Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක කිව්ව හාමුදුරුවොම මාර කතාවක් කිව්වා. ඒ තමයි ඉර රස්නේ නැතිලු. ඉර කියන්නේ Just a light source එකක් ලු. ඉර පෘතුවියට එන කොට ඔසොන් ස්ථරයේ වැදිලා ඒ ඇතිවන ගර්ශනයටලු අපිට රස්නේ ඇතිවෙන්නේ. ඉර රස්නේ නම අපි උඩට යන්න යන්න රස්නය වැඩි වෙන්නේ ඕනේ නේ කියලත් ඒ හාමුදුරුවෝ කියනවා. බොරුනේ.

http://www.hiddendhamma.net/section-blog/28-current-users/11-grahaapala

1) ඉරේ න්‍යෂ්ටික ක්‍රියාවලියක් සිදුවෙනවා, ඒ තමයි Nuclear fusion කියන ඒක. Nuclear fusion එකක් වෙනකොට අධික ප්‍රමාණයක් තාපය පිට වෙනවා. ඉතින් ඉරේ ප්‍රමාණය හැටියට හිතා ගන්න පුළුවන්නේ කොච්චර තාපයක් පිටෙනවද කියලා.

2)අනික ඒකතමයි ආලෝකය කවදාවත් ගර්ශනය ඇති කරන්නේ නැහැ.

3) උඩට යන්න යන්න තාපය වැඩි වෙන්නේ නැති හේතුව තමයි, මේ ආලෝකය කියන ඒක වාතය උෂ්ණත්වයට පත් කරන්නේ නැහැ. ඒත් අව්ව වැඩි දවස වලට අපිට රස්නේ දැනෙන හේතුව තමයි ඉරෙන් එන ආලෝකය අපේ පොළොවට වැදුනාම පොලොව ඒ ආලෝකය infra red කිරණ ලෙස පරාවර්තනය කරනවා. එකයි රස්නේ. දැන් උඩට යන්න යන්න සීතල වෙන්නේ අපි උඩට යන්න යන්න පොළොවෙන් ඈත වෙනවා. එතකොට අපි අර infra red කිරණ වලින් ඈත් වෙනවා. ඒක නිසා අපිට සීතල දැනෙනවා. අනික උඩට යන්න යන්න පීඩනය අඩුයි, ඒක නිසාත් සීතලට එකත හේතු වෙනවා.

අපි කොයි හාමුදුරුවෝ කිව්වත් බුද්ධියෙන්, ප්‍රඥාවෙන් , තර්කයෙන් filter කරලා ගන්න ඕනේ. නැත්තන් මහා අව්ලක් වෙනවා.

මේ හාමුදුරුවන්ගේ හොඳ ධර්ම දේශනාත් තියෙනවා. නැත්තේත් නෑ.

[QUOTE="conservative, post: 9531874, member: 310627"] [SIZE=3]ඕක කිව්ව හාමුදුරුවොම මාර කතාවක් කිව්වා.[COLOR=Red] ඒ තමයි ඉර රස්නේ නැතිලු. ඉර කියන්නේ Just a light source එකක් ලු[/COLOR]. [COLOR=Red]ඉර පෘතුවියට එන කොට ඔසොන් ස්ථරයේ වැදිලා ඒ ඇතිවන ගර්ශනයටලු අපිට රස්නේ ඇතිවෙන්නේ. ඉර රස්නේ නම අපි උඩට යන්න යන්න රස්නය වැඩි වෙන්නේ ඕනේ [/COLOR]නේ කියලත් ඒ හාමුදුරුවෝ කියනවා. බොරුනේ. [URL]http://www.hiddendhamma.net/section-blog/28-current-users/11-grahaapala[/URL] 1) ඉරේ න්‍යෂ්ටික ක්‍රියාවලියක් සිදුවෙනවා, ඒ තමයි Nuclear fusion කියන ඒක. [/SIZE][SIZE=3]Nuclear fusion එකක්[/SIZE][SIZE=3] වෙනකොට අධික ප්‍රමාණයක් තාපය පිට වෙනවා. ඉතින් ඉරේ ප්‍රමාණය හැටියට හිතා ගන්න පුළුවන්නේ කොච්චර තාපයක් පිටෙනවද කියලා. 2)අනික ඒකතමයි ආලෝකය කවදාවත් ගර්ශනය ඇති කරන්නේ නැහැ. 3) උඩට යන්න යන්න තාපය වැඩි වෙන්නේ නැති හේතුව තමයි, මේ ආලෝකය කියන ඒක වාතය උෂ්ණත්වයට පත් කරන්නේ නැහැ. ඒත් අව්ව වැඩි දවස වලට අපිට රස්නේ දැනෙන හේතුව තමයි ඉරෙන් එන ආලෝකය අපේ පොළොවට වැදුනාම පොලොව ඒ ආලෝකය infra red කිරණ ලෙස පරාවර්තනය කරනවා. එකයි රස්නේ. දැන් උඩට යන්න යන්න සීතල වෙන්නේ අපි උඩට යන්න යන්න පොළොවෙන් ඈත වෙනවා. එතකොට අපි අර [/SIZE][SIZE=3]infra red කිරණ වලින් ඈත් වෙනවා. ඒක නිසා අපිට සීතල දැනෙනවා. අනික උඩට යන්න යන්න පීඩනය අඩුයි, ඒක නිසාත් සීතලට එකත හේතු වෙනවා. [COLOR=Red]අපි කොයි හාමුදුරුවෝ කිව්වත් බුද්ධියෙන්, ප්‍රඥාවෙන් , තර්කයෙන් filter කරලා ගන්න ඕනේ. නැත්තන් මහා අව්ලක් වෙනවා. මේ හාමුදුරුවන්ගේ හොඳ ධර්ම දේශනාත් තියෙනවා. නැත්තේත් නෑ. [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom