Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ළමය 'කොමිටල්' කරනවද කියලයි මම බැලුවේ... ඇයි අප්පා ඔය ගැන කොච්චර විස්තර කරලා තියනවද? උවමනාවකින් බලල නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනවා... මේවා කොච්චර කියෙව්වත්, ඇහුවත් අවුල් අවුල් වගේ තමයි! ඒකට හේතුව මේ 'සත්වයා' කියන සකස්වෙච්ච ඉතාම සංකීර්ණ දෙයක අභ්‍යන්තර කතන්දර, ඇතුලේ සිද්ධ වෙන දේ, තමයි එක එක විදියට බලබල, එක එක විදියට බෙදල විග්රහ කරකර දක්වල තියෙන්නේ. එහෙම විස්තර විභාග කරලා බලනකොට එකම දෙය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්! එකම දේ විවිධ අයුරින් තියනවා පේනවා! මේක හරියට ඔය තැනකින් තැනකට පාරවල් කියද්දී පොදු හන්දි වල නම්, මාර්ග විස්තර කිහිපයකම සඳහන් වෙනවා වගේ දෙයක්! නැත්නම් technically, හරියටම කිව්වොත් cross-linked files වගේ! (upset වෙච්ච hard drive එකක data recover කරනකොට එකම sectors ටිකක් files කිහිපයකට අයිති හැටියට පෙන්නේ... දන්නේ නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ! නැත්නම් double trouble!) ආයේ මෙහෙමත් බලන්න, දැන් මොකක් හරි ඉස්කෝලෙකින් ඉගෙනීම ආරම්භ කරපු කෙනෙක්, අවසාන විභාගය හොඳින් paas වෙලා campus යනවා... එතනින් pass වෙලා doctor කෙනෙක් වෙනවා... ඊළඟට වෙන රටක පදිංචියට යනවා කියල ගනිමු. අහවල් අවුරුද්දේ අහවල් පන්තියේ හිටිය අය කියල එයා හිටිය පන්තිය ගැන කතාකලොත් එයාගේ නම සඳහන් වෙනවා. ආයි, අහවල් අවුරුද්දේ අවසාන විභාගය හොඳින් සමත් වෙච්ච අය කියල එයා pass වෙච්ච අවුරුද්ද ගැන කතාකලොත් එතනදිත් එයාගේ නම සඳහන් වෙනවා. අහවල් ඉස්කෝලෙන් අහවල් campus එකට select වෙච්ච අය කියල ගත්තමත් එතනත් එයාගේ නම සඳහන් වෙනවා. ඔයවගේ තව කොච්චරක් විදි තියනවද කල්පණා කලොත් එයාගේ නම සඳහන් වෙන? ඉතින් නොයෙකුත් අවස්ථාවල එකම නම සඳහන් උනාට මේ එකම දෙයක් ගැනද කතා කරලා තියෙන්නේ? නැත්නම් එකම දෙයක විවිධ ස්වරූපයන්, විවිධ ගතිලක්ෂණ වගේ දෙයක්ද? මේ කියවෙන්නේ එක එක විදියට බලනකොට පෙනෙන විවිධ ගති ලක්ෂණ, various properties ගැන නේ...

මෙතන වේදනා, සංඥා කියල එකම නම් තැන් දෙකකදී සඳහන් වෙනවා දැකල හොල්මන් වෙන්න එපා! එහෙම උඩින් පල්ලෙන් බලන්න ගියාම වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙනවා. චක්ඛු විඥාණය, සෝත විඥාණය, ඝාන විඥාණය කියා කියා දැක්කමත් එතනත් විඥාණයක්... මෙතනත් විඥාණයක්... අතනත් විඥාණයක්... මොන මගුලක්ද මේ කියල හිතේවි! එතකොට තේරෙනවා වෙනුවට 'මඤ්ඤං' වෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!" කිව්වේ ඔන්න ඕක හන්දයි. මොකද නිකම් පිටින් බලපුවහම පෙනෙන්නේ එකම වචන ටිකක් විතරයි. කිව්වත් ලිව්වත් එහෙම්මමයි. ඒත් ඒවායේ තේරුම් වෙනස්!! ඒක කොහොමද දැනගන්නේ?? අන්න ඒකට තමයි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ!! අයිනක් අල්ලාගෙන වාඩි වෙලා මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්නයි තියෙන්නේ. මේකම තමයි විදසුන් වඩනවා නැත්නම් විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියල බොහොම බරකරලත් කියන්නේ. හැබැයි කල්පණා කරන එකත් නිවැරදිව කරන්න ඕනේ! ඒ හැකියාව තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඊළඟට කල්පණා කරන්නත් කරුණු දැනගෙන ඉන්න එපාය... ඒකට මේ කරුණු එක එක විදියට විස්තර කෙරෙන, තෝරලා තියෙන බුද්ධ දේශනා ගොඩාක් අහල කරුණු මතක තබාගෙන සිටීම ඉතා වැදගත් වෙනවා!! මම හිතනවා මේ කරුණු හැමෝටම වැදගත් වෙයි කියල. මොකද අපි දිනුවේ ඔය අවශ්‍ය දේවල් ඒ විදියටම කරපු හන්ද!! මොකුත් කරගන්න බැරිවෙච්ච උදවිය නිකම් පිස්සු කියව කියව ඉන්නේ වැඩේට උවමනාවකින් බැහැපු නැති හන්ද!! තම තමන් හරියට කලයුතු දේ කලොත් "අපි නිවන් දැක්කා..." කිව්වම 'අනේ පලයන් බං යන්න...' කියන්න වෙන්නෙත් නැහැ! නැත්නම් කට ඇරන් බලන් ඉන්න වෙන්නෙත් නැහැ!!

ඉතින් ඔය අහල තිබුන වේදනා, සංඥා, චේතනා, ඵස්ස සහ මනසිකාර කියන ටික තමයි පණ තියන සත්වයෙකුගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. නාමරූප වල නාම කොටස, මානසික කොටස, සජීවී බව කියල ගත්තම හොඳට තේරෙයි. තමන්ට ලැබිල තියෙන ආයතන සක්‍රියව තියන තාක් කල් ඒවාට ගම්‍ය වෙන බාහිර දේවල් ගැටෙන කොටම ආයතනවලින් ඒ බව දැනගන්නවා. ඇහැට නම් රූපයක් වැටිච්ච ගමන් ඒක දැනගන්නවා... කනට නම් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා... අන්න ඒ විදියට. ඔය සිද්ධවෙන ක්‍රියාවලිය නේ බුදුහාමුදුරුවෝ 6 ආකාරයක ඉස්පර්ශය කියල හඳුන්වල දුන්නේ. ඉතින් ඒ ඉස්පර්ෂ මනසිකාර කලොත් විඳීම ඇතිවෙනවා. ඊටපස්සේ ඒ වින්ද දේ තමයි හඳුනගැනෙන්නේ. ඊළඟට ඒ අඳුන ගත්තු දේට අනුවයි චේතනා පහල කරලා හිතන, කියන, කරන දේවල් සිද්ධ වෙන්නේ. මනසිකාරය නොකර හිටියොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔය නින්දේදී සද්ද එහෙම ඇහුනට අපි දන්නෙවත් නැත්තේ... ඒ නිදි වෙලාවේදී මනසිකාරය සිදුනොවෙන නිසා තමයි. device scan කරන එක නැවැත්තුව වගේ. එතකොට ඇහැට රූප වැටුනට හිතට මොකවත් යන්නේ නැහැ... කනට සද්ද ඇහුනට හිතට මොකවත් යන්නේ නැහැ... තේරිලා ඇතිනේ ඔය බර කල්පනාවක ඉන්න වෙලාවට කවුරුවත් ලඟට ආවත් දන්නේ නැහැ... කතා කලත් දන්නේ නැහැ... අන්න ඒවගේ.

දෙවනියට තියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ කියන්නේ අපි උපාදානය කරගෙන ඉන්න දේවල්, බැඳිලා ගිහිල්ල තියන දේවල්. රූප කිව්වේ හතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච ඕනෙම දෙයක් සහ එහෙම හැදිච්ච ඒවා නිසා හටගත් අනෙක් අතුරු ඵල සේරටම. ඇහැට දැකපු රුප, කනට ඇහුනු සද්ද, නහයට දැනුනු ගඳ සුවඳ සේරම අයිති වෙන්නේ රූප කොටසට. ඊළඟට ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්. ඊළඟට එහෙම විඳලා හඳුනගත්තු දේවල්. ඊළඟට ඒ හඳුනාගත් දේවල් අනුව චේතනා පහල කරකර හිතපු, කියපු, කරපු සේරම. ඊළඟට ඔය හැමදෙයකින්ම දැන අවබෝධ කරගත්තු සේරම. ඕනෙම කෙනෙකුගේ ජීවිතයක් ඇරන් බැලුවොත් තියෙන්නේ ඔච්චරයි! කොච්චර සාර භාර විදියට දැක්කත් කල්පණා කලත් තියෙන්නේ ඔච්චරයි! වෙන මොකුත්ම නැහැ! ඉතින් ඔය විදියට බැඳී ගියපු 5 ජාතියම අතීත / වර්තමාන, තමන්තුළ / තමන්ට බාහිර, ලොකු / කුඩා, හීන / ප්‍රනීත, දුර / ළඟ කියන ඕනෙම ආකාරයකින් අරගත්තම ඇඳින්වුව 'ස්කන්ධ' කියල. එතකොට පංච+උපාදාන+ස්කන්ධ -> පන්චුපාදනස්කන්ධය කිව්වා.

[QUOTE="Damith Kariyawasam, post: 9464280, member: 31903"] [size=4]ළමය 'කොමිටල්' කරනවද කියලයි මම බැලුවේ... ඇයි අප්පා ඔය ගැන කොච්චර විස්තර කරලා තියනවද? උවමනාවකින් බලල නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියනවා... මේවා කොච්චර කියෙව්වත්, ඇහුවත් අවුල් අවුල් වගේ තමයි! ඒකට හේතුව මේ 'සත්වයා' කියන සකස්වෙච්ච ඉතාම සංකීර්ණ දෙයක අභ්‍යන්තර කතන්දර, ඇතුලේ සිද්ධ වෙන දේ, තමයි එක එක විදියට බලබල, එක එක විදියට බෙදල විග්රහ කරකර දක්වල තියෙන්නේ. එහෙම විස්තර විභාග කරලා බලනකොට එකම දෙය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන්! එකම දේ විවිධ අයුරින් තියනවා පේනවා! මේක හරියට ඔය තැනකින් තැනකට පාරවල් කියද්දී පොදු හන්දි වල නම්, මාර්ග විස්තර කිහිපයකම සඳහන් වෙනවා වගේ දෙයක්! නැත්නම් technically, හරියටම කිව්වොත් cross-linked files වගේ! (upset වෙච්ච hard drive එකක data recover කරනකොට එකම sectors ටිකක් files කිහිපයකට අයිති හැටියට පෙන්නේ... දන්නේ නැත්නම් ඒ ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ! නැත්නම් double trouble!) ආයේ මෙහෙමත් බලන්න, දැන් මොකක් හරි ඉස්කෝලෙකින් ඉගෙනීම ආරම්භ කරපු කෙනෙක්, අවසාන විභාගය හොඳින් paas වෙලා campus යනවා... එතනින් pass වෙලා doctor කෙනෙක් වෙනවා... ඊළඟට වෙන රටක පදිංචියට යනවා කියල ගනිමු. අහවල් අවුරුද්දේ අහවල් පන්තියේ හිටිය අය කියල එයා හිටිය පන්තිය ගැන කතාකලොත් එයාගේ නම සඳහන් වෙනවා. ආයි, අහවල් අවුරුද්දේ අවසාන විභාගය හොඳින් සමත් වෙච්ච අය කියල එයා pass වෙච්ච අවුරුද්ද ගැන කතාකලොත් එතනදිත් එයාගේ නම සඳහන් වෙනවා. අහවල් ඉස්කෝලෙන් අහවල් campus එකට select වෙච්ච අය කියල ගත්තමත් එතනත් එයාගේ නම සඳහන් වෙනවා. ඔයවගේ තව කොච්චරක් විදි තියනවද කල්පණා කලොත් එයාගේ නම සඳහන් වෙන? ඉතින් නොයෙකුත් අවස්ථාවල එකම නම සඳහන් උනාට මේ එකම දෙයක් ගැනද කතා කරලා තියෙන්නේ? නැත්නම් එකම දෙයක විවිධ ස්වරූපයන්, විවිධ ගතිලක්ෂණ වගේ දෙයක්ද? මේ කියවෙන්නේ එක එක විදියට බලනකොට පෙනෙන විවිධ ගති ලක්ෂණ, various properties ගැන නේ... මෙතන වේදනා, සංඥා කියල එකම නම් තැන් දෙකකදී සඳහන් වෙනවා දැකල හොල්මන් වෙන්න එපා! එහෙම උඩින් පල්ලෙන් බලන්න ගියාම වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙනවා. චක්ඛු විඥාණය, සෝත විඥාණය, ඝාන විඥාණය කියා කියා දැක්කමත් එතනත් විඥාණයක්... මෙතනත් විඥාණයක්... අතනත් විඥාණයක්... මොන මගුලක්ද මේ කියල හිතේවි! එතකොට තේරෙනවා වෙනුවට 'මඤ්ඤං' වෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි!" කිව්වේ ඔන්න ඕක හන්දයි. මොකද නිකම් පිටින් බලපුවහම පෙනෙන්නේ එකම වචන ටිකක් විතරයි. කිව්වත් ලිව්වත් එහෙම්මමයි. ඒත් ඒවායේ තේරුම් වෙනස්!! ඒක කොහොමද දැනගන්නේ?? අන්න ඒකට තමයි බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ!! අයිනක් අල්ලාගෙන වාඩි වෙලා මොලේ උලුක් වෙනකම් කල්පණා කරන්නයි තියෙන්නේ. මේකම තමයි විදසුන් වඩනවා නැත්නම් විදර්ශනා භාවනාවේ යෙදෙනවා කියල බොහොම බරකරලත් කියන්නේ. හැබැයි කල්පණා කරන එකත් නිවැරදිව කරන්න ඕනේ! ඒ හැකියාව තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඊළඟට කල්පණා කරන්නත් කරුණු දැනගෙන ඉන්න එපාය... ඒකට මේ කරුණු එක එක විදියට විස්තර කෙරෙන, තෝරලා තියෙන බුද්ධ දේශනා ගොඩාක් අහල කරුණු මතක තබාගෙන සිටීම ඉතා වැදගත් වෙනවා!! මම හිතනවා මේ කරුණු හැමෝටම වැදගත් වෙයි කියල. මොකද අපි දිනුවේ ඔය අවශ්‍ය දේවල් ඒ විදියටම කරපු හන්ද!! මොකුත් කරගන්න බැරිවෙච්ච උදවිය නිකම් පිස්සු කියව කියව ඉන්නේ වැඩේට උවමනාවකින් බැහැපු නැති හන්ද!! තම තමන් හරියට කලයුතු දේ කලොත් "අපි නිවන් දැක්කා..." කිව්වම 'අනේ පලයන් බං යන්න...' කියන්න වෙන්නෙත් නැහැ! නැත්නම් කට ඇරන් බලන් ඉන්න වෙන්නෙත් නැහැ!! ඉතින් ඔය අහල තිබුන වේදනා, සංඥා, චේතනා, ඵස්ස සහ මනසිකාර කියන ටික තමයි පණ තියන සත්වයෙකුගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය. නාමරූප වල නාම කොටස, මානසික කොටස, සජීවී බව කියල ගත්තම හොඳට තේරෙයි. තමන්ට ලැබිල තියෙන ආයතන සක්‍රියව තියන තාක් කල් ඒවාට ගම්‍ය වෙන බාහිර දේවල් ගැටෙන කොටම ආයතනවලින් ඒ බව දැනගන්නවා. ඇහැට නම් රූපයක් වැටිච්ච ගමන් ඒක දැනගන්නවා... කනට නම් සද්දයක් ඇහිච්ච ගමන් දැනගන්නවා... අන්න ඒ විදියට. ඔය සිද්ධවෙන ක්‍රියාවලිය නේ බුදුහාමුදුරුවෝ 6 ආකාරයක ඉස්පර්ශය කියල හඳුන්වල දුන්නේ. ඉතින් ඒ ඉස්පර්ෂ මනසිකාර කලොත් විඳීම ඇතිවෙනවා. ඊටපස්සේ ඒ වින්ද දේ තමයි හඳුනගැනෙන්නේ. ඊළඟට ඒ අඳුන ගත්තු දේට අනුවයි චේතනා පහල කරලා හිතන, කියන, කරන දේවල් සිද්ධ වෙන්නේ. මනසිකාරය නොකර හිටියොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔය නින්දේදී සද්ද එහෙම ඇහුනට අපි දන්නෙවත් නැත්තේ... ඒ නිදි වෙලාවේදී මනසිකාරය සිදුනොවෙන නිසා තමයි. device scan කරන එක නැවැත්තුව වගේ. එතකොට ඇහැට රූප වැටුනට හිතට මොකවත් යන්නේ නැහැ... කනට සද්ද ඇහුනට හිතට මොකවත් යන්නේ නැහැ... තේරිලා ඇතිනේ ඔය බර කල්පනාවක ඉන්න වෙලාවට කවුරුවත් ලඟට ආවත් දන්නේ නැහැ... කතා කලත් දන්නේ නැහැ... අන්න ඒවගේ. දෙවනියට තියන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ කියන්නේ අපි උපාදානය කරගෙන ඉන්න දේවල්, බැඳිලා ගිහිල්ල තියන දේවල්. රූප කිව්වේ හතරමහා ධාතුන්ගෙන් සකස්වෙච්ච ඕනෙම දෙයක් සහ එහෙම හැදිච්ච ඒවා නිසා හටගත් අනෙක් අතුරු ඵල සේරටම. ඇහැට දැකපු රුප, කනට ඇහුනු සද්ද, නහයට දැනුනු ගඳ සුවඳ සේරම අයිති වෙන්නේ රූප කොටසට. ඊළඟට ඒ දේවල් වලින් ඇතිවෙච්ච විඳීම්. ඊළඟට එහෙම විඳලා හඳුනගත්තු දේවල්. ඊළඟට ඒ හඳුනාගත් දේවල් අනුව චේතනා පහල කරකර හිතපු, කියපු, කරපු සේරම. ඊළඟට ඔය හැමදෙයකින්ම දැන අවබෝධ කරගත්තු සේරම. ඕනෙම කෙනෙකුගේ ජීවිතයක් ඇරන් බැලුවොත් තියෙන්නේ ඔච්චරයි! කොච්චර සාර භාර විදියට දැක්කත් කල්පණා කලත් තියෙන්නේ ඔච්චරයි! වෙන මොකුත්ම නැහැ! ඉතින් ඔය විදියට බැඳී ගියපු 5 ජාතියම අතීත / වර්තමාන, තමන්තුළ / තමන්ට බාහිර, ලොකු / කුඩා, හීන / ප්‍රනීත, දුර / ළඟ කියන ඕනෙම ආකාරයකින් අරගත්තම ඇඳින්වුව 'ස්කන්ධ' කියල. එතකොට පංච+උපාදාන+ස්කන්ධ -> පන්චුපාදනස්කන්ධය කිව්වා.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom