Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මම මුලින්ම කරපු posts වල මේවා සේරම වගේ ලිව්වා... ඒත් SLU site එකෙන් බැලුව කෙනෙකුට මිසක් ඒවා දකින්න ලැබෙන්න නැතුව ඇති. මටත් උවමනා උනේ මුල ඉඳන් අගටම, 0 ඉඳන් නිවණටම, මට කියන්න ඕනේ කරපුව සේරම කියල, ලියල ඉවරයක් කරලා ඉන්න හන්ද, ඒවා මෙතනට දාන්න කාලෙ නාස්තිකලේ නෑ. ඒත් මාව trust කරගෙන, මගෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න බලාගෙනම එන කෙනෙකුට නම් අවුලක් නැතුව කාර්ය කරගන්න පුළුවන් වෙන්න මම ඒ links සේරම මේකෙදි දුන්න... මට කරන්න පුළුවන් උපරිමයෙන්ම මගේ වැඩෙත් කළා. මුල ඉඳන් අවංක උවමනාවකින් ආව කෙනෙකුට නම් ඔය මොකවත් ගැන කිසි අවුලක් තියෙන්න විදියක් නැහැ. නිශ්ශබ්දව නියම ප්‍රයෝජනය ගත් උදවිය නම් මම කරපු දේ ගැන සන්තෝස වෙනවා ඇති... සංසාර බිය කියන එකත් අහලකවත් නැතුව ඇති! සම්බන්ධ උන අයගෙන්, මෙතන ගොඩක්ම කැපී පෙනෙන්න 'නටපු' අයගෙන් වැඩි පිරිසක්ම ආවේ මගේ වැරදි හොයන්න... මගේ අඩුපාඩු පෙන්වල දෙන්න... මට කියල දෙන්න එහෙම නේ... අන්න එයාල විතරයි ඉතින් නිකම් 'චාටර්' උනේ!

හැබැයි මේ වෙනකනුත් මොනම දෙයක් වත් අවබෝධ නොකළ අය ගැන නම් ඉතින් කතාකරන්න වත් දෙයක් නැහැ... ඒ අය පුළුවන් උපරිම try එක දාල මේ ජීවිතය අවසන් වෙන්න කලින් සෝතාපන්න තත්වයට වත් එන්න උත්සහ නොකලොත් කතා කරලා වැඩක්ම නැහැ!! at least ඊළඟ පාර වත් ධර්මය දකින්න chance එකක් ලැබෙයි කියන අපේක්ෂාවෙන් මීළඟ උපත තව්තිසාව, චාතුම්මහාරාජිකය වගේ දිව්‍ය ලෝකයකට වත් යන්න, පුළුවන් උපරිමයෙන් උනන්දු වෙන්න! මෙත්තා / කරුණා / මුදිතා / උපේක්ෂා කියන ගතිගුණ තමන් තුල නැත්නම්, ස්වර්ගයට යනවා... දිවියලෝකේ යනවා... ආයේ මනුස්සයෙක් වෙලා උපදිනවා... කියල හිතනවානම් හීන විතරයි!! seriously මේ කරුණු හිතට අරන් කටයුතු නොකලොත් sorry වෙනවා!! අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ආයේ මේ පැත්ත පලාතක වත් එන්න තිය හිතන්නවත් එපාම කියලයි!!! මේ බුද්ධ සාසනයේ බැබලීම මහා කාලයක් තියෙන එකක් නැහැ... ඊටපස්සේ ආයේ ගෞතම බුද්ධ සාසනය බබලන කාලයක් එන එකකුත් නැහැ!! ඉස්සරහට තියෙන්නේ බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම වේගයෙන් පරිහානියට ගමන් කරන ලෝකයක්!! ධර්මය නැති ලෝකයක ඉපදෙන්න උනොත් කියල වැඩක් නැහැ... දැන් ඒ කතන්දර අහනකොටත් හීතල වෙලා යන එකේ, ඉපදෙන්න උනොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ!! පරක්කු වෙන්න එපා... මාත් practical steps දීල නේ තියෙන්නේ... try කරලා කරලා අල්ලගත්තොත් ගොඩම තමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 9589558, member: 31903"] [size=5]ඇත්තටම මම මුලින්ම කරපු posts වල මේවා සේරම වගේ ලිව්වා... ඒත් SLU site එකෙන් බැලුව කෙනෙකුට මිසක් ඒවා දකින්න ලැබෙන්න නැතුව ඇති. මටත් උවමනා උනේ මුල ඉඳන් අගටම, 0 ඉඳන් නිවණටම, මට කියන්න ඕනේ කරපුව සේරම කියල, ලියල ඉවරයක් කරලා ඉන්න හන්ද, ඒවා මෙතනට දාන්න කාලෙ නාස්තිකලේ නෑ. ඒත් මාව trust කරගෙන, මගෙන් පලක් ප්‍රයෝජනයක් ගන්න බලාගෙනම එන කෙනෙකුට නම් අවුලක් නැතුව කාර්ය කරගන්න පුළුවන් වෙන්න මම ඒ links සේරම මේකෙදි දුන්න... මට කරන්න පුළුවන් උපරිමයෙන්ම මගේ වැඩෙත් කළා. මුල ඉඳන් අවංක උවමනාවකින් ආව කෙනෙකුට නම් ඔය මොකවත් ගැන කිසි අවුලක් තියෙන්න විදියක් නැහැ. නිශ්ශබ්දව නියම ප්‍රයෝජනය ගත් උදවිය නම් මම කරපු දේ ගැන සන්තෝස වෙනවා ඇති... සංසාර බිය කියන එකත් අහලකවත් නැතුව ඇති! සම්බන්ධ උන අයගෙන්, මෙතන ගොඩක්ම කැපී පෙනෙන්න 'නටපු' අයගෙන් වැඩි පිරිසක්ම ආවේ මගේ වැරදි හොයන්න... මගේ අඩුපාඩු පෙන්වල දෙන්න... මට කියල දෙන්න එහෙම නේ... අන්න එයාල විතරයි ඉතින් නිකම් 'චාටර්' උනේ! හැබැයි මේ වෙනකනුත් මොනම දෙයක් වත් අවබෝධ නොකළ අය ගැන නම් ඉතින් කතාකරන්න වත් දෙයක් නැහැ... ඒ අය පුළුවන් උපරිම try එක දාල මේ ජීවිතය අවසන් වෙන්න කලින් සෝතාපන්න තත්වයට වත් එන්න උත්සහ නොකලොත් කතා කරලා වැඩක්ම නැහැ!! at least ඊළඟ පාර වත් ධර්මය දකින්න chance එකක් ලැබෙයි කියන අපේක්ෂාවෙන් මීළඟ උපත තව්තිසාව, චාතුම්මහාරාජිකය වගේ දිව්‍ය ලෝකයකට වත් යන්න, පුළුවන් උපරිමයෙන් උනන්දු වෙන්න! මෙත්තා / කරුණා / මුදිතා / උපේක්ෂා කියන ගතිගුණ තමන් තුල නැත්නම්, ස්වර්ගයට යනවා... දිවියලෝකේ යනවා... ආයේ මනුස්සයෙක් වෙලා උපදිනවා... කියල හිතනවානම් හීන විතරයි!! seriously මේ කරුණු හිතට අරන් කටයුතු නොකලොත් sorry වෙනවා!! අපේ හාමුදුරුවෝ නම් කියන්නේ ආයේ මේ පැත්ත පලාතක වත් එන්න තිය හිතන්නවත් එපාම කියලයි!!! මේ බුද්ධ සාසනයේ බැබලීම මහා කාලයක් තියෙන එකක් නැහැ... ඊටපස්සේ ආයේ ගෞතම බුද්ධ සාසනය බබලන කාලයක් එන එකකුත් නැහැ!! ඉස්සරහට තියෙන්නේ බුදුරජාණන්වහන්සේ වදාළ විදියටම වේගයෙන් පරිහානියට ගමන් කරන ලෝකයක්!! ධර්මය නැති ලෝකයක ඉපදෙන්න උනොත් කියල වැඩක් නැහැ... දැන් ඒ කතන්දර අහනකොටත් හීතල වෙලා යන එකේ, ඉපදෙන්න උනොත් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ!! පරක්කු වෙන්න එපා... මාත් practical steps දීල නේ තියෙන්නේ... try කරලා කරලා අල්ලගත්තොත් ගොඩම තමයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom