Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතුවකින් හටගත් දේ නෙවෙයි මලයෝ 'හේතු-ඵල ධර්මතාවයට අනුව සකස්වෙච්ච දේවල්' කියලයි ඔතනදි කියවෙන්නේ. එහෙම සකස්වෙච්ච ඕනෙම දෙයක් අනිත්යයි. සදාකාලිකව ස්ථිරව පවතින්නේ නැහැ, නැසී වැනසී යන සුළුයි. එතැනදී 'සංස්ඛාර' කියන වචනය ගන්න ඕනේ 'සකස්වෙච්ච දේවල්' කියල තමයි. ඊළඟට පංච උපාදානස්කන්ධයේ කියවෙන 'සංස්ඛාර' කියල කිව්වේ චේතනාවක් පහල කරලා, තමන්ගේ උවමනාවෙන්, තමන් විසින්, හිතපු/කියපු/කරපු නැත්නම් හිතන/කියන/කරන දේවල් වලට. බුදුහාමුදුරුවෝ තෝරලා දුන්නු විදිය මතක නැද්ද? "සන්ඛතන් අභිසන්කරෝතින් ති සංඛාරා" නැවත නැවතත් සන්ඛතයක්ම සාදා දෙන බැවින් සංස්ඛාර යයි වදාලා කිව්වේ. ඊළඟට 'සන්ඛතයක්' කියල හැඳින්වුයේ මොකද්ද කියලත් මතකද දන්නේ නැහැ... උප්පාදෝ පන්ඥායති, වයෝ පන්ඥායති, ටිටිථස්ස අඤ්ඤතත්ථං පන්ඥායති (හටගැනීමක් පෙනෙන්න තියනවා, නැසී වැනසී යාමක් පෙනෙන්න තියනවා, ඔය අතරවාරයේ පවතින තත්වය තුල වෙනස්වීම් දකින්න තියනවා) කියන ලක්ෂණ තුනෙන් යුතු දේවල් වලට තමයි සන්කතයන් කිව්වේ. මේ අපේ ජීවිත තමයි හොඳම උදාහරණය! ඉතින් මේ ජීවිතය 'සකස්' උනේ කලින් වතාවල අපි විසින් චේතනා පහළකර කර කරපු/කියපු/හිතපු දේවල් නිසයි. තව විදියකට කිව්වොත් 'කර්ම' නිසයි! "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" මතකනේ... ඉතින් දෙවනියට පංච උපදානස්ඛන්ධයේ 'සංස්ඛාර' කියල තියන එක චේතනා පහල කරලා කරන, නැවතත් සන්ඛතයක්ම සකස් කරදෙන්න හේතුවෙන දේවල් කියන අර්ථයෙන් ගන්න.

මේ... හිතල, චේතනා පහලකරලා කරන/කියන/හිතන දේවල් කියන අර්ථයෙන් බැලුවොත් අපි කරන කියන හැම එකම සංස්ඛාර කියල තමයි හඳුන්වන්න වෙන්නේ. ඒක එහෙමයි උනාට හැම සන්ස්ඛාරයක්ම upset කියල එකක් නැහැ හොඳද? ආයෙමත් තව ජීවිතයක් හදල දෙන්න හේතුවෙන, කර්ම රැස්වෙන ඒවා ගැන තමයි අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔන්න චුට්ටක් දුවන්න ඕනේ කියල හිතල දිව්වා කියමු, නැත්නම් පොඩ්ඩක් වාඩිවෙන්න ඕනේ කියල වාඩි උනා කියමු, ඕව නැවත ජීවිතයක් සකස්කරලා දෙන්න හේතුවෙන දේවල් නෙවෙයි නේ... රාග, ද්වේශ, මෝහ කියන ඒවාට යටවෙලා යමක් කලොත් අන්න ඒවා තමයි case වෙන්නේ!

ඔයාල හුඟදෙනෙක් මේ 'වචන වල හිරවෙන' බව හොඳටම පැහැදිලියි. මේ වචන අල්ලාගෙන මේකේ තේරුම මේකයි... මේකේ තේරුම මේකයි කියල හිතන්න ගියොත් අවුලක්. මොකද මේ එක වචනය අර්ථ ගොඩාක් දෙන විදියට යෙදෙනවා. හරිනම් වෙන්න ඕනේ යෙදෙන තැන අනුව, ධර්මයට අනුව කල්පනා කරලා බලල තේරුම වටහාගන්න තරම් දක්ෂ වෙන එකයි!! ඒ හැකියාව ලැබෙන්න හොඳට පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ඕනේ...එකක් දෙකක් නෙවෙයි, පුළුවන් තරම් අහන්න. එහෙම අහල නිකම් හිටියත් හරියන්නේ නැහැ... අහපු ධර්ම කරුණු ධර්මයට අනුකූලව, තමන්ට නිවැරදි ආකාරයට වැටහෙනකන්ම ණුවනින් විමස විමසා බලන්න ඕනේ, නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බලන්න ඕනේ. අපි results ගත්තේ අන්න එහෙම කරලයි!! නැතුව නිකම් මේ අනික් අයට පෙන්නන්න බොරු සෝබන දාල නෙවෙයි. 'බුද්ධිමත් කෙනෙක් වියයුතුයි' කිව්වේ ඔය ටික හරියට කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ... වෙන කෙනෙක්ගේ පහනෙන් එලිය බැලිල්ලක් කරන්න බැහැ. ඒත් මෙහෙම ප්රශ්ණ අහන එක බොහොම හොඳයි. මොකද ලැබෙන පිළිතුරු වලින් තමන්ට තව හිතන්න පැති, කල්පණා කරන්න ඕනේ ආකාර ගැන දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. නැත්නම් එකක්ම අල්ලාගෙන බදාගෙන, ඒකෙම හිරවෙලා ඉන්න ගියොත් වැඩේ අවුල්වෙන්න පුළුවන්.

[QUOTE="Damith Kariyawasam, post: 9299019, member: 31903"] [size=4]හේතුවකින් හටගත් දේ නෙවෙයි මලයෝ '[B]හේතු-ඵල ධර්මතාවයට අනුව සකස්වෙච්ච දේවල්[/B]' කියලයි ඔතනදි කියවෙන්නේ. එහෙම සකස්වෙච්ච ඕනෙම දෙයක් අනිත්යයි. සදාකාලිකව ස්ථිරව පවතින්නේ නැහැ, නැසී වැනසී යන සුළුයි. එතැනදී 'සංස්ඛාර' කියන වචනය ගන්න ඕනේ 'සකස්වෙච්ච දේවල්' කියල තමයි. ඊළඟට පංච උපාදානස්කන්ධයේ කියවෙන 'සංස්ඛාර' කියල කිව්වේ චේතනාවක් පහල කරලා, තමන්ගේ උවමනාවෙන්, තමන් විසින්, හිතපු/කියපු/කරපු නැත්නම් හිතන/කියන/කරන දේවල් වලට. බුදුහාමුදුරුවෝ තෝරලා දුන්නු විදිය මතක නැද්ද? "සන්ඛතන් අභිසන්කරෝතින් ති සංඛාරා" නැවත නැවතත් සන්ඛතයක්ම සාදා දෙන බැවින් සංස්ඛාර යයි වදාලා කිව්වේ. ඊළඟට 'සන්ඛතයක්' කියල හැඳින්වුයේ මොකද්ද කියලත් මතකද දන්නේ නැහැ... උප්පාදෝ පන්ඥායති, වයෝ පන්ඥායති, ටිටිථස්ස අඤ්ඤතත්ථං පන්ඥායති (හටගැනීමක් පෙනෙන්න තියනවා, නැසී වැනසී යාමක් පෙනෙන්න තියනවා, ඔය අතරවාරයේ පවතින තත්වය තුල වෙනස්වීම් දකින්න තියනවා) කියන ලක්ෂණ තුනෙන් යුතු දේවල් වලට තමයි සන්කතයන් කිව්වේ. මේ අපේ ජීවිත තමයි හොඳම උදාහරණය! ඉතින් මේ ජීවිතය 'සකස්' උනේ කලින් වතාවල අපි විසින් චේතනා පහළකර කර කරපු/කියපු/හිතපු දේවල් නිසයි. තව විදියකට කිව්වොත් 'කර්ම' නිසයි! "චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි" මතකනේ... ඉතින් දෙවනියට පංච උපදානස්ඛන්ධයේ 'සංස්ඛාර' කියල තියන එක [B]චේතනා පහල කරලා කරන, නැවතත් සන්ඛතයක්ම සකස් කරදෙන්න හේතුවෙන දේවල් [/B]කියන අර්ථයෙන් ගන්න. මේ... හිතල, චේතනා පහලකරලා කරන/කියන/හිතන දේවල් කියන අර්ථයෙන් බැලුවොත් අපි කරන කියන හැම එකම සංස්ඛාර කියල තමයි හඳුන්වන්න වෙන්නේ. ඒක එහෙමයි උනාට හැම සන්ස්ඛාරයක්ම upset කියල එකක් නැහැ හොඳද? ආයෙමත් තව ජීවිතයක් හදල දෙන්න හේතුවෙන, කර්ම රැස්වෙන ඒවා ගැන තමයි අපි හොඳටම පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඔන්න චුට්ටක් දුවන්න ඕනේ කියල හිතල දිව්වා කියමු, නැත්නම් පොඩ්ඩක් වාඩිවෙන්න ඕනේ කියල වාඩි උනා කියමු, ඕව නැවත ජීවිතයක් සකස්කරලා දෙන්න හේතුවෙන දේවල් නෙවෙයි නේ... රාග, ද්වේශ, මෝහ කියන ඒවාට යටවෙලා යමක් කලොත් අන්න ඒවා තමයි case වෙන්නේ! ඔයාල හුඟදෙනෙක් මේ 'වචන වල හිරවෙන' බව හොඳටම පැහැදිලියි. මේ වචන අල්ලාගෙන මේකේ තේරුම මේකයි... මේකේ තේරුම මේකයි කියල හිතන්න ගියොත් අවුලක්. මොකද මේ එක වචනය අර්ථ ගොඩාක් දෙන විදියට යෙදෙනවා. හරිනම් වෙන්න ඕනේ යෙදෙන තැන අනුව, ධර්මයට අනුව කල්පනා කරලා බලල තේරුම වටහාගන්න තරම් දක්ෂ වෙන එකයි!! ඒ හැකියාව ලැබෙන්න හොඳට පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ඕනේ...එකක් දෙකක් නෙවෙයි, පුළුවන් තරම් අහන්න. එහෙම අහල නිකම් හිටියත් හරියන්නේ නැහැ... අහපු ධර්ම කරුණු ධර්මයට අනුකූලව, තමන්ට නිවැරදි ආකාරයට වැටහෙනකන්ම ණුවනින් විමස විමසා බලන්න ඕනේ, නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බලන්න ඕනේ. අපි results ගත්තේ අන්න එහෙම කරලයි!! නැතුව නිකම් මේ අනික් අයට පෙන්නන්න බොරු සෝබන දාල නෙවෙයි. 'බුද්ධිමත් කෙනෙක් වියයුතුයි' කිව්වේ ඔය ටික හරියට කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ... වෙන කෙනෙක්ගේ පහනෙන් එලිය බැලිල්ලක් කරන්න බැහැ. ඒත් මෙහෙම ප්රශ්ණ අහන එක බොහොම හොඳයි. මොකද ලැබෙන පිළිතුරු වලින් තමන්ට තව හිතන්න පැති, කල්පණා කරන්න ඕනේ ආකාර ගැන දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. නැත්නම් එකක්ම අල්ලාගෙන බදාගෙන, ඒකෙම හිරවෙලා ඉන්න ගියොත් වැඩේ අවුල්වෙන්න පුළුවන්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom