Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
15 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි! ඔය තියෙන්නේ හොඳට උත්තර දීල. පොඩ්ඩක් පැටලිලා තිබුනට මේ සහෝදරයත් 'කතාව' හරියට අල්ලාගෙන තියෙන්නේ... නියමයි! මට happy!! ඔයා වගේ අය කරන්න ඕනේ එලියට පහලියට ඇවිල්ල, පිරිසුදු ශ්‍රී සද්ධර්මයම ඒ ආකාරයෙන්ම කතාබහ කරන එකමයි. බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලා නේ, "තථාගතප්පවේදිතෝ ධම්ම විණයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ" කියල, තථාගතයාණන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටයි, සැඟවුණු විට නොවේ කියල.

මේ 'විඥාණය නිරෝධ කරනවා' කීම ඔයාට අහන්න ලැබිච්ච ආකාරය වෙන්න ඇති. ඒත් මෙතන ඇත්තටම නම් වචන හරඹයක් නැහැ! ධර්මය 'දැක්ක' කෙනාට මොන විදියට ඇහුනත් සේරම ඇතුලෙදි auto correct වෙලා, හරියට process වෙනවා. ඒක එහෙම වෙන්නේ හැබැයි ධර්මය අහල අහල, කියවල කියවල සෘතවත් වෙච්ච, යෝනිසෝමනසිකාරය තියන බොහොම සීමිත පිරිසකට විතරයි. ඒත් හුඟ දෙනෙක් එහෙම අය නෙවෙයි. එයාල අල්ලගන්නේ වචන වලින් කියවෙන, මතුපිටින් පේන ලාමක දෙයක්. කොන් හොයන්න බලන් නේ හුඟක් අය මේවට join වෙන්නේ. ඒ හන්ද බුද්ධ දේශනාම උපකාර කරගෙන ඒ විදියටම කිව්වනම් තමයි හොඳ! එතකොට ප්‍රශ්න මතුවෙන්නේ නැහැ.

රහතන්වහන්සේටත් දැනීම තියනවා!! ඔයා ඒක පිළිඅරන් නේ... ඒක තමයි ඇත්ත! ඒකම තමයි මමත් කිව්වේ. ඒ උනාට සමාජයේ පතුරුවල තියෙන වැඩි හරියක් බොරුවල කියවෙන්නේ ධර්මය අවබෝධ උනොත්, රහත් උනොත්, සුනේ සුන්! සේරම ඉවරයි! මල හත්ඉලව්වයි! කියලනේ... අපි කරන්න ඕනේ ඔය බොරු කතන්දර අයින්කරන්න කටයුතු කරන එක තමයි. වෙන ගැටීමක් නෑ හොඳේ?

අපේ හාමුදුරුවෝ ත්‍රිපිටක පොත්වහන්සේලගෙන් බලාගෙන, තේරුම් කරලා දුන්නු බුද්ධ දේශනාවල 'විඥාණය නිරෝධ කිරීමක්' කියල දෙයක් කියවුණු බවට මට කිසිම මතකයක් නැහැ. බුද්ධ දේශනාවල කියවෙන්නේ අරහත්වයට පත් නොඋන කෙනෙක් මරණයට පත්වීමේදී එයාගේ විඥාණය චුත වෙනවා (ඒක වෙන තැනක් අල්ලගන වෙන 'ගෙයක්' හදා ගන්නවා) රහතන් වහන්සේ නමක් මරණයට පත්වෙනකොට එයාගේ විඥාණයේ චුතවීමක් නැහැ ඒක එතැනින්ම නිරුද්ධ වෙනවා කියල තමයි. පහනක් නිවිලා යනවා වගේ එහෙමපිටින් ඉවරවෙලා යනවා, පිරිණිවන්පානවා කියලනේ කිව්වේ...

ආයේ ඔය සෝපාදිසේස, අනුපාදිසේස කතාවත් මට දේශනාවල අහල, දැකල පුරුදු නැහැ. ඒත් ඔයා කියල තියන ටික හරි. ඇත්තටම අරහත්වයට පත්වෙද්දී ඔලුව උඩ කල්ප ගණනක් තිස්සේ තියාගෙන හිටපු ටොන් ගණනක බරක් බිමින්තිබ්බ වගේ වෙලා, හරි පුදුම සැහැල්ලුවක් ඇතිවෙනවා. ඊළඟට කුලප්පුවෙන කතන්දර මොකවත්ම නැහැ! කයට සිද්ධවෙන 'අලකලංචි' සේරම සාමාන්‍ය කෙනෙකුට වෙන විදියටම තමයි වෙන්නේ... ඒවත් ගණන්ගන්නේ, දුක්වෙන්නේ, පසුතැවෙන්නේ මොකවත්ම නැහැ නේ... ඇයි යථාභූත ඥාණය පහලවෙලා කියන්නේ, දන්නවනේ මේ තමයි මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කයෙහි යථා ස්වභාවය කියන එක. ඕනෙම දෙයක් ඉවසීමෙන් බලන් ඉන්නවා විතරයි... කිසිම දෙයකට දඟලන්නේ නැහැ. අර පඩි හම්බවෙනකම් බලන් ඉන්න කතාව තමයි ඇත්තම ඇත්ත!! මම මේවා කී පාරක් කියල ඇත්ද මේ thread එකේදී. ඔයාල දැකල නැද්ද කොහෙද. අනික ඉතින් පිස්සෝ ටිකකුත් මැද්දට පැනල සැහෙන යකා නැටුවත් නේ...

මම මේ ටිකත් කියන්නම්. දැන් ඔය ඕනෙම කෙනෙකුට, ලෙඩ හැදෙනවා, වයසට යනවා, මැරෙන්න වෙනවා, අනිවාර්යයි නේ... ඉතින් එතකොට, 'අහෝ වත මයං නෝ ව්‍යාධි ධම්ම අස්සාම' (අනේ මාව ලෙඩවෙන්න එපා), 'අහෝ වත මයං නෝ ජරා ධම්ම අස්සාම' (අනේ මාව වයසට යන්න එපා), 'අහෝ වත මයං නෝ මරණ ධම්ම අස්සාම' (අනේ මාව මැරෙන්න එපා) කිව්වට වැඩක් නෑ. කොයි ලෝකේ ගිහිල්ල ඉපදුනත් ඔයටික ඔය විදියටම වෙනවා. ඉතින්, අන්න ඒක හන්ද බුදුහාමුදුරුවෝ කිව්වා 'නකෝ පනේතන් ඉච්චාය පත්තබ්බන්' (මේක කැමැත්තකින්, ප්‍රර්ථනාවකින් ලබන්න බැහැ) කියල. එහෙමනම් හොඳට තේරුම්ගත්තා නම් හරි, ජීවිතය අවබෝධ කරගැනීම මයි, නිවන් අවබෝධ කරගැනීම මයි අපි කාට කාටත් තියන එකම ස්ථිර සහ අවසාන විසඳුම කියන බව.

[QUOTE="Damith Kariyawasam, post: 9087191, member: 31903"] [size=4]හරි! ඔය තියෙන්නේ හොඳට උත්තර දීල. පොඩ්ඩක් පැටලිලා තිබුනට මේ සහෝදරයත් 'කතාව' හරියට අල්ලාගෙන තියෙන්නේ... නියමයි! මට happy!! ඔයා වගේ අය කරන්න ඕනේ එලියට පහලියට ඇවිල්ල, පිරිසුදු ශ්‍රී සද්ධර්මයම ඒ ආකාරයෙන්ම කතාබහ කරන එකමයි. බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලා නේ, "තථාගතප්පවේදිතෝ ධම්ම විණයෝ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ" කියල, තථාගතයාණන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටයි, සැඟවුණු විට නොවේ කියල. මේ 'විඥාණය නිරෝධ කරනවා' කීම ඔයාට අහන්න ලැබිච්ච ආකාරය වෙන්න ඇති. ඒත් මෙතන ඇත්තටම නම් වචන හරඹයක් නැහැ! ධර්මය 'දැක්ක' කෙනාට මොන විදියට ඇහුනත් සේරම ඇතුලෙදි auto correct වෙලා, හරියට process වෙනවා. ඒක එහෙම වෙන්නේ හැබැයි ධර්මය අහල අහල, කියවල කියවල සෘතවත් වෙච්ච, යෝනිසෝමනසිකාරය තියන බොහොම සීමිත පිරිසකට විතරයි. ඒත් හුඟ දෙනෙක් එහෙම අය නෙවෙයි. එයාල අල්ලගන්නේ වචන වලින් කියවෙන, මතුපිටින් පේන ලාමක දෙයක්. කොන් හොයන්න බලන් නේ හුඟක් අය මේවට join වෙන්නේ. ඒ හන්ද බුද්ධ දේශනාම උපකාර කරගෙන ඒ විදියටම කිව්වනම් තමයි හොඳ! එතකොට ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. රහතන්වහන්සේටත් දැනීම තියනවා!! ඔයා ඒක පිළිඅරන් නේ... ඒක තමයි ඇත්ත! ඒකම තමයි මමත් කිව්වේ. ඒ උනාට සමාජයේ පතුරුවල තියෙන වැඩි හරියක් බොරුවල කියවෙන්නේ ධර්මය අවබෝධ උනොත්, රහත් උනොත්, සුනේ සුන්! සේරම ඉවරයි! මල හත්ඉලව්වයි! කියලනේ... අපි කරන්න ඕනේ ඔය බොරු කතන්දර අයින්කරන්න කටයුතු කරන එක තමයි. වෙන ගැටීමක් නෑ හොඳේ? අපේ හාමුදුරුවෝ ත්‍රිපිටක පොත්වහන්සේලගෙන් බලාගෙන, තේරුම් කරලා දුන්නු බුද්ධ දේශනාවල 'විඥාණය නිරෝධ කිරීමක්' කියල දෙයක් කියවුණු බවට මට කිසිම මතකයක් නැහැ. බුද්ධ දේශනාවල කියවෙන්නේ අරහත්වයට පත් නොඋන කෙනෙක් මරණයට පත්වීමේදී එයාගේ විඥාණය චුත වෙනවා (ඒක වෙන තැනක් අල්ලගන වෙන 'ගෙයක්' හදා ගන්නවා) රහතන් වහන්සේ නමක් මරණයට පත්වෙනකොට එයාගේ විඥාණයේ චුතවීමක් නැහැ ඒක එතැනින්ම නිරුද්ධ වෙනවා කියල තමයි. පහනක් නිවිලා යනවා වගේ එහෙමපිටින් ඉවරවෙලා යනවා, පිරිණිවන්පානවා කියලනේ කිව්වේ... ආයේ ඔය සෝපාදිසේස, අනුපාදිසේස කතාවත් මට දේශනාවල අහල, දැකල පුරුදු නැහැ. ඒත් ඔයා කියල තියන ටික හරි. ඇත්තටම අරහත්වයට පත්වෙද්දී ඔලුව උඩ කල්ප ගණනක් තිස්සේ තියාගෙන හිටපු ටොන් ගණනක බරක් බිමින්තිබ්බ වගේ වෙලා, හරි පුදුම සැහැල්ලුවක් ඇතිවෙනවා. ඊළඟට කුලප්පුවෙන කතන්දර මොකවත්ම නැහැ! කයට සිද්ධවෙන 'අලකලංචි' සේරම සාමාන්‍ය කෙනෙකුට වෙන විදියටම තමයි වෙන්නේ... ඒවත් ගණන්ගන්නේ, දුක්වෙන්නේ, පසුතැවෙන්නේ මොකවත්ම නැහැ නේ... ඇයි යථාභූත ඥාණය පහලවෙලා කියන්නේ, දන්නවනේ මේ තමයි මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච කයෙහි යථා ස්වභාවය කියන එක. ඕනෙම දෙයක් ඉවසීමෙන් බලන් ඉන්නවා විතරයි... කිසිම දෙයකට දඟලන්නේ නැහැ. අර පඩි හම්බවෙනකම් බලන් ඉන්න කතාව තමයි ඇත්තම ඇත්ත!! මම මේවා කී පාරක් කියල ඇත්ද මේ thread එකේදී. ඔයාල දැකල නැද්ද කොහෙද. අනික ඉතින් පිස්සෝ ටිකකුත් මැද්දට පැනල සැහෙන යකා නැටුවත් නේ... මම මේ ටිකත් කියන්නම්. දැන් ඔය ඕනෙම කෙනෙකුට, ලෙඩ හැදෙනවා, වයසට යනවා, මැරෙන්න වෙනවා, අනිවාර්යයි නේ... ඉතින් එතකොට, 'අහෝ වත මයං නෝ ව්‍යාධි ධම්ම අස්සාම' (අනේ මාව ලෙඩවෙන්න එපා), 'අහෝ වත මයං නෝ ජරා ධම්ම අස්සාම' (අනේ මාව වයසට යන්න එපා), 'අහෝ වත මයං නෝ මරණ ධම්ම අස්සාම' (අනේ මාව මැරෙන්න එපා) කිව්වට වැඩක් නෑ. කොයි ලෝකේ ගිහිල්ල ඉපදුනත් ඔයටික ඔය විදියටම වෙනවා. ඉතින්, අන්න ඒක හන්ද බුදුහාමුදුරුවෝ කිව්වා 'නකෝ පනේතන් ඉච්චාය පත්තබ්බන්' (මේක කැමැත්තකින්, ප්‍රර්ථනාවකින් ලබන්න බැහැ) කියල. එහෙමනම් හොඳට තේරුම්ගත්තා නම් හරි, ජීවිතය අවබෝධ කරගැනීම මයි, නිවන් අවබෝධ කරගැනීම මයි අපි කාට කාටත් තියන එකම ස්ථිර සහ අවසාන විසඳුම කියන බව.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom