Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි මේ සිද්ධවෙන කතන්දරේ තමන් අහපු දැකපු නැත්නම් හිතන විදියටම සිද්ධවෙනවා කියල නැහැ!! මේක සිද්ධවෙන ක්‍රමය හරියටම දැනගෙන, ඒ අනුව ක්‍රියාත්මක වෙලා, ගැලවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් මිසක් දිගටම මැරි මැරී ඉපදී ඉපදී යන්න වෙන එකෙන් ගැලවෙන්නත් බැහැ!!! ඉපදෙන්න හේතුවෙන හේතු මෙතැනදී නැතිකරගන්න දක්ෂ උනොත්, අන්න ගොඩ!! වෙන කවුරුවත් නෙවෙයි, තමන්... තමන් විතරයි ගොඩ යන්නේ!! තනි තනියෙන් කරගන්න තියෙන්නේ. එහෙම කරගත්තු කෙනාට අරහත්වයට පත්වෙච්ච කෙනෙක් කියල කියනවා! ණිවන් අවබෝධ කල කෙනෙක් කියල කියනවා! එයා ආයේ ඉපදෙන්නේ නැහැ... පිරිණිවන් පානවා! එයාගේ කතන්දරේ එතනින් ඉවරයි. තව කෙනෙක් ඒ විදියටම try කරලා කරලා ඉපදෙන හේතු නැතිකර ගත්තොත් අන්න එයත් ගොඩ!! ඔහොමයි වෙන්නේ. නැතුව මේක මේ නම්බුනාම ගන්න, ඉදිමෙන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!! සේරටමත් වඩා මෙතන තියෙන්නේ කරන්න වැඩක්!! ඒකට කන බොන, අඳින පළඳින දේ හෝ රට/ගම/ජාතිය/ආගම වගේ මොකවත් අදාළ නැහැ!!

අදාළ කරුණු මෙන්න මේවයි!!! මූලිකම එක ශ්‍රද්ධාව. උඹලට ඇත්තෙම නැති එක!!! බුදුරජාණන්වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම. උඹල අදහන්න යන්නේ වෙන වෙන ඒවා... බුදුහාමුදුරුවෝ කිව්වත් විමසලා බලන්න ඕනේ කියනවා... ඔහොම නෙවෙයි, මෙහෙමයි කියා කියා වාදෙට එනවා... ඉතින් වැඩ වරදිනවා. ඊළඟට 'ආරද්ධ විරිය' පටන් අරන් ඉවරයක් වෙනකන්ම කරගෙන යන්න දැඩි උත්සාහය! පිනුත් ගොඩක් ඕනේ වෙනවා... ඒත් කවුරු උනත් බුදුරජාණන්වහන්සේව අදහගෙන, ශ්‍රී සද්ධර්මය අදහගෙන අවංකවම තිසරණ සරණ ගියොත් එවෙලේ ඉඳන් පින් රැස්වෙන්න ගන්නවා... ඒ හන්ද පටන් ගත්තොත් success වෙන්න පුළුවන්. ඉවරයක්ම නොදැක්කත් 7 පාරක් මැරිලා හරි නවත්තගන්න පුළුවන්... උඹලට තාම නැවතිල්ලක් නැහැ! ඔහොම යනකොට කුකුලෙක්, හරකෙක්, ඌරෙක් හැටියට ඉපදුනොත් මරන් කනවා! අපායට ගියොත් යමපල්ලෝ byte එකට ගන්නවා!! ඉස්සරහට ගියොත් sure නැහැමයි!! මේ අතට ආව chance එක තමයි වටිනම එක!! අල්ලගන්න ඕනේ ආයේ කවදාවත් miss නොවෙන්න!!! හරිද?? ඔන්න ඔය ටික කරගනින් කරගනින් කියන එකයි මාත් මේ කරන්නේ...

අපි ඔය දේවල් කරගෙන, 'නතරවෙලා' දැන් ඉන්නේ!! ආයේ කොහෙවත් යන්නේ නැහැ... ඉතින් කිසි බයක් සැකක් නැතුව cool එකේ ඉන්න පුළුවන්! ඉඳල හිටලා 'පොඩ්ඩක් දාන්න' හිතුනොත් ඒකත් පුළුවන්... නවත්තලා ඉවරනේ... ආයේ යැවෙන්නේ නෑ. ඒත් මේ ජීවත්වෙන රටාව වෙනස් කළා නම්, උඹලට බණ කියන ඒකත් නවත්තල දාල කොහේ හරි ආරණ්‍යයකට වගේ ගිහින් තනියම නිරෝධ සමාපත්තිය පුහුණු කලානම් මීට වඩා ගොඩාක් සැනසිල්ලේ ඉන්න තිබුන. එහෙම උනා නම් මරණයේ වේදනා වත් විඳින්න උවමනා වෙන්නේ නැහැ!! හැබැයි ඒ හැඟීම හරි ආත්මාර්ථකාමියි... පවුල් පන්සල් වෙලා සේරම ඉවර උනාට පස්සේ නේ මේ සේරම උනේ... ඒක හන්ද රස්සාවක් කරන්, පවුලේ උදවියටත් උපකාර කරන්, උන්ගේ සුබසිද්ධිය ගැනත් බලන් ඉන්න තමයි මම තීරණය කලේ. මායි යාළුවයි දෙන්නම ඉන්නවා... අපි නම් same frequency! ඒක හන්ද කිසි අවුලක් නෑ, අපි අපේ පාඩුවේ ඉන්නවා. වැඩක් නැතුව නිකම් ඉන්න කොට net එකේ ඉන්න හන්ද මේවයේ ලිව්වට, මින් පස්සේ 'මෝඩ චුන්' වලට නම් respond කරන්න බලාපොරොත්තුවක් නැහැ!

[QUOTE="Damith Kariyawasam, post: 9558363, member: 31903"] [SIZE="4"]හැබැයි මේ සිද්ධවෙන කතන්දරේ තමන් අහපු දැකපු නැත්නම් හිතන විදියටම සිද්ධවෙනවා කියල නැහැ!! මේක සිද්ධවෙන ක්‍රමය හරියටම දැනගෙන, ඒ අනුව ක්‍රියාත්මක වෙලා, ගැලවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තොත් මිසක් දිගටම මැරි මැරී ඉපදී ඉපදී යන්න වෙන එකෙන් ගැලවෙන්නත් බැහැ!!! ඉපදෙන්න හේතුවෙන හේතු මෙතැනදී නැතිකරගන්න දක්ෂ උනොත්, අන්න ගොඩ!! වෙන කවුරුවත් නෙවෙයි, තමන්... තමන් විතරයි ගොඩ යන්නේ!! තනි තනියෙන් කරගන්න තියෙන්නේ. එහෙම කරගත්තු කෙනාට අරහත්වයට පත්වෙච්ච කෙනෙක් කියල කියනවා! ණිවන් අවබෝධ කල කෙනෙක් කියල කියනවා! එයා ආයේ ඉපදෙන්නේ නැහැ... පිරිණිවන් පානවා! එයාගේ කතන්දරේ එතනින් ඉවරයි. තව කෙනෙක් ඒ විදියටම try කරලා කරලා ඉපදෙන හේතු නැතිකර ගත්තොත් අන්න එයත් ගොඩ!! ඔහොමයි වෙන්නේ. නැතුව මේක මේ නම්බුනාම ගන්න, ඉදිමෙන්න තියන කෙහෙල්මලක් නෙවෙයි!! සේරටමත් වඩා මෙතන තියෙන්නේ කරන්න වැඩක්!! ඒකට කන බොන, අඳින පළඳින දේ හෝ රට/ගම/ජාතිය/ආගම වගේ මොකවත් අදාළ නැහැ!! අදාළ කරුණු මෙන්න මේවයි!!! මූලිකම එක ශ්‍රද්ධාව. උඹලට ඇත්තෙම නැති එක!!! බුදුරජාණන්වහන්සේ ගේ අවබෝධය අදහා ගැනීම. උඹල අදහන්න යන්නේ වෙන වෙන ඒවා... බුදුහාමුදුරුවෝ කිව්වත් විමසලා බලන්න ඕනේ කියනවා... ඔහොම නෙවෙයි, මෙහෙමයි කියා කියා වාදෙට එනවා... ඉතින් වැඩ වරදිනවා. ඊළඟට 'ආරද්ධ විරිය' පටන් අරන් ඉවරයක් වෙනකන්ම කරගෙන යන්න දැඩි උත්සාහය! පිනුත් ගොඩක් ඕනේ වෙනවා... ඒත් කවුරු උනත් බුදුරජාණන්වහන්සේව අදහගෙන, ශ්‍රී සද්ධර්මය අදහගෙන අවංකවම තිසරණ සරණ ගියොත් එවෙලේ ඉඳන් පින් රැස්වෙන්න ගන්නවා... ඒ හන්ද පටන් ගත්තොත් success වෙන්න පුළුවන්. ඉවරයක්ම නොදැක්කත් 7 පාරක් මැරිලා හරි නවත්තගන්න පුළුවන්... උඹලට තාම නැවතිල්ලක් නැහැ! ඔහොම යනකොට කුකුලෙක්, හරකෙක්, ඌරෙක් හැටියට ඉපදුනොත් මරන් කනවා! අපායට ගියොත් යමපල්ලෝ byte එකට ගන්නවා!! ඉස්සරහට ගියොත් sure නැහැමයි!! මේ අතට ආව chance එක තමයි වටිනම එක!! අල්ලගන්න ඕනේ ආයේ කවදාවත් miss නොවෙන්න!!! හරිද?? ඔන්න ඔය ටික කරගනින් කරගනින් කියන එකයි මාත් මේ කරන්නේ... අපි ඔය දේවල් කරගෙන, 'නතරවෙලා' දැන් ඉන්නේ!! ආයේ කොහෙවත් යන්නේ නැහැ... ඉතින් කිසි බයක් සැකක් නැතුව cool එකේ ඉන්න පුළුවන්! ඉඳල හිටලා 'පොඩ්ඩක් දාන්න' හිතුනොත් ඒකත් පුළුවන්... නවත්තලා ඉවරනේ... ආයේ යැවෙන්නේ නෑ. ඒත් මේ ජීවත්වෙන රටාව වෙනස් කළා නම්, උඹලට බණ කියන ඒකත් නවත්තල දාල කොහේ හරි ආරණ්‍යයකට වගේ ගිහින් තනියම නිරෝධ සමාපත්තිය පුහුණු කලානම් මීට වඩා ගොඩාක් සැනසිල්ලේ ඉන්න තිබුන. එහෙම උනා නම් මරණයේ වේදනා වත් විඳින්න උවමනා වෙන්නේ නැහැ!! හැබැයි ඒ හැඟීම හරි ආත්මාර්ථකාමියි... පවුල් පන්සල් වෙලා සේරම ඉවර උනාට පස්සේ නේ මේ සේරම උනේ... ඒක හන්ද රස්සාවක් කරන්, පවුලේ උදවියටත් උපකාර කරන්, උන්ගේ සුබසිද්ධිය ගැනත් බලන් ඉන්න තමයි මම තීරණය කලේ. මායි යාළුවයි දෙන්නම ඉන්නවා... අපි නම් same frequency! ඒක හන්ද කිසි අවුලක් නෑ, අපි අපේ පාඩුවේ ඉන්නවා. වැඩක් නැතුව නිකම් ඉන්න කොට net එකේ ඉන්න හන්ද මේවයේ ලිව්වට, මින් පස්සේ 'මෝඩ චුන්' වලට නම් respond කරන්න බලාපොරොත්තුවක් නැහැ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom