Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 9463698" data-attributes="member: 31903"><p><span style="font-size: 15px">'චුති චිත්තය' කතාව පැත්තටද යන්න හදන්නේ? හරියන්නේ නැහැ කොලුවෝ! එහෙම last moment එකේ ගොඩ යන්න try කලාට වැඩක් වෙන්නේ නැහැ. last moment එකේදී තමන්ට උවමනා විදියට හිත පාලනය කරන්, ඔය හිතෙන දේවල් කරන්න ලැබෙයිද කියලත් sure නැහැ! සේරටම වඩා බුදුහාමුදුරුවෝ ඔය ඊළඟ ආත්මභාවය සකස්වෙන ආකාරය තෝරලා දුන්නේ සකස්වෙච්ච භවයට අනුවයි උපතක් කරා යැවෙන්නේ කියලයි. ඉතින් අන්තිමට වෙන්නෙත් cross-fade වගේ වැඩක්. ඒ කියන්නේ අලුත් තැන අල්ලාගෙන විඥාණය මේකෙන් ඒකට මාරු වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවත් චුති චිත්තය ඇතිවෙනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි! ඊළඟට යන තැනට set වෙලා ඉවරයි! හැබැයි ජීවත්ව සිටියදී, transfer වෙන්න පටන්ගන්න කලින්, බලවත්ව ඇතිකරන්න පුළුවන් චේතනාවකින් දිසාව වෙනස් කරන්න පුළුවන්! අහල තියනවද පෙරේත ලෝකෙට යන්න set වෙලා හිටිය ආච්චි කෙනෙක්ව බුදුහාමුදුරුවෝයි, ආනන්ද හාමුදුරුවොයි මැදිහත්වෙලා දිව්යලෝකේ යැව්වා... ආයේ තව කතාවක තියනවා නිරයට යන්න ලැස්තිවෙලා හිටිය කෙනෙක්ව ක්රම ක්රමයෙන් හිත වෙනස් කරලා අන්තිමේ අනාගාමි බ්රහ්ම ලෝකයකටද කොහෙද යැව්වා... මට ඒ කතාව හරියට මතක නැහැ! කොහොමහරි ඒ තැනැත්තාව තව ඉස්සරහට ගෙනිච්ච නම් පිරිණිවන් පාන්නත් තිබුන කියල බුදුහාමුදුරුවෝ කිව්වා! වැඩේ තියෙන්නේ ඒවායේදී වෙනකෙනෙක් මැදිහත්වෙලා උපකාර කරපු හන්දයි මාර්ගය වෙනස් කරන්න පුළුවන් වුනේ... නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ! තමන්ට තනියම හිතන රටාව වෙනස් කරගන්න පුළුවන් කමක් තියන කෙනෙක් නම්, last moment වෙනකම් ඉන්න ඕනෙයි?? වේලපහම ඕනේ දෙයක් කරගන්න බැරිය!! ඒකටනේ මාත් මේ _ක ඉරාගෙන දඟලන්නේ<img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" />. හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔය උදවියට පුළුවන් වෙයි අනික් ප්රමාද වෙච්ච අයගේ ගමන් මාර්ගය වෙනස් කරන්න try කරන්න! ඒත් sure එකක් ඇතුව එහෙම කරන්න නම් තමන් ඉස්සෙල්ල 'ඉහලටම නැගල' ඉන්න ඕනේ!!</span></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 9463698, member: 31903"] [size=4]'චුති චිත්තය' කතාව පැත්තටද යන්න හදන්නේ? හරියන්නේ නැහැ කොලුවෝ! එහෙම last moment එකේ ගොඩ යන්න try කලාට වැඩක් වෙන්නේ නැහැ. last moment එකේදී තමන්ට උවමනා විදියට හිත පාලනය කරන්, ඔය හිතෙන දේවල් කරන්න ලැබෙයිද කියලත් sure නැහැ! සේරටම වඩා බුදුහාමුදුරුවෝ ඔය ඊළඟ ආත්මභාවය සකස්වෙන ආකාරය තෝරලා දුන්නේ සකස්වෙච්ච භවයට අනුවයි උපතක් කරා යැවෙන්නේ කියලයි. ඉතින් අන්තිමට වෙන්නෙත් cross-fade වගේ වැඩක්. ඒ කියන්නේ අලුත් තැන අල්ලාගෙන විඥාණය මේකෙන් ඒකට මාරු වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවත් චුති චිත්තය ඇතිවෙනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි! ඊළඟට යන තැනට set වෙලා ඉවරයි! හැබැයි ජීවත්ව සිටියදී, transfer වෙන්න පටන්ගන්න කලින්, බලවත්ව ඇතිකරන්න පුළුවන් චේතනාවකින් දිසාව වෙනස් කරන්න පුළුවන්! අහල තියනවද පෙරේත ලෝකෙට යන්න set වෙලා හිටිය ආච්චි කෙනෙක්ව බුදුහාමුදුරුවෝයි, ආනන්ද හාමුදුරුවොයි මැදිහත්වෙලා දිව්යලෝකේ යැව්වා... ආයේ තව කතාවක තියනවා නිරයට යන්න ලැස්තිවෙලා හිටිය කෙනෙක්ව ක්රම ක්රමයෙන් හිත වෙනස් කරලා අන්තිමේ අනාගාමි බ්රහ්ම ලෝකයකටද කොහෙද යැව්වා... මට ඒ කතාව හරියට මතක නැහැ! කොහොමහරි ඒ තැනැත්තාව තව ඉස්සරහට ගෙනිච්ච නම් පිරිණිවන් පාන්නත් තිබුන කියල බුදුහාමුදුරුවෝ කිව්වා! වැඩේ තියෙන්නේ ඒවායේදී වෙනකෙනෙක් මැදිහත්වෙලා උපකාර කරපු හන්දයි මාර්ගය වෙනස් කරන්න පුළුවන් වුනේ... නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ! තමන්ට තනියම හිතන රටාව වෙනස් කරගන්න පුළුවන් කමක් තියන කෙනෙක් නම්, last moment වෙනකම් ඉන්න ඕනෙයි?? වේලපහම ඕනේ දෙයක් කරගන්න බැරිය!! ඒකටනේ මාත් මේ _ක ඉරාගෙන දඟලන්නේ:P. හැබැයි කල්පනාවෙන් වැඩ කරන්න පුළුවන් නම් ඔය උදවියට පුළුවන් වෙයි අනික් ප්රමාද වෙච්ච අයගේ ගමන් මාර්ගය වෙනස් කරන්න try කරන්න! ඒත් sure එකක් ඇතුව එහෙම කරන්න නම් තමන් ඉස්සෙල්ල 'ඉහලටම නැගල' ඉන්න ඕනේ!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom