Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ ධර්ම කතාන්දරය සම්බන්ධයෙන් කල්පනා කර කර ඉන්න අතරේ මාරු අදහසක් ආව. ටිකක් හිනහත් යන එකක්! 'අර අහවල් හාමුදුරුවොන්ගේ ඒවා හොඳයි' කියල කියාගෙන ආපු කෙනෙකුට ඔය කතාව මම කිව්වත් එක්ක... වැඩේ බොහොම සාර්ථකයි!! මට කියන්න ඕනේ කරපු එක ඒ විදියටම ඒ මනුස්සය තේරුම් ගත්ත. ඇත්තටම තමන් ධර්මය දැනගෙන, අවබෝධ කරගෙන, ඒ තමන් අවබෝධ කරගත්තු ඒවා ඒ විදියටම වෙන කෙනෙකුට දෙන්න ගියොත්, ඒ කියන්නේ ධර්මය වෙනුවට තමන්ගේ අවබෝධය වෙන කෙනෙකුට කියන්න ගියොත්, නැත්නම් වෙන කෙනෙක් උත්සහ කරලා කරලා අවබෝධ කරගත්තු දෙයක් තමනුත් ඒ විදියටම ගන්න ගියොත්, ඒක නිකම් හරියට වෙන කෙනෙකුට මහපු කලිසමක් තමන් අඳිනවා වගේ වැඩක්! හුඟාක් වෙලාවට වැඩේ upset! ...නේද? එකම වගේ, එකම size එකේ දෙන්නෙකුට නම් අවුලක් ඇත්තෙම නැහැ. මෙතනදීත් කල්පණා කිරීමේ, අවබෝධකිරීමේ හැකියාව, ප්‍රඥාවන්ත බව, ලබල තියන දැණුම අතින් සමාන උදවිය අතරේ ප්‍රශ්න, ගැටළු මොකවත්ම නැහැ. ඒත් මිනිස්සු දාහක් ගත්තොත් කීයෙන් කීදෙනාද එක වගේ, එකම size අය වෙන්නේ?? ඒත් දැණුමින්, ප්‍රඥාවන්ත බවෙන්, කල්පණා කිරීමේ, අවබෝධකිරීමේ හැකියාවෙන් සමාන උදවිය හෙව්වොත්, එච්චරවත් පිරිසක් හොයා ගන්න නැහැ නේ!! ඉතින් කලාතුරකින් කෙනෙකුට මහපු කලිසමක් තව කෙනෙකුට හරිගියත් ධර්මය නම් එහෙම හරියන්නෙම නැහැ!!

බුදුහාමුදුරුවෝ කලේ කලිසමක් නැතුව ඉන්න එකේ අවදානම කියල දීල, කලිසමක් ඇඳගන්න එකේ වටිනාකම කියල දීල, රෙදියි, නූලුයි, කපන්න/මහන්න ඕනේ කරන සේරම දේවලුයි සපයලා දීල, කපන්න/මහන්න කියලත් දීල (අවශ්‍ය දේ කරගන්න ඕනේ විදියත් එහෙම්පිටින්ම කියලදීල) 'එහෙනම් උඹල උඹලට හරියන්න කලිසම් මහගන ඇඳගනිල්ල...' කිව්වා වගේ දෙයක්... උන්වහන්සේ හැමෝටම තම තමන්ට අවශ්‍ය ඒවා මහගන්න, මහල ඇඳගන්න උපකාර කලත් එක්ක!! පෙර විසු මහා රහතුන් වහන්සේලාත් කලේ එයාල මුලින් තම තමන් කලිසම් මහල ඇඳගෙන, සාමාන්‍ය ජනතාවටත් එහෙම කරගන්න උපකාර කරපු එකමයි. අපේ හාමුදුරුවෝ කලෙත් / කරන්නෙත් මේ පාලියෙන් තිබිච්ච කතන්දර අපිට තේරෙන්න තෝරලා දෙන එක!! ඒකෙන් තමයි අපිත් කලිසමක් මහල ඇඳගන්න එකේ වටිනාකම තේරුම් ගත්තේ... මම මෙතන ඇවිල්ල කලෙත් කලිසමක් ඇඳගන්නේ නැතුව හෙළුවෙන් පිස්සු කෙල කෙල ඉන්න එවුන්ව 'කලිසමක් ඇඳගනිල්ල...' කියල උනන්දු කරවපු එක!! ඒත් කොහොම කලත්, කොච්චර කලත්, අන්තිමට තමන්ට ගැලපෙන්න මහල ඇඳගන්න ඕනේ තම තමන්මයි!!

ඒත් දැන් ඉන්න වැඩිහරියක් 'බුවාලා' කරන්නේ තමන් වත් කලිසමක් නැතුව හෙළුවෙන් ඉඳගෙන අනෙක් උන්ට අන්දන්න යනවා වගේ වැඩක්! සමහරු කලිසමක් වෙනුවට වෙන වෙන බාච්චු මහගෙන ඒවම අන්දන්න යනවා අනික් උන්ටත්!! මෙතන මේ mensoft කාරය වගේ උන් මගේ කලිසම ඌ ඇඳගන හරියන්නේ නැතෝ... කිය කියා මෙතන යකා නටනවා. එහෙම හරියන්නේ නැහැ කියලවත් මුන්ට තේරෙන්නේ නැහැ නේ... ඉතින් මේක බලන බොලල්ල හැමෝටමයි මේ කියන්නේ... මෙතන ගොඩක් තොරතුරු තියනවා කලිසම් මහගන්න ඕනේ හැටි ගැන... වෙන කොහෙවත් නැති විදියටත් ඇති... ඉක්මන් කරලා කරුණු දැන ඉගෙන ගෙන, තමන්ට හරියටම හරියන කලිසමක් මහල ඇඳගනිල්ල... ඉක්මනට!! වෙන වෙන දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ!!!

[QUOTE="Damith Kariyawasam, post: 9316446, member: 31903"] [size=3]මට මේ ධර්ම කතාන්දරය සම්බන්ධයෙන් කල්පනා කර කර ඉන්න අතරේ මාරු අදහසක් ආව. ටිකක් හිනහත් යන එකක්! 'අර අහවල් හාමුදුරුවොන්ගේ ඒවා හොඳයි' කියල කියාගෙන ආපු කෙනෙකුට ඔය කතාව මම කිව්වත් එක්ක... වැඩේ බොහොම සාර්ථකයි!! මට කියන්න ඕනේ කරපු එක ඒ විදියටම ඒ මනුස්සය තේරුම් ගත්ත. ඇත්තටම තමන් ධර්මය දැනගෙන, අවබෝධ කරගෙන, ඒ තමන් අවබෝධ කරගත්තු ඒවා ඒ විදියටම වෙන කෙනෙකුට දෙන්න ගියොත්, ඒ කියන්නේ ධර්මය වෙනුවට තමන්ගේ අවබෝධය වෙන කෙනෙකුට කියන්න ගියොත්, නැත්නම් වෙන කෙනෙක් උත්සහ කරලා කරලා අවබෝධ කරගත්තු දෙයක් තමනුත් ඒ විදියටම ගන්න ගියොත්, ඒක නිකම් හරියට [B]වෙන කෙනෙකුට මහපු කලිසමක් තමන් අඳිනවා[/B] වගේ වැඩක්! හුඟාක් වෙලාවට වැඩේ upset! ...නේද? එකම වගේ, එකම size එකේ දෙන්නෙකුට නම් අවුලක් ඇත්තෙම නැහැ. මෙතනදීත් කල්පණා කිරීමේ, අවබෝධකිරීමේ හැකියාව, ප්‍රඥාවන්ත බව, ලබල තියන දැණුම අතින් සමාන උදවිය අතරේ ප්‍රශ්න, ගැටළු මොකවත්ම නැහැ. ඒත් මිනිස්සු දාහක් ගත්තොත් කීයෙන් කීදෙනාද එක වගේ, එකම size අය වෙන්නේ?? ඒත් දැණුමින්, ප්‍රඥාවන්ත බවෙන්, කල්පණා කිරීමේ, අවබෝධකිරීමේ හැකියාවෙන් සමාන උදවිය හෙව්වොත්, එච්චරවත් පිරිසක් හොයා ගන්න නැහැ නේ!! ඉතින් කලාතුරකින් කෙනෙකුට මහපු කලිසමක් තව කෙනෙකුට හරිගියත් ධර්මය නම් එහෙම හරියන්නෙම නැහැ!! බුදුහාමුදුරුවෝ කලේ කලිසමක් නැතුව ඉන්න එකේ අවදානම කියල දීල, කලිසමක් ඇඳගන්න එකේ වටිනාකම කියල දීල, රෙදියි, නූලුයි, කපන්න/මහන්න ඕනේ කරන සේරම දේවලුයි සපයලා දීල, කපන්න/මහන්න කියලත් දීල (අවශ්‍ය දේ කරගන්න ඕනේ විදියත් එහෙම්පිටින්ම කියලදීල) 'එහෙනම් උඹල උඹලට හරියන්න කලිසම් මහගන ඇඳගනිල්ල...' කිව්වා වගේ දෙයක්... උන්වහන්සේ හැමෝටම තම තමන්ට අවශ්‍ය ඒවා මහගන්න, මහල ඇඳගන්න උපකාර කලත් එක්ක!! පෙර විසු මහා රහතුන් වහන්සේලාත් කලේ එයාල මුලින් තම තමන් කලිසම් මහල ඇඳගෙන, සාමාන්‍ය ජනතාවටත් එහෙම කරගන්න උපකාර කරපු එකමයි. අපේ හාමුදුරුවෝ කලෙත් / කරන්නෙත් මේ පාලියෙන් තිබිච්ච කතන්දර අපිට තේරෙන්න තෝරලා දෙන එක!! ඒකෙන් තමයි අපිත් කලිසමක් මහල ඇඳගන්න එකේ වටිනාකම තේරුම් ගත්තේ... මම මෙතන ඇවිල්ල කලෙත් කලිසමක් ඇඳගන්නේ නැතුව හෙළුවෙන් පිස්සු කෙල කෙල ඉන්න එවුන්ව 'කලිසමක් ඇඳගනිල්ල...' කියල උනන්දු කරවපු එක!! ඒත් කොහොම කලත්, කොච්චර කලත්, අන්තිමට තමන්ට ගැලපෙන්න මහල ඇඳගන්න ඕනේ තම තමන්මයි!! ඒත් දැන් ඉන්න වැඩිහරියක් 'බුවාලා' කරන්නේ තමන් වත් කලිසමක් නැතුව හෙළුවෙන් ඉඳගෙන අනෙක් උන්ට අන්දන්න යනවා වගේ වැඩක්! සමහරු කලිසමක් වෙනුවට වෙන වෙන බාච්චු මහගෙන ඒවම අන්දන්න යනවා අනික් උන්ටත්!! මෙතන මේ mensoft කාරය වගේ උන් මගේ කලිසම ඌ ඇඳගන හරියන්නේ නැතෝ... කිය කියා මෙතන යකා නටනවා. එහෙම හරියන්නේ නැහැ කියලවත් මුන්ට තේරෙන්නේ නැහැ නේ... ඉතින් මේක බලන බොලල්ල හැමෝටමයි මේ කියන්නේ... මෙතන ගොඩක් තොරතුරු තියනවා කලිසම් මහගන්න ඕනේ හැටි ගැන... [U]වෙන කොහෙවත් නැති විදියටත් ඇති[/U]... ඉක්මන් කරලා කරුණු දැන ඉගෙන ගෙන, [B]තමන්ට හරියටම හරියන කලිසමක් මහල ඇඳගනිල්ල... ඉක්මනට[/B]!! වෙන වෙන දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom