Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති... කියලා තමන්ම තේරුම් ගත්තයින් පස්සේ ධර්ම මාර්ගය සම්බන්ධයෙන් නම් ආයේ කරන්නය කියල මොකවත්ම නැහැ. ජීවිතය පවතින තුරාවට තියෙන්නේ ධර්මප්‍රචාරයට කටයුතු කරන එකයි, අනෙක් උදවියටත් සසරදුකින් එතෙරවෙන්න උපකාර කරන එකයි, ආයුෂ ගෙවිල ඉවරවෙනකම් කාටවත් කරදරයක් / වදයක් නොවී අහිංසක නිවිච්ච ජීවිතයක් ගතකරන එකයි තමයි. හුදකලාවේ ධර්මාවබෝධය වෙනුවෙන් වෙහෙසුන ස්වාමින්වහන්සේලා වගේ උනානම් කවුරුවත් අපි ගැනත් මොකවත්ම දැනගන්න එකක් නැහැ. ඒත් උනේ අපිවත් නොහිතපු කතන්දරයක් නේ... මීට අවුරුදු 4-5 කට කලින් නම් අපිත් නිකම්ම නිකම් බයියෝ තමයි. ඒත් අපේ පින්වත් ලොකුස්වාමින්වහන්සේ කරපු මිලකරන්න බැරි උපකාරය නිසා අන්තිමේ හැබෑවටම ජීවිතය ජයගන්න තරම් අපි වාසනාවන්ත උනා. ඒ ලබපු ජයග්‍රහණය මිලමුදල් වලින්, අධ්‍යාපනයෙන් ලබන්න බැහැ. ඒකනේ හැමෝම ඒ උතුම්ම ජයග්‍රහණය ලබන්න යොමුකරන්න, උනන්දු කරවන්න පටන්ගත්තේ. ජීවත්වෙන තාක් කල් ඒක ඒ විදියටම කරනවා. ඒත් දැන් මේ thread එකෙන් ලියන්න හිතන් හිටපු ඔක්කොම වගේ ලියල ඉවරයි. තව එකම එක දෙයක් ගැන සැරින් සැරේට ලියපු notes කීපයක් තියනවා කපල/කොටල/හදල post කරන්න... කවද හරි දවසක දාන්නම්. ඒ නිරෝධ සමාපත්තිය ගැන. ඒකත් හරිම interesting දෙයක්. ඉස්සර කාලේ මහරහතුන් වහන්සේලා හුඟාක් වෙලාවට කාලය ගතකරලා තියෙන්නේ එහෙමනේ. දැනටත් ආරණ්‍ය වාසී හිමිවරු වගේ හුදකලාවේ සිටින ජීවිතය ජයගත් උදවිය එහෙම කරනවා ඇති. ඒ වගේ උදවියට විවේකය උපරිම නිසා භාවනා කරන්න, ධ්‍යානවලට සමවැදිලා නිදහසේ ජීවත් වෙන්න, නැත්නම් සිත දියුණුකිරීමෙන් ලැබිය හැකි වෙනත් වෙනත් හැකියාවල් වර්ධනය කරගන්න පුළුවන් කම තියනවා. සීමාවල් මොකුත් නැහැනේ... අපිවගේ උදවියට ඉතින් රස්සාව, දරුපවුල් හන්ද එහෙම හිතුමනාපෙට 'විවේක ගන්න' විදියක් නැහැ. අනික ණිවන් අවබෝධය දක්වා පමණයි අනිවාර්යය. අනික්වා තමන්ට උවමනා නම් තමයි! මාත් හිතුනම ලාවට ලාවට නිරෝධසමාපත්තියට try කරනවා. ඒතරම් උවමනාවක් නැති එක තමයි upset එක. මම කැමති හැමවෙලේම මොකක් හරි වැඩක යෙදෙන්න, නැත්නම් මොනවහරි කල්පනා කර කර ඉන්න. ඒත් සිහිය upset නොවී ලෙඩක් හැදිලා නැත්නම් වෙන අසනීපයක් හන්ද එක්තැන් වෙන්න වගේ සිද්ධ උනොත් එහෙම නම් හොඳම දෙය නිරෝධසමාපත්තිය තමයි. ප්‍රගුණ කළා නම් ආයේ වෙන මොනවත්ම හිතන්න ඕනේ නැහැ. කඩේ වහල නිකම් හිටිය! එච්චරයි!!

ඇත්තටම මේ වැඩෙත් අවසානය ලංවෙද්දි පුදුමාකාර කම්මැලි කමක් දැනෙන්න ගත්ත. වෙනද වගේ සින්දු අහන්න, film බලන්න හිත යොමුවෙන්නේ නැහැ. හැම තිස්සෙම කරන්නය කියල වැඩත් නැහැ. ධර්මයටමයි හිත ඇදිල යන්නේ... ඒත් ධර්ම කතාවට කැමති එවුන් කළු නික වගෙයි... හොයාගන්න අමාරුයි. ඉතින් ඔහොම upset එකේ ඉන්දැද්දී මට අහු උනා නේ මාර මාතෘකාවක්! ඒක නම් රස කෑමක්!! free energy! අහලවත් තියනවද? හැබැයි ඉතින් එහෙම්පිටීම, කට කපල techical jargon තමයි... ඒත් මට නම් 'මටම මහපු කලිසමක්' වගෙයි... නියමෙටම දිරෙව්ව. ධර්ම මාර්ගයට යොමුවෙලා ඉන්දැද්දී සෑහෙන කාලයක් ඔය හැමදේකින්ම ඈත් උනා නේ. දැන් බලනකොට John Bedini කියල මහත්තයෙකුයි Nokla Tesla කියල මහත්තයෙකුයි තව තව උදවියයි මාර කතා වගයක් ලෝකෙට හෙළි කරලා. magnet motors, bedini chargers, tesla generators, pulse chargers කියල අලුත් අලුත් කතන්දර තොගයක් ගැන දැනගන්න ලැබුන. ආයේ මොනවද ඉතින්... ඉබ්බා දියේ දැම්ම වගේ... වැඩේ කොච්චර දිරෙව්වද කියන්නේ මේ පහුගිය දවසක අපේ මහසෝනා තුමාගේ වැඩ දැකල ලියපු post එකකුත් දාන්න අමතකවෙලා... google drafts වල තිබිල හම්බ උනේ අද. වැදගත් ඒවා ටිකක් තියනව... ඉතින් පහු උනාට මොකෝ දාන්න ඕනේ කියල හිතුන. මේ... මම මේ අනම් මනම් කිව්වට කලින් කියපු ධර්ම මාර්ගයෙන් එහා මෙහා වෙන්න අවසර තියෙන්නේ කලයුතුදේ කරපු උදවියට විතරයි හරිද? අනික් උදවියගේ මූලික කාර්යය විය යුත්තේ ධර්මාවබෝධය සම්පූර්ණ කරගැනීම තමයි ඉස්සෙල්ලම!! මේවා තියෙන්නේ ඒ මූලික කරුණු සම්පූර්ණ කරගත්තයින් පස්සේ හප හපා ඉන්න.

[QUOTE="Damith Kariyawasam, post: 9423653, member: 31903"] [size=2]ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති... කියලා තමන්ම තේරුම් ගත්තයින් පස්සේ ධර්ම මාර්ගය සම්බන්ධයෙන් නම් ආයේ කරන්නය කියල මොකවත්ම නැහැ. ජීවිතය පවතින තුරාවට තියෙන්නේ ධර්මප්‍රචාරයට කටයුතු කරන එකයි, අනෙක් උදවියටත් සසරදුකින් එතෙරවෙන්න උපකාර කරන එකයි, ආයුෂ ගෙවිල ඉවරවෙනකම් කාටවත් කරදරයක් / වදයක් නොවී අහිංසක නිවිච්ච ජීවිතයක් ගතකරන එකයි තමයි. [U]හුදකලාවේ ධර්මාවබෝධය වෙනුවෙන් වෙහෙසුන ස්වාමින්වහන්සේලා වගේ උනානම් කවුරුවත් අපි ගැනත් මොකවත්ම දැනගන්න එකක් නැහැ. ඒත් උනේ අපිවත් නොහිතපු කතන්දරයක් නේ... මීට අවුරුදු 4-5 කට කලින් නම් අපිත් නිකම්ම නිකම් බයියෝ තමයි. ඒත් අපේ පින්වත් ලොකුස්වාමින්වහන්සේ කරපු මිලකරන්න බැරි උපකාරය නිසා අන්තිමේ හැබෑවටම ජීවිතය ජයගන්න තරම් අපි වාසනාවන්ත උනා.[/U] ඒ ලබපු ජයග්‍රහණය මිලමුදල් වලින්, අධ්‍යාපනයෙන් ලබන්න බැහැ. ඒකනේ හැමෝම ඒ උතුම්ම ජයග්‍රහණය ලබන්න යොමුකරන්න, උනන්දු කරවන්න පටන්ගත්තේ. ජීවත්වෙන තාක් කල් ඒක ඒ විදියටම කරනවා. ඒත් දැන් මේ thread එකෙන් ලියන්න හිතන් හිටපු ඔක්කොම වගේ ලියල ඉවරයි. තව එකම එක දෙයක් ගැන සැරින් සැරේට ලියපු notes කීපයක් තියනවා කපල/කොටල/හදල post කරන්න... කවද හරි දවසක දාන්නම්. ඒ නිරෝධ සමාපත්තිය ගැන. ඒකත් හරිම interesting දෙයක්. ඉස්සර කාලේ මහරහතුන් වහන්සේලා හුඟාක් වෙලාවට කාලය ගතකරලා තියෙන්නේ එහෙමනේ. දැනටත් ආරණ්‍ය වාසී හිමිවරු වගේ හුදකලාවේ සිටින ජීවිතය ජයගත් උදවිය එහෙම කරනවා ඇති. ඒ වගේ උදවියට විවේකය උපරිම නිසා භාවනා කරන්න, ධ්‍යානවලට සමවැදිලා නිදහසේ ජීවත් වෙන්න, නැත්නම් සිත දියුණුකිරීමෙන් ලැබිය හැකි වෙනත් වෙනත් හැකියාවල් වර්ධනය කරගන්න පුළුවන් කම තියනවා. සීමාවල් මොකුත් නැහැනේ... අපිවගේ උදවියට ඉතින් රස්සාව, දරුපවුල් හන්ද එහෙම හිතුමනාපෙට 'විවේක ගන්න' විදියක් නැහැ. අනික ණිවන් අවබෝධය දක්වා පමණයි අනිවාර්යය. අනික්වා තමන්ට උවමනා නම් තමයි! මාත් හිතුනම ලාවට ලාවට නිරෝධසමාපත්තියට try කරනවා. ඒතරම් උවමනාවක් නැති එක තමයි upset එක. මම කැමති හැමවෙලේම මොකක් හරි වැඩක යෙදෙන්න, නැත්නම් මොනවහරි කල්පනා කර කර ඉන්න. ඒත් සිහිය upset නොවී ලෙඩක් හැදිලා නැත්නම් වෙන අසනීපයක් හන්ද එක්තැන් වෙන්න වගේ සිද්ධ උනොත් එහෙම නම් හොඳම දෙය නිරෝධසමාපත්තිය තමයි. ප්‍රගුණ කළා නම් ආයේ වෙන මොනවත්ම හිතන්න ඕනේ නැහැ. කඩේ වහල නිකම් හිටිය! එච්චරයි!! ඇත්තටම මේ වැඩෙත් අවසානය ලංවෙද්දි පුදුමාකාර කම්මැලි කමක් දැනෙන්න ගත්ත. වෙනද වගේ සින්දු අහන්න, film බලන්න හිත යොමුවෙන්නේ නැහැ. හැම තිස්සෙම කරන්නය කියල වැඩත් නැහැ. ධර්මයටමයි හිත ඇදිල යන්නේ... ඒත් ධර්ම කතාවට කැමති එවුන් කළු නික වගෙයි... හොයාගන්න අමාරුයි. ඉතින් ඔහොම upset එකේ ඉන්දැද්දී මට අහු උනා නේ මාර මාතෘකාවක්! ඒක නම් රස කෑමක්!! free energy! අහලවත් තියනවද? හැබැයි ඉතින් එහෙම්පිටීම, කට කපල techical jargon තමයි... ඒත් මට නම් 'මටම මහපු කලිසමක්' වගෙයි... නියමෙටම දිරෙව්ව. ධර්ම මාර්ගයට යොමුවෙලා ඉන්දැද්දී සෑහෙන කාලයක් ඔය හැමදේකින්ම ඈත් උනා නේ. දැන් බලනකොට John Bedini කියල මහත්තයෙකුයි Nokla Tesla කියල මහත්තයෙකුයි තව තව උදවියයි මාර කතා වගයක් ලෝකෙට හෙළි කරලා. magnet motors, bedini chargers, tesla generators, pulse chargers කියල අලුත් අලුත් කතන්දර තොගයක් ගැන දැනගන්න ලැබුන. ආයේ මොනවද ඉතින්... ඉබ්බා දියේ දැම්ම වගේ... වැඩේ කොච්චර දිරෙව්වද කියන්නේ මේ පහුගිය දවසක අපේ මහසෝනා තුමාගේ වැඩ දැකල ලියපු post එකකුත් දාන්න අමතකවෙලා... google drafts වල තිබිල හම්බ උනේ අද. වැදගත් ඒවා ටිකක් තියනව... ඉතින් පහු උනාට මොකෝ දාන්න ඕනේ කියල හිතුන. මේ... මම මේ අනම් මනම් කිව්වට කලින් කියපු ධර්ම මාර්ගයෙන් එහා මෙහා වෙන්න අවසර තියෙන්නේ කලයුතුදේ කරපු උදවියට විතරයි හරිද? අනික් උදවියගේ මූලික කාර්යය විය යුත්තේ ධර්මාවබෝධය සම්පූර්ණ කරගැනීම තමයි ඉස්සෙල්ලම!! මේවා තියෙන්නේ ඒ මූලික කරුණු සම්පූර්ණ කරගත්තයින් පස්සේ හප හපා ඉන්න.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom