Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා නම් හැම ආගමකින්ම කෑලි අරන් එකතුකරගෙන ලොකු 'salad' එකක් හදාගන බව හොඳටම පේනවා. ඔයා ආර්යෂ්ඨාන්ගික මාර්ගය පවා බාගෙට, ඒ කියන්නේ ඔයාට ඕනේ කොටස් විතරක් තෝරගෙන, අනුගමනය කරනවද කියලත් සැකයි! භාවනාව කියල ඔයා කියන්නෙම ආනාපානසතියයි, මයිත්‍රී භාවනාවයි ගැන විතරනේ... පිළිකුල් භාවනාව, අනිත්‍ය භාවනාව, මරණානුස්සතිය කියන ඒවා ගැන සඳහනක් වත් නෑ... ඇයි, ඒ නම් ඇහෙනකොටත් ඔයා බයයිද??

ඒක තමයි කතන්දරේ... තව තවත් එකතුකරගන්න, සැප විඳ විඳ මේ ජීවිතය දිගින් දිගටම පවත්වාගෙන යන්න තමයි ධර්මය නොදන්නා / නොදැක්ක හැමෝම කල්පනා කරන්නේ. ඔයත් එහෙම නේද?? මේ බොහොම දුර්ලභ වාසනාවක් හන්ද අහන්න / කියවන්න ලැබුණු සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල දැනගන්න ලැබුණේ ඔය විදියට ආපු කෙළවරක් පෙනෙන්නේ නැති දීර්ඝ සංසාර ගමනේ රඟේ ගැන තමයි!! මතකතියාගන්න පින් රැස්කර කර උඩට උඩට ගියාට උඩ රැඳිලා ඉන්න තැනක් නැහැ!! අපි කලින් අනන්තවත් ඉහලටම ගිහිල්ලත් තියනවා! සාමාන්‍යයෙන් වෙන්නේ සැප හම්බවෙනකොට සතා බලුවෙන එකනේ... ඊළඟට ඉතින් පින් කිරිල්ල, අන්අයට යහපත කිරිල්ල, අමතක වෙලා සැපම විඳින්න, තව තව විඳින්න යොමුවෙනවා. තව තව ගොඩගහගන්න උත්සහ කරනවා. ආයේ සේරම අනිත්‍යවෙලා යථාර්ථයට මුණදෙන්න වෙච්චම කර කියා ගන්න දෙයක් නැහැ!! ප්‍රමාදවෙලා වැඩියි!! කෝච්චිය ගිහිල්ල... ඉතින් ආයේ අපායේ පෝලිමට set වෙන්න වෙනවා. ඕක තමයි හැමෝගෙම ගමන් මග!! ඔයා දැනටත් ඉන්නේ ඒ පාරේ!!

ඉතින් මෙතැනින්ම, මේ ලබාපු වාසනාවන්ත මනුස්ස ජීවිතෙන්ම, ඒ පාර වෙනස්කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලට යොමුවෙන්න, ඒ ගැන උනන්දු වෙන්න කියන්නයි මට ඕනේ කරන්නේ. මේ thread එකේ පරමාර්ථයත් ඒකයි!! ඒකම තමයි බුදුරජාණන්වහන්සේ අපට දීපු උපදේශයත්!! ඒත් ඔයා reverse gear එකට දාල, ආපස්සටමයි අදින්නේ... මම දැක්ක අලුතෙන්ම thread එකක් පටන් අරගෙනත් තිබුන... ඒකත් sure එකටම ආපස්සට යන කතාවක් වේවි! ඒ කියන්නේ, පින්කර කර, පෙරුම්පුර පුරා යං කියන කතාව!! අර බුදුහාමුදුරුවෝ නොකියපු, අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් වේලිච්ච මිනිස්සු හදාගත්තු කතාව...

ධර්මමාර්ගය අනුගමනය කරලා නිදහස්වීමක් කරා යන්න මුලිකම අවශ්‍යතාවයක් තමයි "බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති" ඒ කියන්නේ බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක්, විශ්වාසයක් තියෙන්න ඕනේ කියන එක! බුදුහාමුදුරුවෝ කියා දීපු දේ ඒ විදියටම පිළිගන්න ඕනේ! බුදුහාමුදුරුවෝ කියාදුන්නේ ඔයා හිතන විදියට එක්රැස්කරගැනීමක්, තව ඉස්සරහට ඉස්සරහට සංසාර ගමන පවත්වාගෙන යාමක් ගැන කතාවක් නෙවෙයි... මෙතන තියෙන්නේ අතහැරලා නිදහස්වීමක් ගැන කතාවක්.

[QUOTE="Damith Kariyawasam, post: 9184601, member: 31903"] [size=4]ඔයා නම් හැම ආගමකින්ම කෑලි අරන් එකතුකරගෙන ලොකු '[B]salad[/B]' එකක් හදාගන බව හොඳටම පේනවා. ඔයා ආර්යෂ්ඨාන්ගික මාර්ගය පවා බාගෙට, ඒ කියන්නේ ඔයාට ඕනේ කොටස් විතරක් තෝරගෙන, අනුගමනය කරනවද කියලත් සැකයි! [U]භාවනාව කියල ඔයා කියන්නෙම ආනාපානසතියයි, මයිත්‍රී භාවනාවයි ගැන විතරනේ... පිළිකුල් භාවනාව, අනිත්‍ය භාවනාව, මරණානුස්සතිය කියන ඒවා ගැන සඳහනක් වත් නෑ... ඇයි, ඒ නම් ඇහෙනකොටත් ඔයා බයයිද??[/U] ඒක තමයි කතන්දරේ... තව තවත් එකතුකරගන්න, සැප විඳ විඳ මේ ජීවිතය දිගින් දිගටම පවත්වාගෙන යන්න තමයි ධර්මය නොදන්නා / නොදැක්ක හැමෝම කල්පනා කරන්නේ. ඔයත් එහෙම නේද?? මේ බොහොම දුර්ලභ වාසනාවක් හන්ද අහන්න / කියවන්න ලැබුණු සත්‍ය ශ්‍රී සද්ධර්මය අහල දැනගන්න ලැබුණේ ඔය විදියට ආපු කෙළවරක් පෙනෙන්නේ නැති [B]දීර්ඝ සංසාර ගමනේ රඟේ[/B] ගැන තමයි!! [U]මතකතියාගන්න පින් රැස්කර කර උඩට උඩට ගියාට උඩ රැඳිලා ඉන්න තැනක් නැහැ!![/U] අපි කලින් අනන්තවත් ඉහලටම ගිහිල්ලත් තියනවා! සාමාන්‍යයෙන් වෙන්නේ සැප හම්බවෙනකොට සතා බලුවෙන එකනේ... ඊළඟට ඉතින් පින් කිරිල්ල, අන්අයට යහපත කිරිල්ල, අමතක වෙලා සැපම විඳින්න, තව තව විඳින්න යොමුවෙනවා. තව තව ගොඩගහගන්න උත්සහ කරනවා. [U]ආයේ සේරම අනිත්‍යවෙලා යථාර්ථයට මුණදෙන්න වෙච්චම කර කියා ගන්න දෙයක් නැහැ!! ප්‍රමාදවෙලා වැඩියි!! කෝච්චිය ගිහිල්ල... ඉතින් ආයේ අපායේ පෝලිමට set වෙන්න වෙනවා.[/U] ඕක තමයි හැමෝගෙම ගමන් මග!! ඔයා දැනටත් ඉන්නේ ඒ පාරේ!! ඉතින් මෙතැනින්ම, මේ ලබාපු වාසනාවන්ත මනුස්ස ජීවිතෙන්ම, ඒ පාර වෙනස්කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලට යොමුවෙන්න, ඒ ගැන උනන්දු වෙන්න කියන්නයි මට ඕනේ කරන්නේ. මේ thread එකේ පරමාර්ථයත් ඒකයි!! ඒකම තමයි බුදුරජාණන්වහන්සේ අපට දීපු උපදේශයත්!! ඒත් ඔයා reverse gear එකට දාල, ආපස්සටමයි අදින්නේ... මම දැක්ක අලුතෙන්ම thread එකක් පටන් අරගෙනත් තිබුන... ඒකත් sure එකටම ආපස්සට යන කතාවක් වේවි! ඒ කියන්නේ, [U]පින්කර කර, පෙරුම්පුර පුරා යං කියන කතාව!! අර බුදුහාමුදුරුවෝ නොකියපු, අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් වේලිච්ච මිනිස්සු හදාගත්තු කතාව...[/U] ධර්මමාර්ගය අනුගමනය කරලා නිදහස්වීමක් කරා යන්න මුලිකම අවශ්‍යතාවයක් තමයි "බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති" ඒ කියන්නේ බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක්, විශ්වාසයක් තියෙන්න ඕනේ කියන එක! බුදුහාමුදුරුවෝ කියා දීපු දේ ඒ විදියටම පිළිගන්න ඕනේ! බුදුහාමුදුරුවෝ කියාදුන්නේ ඔයා හිතන විදියට එක්රැස්කරගැනීමක්, තව ඉස්සරහට ඉස්සරහට සංසාර ගමන පවත්වාගෙන යාමක් ගැන කතාවක් නෙවෙයි... මෙතන තියෙන්නේ [B]අතහැරලා[/B] නිදහස්වීමක් ගැන කතාවක්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom