Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි සේරමලා ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ!! මෙන්න මෙච්චරයි හරියටම ණිවන් අවබෝධ කරපු කෙනෙක්ද කියල දැනගන්න තියන හොඳම, එකම විදිය. කවදාවත්, කොයිම තැනකදී වත්, කොයිම වේලාවකදී වත්, ධර්මය සම්බන්ධ මොනම දෙයකදී වත් මම තමයි ලොක්ක, මම තමයි වැඩකරු කියන කතාවක් ඒ උදවියගෙන් කියවෙන්නේ නැහැ!!! ශාස්තෘන් වහන්සේටම ආදර ගෞරව දක්ව දක්වා, ආයුෂ ගෙවිල ඉවරවෙලා යනකන්ම, මුළු හදවතින්ම උන්වහන්සේත් එක්කම ජීවත්වෙනවා මිසක් උන්වහන්සේව ඉක්මවා යන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ!!! එයාලට ධර්මය තමන්වෙත ලැබුණු මාවතේ 'පුරුක්' හැම එකක්ම මතකයි. ඒ කල්‍යාණ මිත්රයන්ව සිහි කර කර ආදර ගෞරවය දක්වනවා!!! ධර්මය සම්බන්ධ මොනම කරුණක් සම්බන්ධයෙන්වත් තමන්ව උලුප්පල පෙන්වන ගතියක් කවදාවත්, වැරදිලාවත් නැහැ... අභ්‍යන්තරයෙන්ම 'මම' කියන කෙනා සම්පූර්ණයෙන්ම සතරමහා ධාතුන්ටම dissolve වෙලා ගිහින් ඉවරයි! (කය විතරයි කලින් වගේම පෙනෙන්න තියෙන්නේ) කවුරු උනත් එයාලගෙන් ධර්මය දැනගත්තේ, හම්බවුනේ කොහොමද කියල ඇහුවොත්, එයා පෙන්වන්නේ තමන්ට ධර්මය දීපු කල්‍යාණමිත්‍රයින් වහන්සේව විතරයි... ඒ කෙනා ලඟට ගිහින් ඇහුවොත්, එයා පෙන්වන්නේත් තමන්ට ධර්මය දීපු කෙනාව... ඔහොම හොයාගෙන හොයාගෙන කෙළවරටම ගියාම ඉන්නේ භාග්‍යවතුන්වහන්සේ විතරයි!! මැද්දෙන් ඉඳන් ලකුණු ගන්න දඟලන මොකෙක්වත් නැහැ!!! ධර්මමාර්ගය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත. ඕනෙම කෙනෙකුට ධර්මය ලැබුණු පිළිවෙල බැලුවොත් තියෙන්නේ chain එකක්! හැම chain එකකම පටන්ගැන්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන් තමයි!!! ශාස්තෘන්වහන්සේ ගෙන් තමයි!!! (භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා...)

ඊළඟට ණිවන් අවබෝධකළ කෙනෙක් සංසාර ගමන අන්ශුමාත්රයකින් හරි වර්ණනා කරන්නේ නැහැ!! එහෙම කරන්න හිත්දෙන්නේ නැහැ!! හතුරු / මිතුරු / තරහ කාරයෝ / තමන්ගේ අය කියල විශේෂ කවුරුවත් එයාලට නැහැ. එයාලට හැමෝම සසර ගමනට වැටිලා දුක් විඳින සත්වයෝ හැටියට විතරයි පෙනේනේ... එයාල ඒ අසරණ උදවිය හැමෝටම අනුකම්පා කරනවා. හැමෝටම සසර අනතුරින් ගැලවෙන්න, නිදහස් වෙන්න උදව්කරන්න, උපකාර කරන්න වෙහෙසෙනවා. එයාල ප්‍රසිද්ධිය, ලාබප්‍රයෝජන මොකවත් කිසිම බලාපොරොත්තුවක් නැහැ! එහෙම කෙනෙක් දැක්කොත් අන්න එයා සුවිශේෂී පුද්ගලයෙක්! මට දක්වන්න පුළුවන් එකම, හොඳම උදාහරණය අපේ හාමුදුරුවෝ!!! කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!!! උන්වහන්සේගේ ශාස්තෘ ගෞරවය / ධර්ම ගෞරවය, සාරිපුත්ත / මොග්ගල්ලාන / ආනන්ද හාමුදුරුවෝ වගේ මහරහතන් වහන්සේලාට තියන ගෞරවය, මහා කස්සප මහරහතුන් වහන්සේ වගේ ධර්ම සංගායනා කරවලා, අපිට ධර්මය සුරක්ෂිත කරවලා දුන්නු මහා රහතුන්වහන්සේලගේ ගැන තියන ගෞරවය 'දැනෙනකොට' ඇඬෙනවා. මට නම් අපේ හාමුදුරුවෝ මතක් වෙනකොටත් ඇස් වලට කඳුළු පිරෙනවා. මට මතක් වෙන්නෙම උන්වහන්සේ නොඑන්න, කල්යාණමිත්රයෝ මට ධර්මාවබෝධයට ඉඩ කඩ සලස්වල නොදෙන්න, මං මේ සැරෙත් 'පව් වෙනවා' නේද කියලයි!! ඉතින් අඬන්නේ නැතුව වෙන මොනවා කරන්නද? දැන් ඔක්කොම හරි! මට track එකට එන්න උපකාර කරපු මගේ යාලුවත් හුඟක් වෙලාවට ඉන්නේ මාත් එක්කමයි. දැන් අපේ ප්‍රශ්ණ නම් සේරම ඉවරයි!!! වස්තුව, දේපල මොකවත් අපට නැහැ. ඒත් හිත් පිරිලා... සතුට, සැනසීම උපරිමයි!!! අපි අනික් උදවියට එතනට එන්න උපකාර කරනවා... කෝටියකුත් එකක් ප්‍රශ්ණ මැද්දේ ඔලුව බේරන් රස්සාවත් කරනවා... හොඳට පවුල් කනවා... සල්ලි ටිකක් වැඩිපුර අතේ තියන වෙලාවට පොඩ්ඩක් දාගන්නවා... කාට අවුල් තිබුනත් අපිට අවුලක් නැහැ, අපි 'පඩි හම්බවෙනකම්' බලන් ඉන්නවා!

[QUOTE="Damith Kariyawasam, post: 9230072, member: 31903"] [size=4]අපි සේරමලා ගෞතම බුදුරජාණන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ!! මෙන්න මෙච්චරයි හරියටම ණිවන් අවබෝධ කරපු කෙනෙක්ද කියල දැනගන්න තියන හොඳම, එකම විදිය. කවදාවත්, කොයිම තැනකදී වත්, කොයිම වේලාවකදී වත්, ධර්මය සම්බන්ධ මොනම දෙයකදී වත් මම තමයි ලොක්ක, මම තමයි වැඩකරු කියන කතාවක් ඒ උදවියගෙන් කියවෙන්නේ නැහැ!!! ශාස්තෘන් වහන්සේටම ආදර ගෞරව දක්ව දක්වා, ආයුෂ ගෙවිල ඉවරවෙලා යනකන්ම, මුළු හදවතින්ම උන්වහන්සේත් එක්කම ජීවත්වෙනවා මිසක් උන්වහන්සේව ඉක්මවා යන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ!!! එයාලට ධර්මය තමන්වෙත ලැබුණු මාවතේ 'පුරුක්' හැම එකක්ම මතකයි. ඒ කල්‍යාණ මිත්රයන්ව සිහි කර කර ආදර ගෞරවය දක්වනවා!!! ධර්මය සම්බන්ධ මොනම කරුණක් සම්බන්ධයෙන්වත් තමන්ව උලුප්පල පෙන්වන ගතියක් කවදාවත්, වැරදිලාවත් නැහැ... අභ්‍යන්තරයෙන්ම 'මම' කියන කෙනා සම්පූර්ණයෙන්ම සතරමහා ධාතුන්ටම dissolve වෙලා ගිහින් ඉවරයි! (කය විතරයි කලින් වගේම පෙනෙන්න තියෙන්නේ) කවුරු උනත් එයාලගෙන් ධර්මය දැනගත්තේ, හම්බවුනේ කොහොමද කියල ඇහුවොත්, එයා පෙන්වන්නේ තමන්ට ධර්මය දීපු කල්‍යාණමිත්‍රයින් වහන්සේව විතරයි... ඒ කෙනා ලඟට ගිහින් ඇහුවොත්, එයා පෙන්වන්නේත් තමන්ට ධර්මය දීපු කෙනාව... ඔහොම හොයාගෙන හොයාගෙන කෙළවරටම ගියාම ඉන්නේ භාග්‍යවතුන්වහන්සේ විතරයි!! මැද්දෙන් ඉඳන් ලකුණු ගන්න දඟලන මොකෙක්වත් නැහැ!!! ධර්මමාර්ගය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණමිත්‍ර සම්පත්තිය මත. ඕනෙම කෙනෙකුට ධර්මය ලැබුණු පිළිවෙල බැලුවොත් තියෙන්නේ chain එකක්! හැම chain එකකම පටන්ගැන්ම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගෙන් තමයි!!! ශාස්තෘන්වහන්සේ ගෙන් තමයි!!! (භගවා මූලකානෝ භන්තේ ධම්මා, භගවා නෙත්තිකා...) ඊළඟට ණිවන් අවබෝධකළ කෙනෙක් සංසාර ගමන අන්ශුමාත්රයකින් හරි වර්ණනා කරන්නේ නැහැ!! එහෙම කරන්න හිත්දෙන්නේ නැහැ!! හතුරු / මිතුරු / තරහ කාරයෝ / තමන්ගේ අය කියල විශේෂ කවුරුවත් එයාලට නැහැ. එයාලට හැමෝම සසර ගමනට වැටිලා දුක් විඳින සත්වයෝ හැටියට විතරයි පෙනේනේ... එයාල ඒ අසරණ උදවිය හැමෝටම අනුකම්පා කරනවා. හැමෝටම සසර අනතුරින් ගැලවෙන්න, නිදහස් වෙන්න උදව්කරන්න, උපකාර කරන්න වෙහෙසෙනවා. එයාල ප්‍රසිද්ධිය, ලාබප්‍රයෝජන මොකවත් කිසිම බලාපොරොත්තුවක් නැහැ! එහෙම කෙනෙක් දැක්කොත් අන්න එයා සුවිශේෂී පුද්ගලයෙක්! මට දක්වන්න පුළුවන් එකම, හොඳම උදාහරණය අපේ හාමුදුරුවෝ!!! කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ!!! උන්වහන්සේගේ ශාස්තෘ ගෞරවය / ධර්ම ගෞරවය, සාරිපුත්ත / මොග්ගල්ලාන / ආනන්ද හාමුදුරුවෝ වගේ මහරහතන් වහන්සේලාට තියන ගෞරවය, මහා කස්සප මහරහතුන් වහන්සේ වගේ ධර්ම සංගායනා කරවලා, අපිට ධර්මය සුරක්ෂිත කරවලා දුන්නු මහා රහතුන්වහන්සේලගේ ගැන තියන ගෞරවය 'දැනෙනකොට' ඇඬෙනවා. මට නම් අපේ හාමුදුරුවෝ මතක් වෙනකොටත් ඇස් වලට කඳුළු පිරෙනවා. මට මතක් වෙන්නෙම උන්වහන්සේ නොඑන්න, කල්යාණමිත්රයෝ මට ධර්මාවබෝධයට ඉඩ කඩ සලස්වල නොදෙන්න, මං මේ සැරෙත් 'පව් වෙනවා' නේද කියලයි!! ඉතින් අඬන්නේ නැතුව වෙන මොනවා කරන්නද? දැන් ඔක්කොම හරි! මට track එකට එන්න උපකාර කරපු මගේ යාලුවත් හුඟක් වෙලාවට ඉන්නේ මාත් එක්කමයි. දැන් අපේ ප්‍රශ්ණ නම් සේරම ඉවරයි!!! වස්තුව, දේපල මොකවත් අපට නැහැ. ඒත් හිත් පිරිලා... සතුට, සැනසීම උපරිමයි!!! අපි අනික් උදවියට එතනට එන්න උපකාර කරනවා... කෝටියකුත් එකක් ප්‍රශ්ණ මැද්දේ ඔලුව බේරන් රස්සාවත් කරනවා... හොඳට පවුල් කනවා... සල්ලි ටිකක් වැඩිපුර අතේ තියන වෙලාවට පොඩ්ඩක් දාගන්නවා... කාට අවුල් තිබුනත් අපිට අවුලක් නැහැ, අපි 'පඩි හම්බවෙනකම්' බලන් ඉන්නවා! [/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom