Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කතා කරලා බලපු හුඟ දෙනෙකුගේ ප්රශ්නය ඕකම තමයි! හිත දුවනවා... ඒත් මම ඔය දුවන එක ගැන දැනගෙන උන්නේ නැහැ. මොකද මට එහෙම අවුලක් තිබුනේ නැතිහන්ද. මම හිතින් සුමාන ගණන් තිස්සේ කල්පණා කරකර circuit designs කළා කියල කිව්වේ... එහෙම උනේ මම පටන්ගන්න කොටම ධ්‍යාන මට්ටම් වලින් පටන් අරන් තියෙන්නේ... (අර... කිඹුලා මට 'කින්ඩියත්' දාලත් තිබුනේ ඕක කිව්වම). ඒත් පස්සෙයි තේරුනේ අපි මේ 'වැඩර්ල' වගේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වට, හුඟක් අයට මූලික අවශ්‍යතාවයන් වත් සම්පූර්ණ නැහැ! ඒකමයි මේ සසරදුකින් නිදහස්වීමේ වැඩපිළිවලට තියන ප්‍රධාන බාධාව. ඒත් මලෝ, ඔය ප්රශ්නය විසඳගන්න ඕනේ තමන්මයි. හැබැයි ඒකට වැරදි පිළිවෙත් වල යෙදුනොත් ප්රශ්නය විසඳ ගන්නවා වෙනුවට නැති ප්‍රශ්ණ හැදෙනවා. හිත සංසිඳුව ගන්න කියල ඔය පින්තුර දිහාව බලන් ඉන්න එක, කසිණ කතන්දර වලට නම් යන්න තිය හිතන්නවත් එපා!! වැඩේ එහෙම්පිටින්ම ඇනිලා, මානසික රෝගියෙක් වෙලා තමයි නවතින්න වෙන්නේ!!!

ඔයාටයි, ඔය ප්‍රශ්ණයම තියන හැමෝටමයි තියන හොඳම, සාර්ථකම, නිවැරදිම පිළිවෙල ආනාපානසති භාවනාව විතරයි!! කොච්චර අමාරු උනත් try කරලා කරලා, ඒකෙන්ම ගොඩවෙන්න ඕන. මුලින් හෙණ අමාරු වෙයි, ඒත් ටිකෙන් ටික දියුණුව ලැබෙනවාම තමයි. බයනැතුව, පස්සගහන්නේ නැතුව දිගින් දිගටම ඒකෙම යෙදෙන්න. වෙන විකාර වැඩ මොකකට වත් යන්න එපා!

මම, මට තෝරලා දෙන්න පුළුවන් විදියට ඔය භාවනා කතාන්දරය ගැන thread එකේ මීට කලින් ලියල ඇති... බලන්න! technically, ටිකෙන් ටික හිත දුවන range එක පොඩිකරගෙන පොඩිකරගෙන ඇවිත් (narrow down) stable කරගන්න විදිය මම කිව්වා. හරියට 'Q factor' එක සම්බන්ධයෙන් 'Q peak' කරනවා වගේ දෙයක්... බලන්න, උවමනාවෙන් බැලුවොත් නොතේරෙන්න විදියක් නැහැ! ඔය ක්‍රමය 100% සාර්ථකයි. try කරලා කරලා තිතටම කරගත්තොත් ආයේ මගේ වැඩ ගැනත් කට අරගෙන බලන් ඉන්න, හූල්ලන්න ඕනේ වෙන එකක් නැහැ!! මොකද ඕනෙම කෙනෙකුට උත්සහ කලොත් හිත දියුණුකරගෙන ඒකෙන් වැඩගන්න කිසිම බැරිකමක් නැහැ! කාගෙන්වත් තහනමකුත් නැහැ!! ඒත් එකෙක්වත් ඒක නොකරන එකයි, ඒ වෙනුවෙන් උනන්දු නොවෙන එකයි තමයි upset එක. කාගේද වැරැද්ද??

[QUOTE="Damith Kariyawasam, post: 9329522, member: 31903"] [size=4]මම කතා කරලා බලපු හුඟ දෙනෙකුගේ ප්රශ්නය ඕකම තමයි! හිත දුවනවා... ඒත් මම ඔය දුවන එක ගැන දැනගෙන උන්නේ නැහැ. මොකද මට එහෙම අවුලක් තිබුනේ නැතිහන්ද. මම හිතින් සුමාන ගණන් තිස්සේ කල්පණා කරකර circuit designs කළා කියල කිව්වේ... එහෙම උනේ මම පටන්ගන්න කොටම ධ්‍යාන මට්ටම් වලින් පටන් අරන් තියෙන්නේ... (අර... කිඹුලා මට 'කින්ඩියත්' දාලත් තිබුනේ ඕක කිව්වම). ඒත් පස්සෙයි තේරුනේ අපි මේ 'වැඩර්ල' වගේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වට, හුඟක් අයට මූලික අවශ්‍යතාවයන් වත් සම්පූර්ණ නැහැ! ඒකමයි මේ සසරදුකින් නිදහස්වීමේ වැඩපිළිවලට තියන ප්‍රධාන බාධාව. ඒත් මලෝ, ඔය ප්රශ්නය විසඳගන්න ඕනේ තමන්මයි. හැබැයි ඒකට වැරදි පිළිවෙත් වල යෙදුනොත් ප්රශ්නය විසඳ ගන්නවා වෙනුවට නැති ප්‍රශ්ණ හැදෙනවා. [COLOR="Red"]හිත සංසිඳුව ගන්න කියල ඔය පින්තුර දිහාව බලන් ඉන්න එක, කසිණ කතන්දර වලට නම් යන්න තිය හිතන්නවත් එපා!! වැඩේ එහෙම්පිටින්ම ඇනිලා, මානසික රෝගියෙක් වෙලා තමයි නවතින්න වෙන්නේ!!![/COLOR] [B]ඔයාටයි, ඔය ප්‍රශ්ණයම තියන හැමෝටමයි තියන හොඳම, සාර්ථකම, නිවැරදිම පිළිවෙල ආනාපානසති භාවනාව විතරයි!! කොච්චර අමාරු උනත් try කරලා කරලා, ඒකෙන්ම ගොඩවෙන්න ඕන. මුලින් හෙණ අමාරු වෙයි, ඒත් ටිකෙන් ටික දියුණුව ලැබෙනවාම තමයි. බයනැතුව, පස්සගහන්නේ නැතුව දිගින් දිගටම ඒකෙම යෙදෙන්න. වෙන විකාර වැඩ මොකකට වත් යන්න එපා![/B] මම, මට තෝරලා දෙන්න පුළුවන් විදියට ඔය භාවනා කතාන්දරය ගැන thread එකේ මීට කලින් ලියල ඇති... බලන්න! technically, ටිකෙන් ටික හිත දුවන range එක පොඩිකරගෙන පොඩිකරගෙන ඇවිත් (narrow down) stable කරගන්න විදිය මම කිව්වා. හරියට 'Q factor' එක සම්බන්ධයෙන් 'Q peak' කරනවා වගේ දෙයක්... බලන්න, උවමනාවෙන් බැලුවොත් නොතේරෙන්න විදියක් නැහැ! ඔය ක්‍රමය 100% සාර්ථකයි. try කරලා කරලා තිතටම කරගත්තොත් ආයේ මගේ වැඩ ගැනත් කට අරගෙන බලන් ඉන්න, හූල්ලන්න ඕනේ වෙන එකක් නැහැ!! මොකද ඕනෙම කෙනෙකුට උත්සහ කලොත් හිත දියුණුකරගෙන ඒකෙන් වැඩගන්න කිසිම බැරිකමක් නැහැ! කාගෙන්වත් තහනමකුත් නැහැ!! ඒත් එකෙක්වත් ඒක නොකරන එකයි, ඒ වෙනුවෙන් උනන්දු නොවෙන එකයි තමයි upset එක. කාගේද වැරැද්ද??[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom