Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 9459144" data-attributes="member: 31903"><p><span style="font-size: 15px">ජීවිතේ පටන් ගත්තු තැන ඉඳල නිකමට හිතුවොත්, අපි ඉපදෙන්නේ මොකුත්ම නොදැන නේ... අඩු ගනනේ අම්ම, තාත්ත කියල වත් දන්නේ නැහැ. ඒක තමයි පටන්ගන්න තැන. මොකුත්ම දන්නේ නැහැ! ඊට පස්සේ ටිකෙන් ටික අහන, දකින, විඳින දේවල් එක්කල තමයි ටිකෙන් ටික ඉගෙන ගෙන හැදී වැඩෙන්නේ. ඉතින් ලොකු මහත් වෙනකොට ගොඩක් දේවල් අහල, දැකල, විදලා ඒවා පැලපදියම් වෙලා වැඩේ සැහෙන දුරදිග ගිහින් තියෙන්නේ. වෙනස් කරන්න සැහෙන අමාරුයි. ඉතින් අමාරු දෙයක් මුලටම දාගත්තම වැඩේ නොකෙරෙන පැත්තටම නේ බර. ඊළඟට බලන්න දැන් මතක් වෙනකොටත් කටට කෙල උනන, ආසාවෙන්ම කන කෑමකට ඒක මුලින්ම රස විඳලා taste එක දැනගන්න කලිනුත් ඔය විදියටම ආසාවක්, කන්න උවමනාවක් තිබුනද? නැහැ නේද? ආසම කරන පහසක් ගැන හිතුවත් ඒකත් විඳින්න ලැබුනට පස්සේ තමයි අපිට නැතුව බැරි තත්වයක් ආවේ. ඔය රස පහස වගේ ආසාවෙන් බැඳිච්ච සේරම පටන්ගත්තේ එහෙම. විදපු හන්දයි ප්‍රශ්ණේ පටන් ගත්තේ... හරි නේ. දැන් ඊළඟට අපි මේ පිරිසුදු බුද්ධ දේශනා අහල මේ අපේ ශරීර ගැන, ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න ලැබෙනකන්ම හිතාගෙන හිටියේ මේ 'මම'ය කියලයි. හිතාගෙන හිටියේ 'මම රසවිඳිනවා', 'මම පහස විඳිනවා' ආදී වශයෙනුයි. ඒත් බුද්ධ දේශනා හොඳට ඉගෙන අරන් නිවැරදිව කල්පණා කරකර බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ?? මේ ඇඟවල් කියන්නේ තනිකරම ලේ මස් වලින් හැදිච්ච සක්‍රිය ආයතන 6 ක එකතුවක්. ඒවායින් විඳින දේවල් අනුව 'හිත' සැප/දුක/සැපදුක් නැති කියන 3 ආකාරයකට හැසිරෙනවා මිසක් 'මම' කියල කෙනෙක් ඉඳල මොකුත් රස විඳලා, පහස විඳලා නැහැ!! ඔය කිසිදෙයක් හරි ආකාරයෙන් නොදැන සිටිනිසා වෙච්ච රැවටිල්ලක් තමයි අන්තිමට බැලුවම මේ සේරම! ඉතින් ඇත්ත දැනගත්තට පස්සේ ආසම කෑමක්, බීමක්, පහසක් කියලද තමන්ට වැටහෙන්නේ? නැත්නම් ආ... මේ දිව කියන ආයතනයට රසයක් දැනුන, ආ... මේ කය කියන ආයතනයට පහසක් දැනුනා කියලද? හරියට අවබෝධය ඇතිඋනයින් පස්සේ අහන, දකින, විඳින, මෙනෙහිකරන හැම දේකදිම කල්පනාවට එන්නේ ඒවායේ යථා ස්වාභාවයෙන්මයි. මුලාවක් නැහැ!! ඉතින් ආසාව තණ්හාව කියල අතහරින්න දෙයක් අමුතුවෙන් ඉතුරුවෙන්නේ නැහැ!!! ඒවා තමන්ටවත් නොතේරී බැහැර වෙනවා... නො ඇල්මෙන් නිරුද්ධ වෙනවා!!!</span></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 9459144, member: 31903"] [size=4]ජීවිතේ පටන් ගත්තු තැන ඉඳල නිකමට හිතුවොත්, අපි ඉපදෙන්නේ මොකුත්ම නොදැන නේ... අඩු ගනනේ අම්ම, තාත්ත කියල වත් දන්නේ නැහැ. ඒක තමයි පටන්ගන්න තැන. මොකුත්ම දන්නේ නැහැ! ඊට පස්සේ ටිකෙන් ටික අහන, දකින, විඳින දේවල් එක්කල තමයි ටිකෙන් ටික ඉගෙන ගෙන හැදී වැඩෙන්නේ. ඉතින් ලොකු මහත් වෙනකොට ගොඩක් දේවල් අහල, දැකල, විදලා ඒවා පැලපදියම් වෙලා වැඩේ සැහෙන දුරදිග ගිහින් තියෙන්නේ. වෙනස් කරන්න සැහෙන අමාරුයි. ඉතින් අමාරු දෙයක් මුලටම දාගත්තම වැඩේ නොකෙරෙන පැත්තටම නේ බර. ඊළඟට බලන්න දැන් මතක් වෙනකොටත් කටට කෙල උනන, ආසාවෙන්ම කන කෑමකට ඒක මුලින්ම රස විඳලා taste එක දැනගන්න කලිනුත් ඔය විදියටම ආසාවක්, කන්න උවමනාවක් තිබුනද? නැහැ නේද? ආසම කරන පහසක් ගැන හිතුවත් ඒකත් විඳින්න ලැබුනට පස්සේ තමයි අපිට නැතුව බැරි තත්වයක් ආවේ. ඔය රස පහස වගේ ආසාවෙන් බැඳිච්ච සේරම පටන්ගත්තේ එහෙම. විදපු හන්දයි ප්‍රශ්ණේ පටන් ගත්තේ... හරි නේ. දැන් ඊළඟට අපි මේ පිරිසුදු බුද්ධ දේශනා අහල මේ අපේ ශරීර ගැන, ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන දැනගන්න ලැබෙනකන්ම හිතාගෙන හිටියේ මේ 'මම'ය කියලයි. හිතාගෙන හිටියේ 'මම රසවිඳිනවා', 'මම පහස විඳිනවා' ආදී වශයෙනුයි. ඒත් බුද්ධ දේශනා හොඳට ඉගෙන අරන් නිවැරදිව කල්පණා කරකර බලනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ?? මේ ඇඟවල් කියන්නේ තනිකරම ලේ මස් වලින් හැදිච්ච සක්‍රිය ආයතන 6 ක එකතුවක්. ඒවායින් විඳින දේවල් අනුව 'හිත' සැප/දුක/සැපදුක් නැති කියන 3 ආකාරයකට හැසිරෙනවා මිසක් 'මම' කියල කෙනෙක් ඉඳල මොකුත් රස විඳලා, පහස විඳලා නැහැ!! ඔය කිසිදෙයක් හරි ආකාරයෙන් නොදැන සිටිනිසා වෙච්ච රැවටිල්ලක් තමයි අන්තිමට බැලුවම මේ සේරම! ඉතින් ඇත්ත දැනගත්තට පස්සේ ආසම කෑමක්, බීමක්, පහසක් කියලද තමන්ට වැටහෙන්නේ? නැත්නම් ආ... මේ දිව කියන ආයතනයට රසයක් දැනුන, ආ... මේ කය කියන ආයතනයට පහසක් දැනුනා කියලද? හරියට අවබෝධය ඇතිඋනයින් පස්සේ අහන, දකින, විඳින, මෙනෙහිකරන හැම දේකදිම කල්පනාවට එන්නේ ඒවායේ යථා ස්වාභාවයෙන්මයි. මුලාවක් නැහැ!! ඉතින් ආසාව තණ්හාව කියල අතහරින්න දෙයක් අමුතුවෙන් ඉතුරුවෙන්නේ නැහැ!!! ඒවා තමන්ටවත් නොතේරී බැහැර වෙනවා... නො ඇල්මෙන් නිරුද්ධ වෙනවා!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom