Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියමන තිබුණු දේශනාව, කාටද ඔය ටික කිව්වේ කියන විස්තර නම් මට මතක නැහැ... ඒත් උවමනාම කෙනෙක් ඉන්නවා නම් දේශනාවම හොයල දෙන්නම්!

ඔය ණිවන් මගට නොබැස, නිකම් කියව කියව ඉන්න උදවිය එක එක ජාතිවල වැල් වටාරම් කිව්වට, ණිවන් අවබෝධය සම්බන්ධයෙන් බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ මෙහෙමයි!!

උපරිම වශයෙන් අවුරුදු 7 කින් අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියපු බුදුහාමුදුරුවෝ ඊළඟට කිව්වා, නෑ නෑ සමහරුන්ට අවුරුදු 7 ක් යන්නෙත් නැහැ! සමහරු අවුරුදු 2-3 න් ගමන සම්පූර්ණ කරනවා!! කියල. ඊළඟට කිව්වා එච්චර යන්නෙත් නැහැ සමහරු අවුරුද්දෙනුත් කරගන්නවා!! කියල. ආයේ කිව්වා ඔය කිව්වට සමහරු මාස 2-3 නුත් සම්පූර්ණ කරගන්නවා කියල... ඊළඟට කිව්වා තවත් සමහරු මාසෙන්, නැත්නම් සුමන 2-3 නුත් ප්රතිඵල ලබනවා!! කියල. එච්චර විතරක් නෙවෙයි... තවත් සමහරු දවස් 7 න්, දවසෙන් දෙකෙන් හිට අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියලත් කිව්වා. තවත් අයට උදේ දේශනාවක් කලාම හැන්දෑ වෙනකොට අරහත්වයට පත්වෙලා... නැත්නම් රාත්රියේදී දේශනාවට ඇහුම්කන් දීපු කෙනා එළිවෙනකොට අරහත්වයට පත්වෙලා... කිව්වා. එච්චර විතරක් නෙවෙයි අනේ... සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරලත් ඉවරයි!! කිව්වා!

ඉතින්, තාම මොනවද කරන්නේ?? මාත් දැන් මාස ගණනක් තිස්සේ නේ කියන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 9536590, member: 31903"] [size=3]ඔය කියමන තිබුණු දේශනාව, කාටද ඔය ටික කිව්වේ කියන විස්තර නම් මට මතක නැහැ... ඒත් උවමනාම කෙනෙක් ඉන්නවා නම් දේශනාවම හොයල දෙන්නම්! [size=4]ඔය ණිවන් මගට නොබැස, නිකම් කියව කියව ඉන්න උදවිය එක එක ජාතිවල වැල් වටාරම් කිව්වට, ණිවන් අවබෝධය සම්බන්ධයෙන් බුදුරජාණන්වහන්සේ කියා දුන්නේ මෙහෙමයි!! උපරිම වශයෙන් අවුරුදු 7 කින් අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියපු බුදුහාමුදුරුවෝ ඊළඟට කිව්වා, නෑ නෑ සමහරුන්ට අවුරුදු 7 ක් යන්නෙත් නැහැ! සමහරු අවුරුදු 2-3 න් ගමන සම්පූර්ණ කරනවා!! කියල. ඊළඟට කිව්වා එච්චර යන්නෙත් නැහැ සමහරු අවුරුද්දෙනුත් කරගන්නවා!! කියල. ආයේ කිව්වා ඔය කිව්වට සමහරු මාස 2-3 නුත් සම්පූර්ණ කරගන්නවා කියල... ඊළඟට කිව්වා තවත් සමහරු මාසෙන්, නැත්නම් සුමන 2-3 නුත් ප්රතිඵල ලබනවා!! කියල. එච්චර විතරක් නෙවෙයි... තවත් සමහරු දවස් 7 න්, දවසෙන් දෙකෙන් හිට අවබෝධය සම්පූර්ණ කරගන්නවා කියලත් කිව්වා. තවත් අයට උදේ දේශනාවක් කලාම හැන්දෑ වෙනකොට අරහත්වයට පත්වෙලා... නැත්නම් රාත්රියේදී දේශනාවට ඇහුම්කන් දීපු කෙනා එළිවෙනකොට අරහත්වයට පත්වෙලා... කිව්වා. එච්චර විතරක් නෙවෙයි අනේ... සමහරුන්ට මේ.. කියනකොට මේ.. අවබෝධ කරලත් ඉවරයි!! කිව්වා! [size=5]ඉතින්, තාම මොනවද කරන්නේ?? මාත් දැන් මාස ගණනක් තිස්සේ නේ කියන්නේ... [/size][/size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom