Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

conservative හොඳ post එකක් දාල තිබුන. ඇත්තටම හරි ක්රමය ඒක තමයි! බුද්ධ දේශනා අහල, ඒවාට අනුව කල්පනා කරලා, තේරුම හරියට වටහගන්නවා මිසක් වචන අල්ලගත්තොත් 'ගස්' තමයි. මේටික දේශනා අහල/කියවල හොයාගත්තද? නැත්නම් වෙන කෙනෙකුගෙන් අහගෙන දැම්මද දන්නේ නැහැ... මොකද වෙන කෙනෙකුගෙන් අහගෙන වැඩ පෙන්නන්න, අනික් අයට කියන්න පුළුවන් උනාට වඩා වැදගත් තමන්ටම ධර්ම කරුණු හොඳට දිරවන එකයි. ඒක තමයි වෙන්න ඕනේ...

මාත් පොඩි පොඩි දේවල් ටිකක් ලියන්න ගත්තත් කම්මැලි නිසා ඉවරයක් කරලා post කරන්න බැරි උනා... ඇත්තටම මේ thread වලට ලියන්න ගත්තට පස්සේ දැනගන්න ලැබුණු ගොඩක් දේවල් තියනවා. සමහර ඒවා අහන්න ලැබුනම මාව කරකවල අතහැරිය වගේ වෙච්ච තැනුත් තිබුන. මං මුලින්ම මේකේ register උනේ නිකම්ම නිකම් බයියෙක් හැටියට හිටපු කාලේ සින්දු, videos search කර කර යනකොට ලැබිච්ච links දිගේ ඇවිල්ලයි. ඒකෙන් එච්චර වැඩක් ගැනුනෙත් නැහැ. පස්සේ තමයි දෛවය අනුව අපිට වෙන්න තිබිච්ච දේවල් උනේ... ඊටත් පස්සේ ළඟ පාත හිටපු / ඉන්න හැමෝටම බණ කියල කියල මදි අඩුපාඩුවට තමයි net එකටත් බැස්සේ. මුලින්ම බැස්සෙත් මෙතනට නෙවෙයි... මේ වගේ technical කතන්දර එක්කලත් නෙවෙයි... අතරමගදී තමයි technical පසුබිම මටත් පේන්න පේන්න ගත්තේ. ඒ ගමන ඉතින් කලින් site එකෙයි, මේකෙයි දෙකේම simultaneously වැඩේ කරගෙන කරගෙන ගියා. කොහොමින් කොහොම හරි නොහිතපු දුරක් යැවුනා... මෙතන වැඩේ අනික් site එකේ කරපු එකට වඩා නැගලත් ගියා... ඔය මොනවා කරන්නත් මම නම් ආවේ gancy පිටින් නැත්නම් multiple IDs හදාගෙන එහෙම නෙවෙයි. මොකද ආවේ joke කර කර ඉන්න, පිස්සු කෙලින්න උවමනාවකට එහෙම නොවෙන නිසා. ඒත් මේවයේ එක්කෙනාම IDs 7-8 කින් ඉඳන් තනියෙන් කරන threads තියනවලු... යාලුවෝ set වෙලා කරන ඒවා තියනවලු... බැලුවම පිස්සු ලෝකයක්. පිටින් ඇවිත් බලන උදවියට ඔය කතන්දර තේරෙන්නේ නැහැ නේ... නිකම් byte වෙන්න, විහිලුවට ලක්වෙන්න ඉඩ තියනවා!! ආයේ මේ කිසි වැඩකට නැති දේවල් මහා ලොකු, වැදගත් දේවල් කියල උලුප්පල පෙන්වන්න, නැති දේවල් මවන්න මේ forums පාවිච්චි කෙරෙනවලු! මමත් ඔය මොකවත්ම දැනගෙන හිටියේ නැහැ! මේකේ එක්කෙනෙක් මාව ඔය කරුණු ගැන දැනුවත් කළා. (එයා මෙතන ලොක්කෙක්! EK එක form කරන්නත් කාලය/ශ්රමය/මුදල් හදල් කැපකළ කෙනෙක් කිව්වා...) ඉතින් එයා මාව දැනුවත් කල එක සැහෙන වටිනවා.

මෙතැනදී මාව byte වෙයි, කට්ටිය මාව වටේ යවයි කියලනම් මම චුට්ටක් වත් upset උනේ නැහැ! මුලිනුත් නැහැ, දැනුත් නැහැ, මතුවටත් නැහැ. මොකද මෙතන මේ කතාකරන මාතෘකාව joke එකක් නෙවෙයි! මම ලකුණුගන්න, ප්රසිද්ධවෙන්න කරපු එකකුත් නෙවෙයි! වැඩේට බැස්සෙත් full seriously, හොඳටම දැනගෙන. ඉතින් ආයේ වෙන මොනවද? හැබැයි ඉතින් මට නොයෙකුත් නොයෙකුත් ආකාර වල PMs ආව. සමහර කට්ටිය මාව test කරන්න try කරනව කියලත් තේරුණා... test කරන්න හදනවද කියලත් මට හිතුන. ඇත්තටම මගේ නම් test කරන්න මොකවත් නැහැ!! මම PM කරපු හැමෝටම 'බොක්කෙන්' පිළිතුරු ලිව්වා. මම ඕනෙම කෙනෙකුට එකම වචනයයි. කරන දේ කියනවා, කියන දේ කරනවා, කියන දේත් කෙලින්ම මූණටම කියනවා (හොම්බට ඇන්න වගේ). ඒ හැරෙන්න බොරු රඟපෑම්, මායම් මොකවත්ම නැහැ. මම දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලත් දන්නවා. මට පුළුවන් මොනවද බැරි මොනවද කියලත් හොඳටම දන්නවා. ප්රසිද්ධ වෙන්න, තැන ගන්න, නොදන්න දේවල් කරන්න මම යන්නෙත් නැහැ. ඒ වගේම මට පුළුවන්, දන්න දේවල් වලදී පස්ස ගහන්නෙත් නැහැ, doubts මොකවත් ඇත්තෙත් නැහැ. මේකත් හොඳටම දැනගත්ත දෙයක්!! ඉතින් කාගෙන්වත් advices ඕනෙත් නැහැ, assistances ඕනෙත් නැහැ. self confidence ඇති පදමට තියනවා. ඉතින් ඔන්න කවුරු කවුරුත් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. මෙච්චරයි මට කියන්න ඕනේ. මේ jokes වලටනම් වෙලාවක් නෙවෙයි!!! මේ අපිට අපේ දෛවය තීන්දු කරගන්න ලැබිල තියන බොහොම දුර්ලභ වටිනා අවස්ථාවක්. මේක බලන කෙනෙක් සම්පූර්ණ විශ්වාසයෙන් මේ කියාගෙන ආව වැඩපිලිවලේ යෙදෙමින් ඉස්සරහට ඉස්සරහට යන්න. දන්න දන්න හැමෝටම මේක කියන්න. වැරදීමකින් වත් බණ අහන්නේ නැති, 'ධර්මය වැදගත් නැති' උදවිය ගොඩාක් ඉන්නවනේ... මෙතන බොරු 'පඩ ෂෝ' මොකවත්ම නැහැ!! අපි Done!!! ඒකයි මෙතරම් relax එකේ, cool එකේ, fit එකේ ඉන්නේ දැන්... හොඳටම දන්නවා මේ සේරම සෙල්ලම් ආයුෂ 'තෙල්' ඉවරවෙනකම් විතරයි කියල. මේ බලන උදවිය හැමෝමත් එහෙම 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කරගන්නවා නම් එච්චරයි ඕනේ!!!

[QUOTE="Damith Kariyawasam, post: 9512322, member: 31903"] [size=4]conservative හොඳ post එකක් දාල තිබුන. ඇත්තටම හරි ක්රමය ඒක තමයි! බුද්ධ දේශනා අහල, ඒවාට අනුව කල්පනා කරලා, තේරුම හරියට වටහගන්නවා මිසක් වචන අල්ලගත්තොත් 'ගස්' තමයි. මේටික දේශනා අහල/කියවල හොයාගත්තද? නැත්නම් වෙන කෙනෙකුගෙන් අහගෙන දැම්මද දන්නේ නැහැ... මොකද වෙන කෙනෙකුගෙන් අහගෙන වැඩ පෙන්නන්න, අනික් අයට කියන්න පුළුවන් උනාට වඩා වැදගත් තමන්ටම ධර්ම කරුණු හොඳට දිරවන එකයි. ඒක තමයි වෙන්න ඕනේ... මාත් පොඩි පොඩි දේවල් ටිකක් ලියන්න ගත්තත් කම්මැලි නිසා ඉවරයක් කරලා post කරන්න බැරි උනා... ඇත්තටම මේ thread වලට ලියන්න ගත්තට පස්සේ දැනගන්න ලැබුණු ගොඩක් දේවල් තියනවා. සමහර ඒවා අහන්න ලැබුනම මාව කරකවල අතහැරිය වගේ වෙච්ච තැනුත් තිබුන. මං මුලින්ම මේකේ register උනේ නිකම්ම නිකම් බයියෙක් හැටියට හිටපු කාලේ සින්දු, videos search කර කර යනකොට ලැබිච්ච links දිගේ ඇවිල්ලයි. ඒකෙන් එච්චර වැඩක් ගැනුනෙත් නැහැ. පස්සේ තමයි දෛවය අනුව අපිට වෙන්න තිබිච්ච දේවල් උනේ... ඊටත් පස්සේ ළඟ පාත හිටපු / ඉන්න හැමෝටම බණ කියල කියල මදි අඩුපාඩුවට තමයි net එකටත් බැස්සේ. මුලින්ම බැස්සෙත් මෙතනට නෙවෙයි... මේ වගේ technical කතන්දර එක්කලත් නෙවෙයි... අතරමගදී තමයි technical පසුබිම මටත් පේන්න පේන්න ගත්තේ. ඒ ගමන ඉතින් කලින් site එකෙයි, මේකෙයි දෙකේම simultaneously වැඩේ කරගෙන කරගෙන ගියා. කොහොමින් කොහොම හරි නොහිතපු දුරක් යැවුනා... මෙතන වැඩේ අනික් site එකේ කරපු එකට වඩා නැගලත් ගියා... ඔය මොනවා කරන්නත් මම නම් ආවේ gancy පිටින් නැත්නම් multiple IDs හදාගෙන එහෙම නෙවෙයි. මොකද ආවේ joke කර කර ඉන්න, පිස්සු කෙලින්න උවමනාවකට එහෙම නොවෙන නිසා. ඒත් මේවයේ එක්කෙනාම IDs 7-8 කින් ඉඳන් තනියෙන් කරන threads තියනවලු... යාලුවෝ set වෙලා කරන ඒවා තියනවලු... බැලුවම පිස්සු ලෝකයක්. පිටින් ඇවිත් බලන උදවියට ඔය කතන්දර තේරෙන්නේ නැහැ නේ... නිකම් byte වෙන්න, විහිලුවට ලක්වෙන්න ඉඩ තියනවා!! ආයේ මේ කිසි වැඩකට නැති දේවල් මහා ලොකු, වැදගත් දේවල් කියල උලුප්පල පෙන්වන්න, නැති දේවල් මවන්න මේ forums පාවිච්චි කෙරෙනවලු! මමත් ඔය මොකවත්ම දැනගෙන හිටියේ නැහැ! මේකේ එක්කෙනෙක් මාව ඔය කරුණු ගැන දැනුවත් කළා. (එයා මෙතන ලොක්කෙක්! EK එක form කරන්නත් කාලය/ශ්රමය/මුදල් හදල් කැපකළ කෙනෙක් කිව්වා...) ඉතින් එයා මාව දැනුවත් කල එක සැහෙන වටිනවා. මෙතැනදී මාව byte වෙයි, කට්ටිය මාව වටේ යවයි කියලනම් මම චුට්ටක් වත් upset උනේ නැහැ! මුලිනුත් නැහැ, දැනුත් නැහැ, මතුවටත් නැහැ. මොකද මෙතන මේ කතාකරන මාතෘකාව joke එකක් නෙවෙයි! මම ලකුණුගන්න, ප්රසිද්ධවෙන්න කරපු එකකුත් නෙවෙයි! වැඩේට බැස්සෙත් full seriously, හොඳටම දැනගෙන. ඉතින් ආයේ වෙන මොනවද? හැබැයි ඉතින් මට නොයෙකුත් නොයෙකුත් ආකාර වල PMs ආව. සමහර කට්ටිය මාව test කරන්න try කරනව කියලත් තේරුණා... test කරන්න හදනවද කියලත් මට හිතුන. ඇත්තටම මගේ නම් test කරන්න මොකවත් නැහැ!! මම PM කරපු හැමෝටම 'බොක්කෙන්' පිළිතුරු ලිව්වා. මම ඕනෙම කෙනෙකුට එකම වචනයයි. කරන දේ කියනවා, කියන දේ කරනවා, කියන දේත් කෙලින්ම මූණටම කියනවා (හොම්බට ඇන්න වගේ). ඒ හැරෙන්න බොරු රඟපෑම්, මායම් මොකවත්ම නැහැ. මම දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලත් දන්නවා. මට පුළුවන් මොනවද බැරි මොනවද කියලත් හොඳටම දන්නවා. ප්රසිද්ධ වෙන්න, තැන ගන්න, නොදන්න දේවල් කරන්න මම යන්නෙත් නැහැ. ඒ වගේම මට පුළුවන්, දන්න දේවල් වලදී පස්ස ගහන්නෙත් නැහැ, doubts මොකවත් ඇත්තෙත් නැහැ. මේකත් හොඳටම දැනගත්ත දෙයක්!! ඉතින් කාගෙන්වත් advices ඕනෙත් නැහැ, assistances ඕනෙත් නැහැ. self confidence ඇති පදමට තියනවා. ඉතින් ඔන්න කවුරු කවුරුත් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. මෙච්චරයි මට කියන්න ඕනේ. මේ jokes වලටනම් වෙලාවක් නෙවෙයි!!! මේ අපිට අපේ දෛවය තීන්දු කරගන්න ලැබිල තියන බොහොම දුර්ලභ වටිනා අවස්ථාවක්. මේක බලන කෙනෙක් සම්පූර්ණ විශ්වාසයෙන් මේ කියාගෙන ආව වැඩපිලිවලේ යෙදෙමින් ඉස්සරහට ඉස්සරහට යන්න. දන්න දන්න හැමෝටම මේක කියන්න. වැරදීමකින් වත් බණ අහන්නේ නැති, 'ධර්මය වැදගත් නැති' උදවිය ගොඩාක් ඉන්නවනේ... මෙතන බොරු 'පඩ ෂෝ' මොකවත්ම නැහැ!! අපි Done!!! ඒකයි මෙතරම් relax එකේ, cool එකේ, fit එකේ ඉන්නේ දැන්... හොඳටම දන්නවා මේ සේරම සෙල්ලම් ආයුෂ 'තෙල්' ඉවරවෙනකම් විතරයි කියල. මේ බලන උදවිය හැමෝමත් එහෙම 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කරගන්නවා නම් එච්චරයි ඕනේ!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom