Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලගේ ආගම්වල මොන මොනවිදිය 'කතන්දර' කිව්වත්, පුනරුප්පත්තිය කියන එක ගැන, ආයේ ආයෙත් ඉපදෙන එකගැන ඇස්පනාපිට සාක්ෂි කොච්චරක් කියල නම් අහන්න දකින්න ලැබිල තියනවද?? කරපු දේවල් වලට විඳවන්න වෙච්ච ඒවා කොච්චරක් නම් අහන්න දකින්න ලැබිල ඇත්ද?? සංසාර ගමනේ භයානක කම පැහැදිලිවම පෙනෙන අපා ගතවෙන, පෙරේත ලෝක, තිරිසන් ලෝකවල ඉපදිලා විඳවන්න වෙච්ච අයම, පෙර ආත්ම සිහිවෙලා කියපු දේවල් කොච්චරක්නම් අහන්න ලැබෙනවද?? ඇයි ඒවා ගැන කල්පණා නොකරන්නේ?? මේ මොකවත් කවුරුවත් කරනදෙවල් නෙවෙයි. මේ තමයි අපිට ලස්සනට පෙනෙන 'ලෝකයේ' යටින් අපිට නොපෙනෙන්න ක්‍රියාත්මක වෙන ලෝක ධර්මතාවය!!! මේ සේරටම කෙනෙකුට මුහුණදෙන්න වෙන්නේ තනි තනිවම!! විඳවන්න උනාම ඔය පිස්සු කෙලින්න එක්කහුවෙන මොන ප_ යෙක්වත් තමන්ගේ උදව්වට, ගැලවීමට ලඟට එන්නේ නැහැ! එහෙම වෙන කෙනෙකුට ඇවිත් තමන්ව ගලවගන්නත් බැහැ!! (ගලවන්න තිබුන ගම් ගාල, අලවල තියන එකෙක්ව නම්...) ඔයාලගේ, අපේ මේ ජීවිත හැම එකකම ඇත්ත කතන්දරේ හරිම ශෝකාන්තයක්!!! අපි හැමෝම තනි තනියෙන් අම්බානට ඉපදී ඉපදී, ලෙඩ වෙවී, ජරාවට පත්වෙවී (නාකි වෙවී), මැරී මැරී ආව ගමනක් මෙතන තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න අන්තිම අමාරුයි!!! ඒත් full try එකක් දීල, තම තමන්ම ගැලවුනොත් මිසක් අපිට වෙන කිසිම විසඳුමකුත් නැහැ!!

මෙන්න මේ කිසිකෙනෙකුට බැලු බැල්මට නොපෙනෙන ලෝකධර්මතාවය අවබෝධකරගෙන, ඒකෙන් ගැලවෙන විදිය හොයාගෙන, තමනුත් නිදහස්වෙලා, අනික් අයටත් නිදහස්වෙන්න මාර්ගය කියල දෙන්නේ බොහොම කලාතුරකින් ලෝකයේ පහළවෙන බුදුරජාණන්වහන්සේ නමක්. හැබැයි එහෙම එලිකරලා දුන්නට ඒ මාර්ගය හරි ඉක්මනට වැහිලා යනවා... මොකද ගුරුත්වාකර්ෂණ බලය වගේම සක්‍රිය, සත්වයා සංසාර ගමනටම බැඳලා තියාගන්න ක්‍රියාත්මකවෙන බලවේගයක් මේ ලෝකයේ තියනවා. ඒකත් සොයාගෙන එලිකලේ බුදුරජාණන්වහන්සේමයි. ඒ තමයි මාර බලවේග. ඒවා ක්‍රියාත්මකවෙන්නේ සත්‍යයට විරුද්ධව... සත්‍ය වහල වළලලා දානවා! අන්න ඒ විදියට වහල, යටගහල දාල තිබුණු සසර දුකින් එතෙරවීමේ සත්‍ය, නිවැරදි වැඩපිළිවෙල නැවතත් එලි පෙහෙලිකරලා අරන්, ටික කාලෙකට හරි, බුද්ධිමත් මිනිස්සුන්ට ගොඩයන්න පාර විවෘත කරලා දීපු එක තමයි ඔයාල හුඟදෙනෙක් නම ඇසුණු සැනින් කුපිතවෙලා දඟලන, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කලේ. ඇත්තටම හාමුදුරුවෝ කලේ මිල කරන්න බැරි වටිනා උපකාරයක්!! අපිට තියෙන්නේ ඒ උපකාරය ලබාගෙන මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න තනි තනියෙන් උත්සහ කරන එකයි.

දැන් මේ මොලේ කල්පණා කරලා වැඩකටයුතු කරන්න හැකියාවක් තියන කෙනෙක් නම්, මෙන්න මෙහෙම හිතන්න. තනි තනියෙන් මාර කට්ටක් කාගෙන යන්න වෙලා තියන කිසිම තේරුමක් නැති ගමනකින් නිදහස්වෙන්න බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ඇවිල්ල තියෙන්නේ... ඇත්තටම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමම ලොකු වාසනාවක්. දැන් අපිට තියනවා ලොකු duty එකක්! අපි හිතමු මේ අපිව සතුරාට විරුද්ධව සටන් කරන්න යුද්ධ භූමියකට උඩින් ඇවිත් parachute වලින් බිමට දාපු කට්ටියක් කියල... කෙනෙක් පාත්වෙනවා ගහක් උඩට! එයාට මුලින්ම පරිස්සමින් ගහෙන් බැහැල, ඊළඟටයි යුද්දෙට යන්න වෙන්නේ. කෙනෙක් වැටෙනවා කියමු දාර මඩ වලකට! එයාට යුද්දෙට යන්න වෙයිද, ඒකෙම මැරිලා යන්න වෙයිද දන්නෙත් නැහැ. තව කෙනෙක් හෙන කටු ගාලකට වැටෙනවා! එයාටත් බොහොම වෙහෙසක් ගන්න වෙනවා කටු අකුලෙන් ගැලවෙන්න, යුද්දෙට යන්න කලින්... ඇත්තටම අපිව නම් කෙලින්ම field එකටම land වෙච්ච අය!! ඒකෙන් අපිට කෙලින්ම වැඩේට set වෙන්න අවස්ථාව ලැබුන!! ඒ විතරක් නෙවෙයි ප්‍රතිඵලත් ලැබුවා! ඔයාල වෙන වෙන ආගම් වල උදවිය හැටියට ඉපදුණා කියන්නේ කටු අකුල් වලට land වෙච්ච අය ගානයි! ඒත් සිංහලත් පුළුවන්, සත්‍ය ශ්‍රී සද්ධර්මයත් අහන්න වාසනාව තියන උදවිය!! පුළුවන් ඉක්මනට කටු අකුල් වලින් නිදහස් වෙලා, පරම්පරාවෙන් වැටිච්ච කටුඔටුණු ගලවල විසිකරලා, ප්‍රඥාව මෙහෙයවල හරිදේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොකද්ද කියල තේරුම් අරන් 'යුද්දෙට' set වෙන්න පුළුවන් නම්, ඕනේ උදව්වක් කරන්නම්! ලෝකේ හුඟ දෙනෙකුට ශ්‍රී සද්ධර්මය අහන්නවත් ලැබෙන්නේ නෑ. එයාල දාර මඩවලවල් වලට land වෙච්ච උදවිය. අපිට ඒ අය වෙනුවෙන් නම් කරන්න කියලා කිසිම දෙයක් නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ අය ක්ෂනසම්පත්තිය අහිමි වෙච්ච උදවිය කියලයි.

මනුස්සයට තියන වටිනාම වස්තුව ප්රඥාවයි!! "පඥ්ඥා නරානං රතනං" මනුස්සයා සතු මැණික ප්රඥාවයි!! ඉතින් මේ කියවන,මොන ආගමක, මොන ජාතියක කෙනෙක් උනත් කමක් නැහැ! අර කියපු 'මැණික' උරුම කරගෙන ඉපදිච්ච කෙනෙක් නම් ඉක්මන් ඉක්මන් කරලා මේ පාරට එන්න!! මේක තමයි හරි පාර!!!

[QUOTE="Damith Kariyawasam, post: 9153776, member: 31903"] [size=5][B]උඹලගේ ආගම්වල මොන මොනවිදිය 'කතන්දර' කිව්වත්, පුනරුප්පත්තිය කියන එක ගැන, ආයේ ආයෙත් ඉපදෙන එකගැන ඇස්පනාපිට සාක්ෂි කොච්චරක් කියල නම් අහන්න දකින්න ලැබිල තියනවද?? කරපු දේවල් වලට විඳවන්න වෙච්ච ඒවා කොච්චරක් නම් අහන්න දකින්න ලැබිල ඇත්ද?? සංසාර ගමනේ භයානක කම පැහැදිලිවම පෙනෙන අපා ගතවෙන, පෙරේත ලෝක, තිරිසන් ලෝකවල ඉපදිලා විඳවන්න වෙච්ච අයම, පෙර ආත්ම සිහිවෙලා කියපු දේවල් කොච්චරක්නම් අහන්න ලැබෙනවද?? ඇයි ඒවා ගැන කල්පණා නොකරන්නේ??[/B] මේ මොකවත් කවුරුවත් කරනදෙවල් නෙවෙයි. මේ තමයි අපිට ලස්සනට පෙනෙන 'ලෝකයේ' යටින් අපිට නොපෙනෙන්න ක්‍රියාත්මක වෙන ලෝක ධර්මතාවය!!! [COLOR="Red"]මේ සේරටම කෙනෙකුට මුහුණදෙන්න වෙන්නේ තනි තනිවම!! විඳවන්න උනාම ඔය පිස්සු කෙලින්න එක්කහුවෙන මොන ප_ යෙක්වත් තමන්ගේ උදව්වට, ගැලවීමට ලඟට එන්නේ නැහැ![/COLOR] එහෙම වෙන කෙනෙකුට ඇවිත් තමන්ව ගලවගන්නත් බැහැ!! [size=3](ගලවන්න තිබුන ගම් ගාල, අලවල තියන එකෙක්ව නම්...:lol:)[/size] [U]ඔයාලගේ, අපේ මේ ජීවිත හැම එකකම ඇත්ත කතන්දරේ හරිම ශෝකාන්තයක්!!! අපි හැමෝම තනි තනියෙන් අම්බානට ඉපදී ඉපදී, ලෙඩ වෙවී, ජරාවට පත්වෙවී (නාකි වෙවී), මැරී මැරී ආව ගමනක් මෙතන තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න අන්තිම අමාරුයි!!! ඒත් full try එකක් දීල, තම තමන්ම ගැලවුනොත් මිසක් අපිට වෙන කිසිම විසඳුමකුත් නැහැ!![/U] මෙන්න මේ කිසිකෙනෙකුට බැලු බැල්මට නොපෙනෙන ලෝකධර්මතාවය අවබෝධකරගෙන, ඒකෙන් ගැලවෙන විදිය හොයාගෙන, තමනුත් නිදහස්වෙලා, අනික් අයටත් නිදහස්වෙන්න මාර්ගය කියල දෙන්නේ බොහොම කලාතුරකින් ලෝකයේ පහළවෙන බුදුරජාණන්වහන්සේ නමක්. හැබැයි එහෙම එලිකරලා දුන්නට ඒ මාර්ගය හරි ඉක්මනට වැහිලා යනවා... මොකද ගුරුත්වාකර්ෂණ බලය වගේම සක්‍රිය, සත්වයා සංසාර ගමනටම බැඳලා තියාගන්න ක්‍රියාත්මකවෙන බලවේගයක් මේ ලෝකයේ තියනවා. ඒකත් සොයාගෙන එලිකලේ බුදුරජාණන්වහන්සේමයි. ඒ තමයි මාර බලවේග. ඒවා ක්‍රියාත්මකවෙන්නේ සත්‍යයට විරුද්ධව... සත්‍ය වහල වළලලා දානවා! අන්න ඒ විදියට වහල, යටගහල දාල තිබුණු සසර දුකින් එතෙරවීමේ සත්‍ය, නිවැරදි වැඩපිළිවෙල නැවතත් එලි පෙහෙලිකරලා අරන්, ටික කාලෙකට හරි, බුද්ධිමත් මිනිස්සුන්ට ගොඩයන්න පාර විවෘත කරලා දීපු එක තමයි ඔයාල හුඟදෙනෙක් නම ඇසුණු සැනින් කුපිතවෙලා දඟලන, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කලේ. ඇත්තටම හාමුදුරුවෝ කලේ මිල කරන්න බැරි වටිනා උපකාරයක්!! අපිට තියෙන්නේ ඒ උපකාරය ලබාගෙන මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න තනි තනියෙන් උත්සහ කරන එකයි. දැන් මේ මොලේ කල්පණා කරලා වැඩකටයුතු කරන්න හැකියාවක් තියන කෙනෙක් නම්, මෙන්න මෙහෙම හිතන්න. තනි තනියෙන් මාර කට්ටක් කාගෙන යන්න වෙලා තියන කිසිම තේරුමක් නැති ගමනකින් නිදහස්වෙන්න බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ඇවිල්ල තියෙන්නේ... ඇත්තටම ශ්‍රී සද්ධර්මය අහන්න ලැබීමම ලොකු වාසනාවක්. දැන් අපිට තියනවා ලොකු duty එකක්! [COLOR="red"][B]අපි හිතමු මේ අපිව සතුරාට විරුද්ධව සටන් කරන්න යුද්ධ භූමියකට උඩින් ඇවිත් parachute වලින් බිමට දාපු කට්ටියක් කියල... කෙනෙක් පාත්වෙනවා ගහක් උඩට! එයාට මුලින්ම පරිස්සමින් ගහෙන් බැහැල, ඊළඟටයි යුද්දෙට යන්න වෙන්නේ. කෙනෙක් වැටෙනවා කියමු දාර මඩ වලකට! එයාට යුද්දෙට යන්න වෙයිද, ඒකෙම මැරිලා යන්න වෙයිද දන්නෙත් නැහැ. තව කෙනෙක් හෙන කටු ගාලකට වැටෙනවා! එයාටත් බොහොම වෙහෙසක් ගන්න වෙනවා කටු අකුලෙන් ගැලවෙන්න, යුද්දෙට යන්න කලින්... ඇත්තටම අපිව නම් කෙලින්ම field එකටම land වෙච්ච අය!! ඒකෙන් අපිට කෙලින්ම වැඩේට set වෙන්න අවස්ථාව ලැබුන!! ඒ විතරක් නෙවෙයි ප්‍රතිඵලත් ලැබුවා! ඔයාල වෙන වෙන ආගම් වල උදවිය හැටියට ඉපදුණා කියන්නේ කටු අකුල් වලට land වෙච්ච අය ගානයි! ඒත් සිංහලත් පුළුවන්, සත්‍ය ශ්‍රී සද්ධර්මයත් අහන්න වාසනාව තියන උදවිය!! පුළුවන් ඉක්මනට කටු අකුල් වලින් නිදහස් වෙලා, පරම්පරාවෙන් වැටිච්ච කටුඔටුණු ගලවල විසිකරලා, ප්‍රඥාව මෙහෙයවල හරිදේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොකද්ද කියල තේරුම් අරන් 'යුද්දෙට' set වෙන්න පුළුවන් නම්, ඕනේ උදව්වක් කරන්නම්![/B][/COLOR] ලෝකේ හුඟ දෙනෙකුට ශ්‍රී සද්ධර්මය අහන්නවත් ලැබෙන්නේ නෑ. එයාල දාර මඩවලවල් වලට land වෙච්ච උදවිය. අපිට ඒ අය වෙනුවෙන් නම් කරන්න කියලා කිසිම දෙයක් නැහැ! බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ අය ක්ෂනසම්පත්තිය අහිමි වෙච්ච උදවිය කියලයි. [COLOR="red"]මනුස්සයට තියන වටිනාම වස්තුව ප්රඥාවයි!! "පඥ්ඥා නරානං රතනං" මනුස්සයා සතු මැණික ප්රඥාවයි!! ඉතින් මේ කියවන,මොන ආගමක, මොන ජාතියක කෙනෙක් උනත් කමක් නැහැ! අර කියපු 'මැණික' උරුම කරගෙන ඉපදිච්ච කෙනෙක් නම් ඉක්මන් ඉක්මන් කරලා මේ පාරට එන්න!! මේක තමයි හරි පාර!!![/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom