලයි කියල තේරෙනවා. එතකොට නිකන්ම ආස්වාදය හන්ද දකින දකින එක බදාගන්න ස්වභාවය ඉබේම අඩුවෙනවා. ඒත් ඔය ගතිය 'විඥාණයේ ස්වභාවය..' නෙවෙයි හොඳේ ළමයෝ? ඕක තමයි අවිද්යාවේ ස්වභාවය!!! ඇත්ත නොදන්නා කමේ විපාකය.

අවිද්යාව දුරුවේගන යනකොට අග එන ආදීනව දැක්ක කෙනා... ඒවට කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ... ඒක හරි! ඒත් එයා විඥාණය නිරෝධ කරනවා නෙවෙයි!! ආසාව, කැමැත්තයි දුරුකරන්නේ!!! ඒකතමයි නිස්සරණය. ටපලවගන්න එපා! හොඳේ...

මම මේ ළමයට උත්තරදෙන්න ගොඩක් දැඟලුවේ, මේ 'බණ' කියල අහන්න ලැබුණු බොරු බයිලා, එක එක්කෙනාගේ කතන්දර අහල තමයි හුඟක් අයට මේ ධර්ම මාර්ගය දියුණුකරගෙන සසර ගමනින් එතෙරවීම ගොඩාක්ම දුෂ්කර දෙයක් වෙලා තියෙන්නේ! පිරිසුදු බුද්ධ දේශනාම, සරලව තේරෙන භාෂාවකින් අහන්න ලැබුනා නම් ඔයාල ගොඩ දෙනෙකුට සාර්ථක ප්රතිඵල නෙලාගන්න හුඟාක් අවස්තාව තියනවා. මෙතන එක එක්කෙනාගේ කතා අහල, වැරදි පාරවල් වල ගිහින් තම තමන්ට ලැබුණු වාසනාවන්ත, දුර්ලභ අවස්ථාව මගහැරිලා යන්න දෙන්න එපා!! ධර්මය නාමයෙන් තියන බොරු කතන්දර කඩලා බිඳලා, umbrella-powder කරන්න මට මෙච්චර 'කැසිල්ලක්' තියෙන්නේ ඒකයි. නැත්නම් අනික් අය පව්!! මේ අපි හැමෝම ගෙවාගෙන ආව සංසාරේ කවද හරි දවසක නෑදෑයෝ හැටියට නැත්නම් එකම පවුලේ සාමාජිකයෝ හැටියටත් ඉඳල තියනවා... අමතක කරන්න එපා!!

coservative සහෝදරයට ලියන්න ගත්තු එක ලියන්නම් ඊළඟට. ඒකෙදි මම තව හිතට ආව අදහස් ටිකකුත් ලියන්නම්.

[QUOTE="Damith Kariyawasam, post: 9081418, member: 31903"] [size=3] මේ... ඔයා මෙහෙම හිතෙන හිතෙන ඒවා කියවන්න ගියොත් මොකද වෙන්නේ?? බුදුහාමුදුරුවෝ කිව්වේ, 'වේදනා' කියන්නේ විඳිනවා කියන අර්ථයෙන් කියලයි. ('වේදයිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති ති උච්චති' වගේ තමයි පාලියෙන් කියල තිබුනේ. මට හරියට මතක නැහැ!) ඊළඟට 'විඥාණ' කියන්නේ දැනගන්නවා කියන අර්ථයෙන් කියලයි කියා දුන්නේ. ඔයා කියන විදියට දැනගන්නවා, දැනෙනවා කියන එක, විඳිනවා කියන එකට සමාන වෙනවා! පිස්සුද නැත්නම් හැටිද? බලන්න, නිකම් රස දැනෙනවා, රස විඳිනවා කිව්වත් අර්ථ දෙකක්... ආයේ පහස දැනෙනවා, පහස විඳිනවා කියල කිව්වත් අර්ථ දෙකක්... හොඳට කල්පණා කරලා බලල එපාය යමක් කියන්න. අනික බුදුහාමුදුරුවෝ කියපුව ඒ විදියටම මිසක් වෙනස්කරලා ගත්තොත් නම්, 'සර්පයා වැරදියට අල්ලගත්තා වගෙයි' කියල කියල තියනවා. මොකද අල්ලපු කෙනාව කනවා නේ... ධර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා! විනාසේ තමයි! [/size] [size=3] මේක හරි! හැබැයි අකුරු වරද්දල...:lol:[/size] [size=3] මෙතන යමකට කැමැත්තෙන් ඡන්දරාගයෙන් බැඳිම නිසා එහි යථාස්වභාවය පෙනෙන්නෙ නැහැ. ඒ කිව්වේ ඒකෙ අග එන ආදීනව පෙනෙන්නෙ නැහැ, කියන එක තමයි අවුල. අපි ආස්වාදයයි ආදීනවයි වෙන වෙනම අරන් කිරල මැනලා බැලුවොත් ඕනෙම තැනක ආස්වාදය චුට්ටයි ඒත් ආදීනව මහා විශාලයි කියල තේරෙනවා. එතකොට නිකන්ම ආස්වාදය හන්ද දකින දකින එක බදාගන්න ස්වභාවය ඉබේම අඩුවෙනවා. ඒත් ඔය ගතිය [COLOR="DarkRed"]'විඥාණයේ ස්වභාවය..'[/COLOR] නෙවෙයි හොඳේ ළමයෝ? ඕක තමයි [B]අවිද්යාවේ ස්වභාවය[/B]!!! ඇත්ත නොදන්නා කමේ විපාකය. අවිද්යාව දුරුවේගන යනකොට අග එන ආදීනව දැක්ක කෙනා... ඒවට කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ... ඒක හරි! ඒත් එයා [COLOR="darkred"]විඥාණය නිරෝධ කරනවා[/COLOR] නෙවෙයි!! [B]ආසාව, කැමැත්තයි දුරුකරන්නේ[/B]!!! ඒකතමයි නිස්සරණය. ටපලවගන්න එපා! හොඳේ... මම මේ ළමයට උත්තරදෙන්න ගොඩක් දැඟලුවේ, මේ 'බණ' කියල අහන්න ලැබුණු බොරු බයිලා, එක එක්කෙනාගේ කතන්දර අහල තමයි හුඟක් අයට මේ ධර්ම මාර්ගය දියුණුකරගෙන සසර ගමනින් එතෙරවීම ගොඩාක්ම දුෂ්කර දෙයක් වෙලා තියෙන්නේ! පිරිසුදු බුද්ධ දේශනාම, සරලව තේරෙන භාෂාවකින් අහන්න ලැබුනා නම් ඔයාල ගොඩ දෙනෙකුට සාර්ථක ප්රතිඵල නෙලාගන්න හුඟාක් අවස්තාව තියනවා. මෙතන එක එක්කෙනාගේ කතා අහල, වැරදි පාරවල් වල ගිහින් තම තමන්ට ලැබුණු වාසනාවන්ත, දුර්ලභ අවස්ථාව මගහැරිලා යන්න දෙන්න එපා!! ධර්මය නාමයෙන් තියන බොරු කතන්දර කඩලා බිඳලා, umbrella-powder කරන්න මට මෙච්චර 'කැසිල්ලක්' තියෙන්නේ ඒකයි. නැත්නම් අනික් අය පව්!! මේ අපි හැමෝම ගෙවාගෙන ආව සංසාරේ කවද හරි දවසක නෑදෑයෝ හැටියට නැත්නම් එකම පවුලේ සාමාජිකයෝ හැටියටත් ඉඳල තියනවා... අමතක කරන්න එපා!! [/size] coservative සහෝදරයට ලියන්න ගත්තු එක ලියන්නම් ඊළඟට. ඒකෙදි මම තව හිතට ආව අදහස් ටිකකුත් ලියන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom