Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න අපේ ගමනාන්තය, 'නිවණ' බුදුරජාණන්වහන්සේ තෝරලා දුන්නු විදිය...

මේ කොටස සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ, බීජ සුත්රයේ තමයි. මම මේ හැමදේම ලැබුවේ අපේ හමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න වගේම, මේ කොටස උපුටා ගත්තෙත් උන්වහන්සේම ලියපු පොතකින්

පින්වත් මහණෙනි, රූප ධාතුව (රූප ස්කන්ධය) කෙරෙහි භික්ෂුව ගේ රාගය යම්කලක ප්රහීණ වෙයි ද, එවිට රාගයේ ප්රහාණය නිසා විඤ්ඤාණයේ පැවැත්ම සඳහා රූපය මූලික කාරණයක් වශයෙන් තිබුණද, බලපැවැත්වීම සිඳී යයි; 'වොච්ඡිජ්ජති ආරම්මණං'. එනිසා විඤ්ඤාණයේ පැවැත්ම නැතිවී යයි. වේදනා ධාතුව (වේදනා ස්කන්ධය) කෙරෙහි, සඤ්ඤා ධාතුව (සඤ්ඤා ස්කන්ධය) කෙරෙහි, සංඛාර ධාතුව (සංඛාර ස්කන්ධය) කෙරෙහි, විඤ්ඤාණ ධාතුව (විඤ්ඤාණ ස්කන්ධය) කෙරෙහි භික්ෂුව ගේ රාගය යම් කලක ප්රහීණ වෙයි ද, එවිට රාගයේ ප්රහාණය නිසා විඤ්ඤාණයේ පැවැත්ම සඳහා විඤ්ඤාණයම මූලික කාරණයක් වශයෙන් තිබුණද, බලපැවැත්වීම සිඳී යයි; 'වොච්ඡිජ්ජති ආරම්මණං'. එනිසා විඤ්ඤාණයේ පැවැත්ම නැති වී යයි. එහෙයින් භවය පිණිස සකස් වීමක් නොමැති, නොවැඩෙන, භව පැවැත්මේ නො පිහිටි, විඤ්ඤාණය භවයෙන් මිදුණේ වෙයි. භවයෙන් මිදීම නිසා විමුක්තියේ සිටියේ වෙයි. විමුක්තියට පත් වූ හෙයින් ලොව්තුරු සැනසීම ලබයි. ලෝකයෙන් එතෙර වීම නිසා සැනසීම ඇති කල්හි කැළඹීමක් නැත. කැළඹීමකින් තොරව තමා තුළම පිරිණිවී යයි. 'ඛීණා ජාති' උපතක සකස් වීම ක්ෂය විය. 'වුසිතං බ්රහ්මචරියං' පාරිශුද්ධ ජීවිතයේ ඵල නෙලන ලදී. 'කතං කරණීයං' වැඩිය යුතු උතුම් ආර්ය මාර්ගය වඩා නිමකරණ ලදී. 'නාපරං ඉත්ථත්තායා’ති පජානාති' විමුක්තිය පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැයි තමා ම මනාකොට දැන ගනී!!!

මේ කතාව පටන්ගත්තු දවස්වල මට අසනීපයක්ය, බෙහෙත්ගන්නය, කියල කියපු මොට්ටපාලල තම මේ පැත්තේ එනවද දන්නේ නැහැ. මේ වැඩේට දැන්වත් හරියට උනන්දු වෙනවනම්, පසුතැවෙන්න වෙන එකක් නැහැ!! නැත්නම් අපරාදේ...

[QUOTE="Damith Kariyawasam, post: 9241587, member: 31903"] [size=4]මෙන්න අපේ ගමනාන්තය, 'නිවණ' බුදුරජාණන්වහන්සේ තෝරලා දුන්නු විදිය... මේ කොටස සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ, බීජ සුත්රයේ තමයි. මම මේ හැමදේම ලැබුවේ අපේ හමුදුරුවොන්ට පින්සිද්ධවෙන්න වගේම, මේ කොටස උපුටා ගත්තෙත් උන්වහන්සේම ලියපු පොතකින් [COLOR="Indigo"]පින්වත් මහණෙනි, රූප ධාතුව (රූප ස්කන්ධය) කෙරෙහි භික්ෂුව ගේ රාගය යම්කලක ප්රහීණ වෙයි ද, එවිට රාගයේ ප්රහාණය නිසා විඤ්ඤාණයේ පැවැත්ම සඳහා රූපය මූලික කාරණයක් වශයෙන් තිබුණද, බලපැවැත්වීම සිඳී යයි; 'වොච්ඡිජ්ජති ආරම්මණං'. එනිසා විඤ්ඤාණයේ පැවැත්ම නැතිවී යයි. වේදනා ධාතුව (වේදනා ස්කන්ධය) කෙරෙහි, සඤ්ඤා ධාතුව (සඤ්ඤා ස්කන්ධය) කෙරෙහි, සංඛාර ධාතුව (සංඛාර ස්කන්ධය) කෙරෙහි, විඤ්ඤාණ ධාතුව (විඤ්ඤාණ ස්කන්ධය) කෙරෙහි භික්ෂුව ගේ රාගය යම් කලක ප්රහීණ වෙයි ද, එවිට රාගයේ ප්රහාණය නිසා විඤ්ඤාණයේ පැවැත්ම සඳහා විඤ්ඤාණයම මූලික කාරණයක් වශයෙන් තිබුණද, බලපැවැත්වීම සිඳී යයි; 'වොච්ඡිජ්ජති ආරම්මණං'. එනිසා විඤ්ඤාණයේ පැවැත්ම නැති වී යයි. එහෙයින් භවය පිණිස සකස් වීමක් නොමැති, නොවැඩෙන, භව පැවැත්මේ නො පිහිටි, විඤ්ඤාණය භවයෙන් මිදුණේ වෙයි. භවයෙන් මිදීම නිසා විමුක්තියේ සිටියේ වෙයි. විමුක්තියට පත් වූ හෙයින් ලොව්තුරු සැනසීම ලබයි. ලෝකයෙන් එතෙර වීම නිසා සැනසීම ඇති කල්හි කැළඹීමක් නැත. කැළඹීමකින් තොරව තමා තුළම පිරිණිවී යයි. '[B]ඛීණා ජාති[/B]' උපතක සකස් වීම ක්ෂය විය. '[B]වුසිතං බ්රහ්මචරියං[/B]' පාරිශුද්ධ ජීවිතයේ ඵල නෙලන ලදී. '[B]කතං කරණීයං[/B]' වැඩිය යුතු උතුම් ආර්ය මාර්ගය වඩා නිමකරණ ලදී. '[B]නාපරං ඉත්ථත්තායා’ති පජානාති[/B]' විමුක්තිය පිණිස කළ යුතු වෙන කිසිවක් නැතැයි [U]තමා ම මනාකොට දැන ගනී[/U]!!![/COLOR][/size] මේ කතාව පටන්ගත්තු දවස්වල මට අසනීපයක්ය, බෙහෙත්ගන්නය, කියල කියපු මොට්ටපාලල තම මේ පැත්තේ එනවද දන්නේ නැහැ. මේ වැඩේට දැන්වත් හරියට උනන්දු වෙනවනම්, පසුතැවෙන්න වෙන එකක් නැහැ!! නැත්නම් අපරාදේ... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom