Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොමද? කට්ටිය බැලුවද මේවා??

* හුඟක් 'පීචං පොරවල්' කරන්නේ නිකම් බැණ බැණ ඉන්න එක, අඩුපාඩු කියන එක වගේ දේවල් විතරයි!! ඉතින් මේවගේ ඒවා දැක්කත්... දැක්කේ නැහැ! ඇහුනත්... ඇහුනේ නැහැ! වගේ ඉඳල තමන්ට හුරුපුරුදු දේම කරගෙන යනවා!! මං එහෙම පොරවල් ගැන නම් සත 5ක වත් සැලකීමක් නැහැ!!!

* හැබැයි මිනිස්සු හැමදේම දැනගෙන, ඉගෙනගෙන නෙවෙයි ලෝකේ උපත ලබන්නේ. ඉඳල හිටලා කෙනෙකුට අතීත ජන්ම වල හුරු පුරුද්ද මත ඉබේටම හරි පාරට හැරෙනවා!! සමහරුන්ට පෙර ජාති මතක්වෙලා කරකියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙනවා... ධර්මය ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඉවරෙටම ඉවරයි!! සමහරුන්ට ඔය හැකියාවල් නැතත් ණුවනින් කල්පණා කිරීමේ හැකියාව විතරක් ඇතුව ඉපදෙනවා. එයාලට බොරුව විතරක් අහන්න / දැනගන්න ලැබුනම මුලා උනාට, සත්‍ය ඇහිච්ච / දැනගන්න ලැබිච්ච ගමන් සත්‍යයට එනවා!! එයාලත් හරි පාරට හැරෙනවා! අන්න එහෙම උදවිය ගැන තමයි මං සලකන්නේ!!!

* ඒත් හුඟක් එවුන් උපන්ගෙයි මෝඩයෝ... උන් මොකුත් දන්නෙත් නෑ... මාන්නය හන්ද කිසිදෙයක් අහන්නේ පිළිගන්නෙත් නැහැ... ඒකෙන් සත්‍ය දැනගන්න / සත්‍යයට එන්න ලැබෙන්නෙත් නැහැ... නිකම්ම අනාතවෙලා යනවා. දුකයි තමයි! කරන්න දෙයක් නැහැ... තම තමන්ම උත්සහ කරලා තමන්ට යහපතක් කරගන්න බලන්න!

මෙතන මේ දාපු videos ටික ටිකක් පරණයි. හැබැයි යාලුවට මේ ටික මෙහෙම පිළිවෙලකට තියන තැනකින් හම්බවෙලා තිබුනේ මේ මෑතකදී... එයා තමයි මාව update කරන්නේ! (මම නිකම් ඉන්න වෙලාවට මේවට ලියනවා... යාළුවා net එක පීරනවා) හුඟදෙනෙක් නොදන්න විස්තර සැහෙන මේ දාපු ටිකේ කතාවෙනව. හොඳට බලන්න...

දැන් හුඟදෙනෙකුට මතකවත් නැති යුද්ධය නිමවීමේ කතාවට අපේ හමුදුරුවොන්ගේ මහා විසාල මැදිහත්වීමක් තියනවා. දන්න අය දන්නවා!!! පලවෙනි video එකේ ඒ ගැන තියනවා! ඔය සෝමාවතිය වන්දනාවත් ඒ වෙනුවෙන් උන පොරොන්දුවක්... ඊළඟට ඔය දැන් හැමෝම කතාවෙන 'සම්බුද්ධත්ව ජයන්තිය' කතන්දරයත් අපේ හමුදුරුවොන්ගේ හිතේ ඉපදිලා ලෝකයට විවෘත උන තවත් උත්තරීතර අවස්ථාවක්!! ඒ ගැන දෙවැනි video එකේ තියනවා. වෙන අය දැන් තමන්ගේ දෙයක් වගේ කතා උනාට ඒකෙත් මුල වෙන තැනක්... ඒකත් අපේ හාමුදුරුවෝ! ධර්මපාල තුමන්ගේ පිළිරූ සම්බන්ධ විස්තරයකුත් ඇති. ඊළඟට තුන්වෙනි video එකේ ඇති දැන් ඔය මුල අමතක වෙච්ච, හාමුදුරුවෝ හන්ද ඉස්සරහට ඇවිල්ල පස්සේ ඒ බව අමතක වෙච්ච... දැන් මාත් මෙහෙම මෙහෙම කෙනෙක්... මාත් මෙහෙමයි! කියන උදවිය ගැනත් චුට්ටක්. අපේ හාමුදුරුවෝ හරි නිහඬයි! හමුදුරුවොන්ට කොහේටවත් මුණ දාගන්න, නම දාගන්න ඇම්මක් නැහැ!! හාමුදුරුවෝ තමයි පෙරහැර හැදුවේ!! හාමුදුරුවෝ තමයි පෙරහැර කරවන්නේ!! ඒත් හාමුදුරුවෝ පෙරහැරේ යන්නේ නැහැ!!! හැබැයි හාමුදුරුවෝ දවසින් දවස 'උඩ' යනවා!!! ඒකට නම් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ... ඒක පින් බලයෙන්, දෙවියන්ගේ අනුභාවයෙන්, සද්ගුණවත් / කළගුණසලකන උතුම් මනුෂ්‍යයින්ගේ උපකාරයෙන් ඉබේටම සිද්ධවෙන දෙයක්... වලක්වන්න බැහැ!! අන්තිමට හාමුදුරුවොම කතාකරන පොඩ්ඩක ඔයගැන ඇති...

යාළුවා මට එයාට අහන්න ලැබුණු ලස්සන කතාවක් කිව්වා! මේ ඉන්න වැඩිහරියක් මිනිස්සු පෙනේර වගේ උදවිය!! 'හොඳ' ටික සේරම අහක දාල ඉතුරු කරගන්නේ 'කුණු' ටික. උන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ... ඒත් සමහරු, බොහොම ටික දෙනෙක් ඉන්නවා 'කුළු' වගේ උදවිය! එයාල ''කුණු' අස්කරලා දාල 'හොඳ' ටික ඉතුරුකරගන්නවා. අන්න එහෙම කුළු (කුල්ල) වගේ උදවිය මේවයින් වැඩක් ගනීවි කියල හිතනවා!!!

අපි මේ ආදර ගෞරවය හන්දම කටපුරා 'අපේ හාමුදුරුවෝ' කියන කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, පින්වත් ලොකු ස්වාමින්වහන්සේ, ඇත්තටම අපේ කවුරුවත් නෙවෙයි! යාළුවා නම් හාමුදුරුවෝ මුණගැහිලා වැඳල හරි තියනවා... මම එහෙමවත් නැහැ. ඒත් අපි දන්නවා අපේ කාලේ, අපිටත් අවුරුදු 25-30 වෙනකන්ම සත්‍ය ශ්‍රී සද්ධර්මය නම් තිබුනේ නැහැ!!! අපි නම් දැක්කේ අපේ හාමුදුරුවෝ අවුරුදු 2500 ගණනක් තිස්සේ පෙරුම්පුරාගෙන, අපිවත් බේරගනම, සසරින් එතෙරවෙන්න ආව බව විතරයි!!! ඒ එකම එක උත්තම මනුෂ්‍යයාගේ තනි උත්සාහය නිසාමයි මේ දැන් අහන්න දකින්න තියන 'ගෞතම බුද්ධ රාජ්‍යයේ' බැබලීම ආයෙමත් පාරකට ලෝකයාට උදා උනේ!!! කාටවත් ඒ ඉතිහාසයට එක්වුන දේවල් වෙනස් කරන්න බැහැ... අපිට උන්වහන්සේ නිසයි බුදුරජාණන්වහන්සේව දැකගන්න ලැබුණේ!!!

ඔය video set එකම බලන්න ඕනේ අය ඉන්නවා නම් මෙතනට යන්න...

http://www.youtube.com/user/MahamevnawaVideoPage#g/u

[QUOTE="Damith Kariyawasam, post: 9563921, member: 31903"] [size=3]කොහොමද? කට්ටිය බැලුවද මේවා?? * හුඟක් 'පීචං පොරවල්' කරන්නේ නිකම් බැණ බැණ ඉන්න එක, අඩුපාඩු කියන එක වගේ දේවල් විතරයි!! ඉතින් මේවගේ ඒවා දැක්කත්... දැක්කේ නැහැ! ඇහුනත්... ඇහුනේ නැහැ! වගේ ඉඳල තමන්ට හුරුපුරුදු දේම කරගෙන යනවා!! මං එහෙම පොරවල් ගැන නම් සත 5ක වත් සැලකීමක් නැහැ!!! * හැබැයි මිනිස්සු හැමදේම දැනගෙන, ඉගෙනගෙන නෙවෙයි ලෝකේ උපත ලබන්නේ. ඉඳල හිටලා කෙනෙකුට අතීත ජන්ම වල හුරු පුරුද්ද මත ඉබේටම හරි පාරට හැරෙනවා!! සමහරුන්ට පෙර ජාති මතක්වෙලා කරකියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙනවා... ධර්මය ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඉවරෙටම ඉවරයි!! සමහරුන්ට ඔය හැකියාවල් නැතත් ණුවනින් කල්පණා කිරීමේ හැකියාව විතරක් ඇතුව ඉපදෙනවා. එයාලට [B]බොරුව විතරක් අහන්න / දැනගන්න ලැබුනම මුලා උනාට, සත්‍ය ඇහිච්ච / දැනගන්න ලැබිච්ච ගමන් සත්‍යයට එනවා!![/B] එයාලත් හරි පාරට හැරෙනවා! අන්න එහෙම උදවිය ගැන තමයි මං සලකන්නේ!!! * ඒත් හුඟක් එවුන් උපන්ගෙයි මෝඩයෝ... උන් මොකුත් දන්නෙත් නෑ... මාන්නය හන්ද කිසිදෙයක් අහන්නේ පිළිගන්නෙත් නැහැ... ඒකෙන් සත්‍ය දැනගන්න / සත්‍යයට එන්න ලැබෙන්නෙත් නැහැ... නිකම්ම අනාතවෙලා යනවා. දුකයි තමයි! කරන්න දෙයක් නැහැ... තම තමන්ම උත්සහ කරලා තමන්ට යහපතක් කරගන්න බලන්න! මෙතන මේ දාපු videos ටික ටිකක් පරණයි. හැබැයි යාලුවට මේ ටික මෙහෙම පිළිවෙලකට තියන තැනකින් හම්බවෙලා තිබුනේ මේ මෑතකදී... එයා තමයි මාව update කරන්නේ! (මම නිකම් ඉන්න වෙලාවට මේවට ලියනවා... යාළුවා net එක පීරනවා) හුඟදෙනෙක් නොදන්න විස්තර සැහෙන මේ දාපු ටිකේ කතාවෙනව. හොඳට බලන්න... දැන් හුඟදෙනෙකුට මතකවත් නැති යුද්ධය නිමවීමේ කතාවට අපේ හමුදුරුවොන්ගේ මහා විසාල මැදිහත්වීමක් තියනවා. දන්න අය දන්නවා!!! පලවෙනි video එකේ ඒ ගැන තියනවා! ඔය සෝමාවතිය වන්දනාවත් ඒ වෙනුවෙන් උන පොරොන්දුවක්... ඊළඟට ඔය දැන් හැමෝම කතාවෙන 'සම්බුද්ධත්ව ජයන්තිය' කතන්දරයත් අපේ හමුදුරුවොන්ගේ හිතේ ඉපදිලා ලෝකයට විවෘත උන තවත් උත්තරීතර අවස්ථාවක්!! ඒ ගැන දෙවැනි video එකේ තියනවා. වෙන අය දැන් තමන්ගේ දෙයක් වගේ කතා උනාට ඒකෙත් මුල වෙන තැනක්... ඒකත් අපේ හාමුදුරුවෝ! ධර්මපාල තුමන්ගේ පිළිරූ සම්බන්ධ විස්තරයකුත් ඇති. ඊළඟට තුන්වෙනි video එකේ ඇති දැන් ඔය මුල අමතක වෙච්ච, හාමුදුරුවෝ හන්ද ඉස්සරහට ඇවිල්ල පස්සේ ඒ බව අමතක වෙච්ච... දැන් මාත් මෙහෙම මෙහෙම කෙනෙක්... මාත් මෙහෙමයි! කියන උදවිය ගැනත් චුට්ටක්. අපේ හාමුදුරුවෝ හරි නිහඬයි! හමුදුරුවොන්ට කොහේටවත් මුණ දාගන්න, නම දාගන්න ඇම්මක් නැහැ!! හාමුදුරුවෝ තමයි පෙරහැර හැදුවේ!! හාමුදුරුවෝ තමයි පෙරහැර කරවන්නේ!! ඒත් හාමුදුරුවෝ පෙරහැරේ යන්නේ නැහැ!!! හැබැයි හාමුදුරුවෝ දවසින් දවස 'උඩ' යනවා!!! ඒකට නම් ඉතින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ... ඒක පින් බලයෙන්, දෙවියන්ගේ අනුභාවයෙන්, සද්ගුණවත් / කළගුණසලකන උතුම් මනුෂ්‍යයින්ගේ උපකාරයෙන් ඉබේටම සිද්ධවෙන දෙයක්... වලක්වන්න බැහැ!! අන්තිමට හාමුදුරුවොම කතාකරන පොඩ්ඩක ඔයගැන ඇති... යාළුවා මට එයාට අහන්න ලැබුණු ලස්සන කතාවක් කිව්වා! [B]මේ ඉන්න වැඩිහරියක් මිනිස්සු පෙනේර වගේ උදවිය!! 'හොඳ' ටික සේරම අහක දාල ඉතුරු කරගන්නේ 'කුණු' ටික. උන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ... ඒත් සමහරු, බොහොම ටික දෙනෙක් ඉන්නවා 'කුළු' වගේ උදවිය! එයාල ''කුණු' අස්කරලා දාල 'හොඳ' ටික ඉතුරුකරගන්නවා.[/B] අන්න එහෙම කුළු (කුල්ල) වගේ උදවිය මේවයින් වැඩක් ගනීවි කියල හිතනවා!!! අපි මේ ආදර ගෞරවය හන්දම කටපුරා 'අපේ හාමුදුරුවෝ' කියන කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ, පින්වත් ලොකු ස්වාමින්වහන්සේ, ඇත්තටම අපේ කවුරුවත් නෙවෙයි! යාළුවා නම් හාමුදුරුවෝ මුණගැහිලා වැඳල හරි තියනවා... මම එහෙමවත් නැහැ. ඒත් අපි දන්නවා අපේ කාලේ, අපිටත් අවුරුදු 25-30 වෙනකන්ම සත්‍ය ශ්‍රී සද්ධර්මය නම් තිබුනේ නැහැ!!! අපි නම් දැක්කේ අපේ හාමුදුරුවෝ අවුරුදු 2500 ගණනක් තිස්සේ පෙරුම්පුරාගෙන, අපිවත් බේරගනම, සසරින් එතෙරවෙන්න ආව බව විතරයි!!! ඒ එකම එක උත්තම මනුෂ්‍යයාගේ තනි උත්සාහය නිසාමයි මේ දැන් අහන්න දකින්න තියන 'ගෞතම බුද්ධ රාජ්‍යයේ' බැබලීම ආයෙමත් පාරකට ලෝකයාට උදා උනේ!!! කාටවත් ඒ ඉතිහාසයට එක්වුන දේවල් වෙනස් කරන්න බැහැ... අපිට උන්වහන්සේ නිසයි බුදුරජාණන්වහන්සේව දැකගන්න ලැබුණේ!!![/size] ඔය video set එකම බලන්න ඕනේ අය ඉන්නවා නම් මෙතනට යන්න... [url]http://www.youtube.com/user/MahamevnawaVideoPage#g/u[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom