Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන...

සෝපදිසේස නිර්වාණ ධාතුව කිව්වේ රහතන්වහන්සේ රග ද්වේශ මෝහ සියල්ලා ක්ෂය කරලා ඉන්නේ.. ඒ මට්ටමෙන් එන සියළු දුක් ඉවරයි නමුත් .. පෙර අත්බැවෙන් විපාක ස්කන්ධයෙන් ආපු කය තාම තියෙනවා... ඒක වෙහෙසට පත්වෙනවා.. ලෙඩ හැදෙනවා... තුවාල වෙනවා.. බඩගිනි එනවා... මලමූත්ර පහ කරන්න ඕන.. ඒ මට්ටමේ තියන දුක තාම තියෙනවා... සියළු දුකෙන් කෙලවර වන්න නම් පිරිණිවන් පාන්න ඕන (මතු කයක් හටගන්න හේතු නැති නිසා) .. ධර්මයේ සඳහන් වෙනවා.. හරියට පඩිදිනය බලාපොර්ත්තුවෙන් ඉන්න කම්කරුවෙක් වගේ .. රහතන්වහන්සේ පිරිණිවන් පාන දවස එනකන් බලං ඉන්නවා කියලා

යමක අග එන ආදීනවා කියල කිව්වේ.. මෙහෙමයි.. පටිච්චසමුප්පාදයට අනුව .. අවිද්යාවෙන් බදාගන්න ඕනම දෙයක්.. ඉවර වෙන්න.. ජරා .. මරණ ... ශෝක .. පරිදේව .. උපායාස .. කියන දුක්කස්න්ධයෙන්.. ඉතින්.. අපි ආසාවෙන් දෙයක් ගන්නවා... ඒක ජරාවට පත්වෙනට.. විනාශ වෙනවට කැමති නැහැ.. ඒත් ඒක එහම වෙනවා.. අපේ කැමැත්තට නැහැ.. ඉතින් අපි කලින දන්නවානම්.. මේක මේ විදිහට ඉවර වෙනවා කියලා ඒක අල්ලන්න යන එක කරන්නේ නහැ.. ප්රඥාවෙන තීර්ණයක් ගන්නවා... අපි මේ දේවල් වලට ඇලිලා නිකන් දුකට වැටෙන්න මොකටද කියලා... ඉතින්.. ඒවා අල්ලන්න ගිහින් ලැබුනේ නැති උනාම... අපි ගැටෙනවා.. ඒක ද්වේශයෙන් .. ලොකු කරදරයක දාන අනෙක් පැත්ත...

උපමාවක් කියන්නම්.. හිතන්න අරුක්කු බොන්න කෑදර කෙනෙකුට ඔයා අරක්කු බෝතලයක් දෙනවා... මිනිහා ඒක කොච්චර සතුටෙන් බොයිද? ඒ වගේ ඔයා ඒ මිනිහා බොන්න ඉස්සල්ලා කියනව.. ඕකට වහ දාල තියෙන්නේ බිව්වොත්.. මරණය හෝ ඊට සමාන වේදනාවක් විඳින්න වෙනවා කියලා... එත කොට අර මිනිහම ඔය බෝතලය කොච්චර කෑදර උනත් බොයිද ??? අරක්කු වල .. පාට.. මත්වීම ... රසය කිසිම වෙනසක් උනාද ? නැහැ .. ඒත් බීව්වාම අග එන ආදීනව නිසා එයා ඒක බොන්නෙ නැහැ... ඔය පංචකාම වස්තු හැම එකක්ම ඔහොමයි.. ආස්වාදය උඩින් තියෙනවා .. හැම එකේම අර ආදීනව පස්සේ එනවා... ප්රඥාවන්තයා කරන්නේ ඒ අග එන ආදීනව කලින්ම දැකලා ඒවට ඇලෙන්නෙත් නැහැ.. නොලැබුනා කියලා ගැටෙන්නෙත් නැහැ...

[QUOTE="UniMatrixZero, post: 9086855, member: 134556"] [SIZE=3]මට එතන පෙන්නන්න උවමනා උනේ මේ විඥාණය කියන එක දැනීම කියා පටලෝගෙන ඉන්න එක පෙන්නනයි.. හේතුව විඥාණය නිරෝධ කරපු රහතන්වහන්සේටත් දැනීම තියනවා.. විඥාණය දැනීම නම්.. ඒක නිරෝධ කරපු කෙනාට .. කිසිම දැනීමක් තියෙන්න විදිහක් නැහැ... ගල්ගෙඩියක් තිබ්බා වගේ ඉන්න ඕන... සෝපදිසේස නිර්වාණ ධාතුව කිව්වේ රහතන්වහන්සේ රග ද්වේශ මෝහ සියල්ලා ක්ෂය කරලා ඉන්නේ.. ඒ මට්ටමෙන් එන සියළු දුක් ඉවරයි නමුත් .. පෙර අත්බැවෙන් විපාක ස්කන්ධයෙන් ආපු කය තාම තියෙනවා... ඒක වෙහෙසට පත්වෙනවා.. ලෙඩ හැදෙනවා... තුවාල වෙනවා.. බඩගිනි එනවා... මලමූත්ර පහ කරන්න ඕන.. ඒ මට්ටමේ තියන දුක තාම තියෙනවා... සියළු දුකෙන් කෙලවර වන්න නම් පිරිණිවන් පාන්න ඕන (මතු කයක් හටගන්න හේතු නැති නිසා) .. ධර්මයේ සඳහන් වෙනවා.. හරියට පඩිදිනය බලාපොර්ත්තුවෙන් ඉන්න කම්කරුවෙක් වගේ .. රහතන්වහන්සේ පිරිණිවන් පාන දවස එනකන් බලං ඉන්නවා කියලා [/SIZE] [SIZE=3]යමක අග එන ආදීනවා කියල කිව්වේ.. මෙහෙමයි.. පටිච්චසමුප්පාදයට අනුව .. අවිද්යාවෙන් බදාගන්න ඕනම දෙයක්.. ඉවර වෙන්න.. ජරා .. මරණ ... ශෝක .. පරිදේව .. උපායාස .. කියන දුක්කස්න්ධයෙන්.. ඉතින්.. අපි ආසාවෙන් දෙයක් ගන්නවා... ඒක ජරාවට පත්වෙනට.. විනාශ වෙනවට කැමති නැහැ.. ඒත් ඒක එහම වෙනවා.. අපේ කැමැත්තට නැහැ.. ඉතින් අපි කලින දන්නවානම්.. මේක මේ විදිහට ඉවර වෙනවා කියලා ඒක අල්ලන්න යන එක කරන්නේ නහැ.. ප්රඥාවෙන තීර්ණයක් ගන්නවා... අපි මේ දේවල් වලට ඇලිලා නිකන් දුකට වැටෙන්න මොකටද කියලා... ඉතින්.. ඒවා අල්ලන්න ගිහින් ලැබුනේ නැති උනාම... අපි ගැටෙනවා.. ඒක ද්වේශයෙන් .. ලොකු කරදරයක දාන අනෙක් පැත්ත... උපමාවක් කියන්නම්.. හිතන්න අරුක්කු බොන්න කෑදර කෙනෙකුට ඔයා අරක්කු බෝතලයක් දෙනවා... මිනිහා ඒක කොච්චර සතුටෙන් බොයිද? ඒ වගේ ඔයා ඒ මිනිහා බොන්න ඉස්සල්ලා කියනව.. ඕකට වහ දාල තියෙන්නේ බිව්වොත්.. මරණය හෝ ඊට සමාන වේදනාවක් විඳින්න වෙනවා කියලා... එත කොට අර මිනිහම ඔය බෝතලය කොච්චර කෑදර උනත් බොයිද ??? අරක්කු වල .. පාට.. මත්වීම ... රසය කිසිම වෙනසක් උනාද ? නැහැ .. ඒත් බීව්වාම අග එන ආදීනව නිසා එයා ඒක බොන්නෙ නැහැ... ඔය පංචකාම වස්තු හැම එකක්ම ඔහොමයි.. ආස්වාදය උඩින් තියෙනවා .. හැම එකේම අර ආදීනව පස්සේ එනවා... ප්රඥාවන්තයා කරන්නේ ඒ අග එන ආදීනව කලින්ම දැකලා ඒවට ඇලෙන්නෙත් නැහැ.. නොලැබුනා කියලා ගැටෙන්නෙත් නැහැ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom