Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නම් හැමෝම වගේ කියනවා ඇහෙන්නේ නියම බුද්ධ දේශනා තමයි!! හැබැයි කවුරු කොහොම ධර්මය කිව්වත්, අර කලින් කියපු අපේ පූරුවේ පිනට ඉතුරුවෙලා තිබුණු පොත්වහන්සේලගෙන් බලාගත් දෙයක් හැරෙන්න, බුදුරජාණන්වහන්සේගෙන්ම හෝ රහතුන්වහන්සේලාගෙන්ම හෝ ධර්මය ඇසු කවුරුවත්ම මේ වෙනකොට ලෝකේ කොහෙවත් නැහැ!!! ඒ අන්තිමට ධර්මය සුරක්ෂිතව ඉතුරුවෙලා තිබුණු පොත්වහන්සේලා සියල්ල ලියල තිබුනේ පාලියෙන් විතරයි!! වෙන භාෂාවකින් තිබුණු එකක් නම් ඒක original නෙවෙයි!!! මතක තියාගන්න! කවුරුහරි පරිවර්තනය කල එකක් කියන්නේ, එයා ඒක පරිවර්තනය කරන්නේ තමන්ගේ භාෂා දැනුමට හා ධර්මය පිලිබඳ අවබෝධයට අනුකූලවයි! ඉතින් තමන් ගුරුකොට ගත් ග්‍රන්ථය පරිවර්තනය කලේ හරි ධර්මාවබෝධයක් නැති, පාලි විතරක් දන්නා කෙනෙක් උනොත් මොකද වෙන්නේ?? වැඩේ එහෙමපිටින් වරදිනවා!! එහෙම වැරදියට පරිවර්තනය කරපු එකක් මූලික කරගෙන යන 'පෙරහැරම' කැලේ යනවා!! තේරුණාද? ඔය විදියට සිදුවෙලා තිබිච්ච බරපතල වරදක් තියනවා... 'භවය' නැත්නම් 'විපාකදීම පිණිස කර්ම සකස්වීම' කියල බුදුහාමුදුරුවෝ තෝරලා දුන්දෙය පරිවර්තනවල දක්වල තිබිල තියෙන්නේ 'becoming' නැත්නම් 'වීම' කියන හැටියටයි! ඒ වැරදියට තෝරලා තිබුනේ බොහොම critical point එකක්! එතකොට පටිච්චසමුප්පාදයේ නියම තේරුම එන්නේ නැහැ! ණිවන් අවබෝධයට තියන ධර්ම මාර්ගය එහෙම්පිටින්ම ඇනිලා තිබුනේ!! තේරෙනවද කොච්චර risk එකක්ද කියල? කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි ඔය අවුල තේරුම් අරන් 'භවය' කියන දෙය බුදුරජාණන්වහන්සේ තෝරලා තියන විදිය බුද්ධ දේශනාවලින් බලාගෙන නිවැරදි ලෙස තෝරා දුන්නේ!! පූරුවේ වාසනාවට අපේ හාමුදුරුවොන්ට හොඳ ධර්මාවබෝධයක් සහ පාලි භාෂාව ගැන හොඳ දැනුමක් ලැබුණේ... නැත්නම් අපි සේරටම යන්න වෙන්නේ කැලේ!! මේපාරත් lost තමයි!! තේරෙනවද අනතුරේ භයානක කම?

දැන් නම් හුඟක් ස්වාමින්වහන්සේලා අපේ හාමුදුරුවොන්ගෙන් ගුරුහරුකම් ලබාගෙන නිවැරදි ආකාරයට ධර්මය කියාගෙන යනවා. ඒත් අදටත් අපේ හාමුදුරුවොන්ට second වෙන්න කැමති නැති හාමුදුරු කෙනෙක්නම් එයා යන්නේ වෙනම!! වෙනමම පාරක!! ඉතින් කල්පණා කරලා බලන්න එකම පොත් පත්වලින් ඉගෙන ගන්න උදවිය ගොඩක් අරගෙන බැලුවත් ඒ අය අවබෝධ කරගෙන තිබෙන ආකාරය තම තමන්ගේ අවබෝධ කිරීමේ හැකියාව අනුව වෙනස් වෙනවා! ආයේ තව කෙනෙකුට කියල දෙන්න ගියාමත් ඒ ඒ උදවියගේ හැකියාවන් අනුව වෙනස් වෙනවා! එහෙම උනාම නිවැරදි පිරිසුදු ධර්මයම තමන්ට අහන්න ලැබෙයිද?? හොඳම, නිවැරදිම කෙනා අහවල කියල ඔයාල තීරණය කරන්නේ කොහොමද?? තමන් ධර්මය ඉගෙනගත් කෙනා කියාදුන්නු දේට අනුව නේ තමන්ටත් හිතන්න වෙන්නේ?? නැතුව ඔය උදවිය ධර්මය අවබෝධකරගෙන ඉපදුනා නෙවෙයි නේ... කොහේ යැවෙයිද අන්තිමට? හරි 'ගුරෙක්' තෝරාගන්න එක සැහෙන 'බොන්ඩ වෙන' ප්‍රශ්ණයක් නේද? පොඩි exception එකකුත් තියනවා හැබැයි... ගුරුවරයා සර්ව සම්පූර්ණ නැතත් 'පොතේ තියෙන්නේ මෙහෙමයි' කියල original එකත් දුන්නොත් ඒකෙන් නම් පොඩි chance එකක් ලැබෙන්න පුළුවන්! මොකද 'ගුරා'ට වඩා 'ගෝලය' හොඳ 'මීටරයක්' උනොත්, ගුරා බිම ඉන්දැද්දී ගෝලයා 'හඳට' යන්න ඉඩ තියනවා!! ඒකත් හැබැයි ගෝලය හොඳට පාලි දැනගෙන උන්නොත් විතරයි. මම ඔය සේරම ගැන හොඳට කල්පණා කළා. ඒකයි අපේ හාමුදුරුවෝ විතරක්ම උලුප්ප උලුප්ප පෙන්වුයේ!!!

දැන් ඉතින් ඔය හුඟදෙනෙක් එක එක ගුරුන්නාන්සේලට set වෙලා නේ ඇත්තේ. පොඩි hint එකක් දෙන්නම් තම තමන්ගේ selection එක හරිද කියල දැනගන්න. කවුරු කවුරුත් ධර්මය තෝරන්න ගියාම, ඒක කරන්නේ තම තමන්ගේ අවබෝධයට අනුව, තම තමන්ට උවමනා පරිදි උනාට හරිනම් ඉලක්කය එකම දෙයකට වෙන්න ඕනේ!! මොකද බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ අපි මේ සංසාර ගමනට වැටිච්ච දවසක් පේන්නෙවත් නැහැ කියලයි! ඔය ආව ගමනේ අපි රජවෙලා ඉඳලත් තියනවා... මහණවෙලා ඉඳලත් තියනවා... ධර්මයත් එක්කමත් බොහොම කාලයක් ගතකරලා තියනවා!! ඒත් තාම ඉපදෙන මැරෙන සංසාර ගමනෙන් ගැලවිලා නැහැ!! බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශකලා "ඔබත් මාත් මේ සා දීර්ඝ සංසාර ගමනක් සංසාරේ ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසයි" කියල. ආයේ කිව්වා "මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ" කියල. උන්වහන්සේ අපිට කිව්වේ අනාගාමී හෝ අරහත් ඵලයම සාක්ෂාත් කරන්න කියලයි!! අඩුම ගනනේ සෝතාපන්න තත්වයටවත් පැමිණෙන්න නොහැකි උනොත් අනාගතය පිලිබඳ කිසිම විශ්වාසයක් නැති බවයි!!! ඉතින් ඒක තමයි ඇත්ත! ඒක තමයි කියන්න ඕනේ!! 'ගුරා' මේ දේවල් මේ විදියටම කිව්වනම් හරි... නැත්නම් case ම තමයි!! ඇත්තටම දැන් මේ කතන්දර හොඳටම දන්නා හන්ද මට නිකම් ඉන්න බෑ බෑ වගේ... මේක මේ බොහොම දුර්ලභව ලැබුණු වාසනාවන්ත අවස්ථාවක්! කවුරු කවුරුත් ගොඩයන්න උත්සහ කලයුතු වෙලාවක්!! බුද්ධ සාසනයක් බබලන වෙලාවක, ඒ කියන්නේ නියම ශ්‍රී සද්ධර්මය අහන්න කියවන්න තියන කලෙක හැරෙන්න ඕක කරන්න ලැබෙන්නේ නැහැ!! හැබැයි ලාවට ලාවට ධර්මයට ආව කියලනම් ගොඩ යාමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ!! එහෙම පුළුවන් කමක් තිබුන නම් අපි හැමෝම මේ වෙනකොට පිරිණිවන්පාල ඉවරවෙලා තියෙන්න ඕනේ!! ඇයි කොයි කාලේ ඉඳල එන ගමනක්ද? හැබැයි හැමෝටම අවබෝධ කරන්න බැහැ, හැමෝටම ගොඩයන්න බැහැ කියල දෙයක් නම් තියනවා... ඒත් මෙච්චර පැහැදිලිව ශ්‍රී සද්ධර්මය අහන්න, දැනගන්න තියෙද්දී උවමනාව තියනවානම් බැරිකමක් නැහැ! තමන්ගේ උවමනාව උනන්දුව තමයි වැදගත්!!

[QUOTE="Damith Kariyawasam, post: 9596659, member: 31903"] [size=5]දැන් නම් හැමෝම වගේ කියනවා ඇහෙන්නේ නියම බුද්ධ දේශනා තමයි!! හැබැයි කවුරු කොහොම ධර්මය කිව්වත්, අර කලින් කියපු අපේ පූරුවේ පිනට ඉතුරුවෙලා තිබුණු පොත්වහන්සේලගෙන් බලාගත් දෙයක් හැරෙන්න, බුදුරජාණන්වහන්සේගෙන්ම හෝ රහතුන්වහන්සේලාගෙන්ම හෝ ධර්මය ඇසු කවුරුවත්ම මේ වෙනකොට ලෝකේ කොහෙවත් නැහැ!!! ඒ අන්තිමට ධර්මය සුරක්ෂිතව ඉතුරුවෙලා තිබුණු පොත්වහන්සේලා සියල්ල ලියල තිබුනේ පාලියෙන් විතරයි!! වෙන භාෂාවකින් තිබුණු එකක් නම් ඒක original නෙවෙයි!!! මතක තියාගන්න! කවුරුහරි පරිවර්තනය කල එකක් කියන්නේ, එයා ඒක පරිවර්තනය කරන්නේ තමන්ගේ භාෂා දැනුමට හා ධර්මය පිලිබඳ අවබෝධයට අනුකූලවයි! ඉතින් තමන් ගුරුකොට ගත් ග්‍රන්ථය පරිවර්තනය කලේ හරි ධර්මාවබෝධයක් නැති, පාලි විතරක් දන්නා කෙනෙක් උනොත් මොකද වෙන්නේ?? වැඩේ එහෙමපිටින් වරදිනවා!! එහෙම වැරදියට පරිවර්තනය කරපු එකක් මූලික කරගෙන යන 'පෙරහැරම' කැලේ යනවා!! තේරුණාද? ඔය විදියට සිදුවෙලා තිබිච්ච බරපතල වරදක් තියනවා... 'භවය' නැත්නම් 'විපාකදීම පිණිස කර්ම සකස්වීම' කියල බුදුහාමුදුරුවෝ තෝරලා දුන්දෙය පරිවර්තනවල දක්වල තිබිල තියෙන්නේ 'becoming' නැත්නම් 'වීම' කියන හැටියටයි! ඒ වැරදියට තෝරලා තිබුනේ බොහොම critical point එකක්! එතකොට පටිච්චසමුප්පාදයේ නියම තේරුම එන්නේ නැහැ! ණිවන් අවබෝධයට තියන ධර්ම මාර්ගය එහෙම්පිටින්ම ඇනිලා තිබුනේ!! තේරෙනවද කොච්චර risk එකක්ද කියල? කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ තමයි ඔය අවුල තේරුම් අරන් 'භවය' කියන දෙය බුදුරජාණන්වහන්සේ තෝරලා තියන විදිය බුද්ධ දේශනාවලින් බලාගෙන නිවැරදි ලෙස තෝරා දුන්නේ!! පූරුවේ වාසනාවට අපේ හාමුදුරුවොන්ට හොඳ ධර්මාවබෝධයක් සහ පාලි භාෂාව ගැන හොඳ දැනුමක් ලැබුණේ... නැත්නම් අපි සේරටම යන්න වෙන්නේ කැලේ!! මේපාරත් lost තමයි!! තේරෙනවද අනතුරේ භයානක කම? දැන් නම් හුඟක් ස්වාමින්වහන්සේලා අපේ හාමුදුරුවොන්ගෙන් ගුරුහරුකම් ලබාගෙන නිවැරදි ආකාරයට ධර්මය කියාගෙන යනවා. ඒත් අදටත් අපේ හාමුදුරුවොන්ට second වෙන්න කැමති නැති හාමුදුරු කෙනෙක්නම් එයා යන්නේ වෙනම!! වෙනමම පාරක!! ඉතින් කල්පණා කරලා බලන්න එකම පොත් පත්වලින් ඉගෙන ගන්න උදවිය ගොඩක් අරගෙන බැලුවත් ඒ අය අවබෝධ කරගෙන තිබෙන ආකාරය තම තමන්ගේ අවබෝධ කිරීමේ හැකියාව අනුව වෙනස් වෙනවා! ආයේ තව කෙනෙකුට කියල දෙන්න ගියාමත් ඒ ඒ උදවියගේ හැකියාවන් අනුව වෙනස් වෙනවා! එහෙම උනාම නිවැරදි පිරිසුදු ධර්මයම තමන්ට අහන්න ලැබෙයිද?? හොඳම, නිවැරදිම කෙනා අහවල කියල ඔයාල තීරණය කරන්නේ කොහොමද?? තමන් ධර්මය ඉගෙනගත් කෙනා කියාදුන්නු දේට අනුව නේ තමන්ටත් හිතන්න වෙන්නේ?? නැතුව ඔය උදවිය ධර්මය අවබෝධකරගෙන ඉපදුනා නෙවෙයි නේ... කොහේ යැවෙයිද අන්තිමට? හරි 'ගුරෙක්' තෝරාගන්න එක සැහෙන 'බොන්ඩ වෙන' ප්‍රශ්ණයක් නේද? පොඩි exception එකකුත් තියනවා හැබැයි... ගුරුවරයා සර්ව සම්පූර්ණ නැතත් 'පොතේ තියෙන්නේ මෙහෙමයි' කියල original එකත් දුන්නොත් ඒකෙන් නම් පොඩි chance එකක් ලැබෙන්න පුළුවන්! මොකද 'ගුරා'ට වඩා 'ගෝලය' හොඳ 'මීටරයක්' උනොත්, ගුරා බිම ඉන්දැද්දී ගෝලයා 'හඳට' යන්න ඉඩ තියනවා!! ඒකත් හැබැයි ගෝලය හොඳට පාලි දැනගෙන උන්නොත් විතරයි. මම ඔය සේරම ගැන හොඳට කල්පණා කළා. ඒකයි අපේ හාමුදුරුවෝ විතරක්ම උලුප්ප උලුප්ප පෙන්වුයේ!!! දැන් ඉතින් ඔය හුඟදෙනෙක් එක එක ගුරුන්නාන්සේලට set වෙලා නේ ඇත්තේ. පොඩි hint එකක් දෙන්නම් තම තමන්ගේ selection එක හරිද කියල දැනගන්න. කවුරු කවුරුත් ධර්මය තෝරන්න ගියාම, ඒක කරන්නේ තම තමන්ගේ අවබෝධයට අනුව, තම තමන්ට උවමනා පරිදි උනාට හරිනම් ඉලක්කය එකම දෙයකට වෙන්න ඕනේ!! මොකද බුදුරජාණන්වහන්සේ ප්‍රකාශකලේ අපි මේ සංසාර ගමනට වැටිච්ච දවසක් පේන්නෙවත් නැහැ කියලයි! ඔය ආව ගමනේ අපි රජවෙලා ඉඳලත් තියනවා... මහණවෙලා ඉඳලත් තියනවා... ධර්මයත් එක්කමත් බොහොම කාලයක් ගතකරලා තියනවා!! ඒත් තාම ඉපදෙන මැරෙන සංසාර ගමනෙන් ගැලවිලා නැහැ!! බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශකලා "ඔබත් මාත් මේ සා දීර්ඝ සංසාර ගමනක් සංසාරේ ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසයි" කියල. ආයේ කිව්වා "මම නම් ඇසිපිය හෙලන මොහොතකටවත් සංසාරය නම් වර්ණනා කරන්නේ නැහැ" කියල. උන්වහන්සේ අපිට කිව්වේ අනාගාමී හෝ අරහත් ඵලයම සාක්ෂාත් කරන්න කියලයි!! අඩුම ගනනේ සෝතාපන්න තත්වයටවත් පැමිණෙන්න නොහැකි උනොත් අනාගතය පිලිබඳ කිසිම විශ්වාසයක් නැති බවයි!!! ඉතින් ඒක තමයි ඇත්ත! ඒක තමයි කියන්න ඕනේ!! 'ගුරා' මේ දේවල් මේ විදියටම කිව්වනම් හරි... නැත්නම් case ම තමයි!! ඇත්තටම දැන් මේ කතන්දර හොඳටම දන්නා හන්ද මට නිකම් ඉන්න බෑ බෑ වගේ... මේක මේ බොහොම දුර්ලභව ලැබුණු වාසනාවන්ත අවස්ථාවක්! කවුරු කවුරුත් ගොඩයන්න උත්සහ කලයුතු වෙලාවක්!! බුද්ධ සාසනයක් බබලන වෙලාවක, ඒ කියන්නේ නියම ශ්‍රී සද්ධර්මය අහන්න කියවන්න තියන කලෙක හැරෙන්න ඕක කරන්න ලැබෙන්නේ නැහැ!! හැබැයි ලාවට ලාවට ධර්මයට ආව කියලනම් ගොඩ යාමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ!! එහෙම පුළුවන් කමක් තිබුන නම් අපි හැමෝම මේ වෙනකොට පිරිණිවන්පාල ඉවරවෙලා තියෙන්න ඕනේ!! ඇයි කොයි කාලේ ඉඳල එන ගමනක්ද? හැබැයි හැමෝටම අවබෝධ කරන්න බැහැ, හැමෝටම ගොඩයන්න බැහැ කියල දෙයක් නම් තියනවා... ඒත් මෙච්චර පැහැදිලිව ශ්‍රී සද්ධර්මය අහන්න, දැනගන්න තියෙද්දී උවමනාව තියනවානම් බැරිකමක් නැහැ! තමන්ගේ උවමනාව උනන්දුව තමයි වැදගත්!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom