Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම අපේ ආසාවන් වල කෙළවරක් නැහැ. මොකක් හරි ආසාවක් හරි බලාපොරොත්තුවක් ඉෂ්ට වුනාම එකේ සතුට ටික කාලයක් තියෙයි. ඊට පස්සේ ඉතින් හිස් බවක් දැනෙනවා, ඒ හිස් බවත් එක්කම තව ආසාවන් පස්සේ යනවා. ඒවා ඉටුවුනාම නැවතත් සතුටක් දැනෙනවා, එත් එක බොහොම ටික කාලයයි. ඒ ආසාව ඉටුවුණේ නැති නම් දුක් වෙනවා. එක එක පිස්සු වැඩ කරනවා. ඕක ඉතින් කෙළවරක් නැහැ. එක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ කිසිවක් උපාදානය කරගන්න එපා කියලා, මක්නිසාද මේ කිසිවක උපාදානය කරගන්න දෙයක් නැහැ.

එත් නියම සැප කියලා කියන්නේ ලෝකෝත්තර සැපයි. සත්‍ය අවබෝධයලැබීම තමයි ඉහලම සැප. මයිත්‍රී සහ ආනාපාන සති භාවනා කිරීම, පින් සහ කුසල් කටයුතු කිරීම සහ ඒවා සුදුසු වේලාවන්හි මෙනෙහි කිරීමෙන් සතුටුවීම, පන්සිල් පද පහ රැකීම, දන් දීම යන ඒවා ලෞකික සැපට වඩා ඉතා විශාල සැපක් ගෙන දෙයි. (කොටින්ම කියතොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය follow කිරීම ලෝකෝත්තර සැපක් ගෙන එයි.)

හැබැයි වරදවා වටහා ගන්න එපා. මේකෙන් කියන්නේ නැහැ සියලුම දේ ඇත හැරලා භාවනා කර කර ඉන්න කියලා.

ඔබ ඉගෙන ගන්නා සිසුවෙක් නම් ඉගෙනීම හොඳට කරගෙන යන්න. මොකද බුදුන් වහන්සේ කියා තිබෙනවා, ශිල්ප දන්නා බව සහ බහුශ්‍රැත බාවය මංගල කරුණක් කියලා. ඒ වගේම සිදාර්ථ කුමාරයත් දිසාපාමොක් අදුරුතුමාගෙන් හොඳට ශිල්ප ගෙනගෙන තමයි පස්සේ බුදු වෙන්න ගියේ.

එම නිසා මම ඉහත කීව කරුණුයි, ඉගෙනීමයි සමගාමීව (simultaneously) කරගෙන යන්න ඕනේ. (බුද්ධ කාලයේ සෝවාන් වෙලා ගිහි ජීවිත ගත කරපු ගොඩාක් දෙනෙක් හිටිය.)

හැබැයි ඉගෙනීම වුනත් උපාදානය කරගන්න යන්න එපා. හැබැයි ඉතාම අධිෂ්ඨානයෙන්, වීර්යෙන්, කැපවීමෙන් සහ උත්සාහයෙන් තමාගේ ඉගෙනීම කරගන්නට ඕනේ.

උපාදානය කරගන්නවා කියන එකයි අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා කියන එකයි සම්පූර්ණ දෙකක්.

ඉගෙන ගන්න කට්ටියට මම ඉහත කී දේවල් වැදගත්වෙන්නේ මොකද දන්නවද. ඔය සමහර කට්ටිය A level එහෙම කරලා, ලකුණු එකක් දෙකක් මදි වෙලා campus තේරෙන්නේ නැහැ නේ . එතකොට ඒ කට්ටිය mentally down වෙලා සමහර විට suicide කර ගැනීමට පවා පෙළඹෙනවා. (mentally down වීමෙන් සහ suicide කර ගැනීමෙන් විභාගේ සමත් වෙන්නේ නැත  ) , හැබැයි ඒවා උපාදානය කරගෙන හිටියේ නැති මොලේ තියෙන කට්ටිය ආයෙ පාරක් ඉතාම කැපවීමෙන් ඊළඟ පාර විභාගේ ලියලා පාස් වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි.

[QUOTE="conservative, post: 9144184, member: 310627"] [SIZE=4]ඇත්තටම අපේ ආසාවන් වල කෙළවරක් නැහැ. මොකක් හරි ආසාවක් හරි බලාපොරොත්තුවක් ඉෂ්ට වුනාම එකේ සතුට ටික කාලයක් තියෙයි. ඊට පස්සේ ඉතින් හිස් බවක් දැනෙනවා, ඒ හිස් බවත් එක්කම තව ආසාවන් පස්සේ යනවා. ඒවා ඉටුවුනාම නැවතත් සතුටක් දැනෙනවා, එත් එක බොහොම ටික කාලයයි. ඒ ආසාව ඉටුවුණේ නැති නම් දුක් වෙනවා. එක එක පිස්සු වැඩ කරනවා. ඕක ඉතින් කෙළවරක් නැහැ. එක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ කිසිවක් උපාදානය කරගන්න එපා කියලා, මක්නිසාද මේ කිසිවක උපාදානය කරගන්න දෙයක් නැහැ. එත් නියම සැප කියලා කියන්නේ ලෝකෝත්තර සැපයි. සත්‍ය අවබෝධයලැබීම තමයි ඉහලම සැප. මයිත්‍රී සහ ආනාපාන සති භාවනා කිරීම, පින් සහ කුසල් කටයුතු කිරීම සහ ඒවා සුදුසු වේලාවන්හි මෙනෙහි කිරීමෙන් සතුටුවීම, පන්සිල් පද පහ රැකීම, දන් දීම යන ඒවා ලෞකික සැපට වඩා ඉතා විශාල සැපක් ගෙන දෙයි. (කොටින්ම කියතොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය follow කිරීම ලෝකෝත්තර සැපක් ගෙන එයි.) හැබැයි වරදවා වටහා ගන්න එපා. [COLOR=Red]මේකෙන් කියන්නේ නැහැ සියලුම දේ ඇත හැරලා භාවනා කර කර ඉන්න කියලා[/COLOR]. ඔබ ඉගෙන ගන්නා සිසුවෙක් නම් ඉගෙනීම හොඳට කරගෙන යන්න. මොකද බුදුන් වහන්සේ කියා තිබෙනවා, ශිල්ප දන්නා බව සහ බහුශ්‍රැත බාවය මංගල කරුණක් කියලා. ඒ වගේම සිදාර්ථ කුමාරයත් දිසාපාමොක් අදුරුතුමාගෙන් හොඳට ශිල්ප ගෙනගෙන තමයි පස්සේ බුදු වෙන්න ගියේ. එම නිසා මම ඉහත කීව කරුණුයි, ඉගෙනීමයි සමගාමීව (simultaneously) කරගෙන යන්න ඕනේ. (බුද්ධ කාලයේ සෝවාන් වෙලා ගිහි ජීවිත ගත කරපු ගොඩාක් දෙනෙක් හිටිය.) හැබැයි ඉගෙනීම වුනත් [COLOR=Red]උපාදානය[/COLOR] කරගන්න යන්න එපා. හැබැයි ඉතාම අධිෂ්ඨානයෙන්, වීර්යෙන්, කැපවීමෙන් [/SIZE][SIZE=4]සහ[/SIZE][SIZE=4] උත්සාහයෙන් තමාගේ ඉගෙනීම කරගන්නට ඕනේ. [COLOR=Black][COLOR=Red]උපාදානය[/COLOR] කරගන්නවා කියන එකයි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black][COLOR=Red]අධිෂ්ඨානයෙන්[/COLOR] කටයුතු කරනවා කියන එකයි සම්පූර්ණ දෙකක්.[/COLOR][/SIZE] [SIZE=4] ඉගෙන ගන්න කට්ටියට මම ඉහත කී දේවල් වැදගත්වෙන්නේ මොකද දන්නවද. ඔය සමහර කට්ටිය A level එහෙම කරලා, ලකුණු එකක් දෙකක් මදි වෙලා campus තේරෙන්නේ නැහැ නේ . එතකොට ඒ කට්ටිය mentally down වෙලා සමහර විට suicide කර ගැනීමට පවා පෙළඹෙනවා. ([/SIZE][SIZE=4][COLOR=Red]mentally down වීමෙන් සහ[/COLOR] [/SIZE][SIZE=4][COLOR=Red]suicide කර ගැනීමෙන් විභාගේ සමත් වෙන්නේ නැත :no::no::no::no::no:[/COLOR] :rofl::lol:) ,[/SIZE][SIZE=4] හැබැයි ඒවා [COLOR=Red]උපාදානය[/COLOR] කරගෙන හිටියේ නැති මොලේ තියෙන කට්ටිය ආයෙ පාරක් ඉතාම කැපවීමෙන් ඊළඟ පාර විභාගේ ලියලා පාස් වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom