Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මට ඔබ සියළු දෙනා වෙනුවෙන් යම් කාරණාවක් කියන්නට සිතුණා. [/FONT]

[FONT=&quot]අපේ ආච්චි අම්මා වයසට ගිහිල්ලා ගොඩාක් අසනීප තත්වයේ ඉන්නේ. රෑට වේදනාවෙන් පෙළෙමින් නින්ද යන්නේ නැතිව කෙඳිරි ගාන හඬ මගේ කාමරයට ඇහෙනවා. එහෙමෙ ඉන්නකොට මම ගිහිල්ලා බෙල්ල උරහිස එහෙම අතුල්ලලා වේදනාව අඩුකරන්න බලනවා. එදා ඔවුන් වැඩකරපු තරමින් දහසින් එක පංගුවක්වත් තරම්වත් මම වෙහෙස මහන්සි වෙන්නේ නැති තරම්. මට මතකයි මම පොඩි කාලේ එක දවසක් අපේ ආච්චි අම්මා යනින් ගමන් මට බිස්කට් පැකට් එකකුත් අරන් දීලා මාව කුඹුරේ පැලේ නවත්තලා තියලා කුරක්කන් කපනවා එහෙම. ඒ ගිනි අව්වේ වැඩකරපු, අත පය යකඩ වගේ වෙච්ච ඒ ආච්චි අම්මා දැන් ඉන්න තත්වය ඉතාමත් දුක්බරයි. අපේ අනිත් ආච්චිලා සීයලාගේ තත්වයත් ඒ වගේමයි.[/FONT]

[FONT=&quot]ඉතින් යහළුවනේ මේ තත්වය ඔවුන්ට වගේම ඔබටත් මටත් ඉස්සරහට අත් විඳින්නට සිදුවෙන තත්වයක්. [/FONT][FONT=&quot]දේවදූත සුත්‍රයේදී කියල තියනෙවා [/FONT][FONT=&quot]වගේ මේ තමයි අපට ඉස්සරහට ලැබෙන්න තියෙන දේ පිළිබදව පෙන්වාදෙන දේව දූතයින්. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් මේ දේවල් පෙන්නෑ වගේ ඇහෙන්නෑවගේ ඉන්නත් පුළුවන්. අපි ජීවත් වෙනකොට මේ වගේ දේවල් අපට ඕනෑතරම් මුණගැසෙනවා. එත් නුවණින් විමසා බැලුවොත් විතරයි මේ දේවල් තේරෙන්නේ. බුදු රජාණන් වහන්සේ අපට කියලා දීලා තියනවනේ ඇස කණ ආදී ඉන්ද්‍රියන්ගේ [/FONT][FONT=&quot]සංවරය[/FONT][FONT=&quot] ඇතිව වාසය කරන්න කියලා. එහෙම කියලා තියෙන්නේ රාගය, ද්වේෂය, මුලාවීම ඇතිකරන දේවල් වලින් ඉවත් වෙන්න කියලනේ. නමුත් ගොඩාක් දෙනා මේ වගේ දේවල් හමුවුණාම ඇස කණ ආදිය උපරිමයටම ලොකු කරලා විවෘත කරනවා. එත් ජීවිතයේ ඇත්ත තත්වය කියාදෙන දේවල් හමුවුණාම ඒ ගැන ගානක් නැහැ. නුවණින් විමසන්න හිත යොදවන්නේ නැහැ.[/FONT]

[FONT=&quot]අපේ මේ තරුණ කාලය තමයි දුකෙන් ගැලවෙන්නනම් වැඩ කරන්න ඕනේ හොඳම කාලය. මොකද දැන් ඔබේත් මගේත් ඇඟ පත රිදෙන්නෙත් නැහැ. යමක් විමසා බලන්න පුළුවන් විදියට ස්මරණය එහෙමත් තියෙනවා. වයසට ගිහිල්ලා අපෙත් ඇඟ පත, නහරවැල් වේදනා දෙන්න පටන් ගත්තම වෙනත් දේවල් ගැන හිත යොදවන්න අමාරුයි. අනෙක අපට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. හැමදාම නොලැබෙන අවස්ථාවක්. මොකද මේ අවස්ථාව අපි නුවණින් විමසන්න පුළුවන් ජීවියෙකු විදියට ඉපදිලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේම බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශණා කරණ ලද ධර්මය ලෝකය තුළ පවතින ඉතාම කෙටි කාල සීමාවක්. ඒ වගේම ඒ ධර්මය අසන්නට ලැබෙන පරිසරයකම අපි ඉපදිලා ඉන්නවනේ.[/FONT]

[FONT=&quot]ඉතින් මේ ලබුන අවස්ථාවේත් ප්‍රයෝජනයක් ගන්නට නොලැබුණොත් ඒක ලොකු අහිමිවීමක්. ඒකනිසා දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ වෙනත් අරමුණු වලට යටවෙලා දුකෙන් මිදෙනවා කියන කාරණය අතපසු වෙන එකයි. එහෙම අමතක වෙලා ප්‍රමාද වුණොත් දුකෙන් මිදෙන්නට ඔබටත් මටත් ලැබුණු මේ අවස්ථාවත් අහිමි වෙයි.[/FONT]

[FONT=&quot]දමිත්ගේ මේ උත්සාහයත් ඒ අප්‍රමාදය අප තුළ [/FONT][FONT=&quot]ඇ[/FONT][FONT=&quot]තිකරවීමයි. [/FONT]

[FONT=&quot]මම දමිත් සමග කරපු පෞද්ගලික කථාබහේදී ඔහු මට ලියා තිබුණු දේ ඔබගේ ප්‍රයෝජනය පිණිස ඔහුගේද අනුමැතිය ඇතිව පහත පලකරමි.[/FONT]

[FONT=&quot]Extract [/FONT]

[FONT=&quot][ පොත්වල එක එක දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. ඒ එයාලගේ අදහස්. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා! ඕනෙම එකක් ධර්මයට දාල බලල[/FONT][FONT=&quot], ධර්මානුකූලව කල්පනා කරලා හරිනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කියල දුන්නේ. ඒත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කට සත්‍ය ධර්මය දැනගෙන ඉන්න ඕනේ!! පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ලැබෙන එකේ වටිනාකම තියෙන්නේ ඔතන තමයි. මොකද මොකුත්ම නොදන්නා කෙනෙකුට මොනවා අහන්න කියවන්න ලැබුනත් හරි වැරදි හොයාගන්න තෝරාගන්න හැකියාවක් නැහැනේ... එතකොට ඒ මනුස්සය නිකන්ම නාස්ති වෙලා යනවා. අහල නැද්ද අලුත මහන වෙච්ච 500 නමක් දේවදත්ත ඔය විදියට කාල දාන්න හදපු වෙලාවේ, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය හන්ද යන්තම් උන්වහන්සේලව බේරගත්ත එක. ඒ 500 නමම රහත් උන. නැත්නම් ඉවරෙටම ඉවරයි... මාත් ඇත්තටම මෙහෙම එලි බැස්සේ ඒ සේරම හිතට වද දෙන්න ගත්තු හන්දයි. මමත් එක එකාගේ කතා අහල අනාථ උනා නම් මං කොච්චර පව්ද කියල හිතෙනකොට මේ එක එක මැටි හරක්, ගිහි පැවිදි හැම එකාම, නොදන්නා කෙහෙල්මල් කියල මිනිස්සු අමාරුවේ දාන එක ගැන ලොකු කණගාටුවක් ඇති උනා. අපේ හාමුදුරුවොත් ඔය විදියටමයි අනික් උදවියට උපකාරය පිණිස යොමුවෙලා තියෙන්නේ. උන්වහන්සේ එහෙම නොකරන්න මට මොකද වෙන්නේ කියල හිතනකොටත් කඳුළු එනවා... හැබැයි ඉතින් අපිට බැහැ හැමෝම සසරින් එතෙර කරන්න. ඒත් විශ්වාසයෙන් පිළිගන්න ඕනේ කෙනෙක් ආයේ දෙපාරක් හිතන්න ඕනේ නැහැ! sure ම තමයි. මේ තනිකරම මාරයාගේ ආධිපත්‍ය යටතේ තියන ස්ථානයක සිද්ධවෙන වැඩක්. එයා හිතන තරම් ලේසියෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒත් නිශ්ශබ්දව පිරිසුදු බුද්ධ දේශනාම උපකාරකරගෙන කෙනෙක් වීර්ය කරලා කරලා ගොඩ ගියොත් මාරයා හබක්. එයාට ගොඩගිය අයව නටවන්න බැහැ! sorry වෙනවා. ඊට පස්සේ ඒ ගොඩ ගිය අයට පුළුවන් තව එන එන ඕනෙම කෙනෙක්ව ගොඩට ගන්න. ඒකත් වලක්වන්න බැහැ. ...................... හැබැයි කෙලවරට නොගිය අය ධර්ම කතන්දර වල බැස්සොත් 'මහත්තය' ලස්සනට වැඩේ දෙනවා... අන්තිමේ බැලුවම යන්න පටන් අරන් තියෙන්නේ එකකට ගිහිල්ල බලනකොට කැලේ... ඕව දකින්න හැබැයි මුලින් තමන් එහෙමපිටින් නිරවුල් වෙලා ඉන්න එපාය. මේ ඔයාට උවමනාව තියනවා නම් අපේ හමුදුරුවොන්ගේ දේශනා වලින් පිරිසුදු බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්න. මගේ thread එකේ (බුදුන් වදාළ දේ technical විදයට දකිමු) full technical explanation එකකුත් ඇති. ඒවා සේරම තියෙද්දී මාරයට බයවෙන්න ඕනේ නැහැ. වැඩේ කරන් යන්න. [/FONT]

[FONT=&quot]aththatama mewa mokawathma ahala nathi his minissu thamayi godaak inne. ithin kohomin kohoma hari mewa danagena Dharmayata yomu unoth kochchara deyakda? ekayi. ]

Extract - End.

[/FONT]

[QUOTE="aruna1977, post: 9494896, member: 332045"] [FONT="][SIZE=4]මට ඔබ සියළු දෙනා වෙනුවෙන් යම් කාරණාවක් කියන්නට සිතුණා. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අපේ ආච්චි අම්මා වයසට ගිහිල්ලා ගොඩාක් අසනීප තත්වයේ ඉන්නේ. රෑට වේදනාවෙන් පෙළෙමින් නින්ද යන්නේ නැතිව කෙඳිරි ගාන හඬ මගේ කාමරයට ඇහෙනවා. එහෙමෙ ඉන්නකොට මම ගිහිල්ලා බෙල්ල උරහිස එහෙම අතුල්ලලා වේදනාව අඩුකරන්න බලනවා. එදා ඔවුන් වැඩකරපු තරමින් දහසින් එක පංගුවක්වත් තරම්වත් මම වෙහෙස මහන්සි වෙන්නේ නැති තරම්. මට මතකයි මම පොඩි කාලේ එක දවසක් අපේ ආච්චි අම්මා යනින් ගමන් මට බිස්කට් පැකට් එකකුත් අරන් දීලා මාව කුඹුරේ පැලේ නවත්තලා තියලා කුරක්කන් කපනවා එහෙම. ඒ ගිනි අව්වේ වැඩකරපු, අත පය යකඩ වගේ වෙච්ච ඒ ආච්චි අම්මා දැන් ඉන්න තත්වය ඉතාමත් දුක්බරයි. අපේ අනිත් ආච්චිලා සීයලාගේ තත්වයත් ඒ වගේමයි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඉතින් යහළුවනේ මේ තත්වය ඔවුන්ට වගේම ඔබටත් මටත් ඉස්සරහට අත් විඳින්නට සිදුවෙන තත්වයක්. [/SIZE][/FONT][FONT="][SIZE=4]දේවදූත සුත්‍රයේදී කියල තියනෙවා [/SIZE][/FONT][FONT="][SIZE=4]වගේ මේ තමයි අපට ඉස්සරහට ලැබෙන්න තියෙන දේ පිළිබදව පෙන්වාදෙන දේව දූතයින්. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යනම් මේ දේවල් පෙන්නෑ වගේ ඇහෙන්නෑවගේ ඉන්නත් පුළුවන්. අපි ජීවත් වෙනකොට මේ වගේ දේවල් අපට ඕනෑතරම් මුණගැසෙනවා. එත් නුවණින් විමසා බැලුවොත් විතරයි මේ දේවල් තේරෙන්නේ. බුදු රජාණන් වහන්සේ අපට කියලා දීලා තියනවනේ ඇස කණ ආදී ඉන්ද්‍රියන්ගේ [/SIZE][/FONT][SIZE=4][COLOR=Black][FONT="]සංවරය[/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=4] ඇතිව වාසය කරන්න කියලා. එහෙම කියලා තියෙන්නේ රාගය, ද්වේෂය, මුලාවීම ඇතිකරන දේවල් වලින් ඉවත් වෙන්න කියලනේ. නමුත් ගොඩාක් දෙනා මේ වගේ දේවල් හමුවුණාම ඇස කණ ආදිය උපරිමයටම ලොකු කරලා විවෘත කරනවා. එත් ජීවිතයේ ඇත්ත තත්වය කියාදෙන දේවල් හමුවුණාම ඒ ගැන ගානක් නැහැ. නුවණින් විමසන්න හිත යොදවන්නේ නැහැ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]අපේ මේ තරුණ කාලය තමයි දුකෙන් ගැලවෙන්නනම් වැඩ කරන්න ඕනේ හොඳම කාලය. මොකද දැන් ඔබේත් මගේත් ඇඟ පත රිදෙන්නෙත් නැහැ. යමක් විමසා බලන්න පුළුවන් විදියට ස්මරණය එහෙමත් තියෙනවා. වයසට ගිහිල්ලා අපෙත් ඇඟ පත, නහරවැල් වේදනා දෙන්න පටන් ගත්තම වෙනත් දේවල් ගැන හිත යොදවන්න අමාරුයි. අනෙක අපට මේ ලැබිලා තියෙන අවස්ථාව ඉතාම දුර්ලභ අවස්ථාවක්. හැමදාම නොලැබෙන අවස්ථාවක්. මොකද මේ අවස්ථාව අපි නුවණින් විමසන්න පුළුවන් ජීවියෙකු විදියට ඉපදිලා ඉන්න අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාවේම බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශණා කරණ ලද ධර්මය ලෝකය තුළ පවතින ඉතාම කෙටි කාල සීමාවක්. ඒ වගේම ඒ ධර්මය අසන්නට ලැබෙන පරිසරයකම අපි ඉපදිලා ඉන්නවනේ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]ඉතින් මේ ලබුන අවස්ථාවේත් ප්‍රයෝජනයක් ගන්නට නොලැබුණොත් ඒක ලොකු අහිමිවීමක්. ඒකනිසා දුකින් මිදීමේ කාරණය අපේ ජීවිතවල මූලිකම අවශ්‍යතාවය කරගන්නට ඕනේ. හැම දවසකම මේ අරමුණ උදෙසා ගතකරපු කාලයක් තිබෙන්නට ඕනේ. ඒත් ගොඩාක් වෙලාවට වෙන්නේ වෙනත් අරමුණු වලට යටවෙලා දුකෙන් මිදෙනවා කියන කාරණය අතපසු වෙන එකයි. එහෙම අමතක වෙලා ප්‍රමාද වුණොත් දුකෙන් මිදෙන්නට ඔබටත් මටත් ලැබුණු මේ අවස්ථාවත් අහිමි වෙයි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]දමිත්ගේ මේ උත්සාහයත් ඒ අප්‍රමාදය අප තුළ [/SIZE][/FONT][FONT="][SIZE=4]ඇ[/SIZE][/FONT][FONT="][SIZE=4]තිකරවීමයි. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]මම දමිත් සමග කරපු පෞද්ගලික කථාබහේදී ඔහු මට ලියා තිබුණු දේ ඔබගේ ප්‍රයෝජනය පිණිස ඔහුගේද අනුමැතිය ඇතිව පහත පලකරමි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]Extract [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4][ පොත්වල එක එක දේවල් තියෙන්න පුළුවන්. එක එක්කෙනා එක එක දේවල් කියන්න පුළුවන්. ඒ එයාලගේ අදහස්. ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා! ඕනෙම එකක් ධර්මයට දාල බලල[/SIZE][/FONT][FONT="][SIZE=4], ධර්මානුකූලව කල්පනා කරලා හරිනම් පිළිගන්න නැත්නම් බැහැර කරන්න කියලයි බුදුහාමුදුරුවෝ කියල දුන්නේ. ඒත් [/SIZE][/FONT][FONT="][SIZE=4]ඒ[/SIZE][/FONT][FONT="][SIZE=4]කට සත්‍ය ධර්මය දැනගෙන ඉන්න ඕනේ!! පිරිසුදු බුද්ධ දේශනාම අහන්න ලැබෙන එකේ වටිනාකම තියෙන්නේ ඔතන තමයි. මොකද මොකුත්ම නොදන්නා කෙනෙකුට මොනවා අහන්න කියවන්න ලැබුනත් හරි වැරදි හොයාගන්න තෝරාගන්න හැකියාවක් නැහැනේ... එතකොට ඒ මනුස්සය නිකන්ම නාස්ති වෙලා යනවා. අහල නැද්ද අලුත මහන වෙච්ච 500 නමක් දේවදත්ත ඔය විදියට කාල දාන්න හදපු වෙලාවේ, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය හන්ද යන්තම් උන්වහන්සේලව බේරගත්ත එක. ඒ 500 නමම රහත් උන. නැත්නම් ඉවරෙටම ඉවරයි... මාත් ඇත්තටම මෙහෙම එලි බැස්සේ ඒ සේරම හිතට වද දෙන්න ගත්තු හන්දයි. මමත් එක එකාගේ කතා අහල අනාථ උනා නම් මං කොච්චර පව්ද කියල හිතෙනකොට මේ එක එක මැටි හරක්, ගිහි පැවිදි හැම එකාම, නොදන්නා කෙහෙල්මල් කියල මිනිස්සු අමාරුවේ දාන එක ගැන ලොකු කණගාටුවක් ඇති උනා. අපේ හාමුදුරුවොත් ඔය විදියටමයි අනික් උදවියට උපකාරය පිණිස යොමුවෙලා තියෙන්නේ. උන්වහන්සේ එහෙම නොකරන්න මට මොකද වෙන්නේ කියල හිතනකොටත් කඳුළු එනවා... හැබැයි ඉතින් අපිට බැහැ හැමෝම සසරින් එතෙර කරන්න. ඒත් විශ්වාසයෙන් පිළිගන්න ඕනේ කෙනෙක් ආයේ දෙපාරක් හිතන්න ඕනේ නැහැ! sure ම තමයි. මේ තනිකරම මාරයාගේ ආධිපත්‍ය යටතේ තියන ස්ථානයක සිද්ධවෙන වැඩක්. එයා හිතන තරම් ලේසියෙන් නිදහස් වෙන්න දෙන්නේ නැහැ. ඒත් නිශ්ශබ්දව පිරිසුදු බුද්ධ දේශනාම උපකාරකරගෙන කෙනෙක් වීර්ය කරලා කරලා ගොඩ ගියොත් මාරයා හබක්. එයාට ගොඩගිය අයව නටවන්න බැහැ! sorry වෙනවා. ඊට පස්සේ ඒ ගොඩ ගිය අයට පුළුවන් තව එන එන ඕනෙම කෙනෙක්ව ගොඩට ගන්න. ඒකත් වලක්වන්න බැහැ. ...................... හැබැයි කෙලවරට නොගිය අය ධර්ම කතන්දර වල බැස්සොත් 'මහත්තය' ලස්සනට වැඩේ දෙනවා... අන්තිමේ බැලුවම යන්න පටන් අරන් තියෙන්නේ එකකට ගිහිල්ල බලනකොට කැලේ... ඕව දකින්න හැබැයි මුලින් තමන් එහෙමපිටින් නිරවුල් වෙලා ඉන්න එපාය. මේ ඔයාට උවමනාව තියනවා නම් අපේ හමුදුරුවොන්ගේ දේශනා වලින් පිරිසුදු බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්න. මගේ thread එකේ (බුදුන් වදාළ දේ technical විදයට දකිමු) full technical explanation එකකුත් ඇති. ඒවා සේරම තියෙද්දී මාරයට බයවෙන්න ඕනේ නැහැ. වැඩේ කරන් යන්න. [/SIZE][/FONT][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4]aththatama mewa mokawathma ahala nathi his minissu thamayi godaak inne. ithin kohomin kohoma hari mewa danagena Dharmayata yomu unoth kochchara deyakda? ekayi. ] Extract - End. [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom