Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කෙනෙකුගේ PM එකට reply කරන්න කියල ලියන්න ගත්තු එකක්. ලියාගෙන යද්දී මට හිතුන ඒ කරුණු ටික publically කිව්වනම් වඩාත් හොඳයි කියල...

**- ඉතින් මම ඔයාට thread එකෙන් reply කරන්නම්. (ඔයාගේ id එක publish කරන්නේ නැහැ) මෙතන හංගගෙන කරන මොකවත් නැහැ යාළුවා. 'ඒහි පස්සිකෝ' කියන්නේ මෙහාට වර! ඇවිත් බලාපිය!! කියල හොම්බට ඇනල හරි පෙන්නන්න පුළුවන් strong status එකක මම දැන් ඉන්නේ... ඒත් ඒ හැකියාවේ ප්‍රයෝජනයක් තියෙන්නේ දන්න දන්න එවුන් ටිකටවත් ධර්මාවබෝධය සම්පූර්ණ කරන් ගොඩ යන්න, නිදහස් වෙන්න උපකාර කරන්න ලැබුනොත්, අඩුම ගණනේ උන්ව නිවැරදි ධර්ම මාර්ගයටවත් යොමුකරවන්න පුළුවන් උනොත් විතරයි! ඒකටයි මගේ try එක! බයනැතුව ඕනේ දෙයක් thread එකෙන් publically අහන්න. මම නම් හරි නමින්මයි පෙනී සිටින්නෙත්. FB profile එකකුත් දාල ඇති (ඔයා දැකපු කෙනා නම් නෙවෙයි) ඒත් ඒකත් mainly ඉස්කෝලේ කාලේ හිටපු, දැන් කොහේ කොයි දීපංකර වල ඉන්නවද කියලවත් නොදන්න යාලුවොන්ට මේ messege එක convey කරන්න උවමනාවට විතරයි. මම friendship requests වලට එච්චර කැමැත්තකුත් නෑ. මට යාලුවෝ හරි අඩුයි. (බොක්කෙන් ආශ්‍රය කරන දුක/සැප දෙකේදීම ඉන්න යාලුවෝ ඉන්නේ දෙතුන්දෙනයි) මෙහෙදී, EK එකේදී, මට මුලින්ම friendship request එකක් එව්වේ 'කිඹුලා'. ඒත් බලන්න ඌ කියන කරන ඒවා forum වල. එහෙම එවුන් එක්ක friendships මොන 'පුණ්ඩෙකට'ද?? ඉතින් මම කිසිම request එකක් acknowledge කලේ නැහැ! අනික බැඳීම් කියන්නේ 'කඩයක්'! තනියෙන් ඉන්න තරමට තමයි හොඳ! මේ වැඩේට උනන්දුවෙන ඕනෙම කෙනෙකුට නම් මම හොඳම යාලුවෙක් තමයි!! අපි මාතෘකාවට අදාළ 'ඕනේ පුකක්' කතා කරමු thread එකෙන්, public එකේ! බයවෙන්න එපා කිසි දේකට!! -**

මම ඔයාව කවුද කින්ද මන්ද මොකුත්ම දන්නේ නැහැනේ... ඒක හන්ද මට මොකුත් decide කරන්න බැහැ. මොකද්ද 'ඔයා හිටපු තත්වෙමයි ඉන්නේ' කියල අදහස් කලේ? මමත් හිටියෙනම් සාමාන්‍ය කෙනෙක් හැටියට. දැන්නම් එහෙම්පිටින් වෙනස්! කල්‍යාණ මිත්රයින්ගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය මුණගැසිලා, අවබෝධය තුලින් අරහත් ඵලය සාක්ෂාත් කරගන්න පින/වාසනාව තිබුණු තවත් එක් සත්වයෙක් විතරයි දැන්! ඉතින් ඔයත් එහෙම වෙලා නම් සන්තෝසයි!!! තවම එතනට ඇවිත් නැත්නම් success වෙනකන්ම try කරන්න!! එච්චරයි මගේ එකම උපදෙස. (ඕනෙම කෙනෙකුට)

ණිවන් අවබෝධයට එක එක්කෙනාගේ කතා, පුද්ගලික මත පාවිච්චිකරන්න හිතන්නවත් එපා! මම නම් ඔයා කියපු පොත් බලල නැහැ. මට බලන්න වැඩකුත් නැහැ!! කවුරුහරි කෙනෙක් සත්පුරුෂයෙක් වෙනවනම්, සුගතිගාමී කෙනෙක් වෙනවා නම්, රහතුන්වහන්සේ නමක් වෙනවා නම්, ඒ සේරම භාග්‍යවතුන්වහන්සේ හන්දාම විතරයි!!! බුදුරජාණන්වහන්සේ නමක් විතරයි මේ සේරටම අවශ්‍ය කරුණු කාරනා සොයා දැනගෙන, අවබෝධ කරගෙන, ලෝකයාට කියා දෙන්නේ. එහෙම නැතුව තමන් තනියෙන් අවබෝධ කරගත්ත කතාවක් කවුරුහරි කිව්වොත් ඌ පිස්සෙක්! ඒකෙ ඊට වඩා හිතන්න දෙයක් නැහැ. ඒ කියමන valid නොවෙන්නේ පසේබුදු කාණ්ඩයට අයත්වෙන උත්තමයන්ට විතරයි. එයාල ධර්මය, ණිවන් මාර්ගය ලෝකයෙන් එහෙම්පිටින්ම අතුගෑවිල, වැළලිලා ගියායින් පස්සේ, ලෝකයේ ධර්මය නැති කාලේදී, තම තමන්ටම සසර දුක, සසර බිය දැනිල තනි තනියෙන් උත්සහ කරලා සත්‍ය අවබෝධකරන් සසර බැමි වලින් නිදහස්වෙලා ගැලවිලා යන පින්වත් උත්තමයින් පිරිසක්. එයාල මේ public වෙන්න කරන දේවල් වලට උත්සහ කරන්නෙත් නැහැ! බුද්ධ දේශනාවලින් කෑලි අල්ලාගෙන වෙන වෙන තර්ක දාන්න යන්නේ, තමන් හොයාගත්ත දෙයක් වගේ අනික් අයට දේශනා කරන්න යන්නේ නැහැ! තමන් ගැලවෙන එක විතරයි!!

[QUOTE="Damith Kariyawasam, post: 9229980, member: 31903"] [size=4] මේ කෙනෙකුගේ PM එකට reply කරන්න කියල ලියන්න ගත්තු එකක්. ලියාගෙන යද්දී මට හිතුන ඒ කරුණු ටික publically කිව්වනම් වඩාත් හොඳයි කියල... [COLOR="DarkSlateGray"]**- ඉතින් මම ඔයාට thread එකෙන් reply කරන්නම්. (ඔයාගේ id එක publish කරන්නේ නැහැ) මෙතන හංගගෙන කරන මොකවත් නැහැ යාළුවා. 'ඒහි පස්සිකෝ' කියන්නේ මෙහාට වර! ඇවිත් බලාපිය!! කියල හොම්බට ඇනල හරි පෙන්නන්න පුළුවන් strong status එකක මම දැන් ඉන්නේ... ඒත් ඒ හැකියාවේ ප්‍රයෝජනයක් තියෙන්නේ දන්න දන්න එවුන් ටිකටවත් ධර්මාවබෝධය සම්පූර්ණ කරන් ගොඩ යන්න, නිදහස් වෙන්න උපකාර කරන්න ලැබුනොත්, අඩුම ගණනේ උන්ව නිවැරදි ධර්ම මාර්ගයටවත් යොමුකරවන්න පුළුවන් උනොත් විතරයි! ඒකටයි මගේ try එක! බයනැතුව ඕනේ දෙයක් thread එකෙන් publically අහන්න. මම නම් හරි නමින්මයි පෙනී සිටින්නෙත්. FB profile එකකුත් දාල ඇති (ඔයා දැකපු කෙනා නම් නෙවෙයි) ඒත් ඒකත් mainly ඉස්කෝලේ කාලේ හිටපු, දැන් කොහේ කොයි දීපංකර වල ඉන්නවද කියලවත් නොදන්න යාලුවොන්ට මේ messege එක convey කරන්න උවමනාවට විතරයි. මම friendship requests වලට එච්චර කැමැත්තකුත් නෑ. මට යාලුවෝ හරි අඩුයි. (බොක්කෙන් ආශ්‍රය කරන දුක/සැප දෙකේදීම ඉන්න යාලුවෝ ඉන්නේ දෙතුන්දෙනයි) මෙහෙදී, EK එකේදී, මට මුලින්ම friendship request එකක් එව්වේ 'කිඹුලා'. ඒත් බලන්න ඌ කියන කරන ඒවා forum වල. එහෙම එවුන් එක්ක friendships මොන 'පුණ්ඩෙකට'ද?? ඉතින් මම කිසිම request එකක් acknowledge කලේ නැහැ! අනික බැඳීම් කියන්නේ 'කඩයක්'! තනියෙන් ඉන්න තරමට තමයි හොඳ! මේ වැඩේට උනන්දුවෙන ඕනෙම කෙනෙකුට නම් මම හොඳම යාලුවෙක් තමයි!! අපි මාතෘකාවට අදාළ 'ඕනේ පුකක්' කතා කරමු thread එකෙන්, public එකේ! බයවෙන්න එපා කිසි දේකට!! -**[/COLOR] මම ඔයාව කවුද කින්ද මන්ද මොකුත්ම දන්නේ නැහැනේ... ඒක හන්ද මට මොකුත් decide කරන්න බැහැ. මොකද්ද 'ඔයා හිටපු තත්වෙමයි ඉන්නේ' කියල අදහස් කලේ? මමත් හිටියෙනම් සාමාන්‍ය කෙනෙක් හැටියට. දැන්නම් එහෙම්පිටින් වෙනස්! කල්‍යාණ මිත්රයින්ගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය මුණගැසිලා, අවබෝධය තුලින් අරහත් ඵලය සාක්ෂාත් කරගන්න පින/වාසනාව තිබුණු තවත් එක් සත්වයෙක් විතරයි දැන්! ඉතින් ඔයත් එහෙම වෙලා නම් සන්තෝසයි!!! තවම එතනට ඇවිත් නැත්නම් success වෙනකන්ම try කරන්න!! එච්චරයි මගේ එකම උපදෙස. (ඕනෙම කෙනෙකුට) ණිවන් අවබෝධයට එක එක්කෙනාගේ කතා, පුද්ගලික මත පාවිච්චිකරන්න හිතන්නවත් එපා! මම නම් ඔයා කියපු පොත් බලල නැහැ. මට බලන්න වැඩකුත් නැහැ!! කවුරුහරි කෙනෙක් සත්පුරුෂයෙක් වෙනවනම්, සුගතිගාමී කෙනෙක් වෙනවා නම්, රහතුන්වහන්සේ නමක් වෙනවා නම්, ඒ සේරම භාග්‍යවතුන්වහන්සේ හන්දාම විතරයි!!! බුදුරජාණන්වහන්සේ නමක් විතරයි මේ සේරටම අවශ්‍ය කරුණු කාරනා සොයා දැනගෙන, අවබෝධ කරගෙන, ලෝකයාට කියා දෙන්නේ. එහෙම නැතුව තමන් තනියෙන් අවබෝධ කරගත්ත කතාවක් කවුරුහරි කිව්වොත් ඌ පිස්සෙක්! ඒකෙ ඊට වඩා හිතන්න දෙයක් නැහැ. ඒ කියමන valid නොවෙන්නේ පසේබුදු කාණ්ඩයට අයත්වෙන උත්තමයන්ට විතරයි. එයාල ධර්මය, ණිවන් මාර්ගය ලෝකයෙන් එහෙම්පිටින්ම අතුගෑවිල, වැළලිලා ගියායින් පස්සේ, ලෝකයේ ධර්මය නැති කාලේදී, තම තමන්ටම සසර දුක, සසර බිය දැනිල තනි තනියෙන් උත්සහ කරලා සත්‍ය අවබෝධකරන් සසර බැමි වලින් නිදහස්වෙලා ගැලවිලා යන පින්වත් උත්තමයින් පිරිසක්. එයාල මේ public වෙන්න කරන දේවල් වලට උත්සහ කරන්නෙත් නැහැ! බුද්ධ දේශනාවලින් කෑලි අල්ලාගෙන වෙන වෙන තර්ක දාන්න යන්නේ, තමන් හොයාගත්ත දෙයක් වගේ අනික් අයට දේශනා කරන්න යන්නේ නැහැ! තමන් ගැලවෙන එක විතරයි!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom