Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

certificate? බම්බුවක් කතා කරන්න එපා බං.

උඹල කරන්නේ අර නොකෙරෙන මොකද්ද එකට මොනවද මොනවද ඕනේ කියනවා වගේ කතන්දර කියව කියව ඉන්න එක නේ!

ඇයි බං මේ brake ගහගෙන, බැරි බැරි වාදමම දාගෙන? ඇයි බොලාට බැරි කොන්ද කෙලින් තියාගෙන, මට පුළුවන්! මම full try එකක් දානවා! කියල අධිෂ්ඨාන කරන් වැඩේට බහින්න??

උඹලට +Ve thinking නැද්ද?? පරම්පරාවෙන් එන ජානගත ලෙඩක් ද??

Try කරපන්!! definitely පුළුවන්! දන්න හන්දයි කියන්නේ! කරලා ඉවර වෙලයි කියන්නේ!! කට කහනවට නෙවෙයි.

මේ තනිකරම පින් මතම රඳා පවතින දෙයක්. පෙර පින් ඕනෙම තමයි!! බොලටත් එහෙම පින් තිබිච්ච හන්ද තමයි මේ ශ්‍රී සද්ධර්මය ඇහෙන අවස්ථාවක මනුස්ස ආත්ම ලබල ඉපදිලා තියෙන්නේ!! උඹලගේ බුද්ධිමත් කම ගැන නම් මට තේරෙන්නේ නැහැ...

අවබෝධ කරන්න පින් මදි කියමු! ඒත් මේකට යොමු උනා කියන්නේ පින් අමුතුවෙන් ඕනේ නැහැ... භාවනා කියන්නේ උපරිම පින් රැස්වෙන දෙය!! අනිත්‍යය මොහොතකට මෙනෙහිකලා කියන්නේ ආත්ම 5000000000000000 ක් විතර දාන දීල, මල්/පහන් පූජකරලත් රැස්කරගන්න බැරි තරම් පින් කන්දරාවක්!! උඹල මොනවද දන්නේ??

එක එකාගේ කතා අහන්න එපා! බුද්ධ රාජ්‍යය බුදුරජාණන්වහන්සේගේ දෙයක්!!! බුදුරජාණන්වහන්සේ පුළුවන් කිව්වා නම් ආයේ දෙපාරක් හිතන්න කිසිම උවමනාවක් නැහැ!!!

බොලට වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්ණේ තියෙන්නේ කොතනද? සේරම අපිට නම් හොඳට පේනවා... උඹලගේ ශ්‍රද්ධාවේ හිලක්!!

සද්දහති තථාගතස්ස බෝධීන් වෙනුවට උඹල ඇතිකරන් තියෙන්නේ වෙන වෙන කෙහෙල්මල්.

බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති, ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති, සංඝේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති තියනවද නෙවෙයි, අහලවත් තියෙනවද කියල දන්නේ නැහැ. (මම thread එකේ ඕව සේරම කිව්වා... ඒත් උඹ දැකල තිබුනේ මගේ tronic කෑලි ටික විතරනේ...)

අනේ මන්ද?? කොහොම හරි ඔය අඩුපාඩු හදාගෙන මොනවහරි කරගන්න බලහල්ල. කරගත්තොත් උඹලටම තමයි.

[QUOTE="Damith Kariyawasam, post: 9542482, member: 31903"] [size=3]certificate? බම්බුවක් කතා කරන්න එපා බං. උඹල කරන්නේ අර නොකෙරෙන මොකද්ද එකට මොනවද මොනවද ඕනේ කියනවා වගේ කතන්දර කියව කියව ඉන්න එක නේ! [size=4]ඇයි බං මේ brake ගහගෙන, බැරි බැරි වාදමම දාගෙන? ඇයි බොලාට බැරි කොන්ද කෙලින් තියාගෙන, මට පුළුවන්! මම full try එකක් දානවා! කියල අධිෂ්ඨාන කරන් වැඩේට බහින්න?? උඹලට +Ve thinking නැද්ද?? පරම්පරාවෙන් එන ජානගත ලෙඩක් ද?? Try කරපන්!! definitely පුළුවන්! දන්න හන්දයි කියන්නේ! කරලා ඉවර වෙලයි කියන්නේ!! කට කහනවට නෙවෙයි.[/size] මේ තනිකරම පින් මතම රඳා පවතින දෙයක්. පෙර පින් ඕනෙම තමයි!! බොලටත් එහෙම පින් තිබිච්ච හන්ද තමයි මේ ශ්‍රී සද්ධර්මය ඇහෙන අවස්ථාවක මනුස්ස ආත්ම ලබල ඉපදිලා තියෙන්නේ!! උඹලගේ බුද්ධිමත් කම ගැන නම් මට තේරෙන්නේ නැහැ... අවබෝධ කරන්න පින් මදි කියමු! ඒත් මේකට යොමු උනා කියන්නේ පින් අමුතුවෙන් ඕනේ නැහැ... භාවනා කියන්නේ උපරිම පින් රැස්වෙන දෙය!! අනිත්‍යය මොහොතකට මෙනෙහිකලා කියන්නේ ආත්ම 5000000000000000 ක් විතර දාන දීල, මල්/පහන් පූජකරලත් රැස්කරගන්න බැරි තරම් පින් කන්දරාවක්!! උඹල මොනවද දන්නේ?? එක එකාගේ කතා අහන්න එපා! බුද්ධ රාජ්‍යය බුදුරජාණන්වහන්සේගේ දෙයක්!!! බුදුරජාණන්වහන්සේ පුළුවන් කිව්වා නම් ආයේ දෙපාරක් හිතන්න කිසිම උවමනාවක් නැහැ!!! බොලට වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්ණේ තියෙන්නේ කොතනද? සේරම අපිට නම් හොඳට පේනවා... [COLOR="Red"]උඹලගේ ශ්‍රද්ධාවේ හිලක්[/COLOR]!! සද්දහති තථාගතස්ස බෝධීන් වෙනුවට උඹල ඇතිකරන් තියෙන්නේ වෙන වෙන කෙහෙල්මල්. බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති, ධම්මේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති, සංඝේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති තියනවද නෙවෙයි, අහලවත් තියෙනවද කියල දන්නේ නැහැ. (මම thread එකේ ඕව සේරම කිව්වා... ඒත් උඹ දැකල තිබුනේ මගේ tronic කෑලි ටික විතරනේ...) අනේ මන්ද?? කොහොම හරි ඔය අඩුපාඩු හදාගෙන මොනවහරි කරගන්න බලහල්ල. කරගත්තොත් උඹලටම තමයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom